Don't touch me [ Complete ]

Galing kay Lily_jeonM

10.8K 1.8K 98

🌹💖සැබෑ කර ගත නොහැකියැයි සිතූ එක් සිහිනයක් එක් ආදරයක් සැබෑ කරගත් අහිංසකාවියකගේ ආදර කතාවක්... 💖🌹 Higit pa

part 01
part 02
part 03
part 04
part 05
Part 06
part 07
part 08
part 09
part 10
part 11
part 13
part 14
part 15
part 16
part 17
part 18
part 19
part 20

part 12

418 82 0
Galing kay Lily_jeonM


මම කෙලින්ම දිව්වේ.... දේජෝන් කනත්තට..... 😦 ඇත්තටම උන්නි එතන..... කවුරු හරි කෙනෙක්ගෙ සොහොනක් ලග.... මං හිමීට උන්නිගාවට ගියා.... කිම් ලී ජොන් ගේ සොහොන😦

🌹 " උන්නී.... " මම හෙමීට උන්නිට කතා කලේ උන්නි දුකෙන් ඉන්නවා වගේ දැනුනු නිසා.... 🙁

👄 " රීනා..... මේ ඉන්නේ.... මගේ ආබෝජී.ල්ලූ
🌹 " මෝහ් ..... ආබෝජී....."
ල්ල්
👄 " දේහ්..... ආබෝජී නැතිවුනේ.... මැරයෙක් ආබෝජිට වෙඩි තිබ්බ නිසයි .... එදා.........
ආබෝජී මගෙන් ගොඩ කාලෙක ඉදන් බිග් හිට් එකේ ඩීටෙයිල්ස් ඉල්ල ගත්තා... මම දැනන් හිටියෙ නෑ... ඒ ඇයි කියලා.... මං හිටියේ බිග් හිට් එකේමයි.. ටේ, JK, ජිමින්, ජේ හෝප්, සුගා, ජින් ඔප්පා ඒ වගේම namjoon ඔප්පා ඒ ඔක්කොමල්ල මට මගේ පවුලෙ අය වුනා.... මගේ ඕරාබෝනී ඒ කිව්වෙ ඔප්පා.... එයා නැති වුනේ.... ආබෝජී නිසාමයි... ආබෝජීගෙ නරක වැඩ නිසා... ඒකට විදවන්න වුනේ මගේ ඕරාබෝනිට... අප්පගෙ නරක වැඩ නිසා.... මැර කල්ලියක් ඇවිත් මගේ ඔප්පව පැහැර ගත්තා... අයේ ඔරාබෝනි ගෙදරට ආවේ........." උන්නි අඩනවා...😦
" ඊට පස්සෙ ඉදන් මගේ ඕරාබෝනී උනේ... namioon ඔප්පා.... මගේ පවුල උනේ.. බිග් හිට් ... මගේ හැමදේම වුනේ එයා.... මං ගෙදර එක විනාඩියක් ඉන්න ආස වුනේ නෑ... කාලයක් ගියා....මං හිතුවේ ආබෝජීගෙ නරක වැඩ ඉවර වෙලා කියලා... මොකද.... ඒ ගෙවුනු කාලේ මං දැනුවත්ව ආබෝජී නරක කිසිම දෙයක් කලේ නෑ... ටේහ්‍යූන් තමා මගේ හැමදේම වුනේ... අපි ගොඩාක් සතුටින් හිටියා....

°°°°°°°°°°°°'''''''''''''''''''''''''''''''''''''''°°°°°°°°°°

👄" ඔප්පා..."

💚" යූරියා..... "

👄 " පොගෝෂ්ෂිප්තා..."

💚 " යූරියා... මං ඔයට දෙයක් ගෙනාවා.."

👄" මෝයෝ...."

💚 " ටන්ටරා...."

