☘️ Chapter 1️⃣8️⃣ - ගනුදෙනුවේ අවසානය ☘️

128 30 7
                                    

Soobin පාර පැනලා පොලීසීය ළගට යන්න හදන්නේ,

එයා වටපිට බලලා පාර පනින්න යනකොටම,


ලොකු කන්ටේනර් එකක් පාර හරහා ආවා..

විශාල ශබ්දයක්!


[] [] [] [] [] [] [] [] [] [] [] [] [] [] [] [] [] [] [] [] []



Soobin ව හැප්පෙන්න ඔන්න මෙන්න තියනකොටම කවුදෝ කෙනෙක් එයාව පිටිපස්සට ඇදලා ගත්තා වගේ දැනුනා.

අමුත්තා.

අමුත්තා - Soobin ඔයා මොනවද මේ කරන්න යන්නේ?

Soobin - බෑ මට බෑ මෙහෙම ජීවත් වෙන්න.. අනේ මට මේ හිසරදෙන් ගැලවෙන්න ඕනේ..

එක වෙලාවකට Yeonjun මගේ ළඟ ඉන්නවා වගේ දැනෙනවා.. තවත් වෙලාවක Winwin මාව මරන්න එනවා වගේ හිතෙනවා.

එයාලගේ මිනී හීනෙන් පේනවා..

මේ හැමදෙයක්ම දරා ගෙන කොහොමද මම ඉන්නේ??

මට නිදහස් වෙන්න ඕන නිසා මම මේ ඇත්ත පොලීසියට කියනවා.

(Soobin කියාගෙන කියාගෙන ගියා)

අමුත්තා- Soobin ඔයා මේ ලෝකෙන් යන්න ආසනම් ඔයාට පුලුවන් මේක කාටහරි කියන්න..

මම ඔයාව නවත්තන්නෑ.

අමුත්තා ටිකක් දරැණු විදියට කතා කලා.

ඒ ගැබුරු කටහඩට Soobin බය වුනා

එයා දන්නවා දැන් එයා මේ ඇත්ත කාටහරි කියන මෙහොතේම එයාගේ ජීවිතෙත් නැති වෙනවා කියලා.

හීන හැබෑ කරගන්න නම් ජීවත් වෙලා ඉන්න ඕන..

Soobin තීරණය කලා ආයේ කිසිම දවසක මේ සිද්ධිය ගැන කාටවත්ම නොකියන්න.


























නත්තල් දවස සාමකාමීව අවසාන වෙනවත් සමගම යාලුවෝ හතර දෙනාගේම හීනත් හැබෑ උනා.

ඒත් එක්කම Oak Hills පාසලේ සිදූවූ මිනීමැරුම් සියල්ලක්ම වාගේ පොලීසියට අනාවරණය වුණා.

නමුත් කිසිදු සාක්ෂියක් නැති නිසා පොලීසියට මිනීමැරුම් පිටුපස සිටින අයව හොයාගන්න අමාරු වුනා.

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now