❤️☘️ INTRODUCTION ☘️❤️

693 60 33
                                    

~ CHOI YEONJUN  ~❇️මේ ඉන්නේ Yeonjun

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~ CHOI YEONJUN  ~
❇️මේ ඉන්නේ Yeonjun.
❇️ඔව් මෙයා තමා කතාවේ ප්‍රධාන චරිතය. ❤️😏
❇️Oak hills උසස් පාසල් ශිෂයෙක් වෙන මෙයා අවුරුදු 19 ක‍ පිරිමි ලමයෙක්.
❇️දකින හැමෝම ආස කරන පෙනුමක් තියන මෙයා කතාව ඇතුලේ රගපාන්නේ වෙනම Dark character එකක්.
❇️පාසලට අලුත් එන සාමාජිකයෙක් වෙන මෙයා ගොඩක් නිහඩ අමුතු හැගීම් එක්ක ජීවත් වෙන කෙනෙක්.😶💔

~ CHOI SOO - BIN ~❇️මේ ඉන්නෙ Soobin

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~ CHOI SOO - BIN ~
❇️මේ ඉන්නෙ Soobin.
❇️ වයස 19 යි.
❇️මෙයත් Oak Hills High school එකේ තමා ඉගෙනගන්නෙ. 🏫❤️
❇️පොඩි දේකටත් ගොඩක් බය වෙන කෙනෙක් තමයි Soobin, හැබැයි කොච්චර බය වුණත් යාළුවො කරන වැඩ වලට බෑ කියන්නේ නැතුව එකතුවෙනවා.
❇️ඉගෙන ගන්න දක්ෂ, අහිංසක, නිහඬ කෙනෙක් තමයි Soobin.😌💜✨

~ CHOI BEOMGYU ~❇️මේ ඉන්නේ Oak hills උසස් පාසලට යන තවත් කෙනෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

~ CHOI BEOMGYU ~
❇️මේ ඉන්නේ Oak hills උසස් පාසලට යන තවත් කෙනෙක්.
❇️මෙයා පාසලේ පොඩි කාලේ ඉදලම හිටපු කෙනෙක්.
❇️අවුරුදු 19 ක් වෙන මෙයාගේ නම Beomgyu.
❇️ලස්සන හුරුබුහුටි පෙනුමක් තියන මෙයා ගොඩක් සංවේදි හැගීම්බර චරිතයක්.
❇️ගොඩක් ක්‍රීඩා වලට සහභාගී වෙන ඉගනීමට ලොකු උනන්දුවක් නැති මෙයා ඉන්නෙ නම් හරි සැහැල්ලුවෙන් 😁🙌

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now