👄 " ඕමෝ.... වාහ්... "

💚" යූරියා... මේ මලේ ගත්ත එකක් නෙමෙයි... මේ ජාතියේ හතයි තියෙන්නෙ... ඒකත් අපි හත් දෙනාගෙ නම් ගහලා... මේ හත හදලා තියෙන්නේ... අපි හත් දෙනා ආදරේ කරන කෙනාට දෙන්න... ඉතින්.. මගේ එක මං ඔයාට දෙනවා... යූරී... සරන්හේ....."

👄" ඔප්පා...... සරන්හේ ඔප්පා..... නා සින්ච සරන්හේ...."

"එදා මම කොච්චර සතුටු වුනාද කියනවනම්... එය මාව තෝර ගත්තේ... සදහටම මාත් එක්ක ඉන්නව කියන පොරොන්දුව මත.... ඒ පොරොන්දුවේ සංකේතෙ තමා මේ මාලේ... අපි ගොඩාක් සතුටින් හිටියා
ඒත් දවසක්.... ආබෝජී මට කතා කලා...."

😎" යූරී..."

👄 " දේහ්.... ආබෝජී..."

😎 " යූරියා.... මට ඔයාගෙන් උදව්වක් ඕනේ..."

👄" මෝහ්... ආබෝජී.."

😎 " යූරියා... ඔයා කැමතී නේද ඔයාගේ ඔය යාලුවෝ හත් දෙනා ලොකූ තැනක ඉන්නවට.."

👄 " දෙහ් ආබෝජී.."

😎 " ඔයාට ලොකු වැඩක් කරන්න තියෙනවා... ඔය දන්නවනේ... මගේ බලේ නිසා මට එයාලව ඉහලටම ගෙනියන්න පුලුවන්.. මට එයාලගෙ ඩීටෙයිල්ස් ඕනේ... හැබැයි... එයාලට නොකිය අරන් එන්න ඕනේ..."

👄" වේහ්හ්... ආබෝජී.."

😎 " ශ්ශ්ශ්ශ්.... අපි එයාලව සප්‍රයිස් කරමු.... අරස්සෝ.... "

👄 " දේහ්... ආබෝජී..."

" මං එදා ගොඩක් සතුටු වුනා ..... ඒ සතුට මට ටේට කියන්න හිතුනා.... ඒත් අප්පා එපා කියපු නිස මම එහෙම කලේ නෑ...ඔප්පලා කොච්චර සතුටු වෙයිද.... මං ගොඩාක් ඩීටෙයිල්ස් ආබෝජීට දුන්නා.... ඒත්.... ටික කාලෙකට පස්සේ ආබෝජීගෙ අර හැංගිලා හිටපු නපුරා ආයේ එලියට ආවා... මට බිග් හිට් එකට යන එක තහනම් කලා..... දවසක්... මං ආබෝජී කාත් එක්කද කතා කරනවා අහන් හිටියා..... "

😎" යෝන් .... කියපු වෙලාවටම එතනට යන්න... උන් දෙන්න තනියම යන්නෙ.... cctv ඔක්කොම හැක් කර ගන්න යූරී උදව් කරපු නිසා.. අපිට වැඩේ ලේසී... උන් දෙන්නව උස්සන්න... කියපු විදිහට වැඩේ වුනොත්.... ඔක්කොම සල්ලි හෙට වෙද්දි ලැබෙයි..."

😦👄" ආබෝජී......"

" මං කාමරේට දුවලා ගිහින් ටේට කෝල් කලා... ඒත් එයා පෝන් එක ආන්සර් කලේ නෑ .... ටික වෙලාවකට පස්සෙ ටේ ආයේ මට කෝල් කලා.... ඒත් ඒ වෙලාවේ ආබෝජී එතනට ආවා.... ආබෝජී මගේ පෝන් එක ගත්තා.....

📱🔊 " යූරියා... යු.. යූරී..... යොබුසේයෝ... යූරියා... තන්ශින් ඔදියේයෝ...... "

👄 " ටේ ආයේ මට කතා කරන්න එපා... මං ඔයාට කැමති නෑ .... ආයේ මාව හොයන්න එපා..."

📱🔊" අන්දේ.... යූරී... ඇයි මේ... යු..."

