☘️ Chapter 1️⃣2️⃣ - තෙවැනි බිල්ල ☘️

129 33 10
                                    

Oak hills පාසලේ මේ අමාවක දවසේම කාටවත්ම නොදැනී ජීවිත දෙකක් අවසන් හුස්ම හෙලුවේය.

පාසලේ එහා කොනක තවත් සිදුවන්න නියමිත මරණයක් ගැන බලන්න අපි යමු ඒ පැත්තට..




අමුත්තාගේ අභියෝග බාරගත් තුන්වෙනියා වූයේ Beomgyu.

එයාට ලැබුන සලකුන පිටිපස්සේ හිටියේ Jinwoo

Jinwoo ව ඉවරයක් කරන්න තිබ්බ එකම විදිය එයා එයාගේ Girlfriend එක්ක ඉන්න වෙලාවේ කියලා Beomgyu ට හිතුනා.

වෙලාව හවස 5.00

ඉතිං කාටත්ම සැක නොහිතෙන්න ක්‍රීඩා කාමරයේ මේසයක් යටට වෙලා Jinwoo එනකම් හැංගිලා හිටියා.

ක්‍රීඩා කාමරයේ දොරක් ඇරගෙන ඇතුලට ආවේ Jinwoo සහ එයාගේ Girlfriend, Si Yeon.

ඒ දෙන්නා පුටුවක් උඩ කතා කර කර ඉන්න වෙලාවේ තමන්ට ආයුධයක් හොයාගන්න Beomgyu වටපිට බැලුව.

Jinwoo - ඔයා ඇයි පරක්කු වුනේ?

Si yeon - තාත්තා ගෙදර හිටිය නිසා මට එන්න දුන්නෑ..පස්සේ අඩලා අඩලා තමා මම ආවේ

Jinwoo - ඇයි ඉතිං තාත්තට ඔච්චර බය?

Si yeon - මොනාද අයියේ.. එයා ගොඩක් වසයි. ඔයාගේ තාත්තා වගේ නිදහස දීලා නෑ මට.

Jinwoo - මහා පිස්සෙක්.. ( jinwoo කිසිම සැලකිල්ලක් නැතුව කියලා දැම්මා)

Si yeon - ඔයා ඔය පිස්සා කිව්වේ මගේ තාත්තට ( si yeon දුකෙන් බැලුවා)

Jinwoo - හරි හරි ඉතිං.. අනේ මේ තාත්තා ගැන කතා කරන්න නෙමේ නේ මෙතනට ආවේ

Si yeon - අයියේ... ඔයා ඇයි අර winwin ගෙ ජරා වැඩ වලට හවුල් වෙන්නේ?

ඇයි බැරි හොද කෙනෙක් වෙන්න.

Jinwoo - හොද කෙනෙක් වෙන්න.. මේ මම ( සිනාසෙයි.)

අනික yeon ඔයාට කිසිම අයිතියක් නෑ winwin ගැන කතා කරන්න. එයා මගේ හොදම යාලුවා.

ආයේ එයා ගැන වැරදි කියන් ආවොත් තමුන්ව මරලා හංගනවා.

( jinwoo කෑ ගැහුවා)

Si yeon නිහඩව ඉකිබින්දා.

Jinwoo - දැන් ඇයි අඩන්නේ?? අපෝ මේ කෙල්ලෝ නම් මහා වාතයක් අප්පා.

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now