ඒකිත් හරියට සුදු රෝස මලක් වගේ බන්...ඒ අහින්සක මූන දැක්කම මට මාවම අමතක වෙනවා...මගෙම කරගන්න හිතුනත් මන් වගේ ඉන්න තැනක්වත් නැති කාලකන්නියෙක්ට ඒ වගේ ලස්සන මලක් ගැලපෙන්නෑ බන්....ඒකයි ඈතින් ඉඳන් හරි මන් මගෙ සුදුරෝස මලව ආරක්ශා කලේ...මට ඕන කොහොම හරි මගෙ කෙල්ලගෙ ඇස් දෙක සනීප කරගන්න බන්..ඒ වෙනුවෙන් මන් මගෙ ඇස් දෙක හරි දෙන්න දෙපාරක් හිතන්නෑ... දේශ් & අයානා