🍂 09 Chapter 🍂

310 90 16
                                    

Someone told me that things that are easy to get go easy. But I believe that the best that can be found from time to time will stay with us, no matter how difficult it may be.

............................................................

At party ....

මුළු පාර්ටි එකම මේ වෙනකොට එක එක පාට බල්බ් වලින් විසිතුරු සැරසිලි වලින් වගේම එක එක විදිහෙන් සැරසුන උදවියගෙන් පිරී ඉතිරිල තිබුනා. හැමෝම බලන් හිටියෙ විවාහ ජෝඩුව එනකන්..

හෝල් එකේ හිටපු හැමෝගෙම ඇහැ ගියෙ පඩිපෙල බැහැගෙන එන ලස්සන ජෝඩුව දිහාට.. දිව්‍යලෝකෙන් බැස්ස සුර දූතයෝ දෙන්නෙක් වගෙ ලස්සන ඒවගේම ගොඩක් හැන්සම් මේ දෙන්න දිහා හැමෝම බලන් හිටියෙ හරිම ආසවෙන්.. මොකද ඒ දෙන්න ඒ තරම්ම මැච් උනා..
පල්ලෙහාට බහිනකොට දැක්ක සෙනග නිසා ජිමින් ජන්කුක්ක්ගෙ කෝට් එක තද කරල අල්ලකොට ජිම්න් දිහා බලලා ජන්කුක් හිනා උනේ බය වෙන්න එපා කියන්න..

හිටපු සෙනග මැද්දෙන්ම jikook දෙන්නා වගේම ටේ, යුන්ගි, හොබී තුන්දෙනත් හෙමින් ස්ටේජ් එක වගෙ තිබ්බ තැනට ගියේ දැනටම එතන මිසිසි ජියෝන් වගේම මිස්ටර් පාක් වගේම මිසිස් පාකුත් හිටිය නිසා.

👵 ජන්කුක් පුතා ඔයල පරක්කුයිනෙ ලමයෝ..

🐰 අහ් අනේ ඔම්මා ටිකක් පරක්කු උනා සොරි..

👵 අහ් හරි දරුවො.. ඉතින් චිමී බලන්නකො ඔයාගෙ ලස්සන ආහ්.. මට අදුර ගන්නත් බැරි උනා..😂
බලන්නකො මිසිසි පාර්ක් මේ චිමී මාරම හැන්ඩ්සම් දැන්. මගෙ කොල්ලට ලගම ඉන්න වෙයි පරිස්සම් කරන්න..

🐮 ආහ් ඒහෙම තමා මිසිස් ජියොන් .. අපෙ දරුවනෙ..

🐣 හ්ම්.. ගානට මෙ මිනිස්සු රගපාන හැටි.
කොහෙන් කටට ඔච්චර බොරු එනවද දන්නෑ...

🐰ඇයි ඔම්මා එයා විතරද ලස්සන ආහ්..?

👵 අපෝ හරි හරි ඊරිසියාව.. දෙන්නම තමා ලස්සන..

🐯 ඔම්මා හියුන් පරක්කුයි නේද අපි පටන් ගමු එහෙනම්..

🐰 හ්ම්ම් හරි ටේ..

ලොකු වෙඩින් කේක් එක‍ත් කපලා ජන්කුක් ලොකු ෂැම්පෙන් බෝතලයකුත් කඩලා විසුරුවලා දාලා පාටි එක පටන් ගත්තා..

ENDLESS (remember me live in the moment )   ( Completed )                    Where stories live. Discover now