"ආබෝජී පෝන් එක කට් කලා..... මං එහෙම කිව්වෙ ආබෝජී මට එහෙම කරන්න කිව්ව නිසා... මං ආයේ එයාලව මුන ගැහුනොත් එයාලගෙ අවසානේ දකින්න වෙයි කිව්වා... මං ඒකට ගොඩාක් බය වුනා..... ආබෝජී මාව ජපානෙට යැව්වා... එතනින් එහා මොනාද වුනේ කියලා මං දන්නෙ නෑ .... මට ආපහු කොරියාවට එන්න වුනේ.... ආබෝජී නැතිවුනා කියලා මාව බලා ගත්ත අජුම්මාට පනිවිඩයක් ආපු නිසා...
මං එදා ගොඩාක් ඇඩුවා.... මොකද මං දැන් තනි වෙලා නිසා... ඔම්මා මං ඉපදෙද්දිම මට නැති වුනා.... ඔප්පව පැහැරගෙන ගිහින් මැරයො කට්ටියක් මරලා දැම්මා....😖ටේ ඔප්පව අප්ප නිසා මං නැති කර ගත්තා...... 😭අප්පාට එයාගේ නරක වැඩ නිසා ජීවිතේ නැති වුනා.... මට හැමදේම නැති කරලා දාලා එයා ගියා....😭. ඒත් තාම කවුරුවත් දන්නෙ නෑ අප්පා නැති වුනා කියලා..... මොකද අප්පගේ සල්ලි නිසා.... නරක වැඩ නිසා.... මගෙන් පලි ගන්න කට්ටිය ඒවි කියල අජුම්මා බය වුනා..... ඒත් ටේහ්‍යුනට මං එදාවගේම තාමත් ආදරෙයි..... මං කරපු වැරැද්ද නිසා... එයාලට ගොඩාක් විදවන්න වුනා....😖😟බයෙන් ජීවත් වෙන්න වුනා... මං එදා ඒ කරපු වැරැද්ද නිසා... එයාලගෙ ජීවිත වලට පවා හානි වෙන්න තිබ්බා....😖 ඒ දේට ඔප්පා තියා මංවත් මට සමාව දෙන්නෙ නෑ .... ඒ නිසා ඈත ඉදන් හරි එයා දිහා මං බලගෙන සැනසෙනවා.... එයා සතුටින් ඉන්නවනම් මට ඒ ඇතී..."

🌹" උන්නී......" ඒ කතාව අහන් හිටපු මට නිකන්ම ඇඩුනා.... ටේ ඔප්පාට කොච්චරනම් දුකක් දැනෙන්න ඇතිද..... මං නිසා ඒ දුක තවත් පෑරෙන්න ඇති... මගේ හදවත නතර වෙන්න වගේ රිදෙන්න ගත්තා...උන්නි කොච්චර දුකක් විදලද.... උන්නි ටේඔප්පට ගොඩාක් ආදරෙයි වගේ.. ඔප්පත් ඒ තරම්ම ආදරේ කරන්න ඇතී...

👄 " රීනා... ඔයා එයාලට කියලද ආවේ.."

🌹" අනී... මං වැඩකට යන ගමන් ආවේ..."

👄" රීනා..... ඒ දේ ආයේ කරන්න එපා.... තමන් ආදරේ කරන කෙනාට....අනී තමන්ට ආදරේ කරන කෙනෙක්ට කවදාවත් බොරු කියන්න එපා... එයාට හැමදේම කියන්න.... ඔයා දැන් යන්න... නැත්තන් එයා ගොඩක් කලබල වෙයී..."

🌹 " උන්නී.. ටේහ්‍යූන් ඔප්පා...."

👄 " අරා.... මං දන්නවා... ඔයා ජන්කුක්ගේ කියලා.... එදා ටේ එහෙම දෙයක් කලේ මාව දැකපු නිසා...."

🌹" උන්නී කොහොමද දන්නේ....."

