🍂 28 Chapter 🍂

648 80 68
                                    

Yes I know I'm too late .. Please do not leave me. I beg you. I'm sorry .. I know I don't deserve that. But please stay with me. I would not be complete without you. Stay with our baby and me. Please......................

..................................................................

🐰 මන් චිමීව වඩාගෙන කාලෙකට පස්සෙ අපි දෙන්නගෙ රූම් එකට ඇවිදින් එයාව ඇද උඩින් තිබ්බා. චිමී වැස්සට තෙමිලත් සිහිය ආවෙ නෑ. මට බයත් හිතුනා . තෙත පිටින් හින්දා ඇදුම් මාරු කරලාම හොබීට ටිකක් බලන්න කියනවා. ඉස්සෙල්ලාම මන් ඇදුමක් මාරු කරගෙන හිටියෙ මන් උදේ ඉදන්ම මෙහෙම ඇදන් ඉදලා අපහසු නිසා අනික තෙමුනත් එක්ක.

මන් ඇදුම් මාරු කරන් එනකනුත් චිමීට සිහියක් තිබ්බෙ නෑ. මට තාමත් පුදුමයි චිමීට වෙලා තියන දේ දැක්කම. අපි එයාව හිර කරලා විතරයි තිබ්බෙ. ඒත් මෙච්චර පොඩි කාලයක් ඇතුලත මෙහෙම වෙනස් උනේ කොහොමද ?

මන් චිමී ගාවින් දන ගහගෙන ඒ මූන දිහා බලන් ඉදලා ඉස්සෙල්ලාම තොප්පිය අයින් කරා. එයාගෙ කොන්ඩෙ ගොඩක් ඇදිලා තිබුනා. බෙල්ලෙනුත් පල්ලට. එයා කලින් වගේම ලස්සනට මූන තිබුනා නම් මන් අනිවාර්යෙන්ම රැවටෙනවා ගෑනු ලමයෙක් කියලා ඒ තරම් කොන්ඩෙ ඇදිලා තිබුනා. ඔව් මෙ හිටපු කාලෙ පුරාවටම එයාට කොන්ඩෙ කපා ගන්න විදිහක් තිබුනෙ නෑනෙ.

 ඔව් මෙ හිටපු කාලෙ පුරාවටම එයාට කොන්ඩෙ කපා ගන්න විදිහක් තිබුනෙ නෑනෙ

Ops! Esta imagem não segue as nossas directrizes de conteúdo. Para continuares a publicar, por favor, remova-a ou carrega uma imagem diferente.


( මැච් වෙන එකක් හොයා ගන්න බැරි උනානෙ..🤧)

ආයිශ්.. මෙච්චර මේ බෑග් එක අරන් යන්න විදි තියෙද්දි මොකට ඉස්සරහට දාන් උඩින් කෝට් එක දා ගත්තද මන්දා. මන් කෝට් එක ගලවලා බෑග් එක අයින් කරා....

එ ඒත් ඊට පස්සෙ දැක්ක දේ.. ෂොක් එකට මට එතනම බිම ඉන්ද වුනා.. 😯😳
චි චිමී මෙ මේ මොකද?
මන් ච්මීගෙ ටී ෂර්ට් එක උඩට කරා..

දෙවියනේ....මේ...... නෑ නෑ එහෙම වෙන්නෙ කොහොමද ?
චිමී නැගිටින්න.. මේ බලන්න කුකී ආවා ඇස් අරින්නකො මැණික..

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Onde as histórias ganham vida. Descobre agora