වස්තුවේ(18+)

By kekeperera

79.5K 6.2K 3K

ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍 More

00
00
Introduction
Chapter 1
chapter 2
Chapter 3
Chapter 3 (pt.2)
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
chapter 19
chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
spoiler 2
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
අවුරැදූ ස්පෙශල්
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66

Chapter 40

742 57 86
By kekeperera


 අමතක නොකර ලස්සන කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න කියලා මම ඔයාලාගෙන් ආදරේන් ඉල්ලනවා🩷✨


"රේහාන් ගේ බාල පුතා..රේහාන් වගේම-"

"රෙහාන්ගේ බාල පුතා රෙහාන් වගේ වෙන්න එපී නේ මිස්ට‍ර් යාධවර් සෙංගතිර්වානන් දුනුවිල්ලේ"

නාකී හුත්තාට එයා කියපූ වාක්‍ය කම්ප්ලීට් කරගන්න බැරි වුනේ අපේ තාත්තා සින්හයෙක් වගේ ඇවිත් මගේ ඉස්සරිහින් හිටගෙන සීයගේ ඇස් කෙලින් බලපූ නිසායි...තාත්තගේ අත මිටමෙලවිලා වගේම එයාගේ ටෝන් එක නිකන් " අහ් තෝ ආවද තෝ එනකල් තමා මම බලාගෙන හිටියේ " වගේ ටෝන් එකක්..හිනාත් යනවා ඩෝ මේ වගේ සිරා අවස්තාවල!! මේ ලෙඩේට ඉක්මනට බෙහේතක් හොයාගන්න ඕනා..මම පොඩ්ඩාක් එහාට වෙලා සීයා පකා දිහා බැලුවා...මට කියවගන්න බැරි හැගීම් ගොඩාක් ඒ ඇස් වල තිබ්බා... නිකන් තරහව, නොක්කාඩූව වගේ හැගිම් ගොඩාක් සීයා හුත්තගේ ඇස් වල තිබ්බේ...

බොරැ කියන්න ඕනේ නෑ නේ මම වැඩිහිටියන්ට කියලා එහෙම විශේශෙන් ගරැ කරන්නේ නෑ....මම හැමෝටම ගරැ කරනවා..හැබැයී අනිත් උන්ට ගරැ කරන්නේ නැති උන්ට මම ගරැ අරන්න යන්නේ නෑ....

"රෙහාන් රෙහාන්....ඇයී කේන්තී අරගෙන...ම්ම්ම්..මම කම්ප්ලිමෙන්ට් එකක් විතරනේ දුන්නේ අහ්හ්..ඔයාත් ලස්සානයී..ඒ වගේම ඔයාගේ බාල පුතාත් ගොඩාක් ලස්සයී..ම්ම්ම්..ලොකූ පුතාට ඔයාගේ පෙනුම නෑ මන් හිතන්නේ.."

"තාත්තේ!!"

තාත්තාගේ අත තවත් මිට මෙලවෙද්දී මම බලාගෙන ඉන්නකොට තාත්තා බිත්තයට එකක් ගැහුවේ එකේන් පතුරක් කැඩිලා බිමට වැටිලා තාත්තගේ අතෙන් ලේ ගන්ගාවක් ගලාගෙන යනකොට...ඒ පාර නිකමට හරි මේ නාකියට වැදුනනම් මූ මෙතනම වලකජ්ජ ගහනවා ශුවර්... නාකී හුත්තා ගැස්සීලා ගි‍යා ඒක ට නම්...ඒත් කිසි දෙයක් නොවිච්ච ගානට තාත්තා අර ලේ ටික නාකියගේ මූනේ ගෑවේ හයියෙන් හිනා වෙවී....මම මේ වගේ පැත්තක් කවදාවත් තාත්තාගෙන් දැකලා තිබ්බේ නෑ..මම ඕන තරම් දැකලා තියෙනවා තාත්තට කේන්තී යනවා ඒත් මෙහෙම පැත්තක් මම ජිවිතේට දැකලා නෑ..

