නංගි කෙනෙකුට ලැබෙන හොදම තෑග්ග අයියා කෙනෙක්.... ඒත් ඇයි.... අක්කා කෙනෙක් වෙන්න බැයිද..... නංගිගේ හිනාව නිසා සතුටු වෙන්න අයියෙක්ට විතරද පුළුවන් ..... ඇයි අක්කා කෙනෙක්ට බැයිද... අයියා කෙනෙක් කියන්නේ දෙවෙනි පියෙක්... අක්කා කෙනෙක් කියන්නේ.......... දෙවෙනි අම්මෙක් ....... මම හරිද.... ................................................................................... Requested One....🤗 For All readers.... Specialy Sisters ...♥️ 05 Published - 2021.09.04