☘️ Chapter 1️⃣4️⃣ - Kai ට ලියුමක් ☘️

120 33 4
                                    


අද දෙසැම්බර් 25 හෙවත් නත්තල් දිනයයි.


සීතලත්, හිමත් දිය කරන්න වගේ ලාවට ඉර පායලයි තිබුණේ.

උදේ නිසා හැම තැනින්ම ඇහුණෙ පල්ලි වල යාතිකා හා ගීතිකා හඬයි.

ඉර උදාවුනාම ගෙදර ගියෙ නැති යාලුවෝ තම තමන්ගේ ගෙවල් වලට ගියා.

ඊයේ රෑ සිද්ද වෙච්ච දේවල් අමතක කරන්න මේ කට්ටියට නම් එච්චර ලේසි වුනේ නෑ.




ඔන්න කොහොමහරි අපේ Kai ට හොද නින්දක් තිබ්බේ නෑ. එයා මිනීමරැවෙක් කියන එකත් පොලීසිය එයාව හොයනවා ඇති කියන එකත් එයාගේ හිතේ හොල්මන් කලා.

මොනවා උණත් කමක් නෑ කියල හිතට ධෛර්යය අරන් නැගිටලා මූණ හෝදගෙන එයා පහළට ආවෙ අද ඔක්කොම ගෙදර ඉන්න නිසයි.

Kai ගෙ අම්මා - පුතේ ඔයාට ලියුමක් තිබ්බා. ඒකේ address එකක්වත් නෑ හැබැයි.

පොඩ්ඩක් බලන්න. ඒකේ ඔයාගේ නම විතරයි ගහලා තිබ්බේ.

Kai - කෝ... කොහේද තියෙන්නේ? 😳

Kai ගෙ අම්මා - ඔය මේසේ උඩ

Kai ලිවුම අතට ගත්තා. බැලූ බැල්මට ඒක අමුතු වෙනස් ලියුමක් වගේ.

තදම තද ලේ රතු පාට කවරෙක දාපු ලියුමේ උඩ *"Kai වෙත"* කියලා ලියලා තිබ්බා.

මේක කවුරු එව්ව එකක්ද කිය කිය හිත හිතා Kai ආයෙමත් කාමරේට ගියා.

ඇද උඩ ඉදගත්ත Kai හිතේ සැකෙත් එක්කම ලියුම් කවරේ පරිස්සමට ඉරැවා.




























පුදුමයක්!















ඔහු එකවර තිගැස්සෙයි. ඒ ඔහු දකින්න ඇත්තේ තමා මේ ලෝකේ දකින්න පුලුවන් සුන්දරම දේ විය හැකියි.







ඒ මොකක්ද?












ඒ තිබ්බේ ඇමරිකානු විශ්ව විද්‍යාලයකට Kai ව භාරගන්නා බවට කියන ලිපියයි.

ඔහු සතුටින් කැ ගැහුවා.

ඒ සද්දේ ඇහිලා අම්මා දුවගෙන ආවා.

අම්මා - Kai, ඇයි දරැවෝ මේ කෑ ගහන්නේ? මම භයත් වුණා.

Kai - අ... අම්මේ... මේ.. මේ.. මේ.. ලිය...ලියුම
(Kai සතුටට ගොත ගැහුවා)

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now