"මගේ බාල පුතා ලස්සනායි තමා!!! පුලුවන් නම් උබ උට අතක් තියෙලා පෙන්නපන් මිස්ටර් යාධවර්!!!මගේ පුතා මගේ පෙනුම අරගෙන හිටියට උගේ පර්සනැලිටී එක මගේ වගේ නෙමී කියන එක හොදට දැනගනින්..!!! "

"හ්හ්! එහෙමද.උබේ සල්ලී වලින් රගන එක වෙන්නැතී උබේ පුතාගේ පර්සනැලිටී එක!"

මූ නම් අපේ තාත්තගේන් කන්න හොදටම ලගයී අපේ තාත්තගේ අත් ආපහූ මිට මෙල විලා එක සැරේම එයා සැහැල්ලූ වෙලා එක අඩියක් පිටිපස්සට ගත්තේ මාව ඉස්සරහට දාන ගමන්...තාත්තා කලේ මට මන් වෙනුවෙන් ෆයිට් කරන්න අවස්තාවක් හදලා දීපූ එක වෙනකොට මාත් ඒකේන් උපරිම ප්‍රයෝජනේ ගත්තා...මට පොඩී කාලේ ඉදන් තාත්තා කියලා දීලා තියෙන දෙයක් තමා තමන් වෙනුවෙන් තනියම නැගිටින්න කියලා, තමන්ට අසාදාරනයක් වෙනවා නම් එතනදිම ඒක ගැන කතා කරන්න කියලා....මොකද සයිලන්ට් ව ඉන්නවා කියන්නේ සමහර තැන් වලදී ප්‍රබල ආයුදයක් වුනාත් හැම තැනදිම ඒක එහෙම දෙයක් නෙමී ලූ, සමහර තැන් තියෙනවා අපි අපි වෙනුවෙන් කතා කලේ නැත්තන් අපිට අපිවම නැති වෙලා යන....ඒ හින්දා තමන්ගේ කටහඩ පාවිච්චී කරන්න තමන් වෙනුවේන්..ඔන්න ඔහොම තමා මට තාත්තා කියලා තියෙන්නේ..

"මම තාත්තාගේ සල්ලී වලින් රැගුවත් උබට මොකද යාධවර් සීයේ...ඕන්න මම මුලින්ම කියනවා මම වැඩි හිටියන්ට කියලා එහෙම විශේශෙන් ගරැ කරන්නේ නෑ..If you fail to respect my boundaries, I won't hesitate to reciprocate. It's as simple and uncompromising as that....නරකද ඔය නහින දෙහින කාලේ බනක් වත් අහගත්තා නම්....මම තමා කෝරස් එක කිව්වේ..අනික ඔව් මම තමා සෙන්ටර් එකත් වුනේ...මම විතරක් නෙමී බාස්කට්බෝල් මැට්ච් එක අඩු වයසින් ප්ලේ කලේ..මගේ බොක්ක zeeva වත් ප්ලේ කලා..ඇයි දැක්කේ නැද්ද? සමහර විට ඔය ග්ලාසස් දෙක වෙනුවට වෙන ග්ලාසස් දෙකක් දාගත්තොත් පෙනී.....තාත්තාගේ සල්ලී වලින් නම් නෙමී හැබැයී ඔය එකක් වත් මම කලේ...ඔය කොයර් එකේ ඉන්න අනිත් උන්ගේ තාත්තාලාටත් අපේ තාත්තා හා සමානව සල්ලී තියෙනවා.....මගේ ටැලන්ට් එකක් නැති වෙන්න නම් විදියක් නෑ.....ටැලන්ට් එකක් නැති උන්ව කොයර් එකේ center එක කරගන්නේත් නෑ...ටැලන්ට් නැති උන් ගානට ඈත ඉදන් බෝලේ හූප් එකට දාන්නේත් නෑ නේ! හොදට මතක තියාගන්න සීයේ මගේ තාත්තාගේ සල්ලී වලින් මම රැගුවත් ඒක උබට කීයටවත් අදාල දෙයක් නෙමී!මොකද ඒ තියෙන්නේ මගේ තාත්තගේ සල්ලී!!!..ඔකේ.."

