⏳ලොවම වෙනස් වෙමින් පවතී.. හමන සුලගින් එය මට දැනෙනු ඇත.. වැලි කැටයකින් වුව දිය බිදකින් වුව ඒ වෙනස මට දැනෙනු ඇත.. ☝️සෙමින්, නමුත් නිසැකවම ශාපලත් අන්ධකාරය ලොවම වෙලාගනු ඇත. 🌘 THE EYE OF SAURON........ අවුරුදු සිය ගනනකට පෙර අතීතයේ මධ්‍යම පෘතුවියේ තිබූ අදුරු රාජ්‍යය. Mordor. 🌋 එහි පාලකයා වූ බලවත් මෙන්ම දරුනු යක්ශ ආත්මය Sauron. ⚡ බල මුදු 7ම පාලනය කරමින් අන්ධකාරය පැතිරූ ඒ ශාපලත් යුගය කෙතරම් බියකරුද යන්නට ඔබත් මමත් සාක්ශිකරුවන්ය. නිර්භීත පුංචි මිනිසා Frodo Baggings හා ඔහුගේ යහලුවන්ද සුරයින්ද එක්ව යක්ශයා පරාජය කොට නැවතත් Modor,Gondor පමණක් නොව මුලු මධ්‍යම පෘතුවියම බේරාගන්නා ලදී. **************** එහෙත්.... එයින් යක්ශයා සදහටම විනාශ වූ බව ඔබ විශ්වාස කරනවාද?? *****************