☘️ Chapter 1️⃣6️⃣ - Beomgyu ☘️

112 32 21
                                    


ඊයේ රාත්‍රීයේ වෙච්ච හැමදේම Beomgyu ගේ හිතට වද දුන්නා.

අනිත් අය වගේම සුවපහසු නින්දක් ගන්න Beomgyu ටත් බැරි වුනා.

Beomgyu ට පන්තිය ඇතුලේ නිදාගෙන ඉන්න බැරි වූනා.

එයා පහල පඩිපෙල දිගේ ගියේ පාසල් රෝහලට,

ඒකේ තිබ්බේ එකම එක ඇදයි.

එයා එකේ හාන්සි වුනේ සුව නින්දක් ගන්න බලාපොරොත්තුවෙන්..

ඒත් හරි ඒක හරි ගියේ නෑ..

එක එක සද්ද නිසා Beomgyu ඇහෙරෙනවා.. ආයෙත් අනිත් පැත්ත හැරිලා නිදාගන්න යනකොට

Jinwoo ගෙ ලේ තමන්ගේ අතේ ගෑවිලා තියනවා වගේ පේනවා.

Si Yeon තමන්ට අනින් පිහියක් අරන් එනවා මැවිලා පේනවා.

ඔය වගේ චිත්‍ත රෑප Beomgyu ව මුලු රෑම ඇහැරවලා තිබ්බා.





ඔන්න උදේ උනා.








Beomgyu ගේ ඇස් ඇරුනේ තමන් හිටපු කාමරේට ඇවිත් තිබ්බ ලා එලියෙන්..

අද නත්තල් දවස නිසා පරිසරය හරිම ඝෝෂාකාරි වුනා.

ඈත පල්ලියේ ගීතිකා පටන් ගත්ත සද්දෙ එක්කම Beomgyu ඇදෙන් බිමට බැහැලා එලියට ආවා.

අමුත්තා කියපූ විදියටම ගෙදර යන්න ලැස්ති වුණා.

පාසල් රෝහල් කාමරේ ඉදලා Beomgyu එලියට එනකොටම පොලිසීයේ අය ඒ මේ අත කලබලෙන් දුවනවා.

පාසල් භූමිය ටිකක් කලබලකාරී ස්වරූපයක්!

පාසලේ විදුහල්පති තුමාවත් Beomgyu ඈතින් දැක්කා.

පාසලේ ඉන්න පොලීසියේ අයවත් මාධයවේදීන්වත් දැක්කම Beomgyu ගෙ හදගැස්ම වැඩි වුනා.

සන්සුන්ව කිසිම දෙයක් නොදන්නවා වගේ Beomgyu හිමීට  ඉස්සරහට ඇදුනා.

ඒ ළගම හිටපු කෙනෙක් ගෙන් Beomgyu විස්තරේ ඇහුවා.

Beomgyu - අයියේ, ඇයි මේ හැමෝම කලබලෙන්

💀💔 𝐃𝐄𝐀𝐋 𝐖𝐈𝐓𝐇 𝐓𝐇𝐄 𝐃𝐄𝐕𝐈𝐋 😈✨ || [ Completed] Where stories live. Discover now