ONLY YOU ( Completed ☑️)

By kooziwang

6K 1.1K 407

දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
--A/N--
Last Chapter
💕Only You Video 💕

Chapter 6

226 47 9
By kooziwang

Kim seo jin 's POV

" ඔන්න අද ක්ලාස් එකට එන අලුත් ලමයා එනවා. ලමයි මෙයා තමයි අපේ ක්ලාස් එකේ අලුත්ම ලමයා මින් සූ අහ්.


" අන්‍යොන්හසෙයෝ මින් සූ අහ් ඉම්නිදා"

" එහෙනම් මෙයාට වාඩි වෙන්න තැනක් දෙන්නකෝ "

" මින් සූ අහ් මෙතනින් වාඩිවෙන්න "    මගේ එහා පැත්තෙ තිබ්බ හිස් පුටුව පෙන්නලා කිව්වා .

" මින්  සූ අහ් එතනට යන්න "

" කම්සාහම්නිදා"

" ඔහ් ඒකට කම්ක් නෑ නිකන් තිබ්බ තැනනේ "

ඒ අස්සේ මගේ පාප මිත්‍රයො දෙන්නා මගේ දිහා නිකන් කන්න වගේ බලන් ඉන්නවා. මම ඇස් දෙක් ලොකු කරලා මොකද කියලා ඇහුවා. එයාලා ඇස් දෙකෙන් මගේ එහාපැත්තේ වාඩි උන සූ අහ් ව පෙන්නුවා. " අහ් මුන්ට මේ පොඩි ජෙලසියක් නෙ ඇවිත් තියෙන්නේ " මම පොඩි හිනාවක් දාලා ඔලුව වනලා ඉස්සරහ බලාගත්තා. ඒ අතරේ මම අරයගේ විස්තර ටිකක් ඇහුවා.

" චොගියෝ ඔයා මින් සූ අහ් නේද ඔයා කලින් ගියේ මොන ඉස්කෝලෙටද "

" අහ් අපේ පැත්තේ පොඩි ඉස්කෝලෙකට මම ගියේ "

"අහ් එහෙමද "   මම ඉතින් වැඩිය ප්‍රශ්න අහන්න ගියේ නෑ.

....................
ඉස්කෝලෙ ඉන්ටර්වල් බෙල් එක ගැහුවා. අපි තුන් දෙනත් එක්ක කැන්ටින් එකට යන්න ලෑස්ති උනා. සූඅහ් තාම වැඩ.

" ඔයා කන්න යන්නැද්ද "

" අහ් මම මේ ගනන් ටික හදලා එන්නම්"

" ඉක්මනට එන්න නැත්තම් වෙලාව ඉවර වෙයි "

" හරි මම එන්නම්"

එයාට ගනන් හදන්න දීලා අපි තුන් දෙනා ගියා.

......................................................................

Doh kyungsoo 's POV

ඉන්ටර්වල් එකේ බෙල් එක ගැහුවා. මමයි බේඛ්‍යුන්නුයි චැන්‍යොල්නුයි කැන්ටින් එකට ගියා.

" ඕ අන්න අර කෙල්ලො තුන්දෙනා"   චැන්‍යොල් ස්‍යෝ ජින්වයි එයාගෙ යාලුවෝ දෙන්නවයි පෙන්නන ගමන් කිව්වා.

" ඔව් ස්‍යෝ ජිනුයි එයාගේ යාලුවෝ දෙන්නටි "

" මොකද්ද ඔයා එයාගෙ නම දන්නෙ කොහොමද "

ආයිෂ්  කටට බ්‍රේක් නැති උනානෙ ඉතින් .  දැන් ඉතින් උත්තර දීපංකෝ.

" ආ මේ නමද මම එයාගෙ නම එදාම දැනගත්තා"

" එදාම කිව්වේ අර වැටිච්ච දවසේ "

" ඔව් එදා තමා "

" එදා ඒ වැටුන වෙලාවෙ ඔයා එයාගෙන් නම ඇහුවෙ නෑනෙ "   ඔන්න ඉතින් බේඛ්‍යුන් ගෙ හරස් ප්‍රශ්න.

