22 කොටස......

330 52 6
                                    

ජිමිනුත් ගැස්සිලා ජන්කුක් දිහා බැලුවෙ මේ වෙලාවෙ කොල්ලා මොනවා කරගනීද කියන සැකෙන්..මොන තරම් දුකක් හිරකරන් හිටියාත් කොල්ලා තමන්ගෙ වැඩේ හරියට කරන වා ජිමින් දැක්කා...වටෙ ශූට්ස් ටික අරන් ඉවරවෙලා ජිමින් කෙල්ලිම්ම ගියෙ ජන්කුක් ගාවට...

ඔව් ඒ ඔයාලා හිතපු කෙනා තමා...යා මිසූ තමයි...මිසූගෙ වෙඩින් එකෙ 4ටො ග්‍රැෆි වලට ඇවිත් තියෙන්නෙ jikook ඩබල...

______________________

_______________________________________

'අදනම් මහා එපා කරපු දවසක්...මං දන්නවා ආච්චි අම්මා ,යුන්ගි ඔප්පා වුනත් මේ වෙන දේට කැමති නෑ..අනික මං කොහොමද මිනීමරුවෙක් එක්ක ජීවත් වෙන්නෙ...

Please god help me..!😣මොනාමහරි දෙයක් කරලා මාව මේ උගුලෙන් ගලවන්න ප්ලීස්...😣'

මිසූ ඔහොම හිත හිත ඉන්නකොට කාර් එක ඇවිත් පල්ලිය ඉස්සරහින් නතර කරෙ මිසූ හිත යටින් කෑ ගගහා දෙවියන්ගෙන් උදව් ඉල්ලනකොට...

කාර් එකෙ දොර ඇරුනෙ මිසූට බහින්න ඉගි කරමින්..මිසූ කාර් එකෙන් බැහැලා පල්ලිය ඇතුලට යනකොට දැක්කෙ මහා ජන ගඟක් එයාගෙ දෙපැත්තට වෙලා එයා දිහා බලන් ඉන්නව...

'හැම තැනම සුදු මල් වලින් සරසලා...මේක මලගෙයක්ද...ඔව් මේක මලගෙයක් වගෙ තමයි...මල ගෙදරට ඕන මිනිය විතරයි අඩු .... සුදු මල් ,සෙනඟ...ඒ හැමදෙයක්ම තියනව් මිනිය විතරයි අඩු.... ඒකත් ලගදිම ලැබේවි එතකොට සම්පූර්නයි...😔'

මිසූ හිතමින් ඉදිරියට ඇදෙනකොට එයාගෙ ඇස් වලට හම්බුනේ හොදට දැකලා පුරුදු හැඩරුවක්...

'මොහ්...ජිමින් මෙහෙ..😮ගොඩ කාලෙකින් දැක්කෙ...ප්ලීස් ජිමින් ඔයා මාව අදුරගත්තානම් මාව බේරගන්න ප්ලීස්... මේ අමනුස්සයාගෙන් මාව බේරගන්න ප්ලීස්... ජිමින්...ඔයා මෙහෙ කියන්නෙ මගෙ කුකීත් ඔයා එක්ක් ආවද... එකපාරක් මේ පැත්ත බලලා මාව අදුරගන්නකො ජිමින් ප්ලීස්...'

මිසූ හිත යටින් කෑ ගහන්න පටන් ගත්තෙ ජිමින්ව දැකලා...ඒ එක්කම ඒ ඇස් දෙක කලබලෙන් එහා මෙහා දිව්වෙ ජන්කුක් එයාට පේන මානෙක ඉන්නවාද බලන්න...

ටිකක් විපරම් කරපු මිසූගෙ නෙත ගැටුනෙ කැමරාව දිහා බලාගෙන තමන් දිහාවට කැමරාව එල්ලකරගෙන ඇස් වලින් ගලන කදුලු වෙව්ලන අත් වලින් පිහින ඒ අහිංසක කොල්ලාව...

🌷Crazy Love ❤Where stories live. Discover now