"මම මිනීමරුවෙක් සූහී මම පිටින් පේන ජන්කුක් නෙවේ මාව විස්වාස කරන්න එපා මං නිසා ඔයත් විදවයි" -@jungkook "කාලෙකට කලින් මරපු මිනීයක් නිසා තවත් පසුතැවෙන එක නවත්තන්න පිස්සු හැදිලද ජන්කුක් තමුසෙට මට වැඩක් නෑ කවුරු මැරුවත් මන් ආදරේ ඒ බනීට විතරයි...ඔයාට විතරමයි...මගේ හනීට විතරමයි...." -@suhi "මට බෑ කවදාවත්ම අතීතෙට යන්න වෝහෝගෙයි මගෙයි පරණ මතක අවුස්සන්න මට බෑ එහෙම උනොත් මං වගේ තිරිසනෙක් තවත් නැතිවෙයි" -@jungkook "මට පුලුවන්නම් නම් කලින් මතක නැතිකරන බෙහෙතක් හොයාගන්න අම්මපා මං ඒක බොනවා...කරන්න දෙයක් නැතිකමට මගේ කුක්කා වෙනුවෙන් මම මගේ පවුල නැති කරගත්තා...මගේ පණ සෝහි වෙනුවෙනුත්....පුලුවන් උපරිමයෙන් කෙලවිලා තියෙන මට මේ මාරක වලට පනින එක එච්චර දෙයක් නෙවෙයි" -@taehyung බිදුනු පවුල යලි අමුනන්නට වෙරදරන ගැටවරයෙකුගේ අතීත ආවර්ජනය...ඔවුන් එය විසදාවිද????