" වැටුන වෙලාවෙ නෙවෙයි අර චේන් එක හොයල දීපු වෙලාවෙ "

" අහ් ඒ වෙලාවෙදිද "

අපි තුන්දෙනා එක්ක කැන්ටින් එකේ පෝලිමට ගියා . අපේ ඉස්සරහ හිටියේ අර කෙල්ලො තුන් දෙනා. ස්‍යෝ ජින් නම් හිටියේ මැද 😅.
ඒ කෙල්ලො  තුන්දෙනයි අපි තුන්දෙනයි හය දෙනාම කෑම බෙදාගෙන වාඩිවෙන්න ගියා.  මුන් දෙන්නා මාවත් ඇදගෙන අර කෙල්ලො තුන් දෙනා වාඩි උන තැන ඉස්සරහින් වාඩි උනා.

( වාඩි උන පිලිවෙල - ක්‍යුන්ග්සූ ඉස්සරහ  ස්‍යෝ ජින් , චැන්‍යොල් ඉස්සරහ යෝනා , බේඛ්‍යුන් ඉස්සරහ වොල්හා  🤭🤭)

" ඔයාලා මොකද මෙතනින් වාඩි උනේ "    ස්‍යෝ ජින් ගෙ යාලුවෙක් අපෙන් එහෙම ඇහුවෙ නිකන් අපි එයාලගෙ කෑම හොරකං කරන්න ආවා වගේ .

" ඇයි අපිට මෙතනින් වාඩිවෙන්න බැරිද මෙතන ඔයාලගෙද "   බේඛ්‍යුන් ඉතින් කියවගෙන ගියා .

" නෑ අපේ නම් නෙවෙයි "

" එහෙනම් ඉතින් මොකද්ද ප්‍රශ්නේ "

" නෑ මොකුත් නෑ "    බේඛ්‍යුන්  ඒ කෙල්ලගේ කට වැහුවා.

" ඔහ් ස්‍යෝ ජිනා ඔයාට කොහොමද "   මම නිකන් ඒ කෙල්ලට කතා කරන්න හැදුවා .

" වරදක් නෑ ඔයාට කොහොමද ක්‍යුන්ග්සූ "

" අහ් මම හොදින් "

ඒ පාර ස්‍යෝ ජින් ගෙ යාලුවෝ දෙන්නා එයා දිහා කන්න වගේ බලන් ඉන්නවා. ඇයි දන්නෑ අපේ මේ ඩබල වගේම තමා ඕන නැති ඕප දූපයක් නෑ.

" ස්‍යෝ ජිනා ඔයා එයාගෙ නම දන්නෙ කොහොමද අනික එයත් ඔයාගෙ නම දන්නවා "   මේ  කෙල්ලොන්ටත් වෙන අහන්න ප්‍රශ්න ඇත්තෙම නැද්ද මන්දන්නෑ.

" ආ අපි එදා..

" චේන් එක හොයල දුන්න වෙලාවෙ "   මම පැනලා කිව්වා නැත්තම් මේකි අපි එදා  රෑ හම්බුනා කිව්වොත්.

" නේද එදා චේන් එක හොයලා දුන්න වෙලාවෙ අපි අපේ නම් අහගත්තනේ මතක නැද්ද "   මම සඤ්ඤා භාෂාවෙන් එයාට කිව්වා එහෙම කියන්න කියලා.

" ආ ඔව් ඔව් එදා චේන් එක හොයලා තමයි අපි අපේ නම් අහගත්තා 😁. "

හම්මෝ ඇතියන්තම් .  නැත්තම් ඔක්කොම ඉවරයි .

......................................................................

Kim seo jin's POV

ඉන්ටර්වල් එක වෙලාවෙ අපි තුන් දෙනා කැන්ටින් එකට ගිහින් කෑම බෙදාගෙන වාඩි උනා. ඒ වෙලාවෙ එතනට ක්‍යුන්ග්සූයි එයාගෙ යාලුවෝ දෙන්නයි අපේ ඉස්සරහින් වාඩි උනා.

" මේ මොකද මේ මෙයාලා මෙතනට ආවේ "

" ඔයාලා මොකද මෙතනට ආවේ ?"
ඔන්න  ඉතින් වොල්හා ටකරම් ගහන්න ගත්තා.  මෙයාටත් ඕන නැති දෙයක් නෑ.

