☘️ Chapter 7️⃣ - සලකුනු ☘️

145 36 14
                                    

Kai principle ව හම්බෙන්න office eke winos ලා එක්ක ඉන්නකොට ඔහු දකින්නෙ ඔහුගේ ජීවිතේ වෙනස් කරන්න පුලුවන් දෙයක්.

ඒ තමයි ඒ නිල් තොප්පිය..

۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞۞

"ඔව්, ඒ එයා තමා"

කව්දෝ කෙනෙක් kai ගෙ කණට කෙදිරැවා. Kai වටපිට බැලුවට කවුරුත් පේන්න හිටියේ නෑ.

Kai නිල් තොප්පිය දිහා බලගෙනම හිටියා.

විදුහල්පති තුමා ඇවිල්ලා ඉදගත්තා.

විදුහල්පති - Kai ඔයා හොඳින් නේද? ඔයාට කොහොමද මේ කට්ටියව හම්බුනේ?

Kai - ............

විදුහල්පති - Kai ? ඔයා බය නැතුව කියන්න කොහොමද මේක උණේ කියල

Kai - ..............

විදුහල්පති - (උස් හඬින් ) KAI කතා කරන්න ළමයො

(ඒ හඬට Kai විදුහල්පති දෙස බලයි.)

විදුහල්පති - කියන්න මේ දේවල් උනෙ කොහොමද?

Kai - ආ.... Sir මං චිත්‍ර කාමරේට යද්දි එතන එහා පැත්තෙ class එකේ සද්දෙ මොකක්ද කියල බලන්න ඔළුව දැම්මාමයි මේ ගොල්ලො මාව අල්ලගෙන මට ගැහුවෙ.

විදුහල්පති - ආ.....
(Winos ල දිහාවට හැරී)

එතකොටතමුන්ල මේ දරුවට ගහල තියෙන්නෙ නිකන් නේද?
මං කොච්චර කියල තියෙනවද පොඩි එවුන් එක්ක ගහ මරා ගන්න එපා කියලා.

Winos - Sorry Sir

Principal - Sorry කිව්වාම ඔක්කොම හරියනවද? ඒ ළමයට පාසල තුළදි මොකක් හරි උනා නම් අපිටත් වගකියන්න වෙනවා නේද ?
අද මං තමුන්ලට හොඳ පාඩමක් උගන්නනවා.

Kai පුතේ ඔයාගෙ යාළුවො ටිකත් ආව නේද එයාල එක්ක ගිහින් බේත් දාගෙන ගෙදර යන්න. අනික් දවසෙ මේ නොසන්ඩාලයො ටික ඉන්න තැනකින්වත් යන්න එපා.

Kai - හා... Sir
(Kai ඔළුව නවා ආචාර කර office එකෙන් එළියට එයි)

Yeonjun - අන්න Kai එනවා.

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now