" අපි අද මේ ස්ටේජ් එක උඩ, ඔයාලාගේ ඉස්සරහා, හිටගෙන ඉන්නේ හුගක් කැපවීම් කරලා. හැමෝම කියයි ඒක හරි සරලයි කියලා. ඒත් ඔයාලා දන්නේ නෑ, දවස් ගානක් කිසිම විවේකයක් නැතුව අපි පුහුණුවීම් කරන එක. කෑම අඩු නිසා ඇග දුර්වල වෙලා සිහි නැතුව ඇදගෙන වැටෙන එක ඔයාලා දන්නේ නෑ. ඔයාලාට එන ලස්සන මියුසික් වීඩියෝ එක පිටිපස්සේ හැංගිලා තියෙන තිත්ත ඇත්ත ඔයාලා දන්නේ නෑ. ජන්ග්කුක්ට අද වෙනකොට ඇදේ ඉන්න වෙලා තියෙන්නේ ඔයාලා වෙනුවෙන් කැප වුන නිසා. ඔයාලා අපිට අකමැති නම් අපි තවත් ඔයාලාගේ ඉස්සරහට එන්නේ නෑ." ~ කිම් නම්ජූන් ලෝක ප්රසිද්ධ බැන්ග්ටැන් සංගීත කණ්ඩායම් නායක ~