👄 " ජංකුක් දලා තිබ්බ එයා relationship එකක ඉන්නෙ කියලා... එයා කොහොමත් කැමතී ඔයා වගේ කෙල්ලෙක්ට තමා.... පිස්සු කෝලමක් වගේ පිස්සු නටන..... ජොලියෙ ඉන්න... පිස්සු කෙල්ලෙක්ට..." උන්නි එහෙම කියලා කදුලු අතරෙන්ම හිනා වුනා...

🌹" උන්නී......"

👄 " ක් රේ..... දැන් ඉක්මනට යන්න.... අහ්.... මේක ගන්න... ටේට මේක දෙන්න... මේක දැන් මට අයිති නෑ ... එයාගේ... අනාගත සහකාරිය වෙන කෙනාට මේක දෙන්න කියන්න... හැබැයි එයා එක්ක සදහටම ඉන්න කෙනෙක්ට..." 😦 උන්නී එහෙම කියලා මාලේ මට දුන්නා.... ඒ මාලේ පිටි පස්සෙ ගහලා තිබ්බේ Y.T කියලා...

🌹 " උන්නී....."

👄 " එහ්.. කෙල්ල.... දැන් යන්න... අරගොල්ලො හොයන් ඇවිත් පිස්සු නටන්න කලින්...."

🌹" ක්රේ... අන්‍යෝන්..... උන්නි..." මං එහෙම්මම දිව්වෙ බිග් හිට් එකට.... 😱 ඉවරයී... ඔක්කොමල්ලා කලබල වෙලා... මාවද හොයලා තියෙන්නෙ... මං පෝන් එකත් ඕෆ් කරන්නෙ ගියේ .... එකපාරටම් ජකුක් ඇවිත් මාව බදා ගත්තා....

💜️ " රීනා... මං කිව්වා නේද නොකියා කොහෙවත් යන්න එපා කියලා.... කියන දේ තේරෙන්නැද්ද...."

🌹" බියානේ.... ඔප්පා...."

💙 " Oh.... thank god රීනා... are you ok.... ඔයා දන්නවද ජංකුක් කොච්චර බය වුනාද කියලා... ජංකුක් විතරක් නෙමෙයි අපිත් හොදටම බය වුනා..."

🌹" බියානේ namjoonඔප්පා... ඒත් ටේහ්‍යුන් ඔප්පා කෝ...?"

💜️ " එයා ගියා යූරිව හොයාගෙන.... "

🌹" යූරී උන්නිව... අනී... උන්නි මොකුත් කලේ නෑ මට...." ඒ පාරනම් මං ගොඩාක් බය වුනා..... මං ඉක්මනට කුකීවත් එක්කන් කාර් එකේ දේජොන් කනත්තට ගියා.... එතන කවුරුත් නෑ .... අපි වටේම හෙව්වා... මට නිකමට වගේ මතක් වුනා මුහුද අයිනෙ පාක් එක.... මං ජංකුක් එක්ක පාක් එකට ගියා...

😦😦😦😦😦😦😦😦😦😦😦😦😦

💚" හේ.... යූරියා..... යූරියා.... කතා කරන්න ..... යූරියා...." 😦 මොකක්ද වෙලා තියෙන්නෙ.... මට පිස්සු වගේ..... ටේගෙ ඇදුම් ඔක්කොම තෙමිලා.... යූරි උන්නී.... 😶 එයාවත් හොදටම තෙමිලා....