" ඇයි අපට මෙතනට එන්න බැරිද මෙතන ඔයාලගෙද "   අර හුරතල් කොල්ලා වොල්හාට පහර ගහන්න වගේ යන්නේ හොද වැඩේ 😅.

" නෑ අපේ නම් නෙවෙයි "

" එහෙනම් මොකද්ද ප්‍රශ්නේ ?"

" නෑ නෑ මොකුත් නෑ "

හොද වැඩේ ඕකිට . 😅.

" ස්‍යෝ ජිනා ඔයාට කොහොමද "

" ඔහ් වරදක් නෑ ඔයාට කොහොමද ක්‍යුන්ග්සූ "

" මාත් හොදින් "

" ස්‍යෝ ජිනා ඔයා කොහොමද එයාගෙ නම දන්නේ අනික එයත් ඔයාගෙ නම දන්නවා "

අහ් මෙයාටත් ඕන නැති දෙයක් නෑ .

" අපි එදා...

" චේන් එක හොයල දුන්න් වෙලාවෙ "

ඇයි මෙයා මේ බොරු කියන්නේ. කියන්න ලැජ්ජ ඇති අපි එදා රෑ හම්බුනා කියලා . ඒත් ඉතින් මොකද වෙන්නේ.

" නේද එදා ඒ වෙලාවෙදි අපි අපේ නම් අහගත්තනෙ "

එයා මට සඤ්ඤා භාෂාවෙන් මොනාද මොනාද කිව්වා.

" අහ් ඔව් එදා තමයි අපි අපේ නම් අහගත්තා "   පවුනේ එයා අමාරුවෙන් කියපු බොරුව 🤭 .

" එහෙනම් අපිත් අදුරගන්න එපැයි හායි මම චැන්‍යොල් පක් චැන්‍යොල් ඔයා "   එයා යෝනට අතක් දික් කරන ගමන් කිව්වා.

" හායි මම යෝනා සොන්ග් යෝනා "

" යා ඔයා ඔය කෙල්ලව අදුර ගන්නැද්ද "   චැන්‍යොල් අනිත් කොල්ලගෙන් ඇහුවා.

" ඕ මම බේඛ්‍යුන් බ්‍යුන් බේඛ්‍යුන් කොහොමද ? "

" හායි මම වොල්හා පක් වොල්හා "

" අපි එහෙනම් කමුද "   ඒ වෙලාවෙ තිබ්බ බඩගින්නත් එක්ක මට ඉබේටම කිය උනා.

ඒ වෙලාවෙ කැන්ටින් එකට අපේ පන්තියට අලුතෙන් ආපු ලමයා සූ අහ් ආවා.

" සූ අහ්‍ යා මෙතනට එන්න "   මම  එයාට අපි ඉන්න තැනට කතා කලා.
මම එයට කතා කලාම වොල්හා මට අතින් ගහන්න ගත්තා. එයා එහෙම කිව්වෙ එයාට කතා කරන්න එපා කියලා.  මම එයාට ඇස් වලින් කිව්වා එයා මෙතනට ආවට කම්ක් නෑ කියලා.
එයා ඇවිත් වාඩි උනා.

" ඔයා ගනන් හදලා ඉවරද "

" අහ් ඔව් "

" මේ අහන්න මෙයා තමයි අපේ පන්තියට ආපු අලුත් ලමයා මින් සූ අහ්. "   මම  ක්‍යුන්ග්සූ ටයි එයාගෙ යාලුවො දෙන්නටයි සූ අහ් ව අදුන්වල දුන්නා.

" ඔහ් අලුත් ලමයෙක්ද "

" ඔව් "

" ආපු ගමන් ඔයා කොහොමද යාලුවො හොයාගත්තේ "   චැන්‍යොල් එයාගෙන් ඇහුවා.

" එයා අපිව හොයාගත්තෙ නෑ ඇයි ඉතින් මම  එයා එක්ක යාලු උනා මොකද්ද වැරැද්ද ?"

