☘️ Chapter 1️⃣3️⃣ - අවසාන මරණය ☘️

128 31 24
                                    


අමුත්තා බාර දුන්න රාජකාරිය දැන් යාලුවෝ තුන් දෙනෙක් ම කරලා ඉවරයි

අන්තිමට ඉතුරු වුනේ Soobin

Soobin ට හම්බුන සලකුන ඔස්සේ ගියාම එයාගේ ප්‍රතිවාදියා උනේ Winwin

බොහොම දරුණු ප්‍රතිපත්ති තියන Winwin ව මරනවා කියන්නේ ලේසි දෙයක් නෙමේ කියලා Soobin ට තේරැණා.

ඔන්න ඒක නිසා එයා Winwin තනියම ඉන්න තැනක් හොයාගෙන ඒ වෙලාවේ පහර දෙන්න සැලසුම් කලා.

මේ සිද්දි මෙහෙම වෙනකොට Yeonjun ට Soobin ගැන සැක පහල වෙලා තිබුණේ.

එයා මේ වෙනකොටත් Soobin ගෙ පස්සෙන් ගිහින් Soobin මොකක්හරි වැරදි දෙයක් කරන්න යනවා කියලා එයාට තේරැලා තිබ්බා..

වෙලාව හවස 5.00

Soobin ඈත තියාම දැක්කා තමාගේ ඉලක්කය, පාසල පිටිපස්ස තිබ්බ විල දිහා බලාගෙන ඉදගෙන ඉන්නවා.

Soobin ලොකුවට වැවිල තිබ්බ ගහක් පිටිපස්සේ හැංගුනා.

මේ දිහා ඈත ඉදං බලන් හිටියේ Yeonjun.

Yeonjun ( තමාටම) - මෙයා ඔය හැංගි හැංගි මොනාද කරන්නේ?

Yeonjun මෙක හොදටම බලාගන්න තව ටිකක් ඉස්සරහට ආවා.

මේ අතර Winwin ව මරන්න පුලුවන් ආයුධයක් ලග පාත තිබ්බේ නෑ.

Soobin අතට අහුවුන ගල ක් අරගෙන Winwin ළගට ළං වුනා...

"මූ මොනාද මේ කරන්න යන්නේ" Yeonjun, Soobin ව නවත්තන්න ඉස්සරහට යන්න යනකොටම....























Soobin එකපාරම තමන්ගෙ අතේ තිබ්බ ගලෙන් Winwin ගෙ ඔලුවට පහරක් ගැහුවා.

අවාසනාවක්!









ඒක Winwin ගෙ ඔලුවට ගෑවි නොගෑවී ගියා.

Winwin - තෝ මොනාද කරන්න ගියේ?

(Soobin ව තිබේ කමිසයේ කොලර් එකෙන් ඇදලා ලගට ගත්තා)

Soobin - අයි... අයියේ... ඔයා 😳 ඔයා කොහොමද මෙතන්ට ආවෙ..?

Winwin - බොරැ නොකියා ඉන්නවා.. තෝ මාව මරන්න නේද හැදුවේ!

Winwin කේන්තියෙන් Soobin ගේ කම්මුලට පහරක් එල්ල කලා

Soobin විසි වෙලා ගිහින් බිම තියපු ගල් පතුරක ඔලුව වැදුනා.

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now