මුල් නවකතාවේ නම - Tian Ya Ke කතෘ - priest පළමු පළ කිරීම - JJWXC Web Novel Site ඉංග්රීසි පරිවර්තනය - Faraway Wanderers සජීවී රූපවාහිනී කතාමාලාව - word of honor සාරාංශය - රාජකීයයන්ට සේවය කල විශේෂ සංවිධානයක හිටපු නායකයා තමන්ගේ ලේ වැකි අතීත ජීවිතය අත්හැර දමා නොදැනුවත්වම සටන් ලෝකයට සම්බන්ධ වීම පිළිබඳ කතාවකි.
4 parts