04 කොටස....

767 104 4
                                    

After 4 hours............

"මිසූ කෑම කන්නෙ නැද්ද...." ආච්චිඅම්මා පහල ඉදන් කෑ ගැහුවා.....ආච්චි අම්මා ඒ විදියට කෑගැහුවත් මිසූටනම් ඒ කිසි දෙයක් ඇහුනෙ නෑ මිසූ හිටියෙ කල්පනා සාගරයක ගිලිලා....

Misu's POV.........

'ආහ්.......ජන්කුක්....මටනම් දැන් ඒ නම ඇහෙනකොටත් අප්පිරියයි....😖 එයා ඒ කාලෙ ඉඳලම මට කැමති එක වෙනම කතාවක්....😖 ඒත් මං එයාට කැමති නෑනෙ....😖 එයා කොහොමද එහෙම ආදරේ බලෙන් ලබාගෙන්නෙ....😖

ඊයෙ රෑ......ඕහ් ශිට්....ඊයෙ රෑ වුණු දේවල් නම් මතක් කරන්නවත් මම කැමති නැහැ....😖 එයා...එයා මගෙ හැමදේම උදුරගත්තා....😖

ආච්චි අම්මා මේ දේවල් දැනගත්තොත්....😖 එයාට මොනවා හිතෙයිද....😖 මං කවදාවත් හිතුවෙ නෑ... මට මේ වගේ දෙයක් වෙයි කියලා....😖😭

දැන් එක දෙයයි මට ඉතුරුවෙලා තියෙන්නෙ...😖😖 මගෙ හැමදේම නැතිවුණ එකේ මම තවත් ඉදලා වැඩක් නෑ...😖 ඒත්......මම මොනාහරි කරගත්තොත්....මගෙ ආච්චි අම්මා...😖😖 එයාට මොකද වෙන්නෙ....😖 මට මේලෝකෙ ඉන්නෙ එයා විතරයි වගේම එයාට ඉන්නෙත් මම විතරයි....😖😖😭

ආයිශ්....ජන්කුක්........😭😖 තමුන් මේ කරපු දේට කවදමහරි වන්දි ගෙවන්න වෙයි....😖'

End of Misu's POV............

මිසූ ජනේලෙන් එලියබලාගෙන එහෙම කල්පනාකරනකොට එයාටත් නොදැනිම එයාගෙ කොල පාට පුංචි ඇස් දෙකෙන් කදුලු වැටෙන්න පටන් ගත්තා....

මිසූට පහල ඉදන් කෑ ගහලා කෑ ගහලා බැරිම තැන ආච්චිඅම්මා කාමරේට ආවෙ මිසූ කෝ කියලා බලන්න.... මිසූ ඇද උඩ ඉදගෙන එලිය බලන් ඉන්නවා දැකලා ආච්චිඅම්මා මිසූට කතාකරා.....

"මිසූ.... මොන ලෝකෙද ඉන්නෙ ලමයො මං කීයෙ ඉදන්ද කන්න එන්න කියලා කෑ ගහන්නෙ....."ආච්චිඅම්මා එහෙම කියලා කතාකරනකොට තමයි මිසූව එකපාරට උඩ ගිහින් පියවි සිහියට ආවෙ......

"ආ......ආච්චිඅම්මා........ මට ඇත්තටම මේ ඇහුනෙ නෑ..... මේ..... මම වෙන කල්පනාවක හිටියෙ...."මිසූ ගොතගැහුවා......"ආහ්..... ජන්කුක් ළමයා ගැන වෙන්න ඇති නේද හිතුවෙ...😉 " ආච්චිඅම්මා ඒක කිව්වෙ මිසූට ඇහැකුත් ගහන ගමන්...😉

"ආහ්......මොකක්......."මිසූ එකපාරට ගැස්සුනා.... " නෑ කියන්න ලෑස්ති වෙන්නෙපා....මං ඔක්කොම දන්නවා..... ජන්කුක් පුතා මට ඔක්කොම කිව්වා...😉" ආච්චිඅම්මා එහෙම කියලා ආයෙම මිසූට ඇහැක් ගැහුවා...... "ආහ්......... මොකක්.....😶" මිසූ එකපාරට ගැස්සිලා ආච්චිඅම්මා දිහා බැලුවා......

"හ්ම්ම්.....ඔව්.... ඔයාට කියාගන්න බැරුව හිටිය එක එයා මට කිව්වා.....😉" ආච්චිඅම්මා එහෙම කියනකොටනම් මිසූට පොඩි සැකයක් ඇතිවුණා......... "ම්....ම්....මොනාද එයා කිව්වෙ.....😶" මිසූ එහෙම ඇහුවෙ ආච්චිඅම්මා දිහා සැකෙන් වගේ බලන ගමන්.....

"අද ඔයාව ඇරලවන්න ආපු වෙලේ............................" එහෙම කියාගෙන ආච්චිඅම්මා කතාව පටන් ගත්තා........

Before 4 hours......

❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️❄️

හායි රීඩර් බබාලා.....

අද කතාව පොඩි වැඩීද මන්දා.....☹️

කතාව ලස්සනනම් vote එකක් 🌟 comment එකක් 💭 දාගෙන යන්න.....

ඊලග එකත් ඉක්මනට දෙන්නම්....😊💜️❤

Sarangea 💜️💜️💜️

🌷Crazy Love ❤Where stories live. Discover now