🍂 A/N 🍂

335 58 73
                                    

Hi හැමෝටම..

ඔන්න අදින් Endless කතාව ඉවරයි.. ඇත්තටම මට තේරෙන්නෙ නෑ මොනාද කියන්න ඕනි කියල. ඒත් මට කියන්න හෙන පත හෑල්ලක් තියනවා..
ඒ හින්දා ඔහෙ ටිකක් කියන්නම් ආහ්..

මුලින්ම කියන්නම්කෝ

.... ස්තූතියි .....

දන්නවද මන් මේ කතාව ලියන්න ගත්තේඔක්තෝබර් 29ය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

දන්නවද මන් මේ කතාව ලියන්න ගත්තේ
ඔක්තෝබර් 29ය.. ඉතින් මන් මේක අහම්බෙන් ලියන්න ගත්තේ. මන් වෙන කතාවක ලියන්න තිබ්බ එකක් තමා අහම්බෙන් මේකට දාල ලීවෙ. මන් මේක ඒ දවස්වල ලියන්න ගත්තෙත් කොටස් 20න් වගෙ ඉවර කරන්න හිතා ගෙන.

ඉතින්... මටවත් හිතා ගන්න බැරි විදිහට සෑහෙන්න දික් උනානෙ..හි හී .🤭😂

මන් හිතාන හිටියේ මේක සම්පූර්ණ කරලාම wattpad එකේ දාන්න.. මොකද මටවත් ෂුවර් එකක් තිබ්බෙ නෑ මේක මන් සම්පූර්ණ කරයි කියලා. ඉතින් අන්තිමේදි
moashi99මෙයාගෙ කීමට මන් කතාව දැම්මෙ..මුලින්ම නැති උනත් දවස් කීපයක් යනකොට මට කමෙන්ට් වැටෙන්න ගත්තා. ඇත්තමයි මන් හිතුවේ නෑ මේ කතාව වෙන කවුරුවත් කියවයි කියලා. නිකන්වත් අදහසක් තිබ්බෙ නෑ.ඒත් හිතුවට වඩා පිරිසක් ff එක කියවන්න අරන් තිබ්බා. ඉතින් ස්තූතියි හොදේ..

මන් නම් මෙක දකින ගානට හිනාඋනා😂 මේකේ 20 ඉදන් 30 දක්වා ලීවේ දෙසැම්බර් මාසේ. සෝ මන් දුකෙන් බූටක් වගේ කෑවා වගේ ඉන්නකොට අපෙ අම්මා හිතුවේ විභාග ස්ට්‍රෙස් කියලා. ඔන්න ඔය වෙලාවට තම ඉතින් විභාගෙටත් අලාවියෝ කියන්න හිතෙන්නෙ..

මන් මේ කතාව දාන්න ගන්නකොට සම්පූර්ණ කොටස් 30ක් ලියලා ඉවරයි. ඉතින් එතනින් එහාට ලියපු කොටස් ඇත්තටම මට එච්චර සාර්ථක ගතියක් දැනුනේ නෑ. මොකද වැඩ අස්සෙනෙ ලීවෙ. ඒ උනත් ඔයාලගෙ කමෙන්ට් දැක්කම හිතෙනවා කතාව මන් හිතුවට වඩා ගොඩක් සාර්ථකයි කියලා. ආයෙම ස්තූතියි හොදේ.

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now