ONLY YOU ( Completed ☑️)

By kooziwang

6.1K 1.1K 407

දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්... More

Chapter 1
Chapter 2
Chapter 3
Chapter 4
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
--A/N--
Last Chapter
💕Only You Video 💕

Chapter 5

257 55 17
By kooziwang

Kim seo jin 's POV

" ඔහ් හායි ඔයත් කුනු විසික් කරන්න ආවද "

" ඕ ඔයා  මේ ලගද ඉන්නේ"

එතනට ඇවිත් හිටියේ ඉස්කෝලෙදි මට හම්බෙච්ච කොට මනුස්සයා.

" ඔව් අපි මේ ලග ඉන්නේ "

" දෙපාරක්ම හම්බුනා. ඒත් නම දැනගන්න බැරි උනා 😁. මේ ඔයාගේ නම මොකද්ද? "

" මම Doh kyungsoo කොහොමද ඔයාට"    එයා මට අතක් දික් කරන ගමන් කිව්වා.

" මම Kim seo jin 😁. "

" අද වැටුන වෙලාවෙ ඔයාට මොකුත් Damage එකක් උනේ නෑනෙ "

" නෑ නෑ උන එකම දේ චේන් එක නැති උන එක විතරයි ඒක ඉතින් ඔයා හොයල දුන්නනේ  😁. මම දැන් යන්න ඕන අම්ම බලන් ඇති ."

" ඔව් මමත් යන්න ඕන අර දෙන්නා අරහෙ මොන පිස්සුවක් නටනවද දන්නෑ"

" ඔයාල එකටමද ඉන්නේ "

" ඔව් අපි තුන් දෙනා එකට ඉන්නේ 😁. "

" අහ් හරි මම දැන් යන්නම් බායි "

" හරි බායි "

Doh kyungsoo  ඒ නමත් හොදයි . යන යන හැමතැනදිම එයාව හම්බෙනවා. මගේ ආත්මසහකාරයාද 🤔. මොනාද මේ හිතන්නේ එයා ඔයාගෙ ආත්ම සහකාරයා වෙන්නේ කොහොමද. ඒත් එහෙම නොවෙන්න හේතුවකුත් නෑනෙ 🤭.
ඔය වගේ එක එක විකාර මට හිතෙන්න ගත්තා.

" ඕ ස්‍යෝ ජිනා ඔයා ආවද? එන්න කන්න "

" හා "

මම ගිහින් කෑම මේසෙන් වාඩි උනා.

" මොනාද ඔච්චර කල්පනා කරන්නේ "

රාමෙන්  පිගානක් මේස උඩින් තියන ගමන් අම්මා මගෙන් ඇහුවා.

" මොකුත් නැහ් . "     අම්මට ඉතින් මම හැරෙනකොට මොකටද හැරෙන්නෙ කියලා කියන්න පුලුවන්නේ.

" මොකුත් නැ ඔයාට විශ්වාසද 🤨. "

" මොනාද අනේ අහන්නේ මොකුත් නෑ කිව්වනේ. අම්මෝ බඩගිනී මම කනවා "

අමාරුවෙන් මම බේරුනා. අම්ම මට දීපු රාමෙන් පිගානටම වැඩේ දීලා මම මගේ කාමරේට ගියා .
වොල්හගෙන් කෝල එකක් ආවා. අර කොට මනුස්සයා නිසා මෙයාල එක්ක මම තරහ උනා කියලත් අමතක උනා.

" ඕ වොල්හායා "

" හම්මෝ මන් හිතුවෙ ගන්න එකක් නෑ කියලා "

" ඇයි ඒ "

" ඇයි ඉතින් අද අපි එක්ක වලි දාගෙන ගස්සගෙන ගියේ "

" ආහ් හිතුවද මම මේ යාලු උන හින්දා ආන්ස්වර් කරේ කියලා. එහෙම හිතුවනම් ඔයාට වැරදිලා ඔයාලා එක්ක මම තරහයි තාම "

" මේකි යකූ. තියපං ෆෝන් එක ඕන නෑ කතා කරන්න."

" මමද දැන් ගත්තේ 😡 "

" සොරි සොරි ගත්තට දැන් තියපං 😑. "

ආපු තරහට මම ෆෝන් එක පොලොවෙ ගැහුවෙ නැති එකවිතරයි.

At the Boy's House

ක්‍යුන්ග්සූ දොර ඇරගෙන ගේ ඇතුලට ආවා .

" මොකද බං පරක්කු ? "     චැන්‍යොල්  කකුලක් පිට කකුලක් දාගන්න ගමන් ඇහුවා.

" මොකද්ද පරක්කු උඹලා ඉතින් කන්නයි බුදියන්නයි විතරනේ දන්නේ මමනේ ඉතින් මෙතන පිලිවලට ඉන්නේ "

" ඔව් ඔව් උඹ තමා අපට කන්න බොන්න දීලා ගේ අස්පස් කරන් එන්න අපේ අම්මා 🤭. "

" අනේ මේ රෑ කෑමට කලින් මට කියලා ගුටි කවාගන්න එපා 😡. "

" එන්න අපි කමු මම මේ ළග තියෙන චිකන් පක් කඩෙන් ෆ්‍රයිඩ් චිකන් ගෙනාවා එන්න කමු "

" කෝ බේඛ්‍යුන් "

" එයා කලින් කාලා නිදාගත්තා "

" ඒ මොකද ඒ "

" උට නිදිමත නිසා එන්න එන්න අපි කමු "

දෙන්නා එක්ක ෆ්‍රයිඩ් චිකන් කාලා දෙන්නත් නිදාගන්න ලෑස්ති උනා.

" චැන්‍යොල් ඔයා බාත්රූම් යනවද මම යන්නද ."

" ඔයා ගිහින් එන්න "

ඒ අස්සේ බේඛ්‍යුන් ට ඇහැරිලා බාත්රූම් යන්න ඕන වෙලා 🤭. චැන්‍යොල් දැක්කා බේඛ්‍යුන් ට ඇහැරිලා කියලා ඒත් වැඩිය ගනන් ගත්තේ නෑ . කොල්ලට තිබ්බ හදිස්සියට ඇතුලෙ කවුරුත් ඉන්නවද කියලා බැලුවෙ නෑ කෙලින්ම දොර ඇරැන් ඇතුලට ගියා .

" ආආආආඅ ඇතුලේ මම ඉන්නවා කියලා දන්නැද්ද පලයන් එලියට . යනවාආආආආආ. "

" ඇයි ඇයි මොකද්ද උනේ "

බේඛ්‍යුන්  ට වැටහුනා කොල්ලගේ අවසානේ තමයි කියලා. ඒ වෙලාවෙ කොල්ලගෙ හිතට ආවෙ මෙච්චරයි " අවසාන මොහොත මාගෙ" 😂. 
ඔය අතරෙ එතනට ආපු චැන්‍යොල් .

" මොකද්ද බම් මෙතන උනේ "

" මේකා හීනෙන් ඇවිදිනවද දැන් ටිකකට කලින් නිදාගෙන හිටපු එකා . දොරට තට්ටු කරන්න දන්නැද්ද ආ .

" අනේ පස්වාන් දහසකට බුදු වන්ඩ දේවයන් වහන්ස සිතා මතා කළ දෙයක් නොවේ. 😐. "

" හොද වෙලාවට මම ඇදුම් ඇදන් හිටියේ නැත්තන් මම උඹව අද 😡😡. "

" ඉතින් ක්‍යුන්ග්සුයා ඔයත් දැනගන්න ඕන දොර ලොක් කරගන්න 😐. ඔයා දොර ලොක් කලේ නැති නිසානෙ මම ඇරියේ . "

ඔන්න ඉතින් අපේ ක්‍යුන්ග්සූ ට පහර වැදුනා 🤭.

" දොර ලොක් කරේ නැත්තෙ ඉතින්.. ඔයා නිදි අනික චැන්‍යොල් දන්නවා මම බාතෲම් කියලා. "

" සමාවෙන්න සමාවෙන්න දැන් එලියට වරකෝ මට ඉන්න බෑ "

" යනවා යනවා 🤭"

......................................................................

Kim seo jin's POV

ඊලග දවසෙ උදේ නැගිටලා කෙල්ල ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙනවා .

වෙනදා වගේම අර බස් ස්ටොප් එක ගාවට ගියා. එයාගෙ යාලුවො දෙන්නත් ආවා ඒත් කෙල්ල පැත්ත බැලුවේ නෑ.

" අරයා අපි එක්ක යාලුවෙන එකක්ම නැද්ද "   වොල්හා යෝනා ගෙන් එහෙම ඇහුවේ එයාට ස්‍යෝ ජින් එක්ක තරහ වෙලා ඉන්න බැරි නිසා.

"අනේ මන්දා එයා අපි දිහා බලන්නෙවත් නෑනෙ "   යෝනාටත් ඉතින් එයා එක්ක තරහ වෙලා ඉන්න බෑ.

" හනේ ඉතින් අපටත් යාලුවෙක් හිටියා පොඩි විලුවක් කර ගමන් අපිව අත ඇරලා දාලා යන. විහිලුවක් තේරුම් ගන්න බැරි යාලුවො ඉතිම් මොකටද ."    වොල්හා එහෙම කිව්වෙ ටිකක් සද්දෙන් ස්‍යෝ ජින් ට ඇහෙන්න.

" මම හිතුවේ ඒ ටික ඇහිලවත් එයා තේරුම්ගනී කියලා ඒත් නෑ හරි එහෙනම් ඔන්න යෝනා දැන් අපි දෙන්නා විතරයි "

මම ඒ වෙලා වෙම එතන ගියා . මට ඒ වෙලාවෙ මාර දුකක් ආවේ .

" ඔයාලා කොහොමද ඔහොම කතා කරන්නේ. ටිකක් තරහ ගියාට ඔයාලා දන්නවනේ මම නරක කෙනෙක් නෙමෙයි කියලා.  මටත් ඔයාලා එක්ක එහෙම තරහ වෙලා ඉන්න බෑ ඈ........ "

මම  එතන පොඩි ලමයෙක් වගේ අඩන්න ගත්තා.

" අනේ ස්‍යෝ ජිනා අපි එහෙම කිව්වෙ නෑ අඩන්න එපා 😥. "

" අනේ ස්‍යෝ ජිනා අඩන්න එපා අනේ කිව්වහම නවත්තන්නකෝ ඈ......."

අපි තුන්දෙනාම එතන මල ගෙදරක වගේ අඩන්න ගත්තා. අඩනවා අඩනවා අඩනදා😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭😭.

අඩලා ඉවරවෙලා තුන්දෙනා එක්ක ඉස්කෝලෙට ගියා . තුන්දෙනාම ගිහින් පන්තියෙන් වාඩි උනා. ටීචර් පන්තියට ආවා .

" ලමායි අද ඔයාලගෙ පන්තියට අලුතෙන් ලමයෙක් එනවා "

" ටීචර් ගෑනු ලමයෙක්ද පිරිමි ලමයෙක්ද ."   ඉස්සරහම හිටපු කොල්ලෙක් ටීචර් ගෙන් ඇහුවා .

" ගෑනු ලමයෙක් ගෑනු ලමයෙක්"

" ඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕඕ"

ඒ කොල්ලා නිකන් වමනෙ දැම්මා වගේ කෑ ගැහුවා .

" ඔන්න එනවා ලමයි මේ තමයි අපේ පන්තියේ අලුත් ලමයා.. "

.....................................................................

Hi guys

කතාව කියවනවට තෑන්ක්ස්.
අලුත් ලමයා කවුද කියලා ඊලග චැප් එකෙන් දැනගමු.

එහෙනම් ඊලග එකත් මම ඉක්මනටම දාන්නම් .

Love u all 💞💞💞

Continue Reading

You'll Also Like

31K 855 11
COMPLETE When Colby Brock discovers that Jake Webber has a girlfriend, he has to fight back the jealously that engulfs him every time he sees them t...
359K 31.4K 90
Sequel to my MHA fanfiction: •.°NORMAL°.• (So go read that one first)
2.6K 528 12
මතකද සඳ ඇති හැම තැනම තිබුනා එක තනි තරුවක් ලගින්ම මතකද ඔබ හිටි හැම තැනම මමත් හිටියා ඒ ලගකම සිතුම් ගියෙදෝ පා වෙලා අවාරේ ආ සුලඟේ පැටලිලා ඔබත් ගියෙදෝ සැ...