☘️ Chapter 1️⃣0️⃣ - පලමු මරණය ☘️

136 32 23
                                    

මුලින්ම අමුත්තාගේ අභියෝග ය බාරගත්තේ Kai.

ඉතින් එයා එයාගෙ හීනෙ හැබෑ කරගන්න යන දෙවෙනි පියවරට ආවා.

නත්තල් සමය නිසා තදින් හිම වැටෙමින් තිබුණද ගෙවල් වල සාද වලින් නම් අඩුවක් නොතිබුණද වෙනදා මෙන් නොව අද සෙනග එක් රැස් වීම් අඩු වූයේ පසුගිය දවස් වලට වඩා දැඩි අන්ධකාරයක් හා සීතලක් පරිසරය වෙලා ගනිමින් තිබූ නිසා මෙන්ම අද අමාවක දවසක්ද වූ නිසා ය.

මේ නත්තල් සමයේ නිවාඩුව වුවද පාසල් සිසුන්ට කැමති නම් තමන්ගේ ක්‍රීඩා කටයුතු වලට සම්බන්ධ විය හැකි ය.

වෙලාව හවස 4.30

Kai දැක්කා Zi - Yan එයාගෙ පුහුණුවීම් ඉවර කරලා ගෙදර යනවා. Kai ඒත් එක්කම පිටිපස්ස දොරෙන් ගිහින් ගබඩා කාමරයේ හැංගුනා.

වෙලාව හවස 4.45

(Kai ගෙ හදවත වේගයෙන් ගැහෙනවා. ඔහු කලබලෙන් ඉන්නේ.)

"Kai සන්සුන් වෙන්න, හිත එකග කරගන්න" අමුත්තා Kai ගෙ කණට කෙදිරැවා.

ඔන්න වෙලාව 5.00

Zi-Yan කිව්වා වගේ හරියටම පහට pool එක පැත්තට එන අඩි සද්දයක්. Kai යතුරැ හිලෙන් බැලුවා.

ඔව් ඒ ආවේ Eun - Hyuk.  නිල් පාට swimming suit එකක් ඇදගෙන බොහොම කඩවසම් පෙනුමක් තියන Eun Hyuk සන්සුන්ව ඇතුල්වන දොර ලොක් කරලා pool එකට බැස්සා.

Kai ගබඩා කාමරය හිමීට ඇරගෙන Eun Hyuk ඉන්න තැනට ලංවුනා. එතකොටම...





Eun Hyuk ට call එකක්....(Music) ♪♪♪

"HELLO!! Hyuk කතාකරන්නේ. කවුද ඔය??"

Eun Hyuk දුරකතනයට පිලිතුරු දෙන්න වතුරෙන් ගොඩට ඇවිත් ඉදගත්තා.

(මෙන්න මේ වෙලාවේ Kai ට හිතුනා මේක තමා එයාගේ ප්‍රහාරයට හොදම වෙලාව කියලා.)

එයා ටිකෙන් ටික Hyuk ට ලංවුනා. තමන් ළගට කවුදෝ එන අඩි සද්දයක් ඇහුන නිසා Hyuk පිටිපස්ස හැරෙන්න සූදානම් වුනා විතරයි....





Kai ගේ පළවෙනි පිහි පහර Hyuk ගෙ පිට පසාරැ කරගෙන ගියා. පිහි පහරෙ වේදනාව විදගෙනම Hyuk පිටිපස්ස බැලුවා.

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now