" නැහ් නැහ් මොකුත් නැ "

" ඔව් ඔව් මෙයා ඉතින් මොකෙක් ආවත් යාලුවෙනවා "

" අනේ වොල්හා මොකද්ද අනේ මම දැන් වැරැද්දක් කලාද පාඩුවෙ කන්නකෝ "

..............................................

Mim soo ah 's POV

හම්මෝ ඇති යන්තම් ගනන් හදල ඉවරයි දැන් කන්න යන්න ඕන.
කැන්ටින් එකට ගිහින් මම කෑම බෙදාගත්තා.

" සූ අහ් මෙතනට එන්න "

එයා මොකද මට කතා කරන්නේ . වාඩි වෙන්න තැනකුත් නෑනෙ ඔන්න ඔහේ යනවා.

" ඔයා ගනන් හදල ඉවරද ?"

" ඔව් "

" මේ ඉන්නෙ අපේ පන්තියට අලුතෙන් ආපු ලමයා මින් සූ අහ් "

ස්‍යෝ ජින් එතන හිටපු කොල්ලොන්ට මාව අදුන්වල දුන්නා.

" ඔහ් අලුත් ලමයෙක්ද "

" ඔව් "

" ආපු ගමන් කොහොමද යාලුවො හොයාගත්තේ "  එතන හිටපු උස පිරිමි ලමයා මගෙන් ඇහුවා.

" එයා අපිව හොයාගත්තෙ නෑ මම එයා එක්ක යාලු උනා ඇයි මොකද්ද වැරැද්ද "

" නැහ් නැහ් මොකුත් නැ "

" ඔව් ඔව් මේ ඉතින් මොකෙක් ආවත් යාලු වෙනවා "

" අනේ වොල්හා මොකද්ද අනේ මම දැන් වැරැද්දක් කලාද පාඩුවෙ කන්නකෝ "

ඔහ් එතකොට ඒ කෙල්ලගෙ නම වොල්හද .
එතන ඉස්සරහ හිටපු කොල්ලො ටිකනම් මාරම ලස්සනයි. මැද හිටපු ටිකක් කොට කොල්ලා තමා ගොඩක්ම ලස්සන.

" මම කාලා ඉවරයි මම යන්නම් "

ඒ කොට කොල්ලා එතනින් නැගිට්ටා .

" මමත් කාලා ඉවරයි මමත් යන්නම් "

මම ඇත්තටම කාල ඉවර උනේ නෑ. මම එතනින් නැගිට්ටේ අර කොල්ලගෙ පස්සෙන් යන්න ඕන උන හින්දා . මට ඕන උනේ එයාගෙ ඇගේ එල්ලෙන්න . කැන්ටින් එකෙන් එයා එලියට ගියා මාත් එයා එක්කම එලියට ආවා. එයාගෙ පිටිපස්සෙන් දිගටම ඇවිද්දා. මට එයාගෙ අවදානෙ ගන්න ඕන උනා.

" අහ් ආවු මගේ කකුල "   මම එතන බොරුවට බිම වැටිලා කකුල අල්ලන් කෙදිරි ගෑවා.

" ඔහ් දෝ ග්වෙන්චනයෝ "

එයා මගේ ලගට ඇවිත් ඇහුවා. ඇත්තටම මට ගොඩක් සතුටුයි .

" අහ් ආවු ගොඩක් රිදෙනවා "   මම දිගටම රගපෑවා.
එයා මාව අත්දෙකෙන් වඩා ගත්තා.

" යා ක්‍යුන්ග්සුයා ඔයා මොකද මේ කරන්නේ "

......................................................................

Hi guys !

පරක්කුයි නේද . සොරි
ඊලග එකත් ඉක්මනටම දාන්නම්.

Stay safe
Bye 💞💞💞💞

Continue Reading

You'll Also Like

465K 31.5K 47
♮Idol au ♮"I don't think I can do it." "Of course you can, I believe in you. Don't worry, okay? I'll be right here backstage fo...
28.9M 916K 49
[BOOK ONE] [Completed] [Voted #1 Best Action Story in the 2019 Fiction Awards] Liam Luciano is one of the most feared men in all the world. At the yo...
171K 17.7K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
945K 21.6K 49
In wich a one night stand turns out to be a lot more than that.