එහෙම කියපූ මම තාත්තාගේ අතේ තිබ්බ ලේ උගේ කම්මුලේ ගෑවිලා තියෙන තැනට තට්ටුවක් දැම්මා...

"ඇහුනානේ....මම මුඩුක්කුවක ඉපදුනා එක හරි..... ඒත් මගේ පුතා.. ඌ එහෙම නෑ...ඌ සල්ලීකාර පුතෙක්.. අපී ගියා..!!"

සීයා හුත්තාට මුකුත් කියන්න බැරි වෙන්න අපි එතනින් ගියාම..මම තාත්තව ඇදගෙන කාමරයක් ඇතුලට ගිහින් ෆස්ට් එයිඩ් බොක්ස් එක අතට ගත්තා..

එයා ඔහේ ඇද උඩ වාඩිවේගන මලමිනියාක් ගානට හිටියා...තාත්තා මෙහෙම ඉන්නකොට මට මාරම දුකයී...මට තේරෙනවා තාත්තට කාගේහරි තුරුලට වෙලා අඩන්න ඕනා කියලා ඒත් එයා කදුලූ පාලනේ කරගෙන කිසිම හැගීමක් නැතී ගානට ඉන්නකොට මම ගිහින් එයාගේ අතට බෙහෙත් දාලා එයාව බදාගන්නකොට එයාත් බයෙන් බයෙන් වගේ මාව බදාගෙන මගේ උරහිස්සේ මූන ගහගත්තා...එයා හිතේ ලොකුම ලොකූ බරක් තියෙනවා..ඒ වගේම අද සීයව හම්බවෙච්ච හින්දා එයාගේ හිතේ තියෙන බය තව තවත් වැඩී වෙලා කියන එක මට දැනුනා..කොච්චර අතන ස්ට්‍රෝන්ග් වෙලා හිටියාත් එයාට එයාගේ අතීතේ වෙච්ච දෙයක් මතක් වෙලා තියෙනවා...

"පුත්..පුතේ..හ්හ් මට අඩන්න ඕනා!!"

අනේ තාත්තේ!..මට මහ අසරන හැගීමක් ආවා...තාත්තා අඩන තැනටම අසරන වෙලා....මට බය දුක කියන ෆීලින්ග්ස් ගොඩාක් එක සැරේ දැනෙන්න ගත්තා...මම තාත්තව තව ටිකක් තුරැල් කරගෙන ඒයාගේ පිට දිගේ මගේ අත ගෙනියනකොට එයා කලේ මගේ උරහිස්ස අස්සට මූන ගහගෙන අඩපූ එක..එයා පැය බගෙකත් එහා අඩන්නැතී..ඒ අස්සේ රවනාශ්ත්‍රත් කෝල් කරනකොට මම "පස්සේ " කියල මැසේජ් එකක් දාලා ෆෝන් එක ඕෆ් කරලා දැම්මා...තාත්තා ඉකී ගගහා අඩනවා...මම දන්නවා එයා මේ ඇඩුවට එයාට තියෙන ප්‍රශ්නේ මොකක්ද කියලා කියන එකක් නැති වෙවී කියන එක...ඒත් මොන දරැවටද පුලුවන් තමන්ගේ තාත්තා අඩනවා බලාගෙන ඉන්න?...එයා මට බනිනවා ඒත් ඒයාට කේන්තී ගියාම එයාගේ කටින් පිට වෙන එක වචනයක් වත් එයා දන්නේ නෑ...එයා එයාගේ පපුවට ගගහා අඩනවා....

මම තාත්තාගේ අතින් අල්ලගත්තා..එයාගේ අත හෙනම හෙන ගොරොස්සුයී...අපේ අත් සිනිදුවට තිබ්බට එයාගේ අත් ගොරෝසුම ගොරෝසුයී..එක සැරේම තාත්තා ඉකි ගහන එක නවත්තලා ඔහේ හිටියා...මමත් හෙලවෙන්නේ නැතුව ඒ අත සිනිදුවට අත ගෑවා..තාත්තා එයාගේ බෙල්ල පොඩ්ඩක් හැරෙව්වා...මට ඇහෙනවා තාත්තාගේ හාර්ට් බීට් එක තිබ්බාටත් වඩා වැඩි වෙලා වගේම එයා හුස්ම ගන්න සද්දේ එන්න එන්න වැඩි වුනා..විතරක් නෙමී එයා එක සැරේම මාව පිටිපසට තල්ලූ කරලා බිම වාඩී වුනා.....ඔලුව දෙපැත්තට ගසාගත්ත තාත්තා දත් මිටිකාගෙන එයාගේ කොන්ඩේ ඇදගත්තා!

"අහ්හ්හ්හ්!!නවත්තන්න!! අහ්හ්හ්!!එපා!!"

මොකක්ද දෙවියනේ වුනේ! මට කිසිම දෙයක් හිතාගන්න බැරැව යනකොට මම තාත්තා ලගට ආපහූ දුවලා ගියාත් එයා එක සැරේම ගන් එකක් මට පොටිට් කලා..

"අහ්හ්හ්..එහාට පලයන්!"

තාත්තා එතන තිබ්බ බඩූ ඔක්කොම පොලේ ගහනකොට මම බැන්ඩේජ් කරපූ බැන්ඩේජ් එකත් ගැලවිලා ගියා...එයාගේ අත් දෙකෙන්ම ලේ ගලනවා....අමුම අමූ ලේ ගදක් එනවා නිකන් මලකඩ වගේ..මට මේ කිසිම දෙයක් හිතා ගන්න බැරි වෙලා හිටියේ..තාත්තාට මොකද දෙවියනේ මෙ වුනේ..මාව වත් අදුරගන්න බැරි වුනා එයාට එක සැරේම..

"තාත්තේ!! තාත්තේ මේ මම..මම ඔයාගේ පුතා නේ තාත්තේ!"

"පු..පුතා.."

පුතා කියන ගමන් එයා ආපහූ බිත්තියේ මුල්ලකට ගිහින් එයා දන නමාගෙන එයාගේ මූන කකුල් දෙක අස්සේ ගහගන්නකොට මම වීදුරැ ගොඩ මැද්දෙන්ම ඇවිත් එයාගේ අත් බැන්ඩේජ් එකකින් එතුවා...මට මේ දේවල් කරන්න තේරෙන්නේත් නෑ!..මම බෙහෙත් කිසි දෙයක් නැතුව ඔහේ තාත්තාගේ අත බැන්ඩේජ් කලා..මට දැන් පිස්සූ වගේ..ලේ වලින් එන අමුතූ ගදට මගේ ඔලුව නිකන් පුපුරන්න වගේ රිදෙනවා...ඇයි දෙවියනේ තාත්තට මෙහෙම වුනේ?? මට කොහෙද මගහැරැනේ?? හැමදේම දරාගෙන "මම හොදින්" කියපූ තාත්තාට මෙච්චර පැනික් වෙන්න තරම් මොකක්ද වුනේ??? මම කොහොමද දෙවියනේ තාත්තා මෙහෙම මානසික මට්ටමක ඉන්නවා බලන්නේ?? ඇයි මට තාත්තාගේ කේන්තිය පිටිපස්සේ තියෙන හේතූ හොයාගන්න බැරි වුනේ??? මම වැරදී!! මම ගොඩාක් වැරදී...තාත්තාගේ අත් වල තියෙන තුවාල වලට මාත් වගකියන්න ඕනා!! තාත්තා මට හැම දේම දුන්නාත් මට බැරි වුනා එයා ගැන පොඩ්ඩක් හොයලා බලන්න..අම්මා කියන කතාව ඇත්ත.මම කාලකන්නීයෙක්!!! මම එතන වැටිලා තිබ්බ උල් වීදූරැ කෑල්ලක් අරගෙන මගේ මැනික් කටුව ගාවට බස්සලා ආපහූ ඒක එලියට අරගෙන මම ම බැන්ඩේජ් එකක් ඔතාගත්තා!!

මම ඒ මොකක්ද කලේ!?

මම තාත්තා ලගට ගියේ නැත්තන් එයාගේ අත් තුවාල වෙන්නේ නෑ!! මම හින්දායි මෙ ඔක්කොම!!..ඒත් බැන්ඩේජ් එකේන් එලියට ඒ වතුර වගේ ගලාගෙන ගියා...තුවාල ඇදුම් කනකොට මාත් තාත්තව බදාගත්තා.....මොකක්ද දෙවියනේ මේ වෙන්නේ..අද උදේ මේ රේසින් එවෙන්ට් එකට එන්න කලින් මම කොච්චර සතුටින්ද හිටියේ..ඒත් එක්කම මට රවනාශ්ත්‍රවත් මතක් වෙනවා..එයා කොච්චර සතුටින්ද හිටියේ මාව දැකලා..ඒත් දැන්?? දැන් මොකක්ද මේ වෙලා තියෙන්නේ...බිදිච්ච වීදුරැ ගොඩාක් මැද්දේ මම තාත්තා එක්ක තනි වෙලා...

තාත්තා මම ගැන කොච්චර හොයලා බලනවද?? ඒත්...ඒත් මට..මට කිසි දෙයක් තාත්තා වෙනුවෙන් කරගන්න බැරී වුනා..ඇත්ටටම මම හරී කාලකන්නීයෙක්!!

එක සැරේම කාමරේ දොර ඇරෙනකොට මගේ බය වැඩිවුනා..ටිකක් වෙලා යනකල් කව්රැත් රෑම් එකට ආවේ නැති නිසා තාත්තාත් හරිම හිස් හැගීමකින් දොර දිහා බලාගෙන හිටියා...

එක සැරේම දොරෙන් මතූ වෙච්ච කෙනා දැකලා තාත්තා එක සැරේම අමාරැවෙන් නැගිටලා බිත්තියට වාරැ වෙනකොට ඒ මිනිහා කාමරේට ඇවිත් දොර ලොක් කරලා දැම්මා!!ඒ වෙන මොකෙක්වත් නෙමී ඇවිත් හිටියේ "සීයා"

තාත්තා මාව කවර් කරගන්න මගේ ඉස්සරහින් හිටගත්තත් මට තාත්තාගේ උරහිස් උඩින් පේනවා අර ජරා සතා තාත්තා දිහා වගේම මගේ දිහා බලාගෙන හිනා වෙනවා..තාත්තා හිටියේ හුගාක් බය වෙලා....එයාට එක සැරේ ආපූ පැනික් අටෑක් එකත් එක්ක එයා ගොඩාක් බය වෙලා හිටියේ...අනේ මගේ තාත්තා අසරන වෙලා!!

එක සැරේම සීයා තාත්තා ලගට එන්න ගන්නකොට මම දැක්කා තාත්තාගේ අත් වෙව්ලනවා..එයා බය වෙලා...අපි හැමෝටම ජිවිතේ වීක් පොයින්ට් එකක් තියෙනවා එතකොට තාත්තාගේ වීක් පොයින්ට් එක සීයා..ඒත් ඇයි-

මගේ ඇස් වලින් කදුලූ ගලාගෙන ගියා..මම දන්නේ නෑ ඇයි කියන්න ඒත් මගේ ඇස් වලින් කදුලූ ගලාගෙන ගියා...මගේ පපුවට මහ බර ගතියක් දැනුනාත් මම තොල හපාගෙන කදුලූ නවත්තගත්තා..මට දැනෙනවා මෙච්චර වෙලා වලාකුලූ පායලා , ඉර පායලා තිබ්බ මගේ හිත එන්න එන්න අකුනූ ගගහා අඩ්න්න ගන්නවා කියලා...

"උබ එන්න එන්න තවත් ලස්සන වෙනවා..උබේ පුතා උබටත් වඩා හැඩයී රෙහාන් බබී ම්ම්ම්!"

"අතහැරපන්!!!එපා!!!!"

"ඔහ්..ඔහ්හ්...මොකද සද්දේ!! ඔය සද්දේ පොඩ්ඩාක් තියාගනින්....තව ටිකකින් අපිට හොදට එන්ජෝයී කරන්න පුලුවන්"

"මාව අලන්න එපා!!!!"