💜️ " ටේ මොකද වුනේ.... ටේ....." ජංකුක් එතනට දුවන් ගියා.... උන්නිට සිහිය නෑ ....ඇදුම් ඔක්කොම තෙමිලා.... 'මං හිතන්නෙ උන්නිව වතුරට වැටෙන්න ඇතී...' කුකී ඉක්මනින් ටේ ගාවට දුවන් ගිහින් ටේ එක්ක උන්නිව කාර් එකට දා ගත්තා.... අපි කෙලින්ම ගියේ හොස්පිටල් එකට .... 😦 ටේ ඔප්පා උන්නිගෙ අතින්ම අල්ලන් අඩනවා.... කුකී යන ගමන් කට්ටියට කෝල් කලා කලබලයක් නෑ ... අපි එන්න ටිකක් වෙලා යනවා කියලා..... පොඩි වැඩකට යනවා කියලා..... මට කියා ගන්න වචන ආවේ නෑ ... බය වෙලා එයාලා එක්කම ගියා.... හොස්පිටල් එකට ආවා... උන්නිව ඩොක්ටස්ලා අරන් ගියා.... ටේ එතන පුටුවකින් වාඩි වුනා... කලු හැට් එක නිසා ඇස් ටිකක් වැහිල තිබ්බේ... ඒත් ඇස් වලින් බේරෙන කදුලු.... කම්මුල් දිගේ පහලට කඩා වැටෙනවා.... මං ටේ ඔප්පා ලගට ගියා... කුකී ගියා කවුන්ටරේට.....😦

🌹" ඕතක්කේ දුන් ගෝයා... ඔප්පා..." ඔප්පා තවත් අඩන්න ගත්තා.... තප්පර දෙකක් විතර ගියාට පස්සෙ ඔප්පා...

💚 " යූරියා.... යූරී.... වතුරට පැන්නා.... එයා කරපු දේවල් වලට එයාටම දඩුවම් දීගන්න ඕනෙ කියලා එයා වතුරට පැන්නා...."

🌹" ඔප්පා.... මාත් එක්ක ටිකක් එන්න පුලුවන්ද.... මට කියන්න දෙයක් තියෙනවා...." මං ටේව එලියට එක්කන් ගියා....මං ඔප්පට උන්නි කියපු ඔක්කොම දේවල් කිව්වා... මං උන්නිගේ අප්පගේ මිනිවල ලගදී පොටෝ එකක් අරන් තිබ්බා... ඒකත් පෙන්නුවා......

🌹" ටේහ්‍යුන්ශි.... මේක උන්නි දෙන්න කිව්වා... ඔයාගේ අනාගත සහකාරියට.... සදහටම ඔයාගෙ බිරිද වෙන කෙනාට දෙන්න කිව්වා.... ඔප්පා... උන්නි.... මේ හැමදේම කරලා තියෙන්නේ... ඔයා වෙනුවෙන්..." මං එහෙම කිව්ව ගමන් ඔප්පා තවත් අඩන්න ගත්තා... පොඩි ලමයෙක් වගේ... 😦😦😦 ඒත් එක්කම එතනට කුකී ආවා....

💜️" මං ඔක්කොම අහන් හිටියේ.... V " එයා ටේගෙ ඔලුව අරන් එයාගෙ උරහිසෙන් තියා ගත්තා... පවූ... ටේ අඩන එක කුකීට දරා ගන්නත් බෑ.... එයාගේ ඇස් වලත් කදුලු.... මේ තරම් සහෝදර කමක්..... ඒත් එක්කම එතනට කෙනෙක් දුවන් ආවා.....

👩‍⚕ " ICU එකේ කෙනාව ඔයාලා නේද ඇතුල් කලේ.... එයා..........................

😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦😦

Ipagpatuloy ang Pagbabasa

Magugustuhan mo rin

1.3K 371 10
" ජිනී ඔයා එනකල් මම බලන් ඉන්නවා.... " 🥺❤️ " මට සමාවෙන්න මැනික මෙච්චර දුරක් ඔයාව දාලා යන්න වෙනවට " ❤️ Fanfiction by ky
2.9K 637 11
මගේ මේසෙ උඩ හැමදාම තියෙන නිල් රෝස පොකුර වරදින්නේ නෑ. ඒ මල් පෙති හරිම සිනිඳුයි. මම දන්නවා ඒ කම්මුල් වුනත් මේ තරමටම සිනිඳු ඇති. මට ඒ කම්මුල් මගේ අත් අත...
645K 32.5K 60
A Story of a cute naughty prince who called himself Mr Taetae got Married to a Handsome yet Cold King Jeon Jungkook. The Union of Two totally differe...
1.3M 58K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC