ONLY YOU ( Completed ☑️)

By kooziwang

6K 1.1K 407

දගකාර කෙල්ලො තුන්දෙනෙක් ... හැන්ඩ්සම් කොල්ලො තුන් දෙනෙක් .. ඒ හය දෙනා අතර එකතුවෙන එක්තරා කපල් එකක් 🌚. ඒ දෙන්... More

Chapter 1
Chapter 2
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
--A/N--
Last Chapter
💕Only You Video 💕

Chapter 3

337 68 39
By kooziwang

Kim seo jin's POV

යාලුවෝ එක්ක මගෙ වීරකම් කියවගෙන යද්දි මම වෙන කෙනෙක්ගේ කකුලේ පැටලිලා වැටුණා .

" ස්‍යෝ ජිනා දෝ ග්වෙන්චනායෝ ? ආයිෂ් කවුද මේ හරියට බිම බලන් යන්න බැරි මිනිහා.😡"     වොල්හා මාව නැගිට්ටවන ගමන් කිව්වා.

සෑ.. වෑව් අනන්තෙන් පියඹා ආපු කුමාරවරු තුන්දෙනෙක් වගේ . ඒ කොල්ලෝ තුන් දෙනාගේ ලස්සන . අනේ ඉතිම් මගේ කකුල් දෙක ලස්සන කොල්ලො දැක්කම ඉන්නම බෑනේ. මටම හරියන කකුල්.

" මේ මේ මේ අපි හරියට ඇවිද්දා ඔයාගේ යාලුවට කියන්න හරියට බලන් ඇවිදින්න කියලා . මෙතන කයිය ගගහා ඇවිදින්නෙ නැතුව."

එතන හිටපු කෙට්ටු රිටක් වගේ උස මිනිහා මට ඒ විදිහට දෝෂාරෝපණය කරා 😒. එතන හිටපු කොට පොර ගාවින් මගේ ඇස් නතර උණා. හරිම අහිංසක පාටයි හරිම සිරියාවන්තයි.

" ඕ චැන්‍යොල්.. එයාට බනින්න එපා . මම එයාව දැක්කෙ නෑ.  චේසොන්හම්නිදා . "  අනේ ඒ කොට මිනිහා මගෙන් සමාව ඉල්ලුවා ඇයි ඒ ඇයි ඒ මටනම් දැන් පිස්සු වගේ. බැලුවම අර රිටාගෙ කකුලෙ නෙවෙයිනේ මම පැටලිලා තියෙන්නෙ ඌ මොකද මට බැන්නේ අර මනුස්සයා මගෙන් සමාවත් ගත්තා අනේ එයා.  මගෙන් සමාව අරගෙන ඒ තුන්දෙනා ගියා.

" ආයිෂ් ජින්චා.. වැරැද්ද කරපු මනුස්සයා සමාව ගන්නත් කලින් අර රිටාට තිබුණ ගාය මොකද්ද . උටනම් පිස්සු. "  වොල්හා මොකෙද්ද වගේ කියවගෙන ගියා . ඒත් මටනම් ඒවා එකක්වත් ඇහුන්නෑ.
අර කොල්ලො තුන් දෙනා ගිය වෙලේ ඉදන් මගේ Heart එක DJ එකක් දැම්මා වගේ උණා.

" ටිකක් ඉන්න මොකද්ද ඒ සද්දෙ . මේ ලග කොහේ හරි musical show එකක්වත් තියෙනවද. "   වොල්හාට ඇහිලා තියෙන්නෙ මගේ Heartbeat එක.

" ස්‍යෝ ජිනා ඔයාට ඇහෙනවද ඒ සද්දේ.. ස්‍යෝ ජිනා... ස්‍යෝ ජිනා..... ස්‍යෝ ජිනා....................."

අර කොල්ලො තුන් දෙනා ගියපු දිහාව බලාගෙන මම ගල් ගැහිලා වගේ හිටියේ. ඒ අතරේ මට වොල්හා ගෙ ටකරම ඇහෙන්න ගත්තා. ඒකට මම දිව්‍යලෝකෙ ගිහින් ආයි අපායට ගියපු නැති එක විතරයි. අම්මපා ඉස්කෝලෙ බෙල් එක හොදයි මුගේ ටකරමට වඩා.

"අහ් දේ ඔයා මොනා හරි කිව්වද "       මේ ලෝකෙ සිහියක හිටපු නැති මම වොල්හා ගෙන් එහෙම ඇහුවෙ නිකන් මම මැරිලා ඉපදිලා වගේ.

" මොකද නිකන් මැරිලා ඉපදිලා වගේ ඔයා ඔයා දැන් මෙතන වැටිලා හෙන සීන් එකක් ගියා ඔයාට මතක නැද්ද . "        මෙච්චර වෙලා කටවහන් හිටපු යෝ නත්  අඩ බෙර ගහන්න ගත්තා.

" ආ ඔව් ඉතින් ඒ කොල්ලා මගෙන් සමාව ගත්තනේ. ඉතින් එච්චරයි අපි යමු" 

................................

Doh kyungsoo 's POV

ආයිෂ් ඒ කෙල්ලට රිදුනද දන්නෑ. එයාට තුවාල වෙන්නැතුව ඇතිනේ. ඔක්කොමත් හරි ඇයි ඒ කෙල්ල අපි දිහා නිකන් කන්න වගේ බලන් හිටියේ අනේ මන්දා මට මොකටද ඕවා උන දේ උනා .

" වැටුන කෙල්ල ඔහේ හිටියා ඇයි බං අර අනිත් කෙල්ල කියවන්න ගත්තේ"  එතනදි පොඩි එකා වගේ හිටපු බේඛ්‍යුන් ගේ කට විවෘත උණු වගායි 😂.

" ඒ කෙල්ලට බාගෙට පිස්සු . බලන්න එතන හිටපු අනිත් කෙල්ල ඔහේ පාඩුවෙ හිටියා හරිම හොද ලමයෙක් ."

" ඕහෝ මෙයාට ඒ කෙල්ලට හිත ගිහින් වගේ නේද ක්‍යුන්ග්සුයා.... යා... ක්‍යුන්ග්සුයා .. යා.. ."

මොකාද මේ ඒපාර අඩ බෙර ගහන්නෙ . මේලෝකෙ හිටපු නැති මම ගැස්සුනා.

"  ආ වේ මොනවද කියවන්නේ. කරදර නොකර ඉන්න."

" එයාට මොකද වෙලා තියෙන්න 🤨 කකුල් පැටලුනු පාර මොලේ වත් බිම වැටිලද "

"මොනවද කියවන්නෙ ආ මගෙන් මොකුත් අහගන්න එපා හරි ." මුන් දෙන්නා ඉතිම් මගෙන් ගුටිගන්න ඉපදුණු අයනේ. මුන් මගෙන් ගුටිකන තරමට අම්මපා මුනට ගෙවන්න ඕන.

.........................................................

Kim seo jin 's POV

ඉකෝලෙ ඇරිලා අපි තුන් දෙනා එක්ක එකට ගෙදර යනවා . මගේ හිතේ තාමත් අර කොට මනුස්සයා හොල්මන් කරනවා. අනේ මන්දා මොන මායාකාරයෙක්ද කියලා. ඒ මනුස්සයා මගෙන් සමාව ඉල්ලලා දාපු ඒ හිනාව .

( සැක් අනේ දැක්කා ඒ හිනාව දැන් ඉතිම් කතාවත් අමතකයි 😒💞)

මමයි මගේ යාලුවොයි ඉස්කෝලෙ ගාව Bus stop එකේ බස් එකක් එනකම් හිටියා .

" ස්‍යෝ ජිනා ඔයාගෙ චේන් එක කොහෙද අද ඔයාට ඒක අමතක උනාද."

" නෑ මේ තියෙන්නෙ .. ආ කෝ මගේ චේන් එක අනේ ඒක කිහෙද අම්ම මට දුන්න තෑග්ග අනේ ඒකනම් නැති කරගන්න බෑ . "  ඒ චේන් එක මගේ පලවෙනි උපන්දිනේ දවසෙ අම්ම මගේ කරට දාපු චේන් එක ඒක තමයි මට තිබ්බ වටිනම වස්තුව.

" ස්‍යෝ ජිනා සමහර විට ඔයා වැටුන වෙලාවෙ ඒක හැලෙන්නැති අපි එතන ගිහින් බලමු."

" ඔව් යමු අනේ ඒකනම් නැති කරගන්න බෑ."
මගේ චේන් එක හොයන්න මමයි මගේ යාලුවෝ තුන්  දෙනයි මගේ චේන් එක හොයන්න එතනට දිව්වා . දුවන අතරමගදි අර කොට මනුස්සයව හම්බුනා.

" චොගියෝ .. මේ චේන් එක ඔයාගෙද ?"  එයා ගෙ අතේ තිබුනේ මගේ චේන් එක . දෙයියෝ දැක්කා වගේ.

" ඒත් ඔයාට කොහෙන්ද මේක? "

" අහ් ඕකද අපි එනකොට ඔයා වැටුන තැන ඕක වැටිලා තිබ්බා. ඔයාගෙ කියලා හිතුනා ඒකයි ගෙනාවේ."

මොකෙද්ද කියලා බලන්නැතුව මම කෙලින්ම ඒ මනුස්සයව බදාගත්තා.

" කම්සාහම්නිදා.. චොම්මල් කම්සාහම්නිදා"

මට ඒ වෙලාවෙ කටට ආවෙ ඒ වචන ටික විතරයි.

......................................................................

Hi guys

කතාව.. හොදයි කියලා හිතනවා ..
හොදයි නම් වෝට් කරලා comment  එකකුත් කොටන් යන්න 😁

Saranghae ❤️❤️❤️

ආ තෑගි ටිකක් තියෙනවා


කොහොමද තෑග්ග 😂

ඊලග එකෙන් හම්බෙමු  😂

Continue Reading

You'll Also Like

169K 17.7K 23
"𝙏𝙤𝙪𝙘𝙝 𝙮𝙤𝙪𝙧𝙨𝙚𝙡𝙛, 𝙜𝙞𝙧𝙡. 𝙄 𝙬𝙖𝙣𝙣𝙖 𝙨𝙚𝙚 𝙞𝙩" Mr Jeon's word lingered on my skin and ignited me. The feeling that comes when yo...
302K 9.1K 100
Daphne Bridgerton might have been the 1813 debutant diamond, but she wasn't the only miss to stand out that season. Behind her was a close second, he...
1.3M 58K 104
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
1.7M 17.4K 3
*Wattys 2018 Winner / Hidden Gems* CREATE YOUR OWN MR. RIGHT Weeks before Valentine's, seventeen-year-old Kate Lapuz goes through her first ever br...