07 කොටස....

715 95 7
                                    

කෑම කාලා ඉවරවෙලා මිසූ නැගිටලා කාමරේට ගිහින් pain killer එකකුත් බීලා එයාගෙ 4න් එකත් අරගෙන garden එකට ගිහින් එතන තියන bench එකේ වාඩි වුනේ කෝල් එකක් ගන්න හිතාගෙන....

එයා කෝල් කරේ එයා පුංචි කාලෙ ඉදන් එකට සෙල්ලම් කරන....... එයා එක්ක හැමදේටම එකටම ඉන්න....... එයාගෙම සහෝදරයා නොවුනත් එයාගෙම සහෝදරයා වගේ ඉන්න කෙනෙක්ට.... එයාගෙ නම මින් යුන්ගි.... ආදරේට කියන්නෙ ෂුගා කියලා.....

මිසූ එයාගෙ 4න් එකෙන් ෂුගාට කෝල් එකක් ගත්තා........

"හෙලෝ ඔප්පා...."මිසූ කතාකරේ ටිකක් අවුලෙන්.... " හලෝ මිසූ බබා...... කොහොමද ඉතින් ඔයාට..... " ෂුගා මිසූගෙන් ඇහුවෙ හරිම මිත්‍රශීලීව... "හොදක් නම් නෑ ඔප්පා.....😒"මිසූ කිව්වෙ ටිකක් පහත් ස්වරයකින්.....
"ඇයි මිසූ මොකක්හරි අවුලක්ද...." ෂුගා මිසූහෙන් ඇහුවෙ ගැබුරු ස්වරයකින්.... "ඇත්තටම ඔප්පා....මේකයි...."

මිසූ අඩනගමන් කතාව කියන්න පටන් ගත්තා...... ෂුගාත් මිසූගෙ කතාව අහගෙන හිටියා.... අහගෙන ඉදලා ඉවරවෙලා එයා මිසූගෙ හිත හැදුවා...... ෂුගාට තව කෝල් එකක් ආපු නිසා මිසූට සමුදීලා දුරකතන විසන්ධි කරා......

මිසූ 4n එක පැත්තකින් තියලා garden එකේ තියන රෝස සහා ඕකිඩ් මල් දිහා ටිකක් ටිකක් වෙලා බලන් ඉදලා එයාගෙ කාමරේට ගිහින් කොලේජ් එකේ පොතක් දිග ඇරන් පාඩම් කරන්න පටන් ගත්තා..... හැබැයි එයාට වැඩි වෙලාවක් නම් පාඩම් කරන්න හම්බුනේ නෑ..... එයාට හැම දෙයක්ම ආයෙ ආයෙ හිතට එන්න ගත්ත නිසා එයා බැල්කනි එකට ගිහින් එලිය බලාගෙන ආයෙම කල්පනා කරන්න පටන් ගත්තා......

ටික වෙලාවක් කල්පනා කර කර ඉන්නකොට එකපාරට වහින්න පටන් ගත්තා.... හුලගත් එක්ක වැස්සත් එනකොට මිසූ නම් බැල්කනි එකට වෙලා හරිම ආසාවෙන් වතුර අල්ල අල්ල හිනාවෙවී හිටියා.... ඒ මොහොතේ නම් එයාට සේරම ප්‍රශ්න අමතක වෙලා ගියා.....

පැයකට විතර පස්සෙ මිසූ හොදටම තෙමීගෙන කාමරේ ඇතුලට ගිහින් වොශ් එකක් දාගෙන ආයෙ පහලට ගියෙ තේකක් බොන්න හිතාගෙන.....

පහලට ගිහින් බලනකොට වෙලාව 5යි..... ඒක මිසූගෙ ආසම කාටුන් එක යන වෙලාව.... මිසූ ටීවී එක ඔන් කරලා කාටුන් එක යන චැනල් එක දාලා කාටුන් එක පටන් ගන්නකම් කියලා ගිහින් තේකක් හදාගෙන ඇවිත් කාටුන් එක බලන්න හිතන් හරි හරියට ඉදගත්තා...

ඉදගෙන කාටුන් එක බල බල ඉන්නකොට මිසූට ඇහුනා එයාගෙ 4න් එක රින්ග් වෙන සද්දෙ.... මිසූ අතට අරන් බලනකොට දැක්කා ඒ කෝල් කරන්නෙ ජන්කුක් කියලා.... මිසූ කෝල් එක ඇහුනෙ නැති ගානට 4න් එක පැත්තකින් තියලා ආයෙ කාටුන් එකට අවදානය යොමු කරා.... ආයෙ ටික වෙලාවකින් ජන්කුක් කෝල් කරා.... ඒත් මිසූ නොසලකා හැරියා.... ඊට මිනිත්තු 2කට විතර පස්සෙ ආයෙ ජන්කුක් කරා.... මේ සැරේනම් මිසූ කෝල් එක ආන්ස්වර් කරා......

"හෙලෝ......" මිසූ කිව්වෙ ඒ ටික විතරයි..... "හෙලෝ පැටියෝ....." ජන්කුක් ඒ කතාකරපු විදියටනම් මිසූ කම්පියුස් වුනා........... "පැටියො...😐 තමුන් කාගෙන් අහලද මට එහෙම කිව්වෙ...?" මිසූ ටිකක් තරහෙන් වගේ ඇහුවා...... "කාගෙන් වත් අහන්න ඕන්නෑ.... මට ඕන නම් මම කියනවා..." ජන්කුක් ඒකට එහෙම උත්තර දීලා මිසූ යමක් කියන්න කලින් ආයෙ කතාකරා....... "මිසූ මට හොදටම සීතලයි.....එලියෙ හොදටම වහිනවා.... ගේට් එක ගාවට එන්නකො ඉක්මනට...." ජන්කුක් එකපාරට කිව්වම මිසූ බය වුනා...... "ඈ........ මො...මො...මොන ගේට් එක ලගටද.....?😐" මිසූ ඇහුවම..... "ඔයාලගෙ ගේට් එක ලගට නැත්තම් මාව මෙතන ගල් වෙයි....." ජන්කුක් මිසූට සීතලේ වෙව්ල වෙව්ල උත්තර දුන්නා.....

මිසූ 4න් එක කට් කරා.......

"ඈ.......මේ මිනිහට පිස්සුද වැස්සෙ තෙමෙන්නෙ..... කාර් එක කැඩිලද දන්නෑ..... වැස්සෙ තෙමෙන්න ඕන්නෑනෙ නැත්තම්....😒 මොකද කරන්නෙ...🙁 යනවද නැද්ද....☹" මිසූ කල්පනා කර කර ටිකක් වෙලා ඉදන් හිටියා.........

⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐⭐

හායි රීඩර් බබාලා..........

කොහොමද ඉතින් ඔයාලට......😊

ආ.......අමතක වුනානෙ.....

සුබ වෙසක් මංගල්‍යයක් වේවා......!!!🙏

දන්සලුත් නෑනෙ නේ....☹ ගෙවල් වලට වෙලා පරිස්සමින් ඉන්නලා.... 😁එහෙනම් මන් යනෝ....👋 බායි👋👋😁

සරන්හේ......😁👋💜❤💯

🌷Crazy Love ❤Where stories live. Discover now