ඒකා මිනීමරුවෙක්..උගෙ අතින් නැති වෙන හැම ජීවිතයක් ගානේ ඌ ගස් හිටෙව්වා..ඒත් මගේ නමින් ගහක් හිටවන්න ගිය ඌට ඒක කර ගන්න බැරි උනා.. අන්තිමට උගෙ ඔලුවට මගේ අනින්ම උණ්ඩයක් බස්සන්න අවස්ථාව මට ලැබුනා..ඒත් හැගීම් කියන දේ හැමදාම මාව දුර්වල කරා.. මේ උගෙයි මගෙයි කතාව.. කලරාජ්