" ඔම්මා කෙනෙක් නොවුනු මන් එයා නිසා දැන් ඔම්මා කෙනෙක් වෙලා. දරුවෙක්ගේ හඩෙන් ඔම්මා කියලා වචනේ පිට වෙන කොට දැනෙන සතුට කියන්න බෑ. එයා මට ඔම්මා කියලා කියද්දී මගේ ඇග නිකන් පිච්චෙනවා වගේ . මොකද අද මේ තැනට එන්න ඕනේ එයා. ඒත් අද මන් මෙතන. ධෛවය හරි පුදුමයි එක වෙලාවකට. යුන්හී එයාගේ අප්පා කෝ කියලා අහද්දී මන් දෙන උත්තරේ මොකක්ද. බැදලාවත් නැති මන් ගොඩක් අසරනයි යුන්හී ඔය ප්රශ්නේ අහන හැම වෙලාවෙම. මේ හැමෙදේකටම ඔයා නිසයි.. මන් තමුසෙගෙන් පලිගන්නවා MR.PARK 😈 ලස්සනට ගාලා ගෙන ගිය ආදර කතාවක් වෛරයට හැරුනු කතාවක්.
15 parts