"අපී ත්‍රී සම් එකක් කරමූ...අනික ඔයාට මම එක්ක ඉන්න එක ලොකු දෙයක් නෙමී නේ..මීට කලින් උත් ඉදලා ඇති නේ..අනික දැන් මේ තව රෝස මලකුත් ඉන්නේ..අපි තුන් දෙනාම එන්ජෝයී කරමූ!ම්ම්ම්ම්...let's see what this pretty little mouth can do..ම්ම්ම්"

මම හිතන්නේ මගේ ඉවසීමේ සීමාව නැවතුනේ සීයා තාතාගේ කොන්ඩේන් අල්ලා දනගස්සලා තාතාගේ තොල් ලගට ලන් වෙනකොට......මම එතන තිබ්බ පෝච්චීයක් අරගෙන උගේ ඔලු කට්ටට ගහනකොට ඌත් ඇද උඩට වැටුනා..ඒත් මේ පරයාට සිහිය තියෙනවා..මට ඇහෙනවා කව්ද මන්දා රෑම් එකේ දොර ගලවන්න යනවා..එතන පිරිමී තුන් හතර දෙනෙක්ගේ කටහඩවල් එකට ඇහුනාත් මට කිසිම ගානක් තිබ්බේ නෑ ඒ දොර අරින්න....

තාත්තට පොඩි කාලේ වෙලා තියෙන දේවල් මට තෙරැම් යනකොට මාව තරහින් වෙව්ව්ලූවා..මූ එතකොට තනිකරම කරාඅ තියෙන්නේ මගේ තාත්තගේ දුප්පත් කමින් ප්‍රයෝජන අරගෙන තියෙන එක!..මම තාත්තගේ අතේ තිබ්බ පිස්ටල් අරගෙන සීය කියන වල් සතා ඉස්සරින් හිටගත්තේ මගේ කකුලක් නමලා ඇද උඩින් තියෙලා ඒ කකුල උඩ මගේ වැලමිට තියෙලා ගන් එක කරකවලා කිසිම බයක් නැතුව මම උගේ දනහිස්සේන් පල්ලේහාට ශූට් කරලා එහෙන්මම උගේ කොන්ඩේන් ඇදගෙන ඇවිත් උගේ ඔලුව අල්ලලා මම බිත්තයට ගැහුවේ උගේ ඔලු කට්ට කුඩු වෙලා බිත්තිය දිගේ කුනූ ලේ පාටට ලේ ගලාගෙන යනකොට! ඌ බල්ලේක් වගේ මට නවත්තන්න නවත්තන්න කියලා වැද වැටෙනකොට මම කලේ ගන් එක අරගෙන උගේ අනිත් කකුලටත් ශූට් කරපූ එක!ඌ එහෙන්ම කඩාගෙන බිමට වැටෙනකොට මම අත දිග ඇරලා උගේ කම්මූල රත් වෙන්න පාරක් ගැහුවේ උගේ කටින් ලේ රොත්තක් එලියට පනිනකොට...

මම ජිවිතේ කවදාවත් මෙහෙම හැසිරිලා නෑ!! ඒත්-

"මම රෝස මලක් කිව්වා නේ..ම්ම්ම්..ඇත්ත රෝස මලක් තමා හැබැයී නටුවේ කටු තියෙන!!!"

මම එහෙම කියලා උගේ ඔලුව ආපහූ බිත්තියේ ගහනකොට එක සැරේම රෑම් එකේ දොර කඩාගෙන වැටුනා....එතන හිටියේ වෙන කව්රැත් නෙමී රවනාශ්ත්‍රයි, මහේශ් අන්කල් උයී, ඩැනියෙල් උයී...උන් තුන් දේනාගේ උදේ තිබ්බ ඇදුම් ගන්න දෙයක් නෑ..

ඩැනියෙල් උගේ බොඩි ගාර්ඩ්ලා ඔක්කොමල්ලා දාලා එක සැරේම මම හිතන්නේ මුලු පැත්තටම කාටවත් එන්ටර් වෙන්න බැරි විදියට කරන්න කියලා කාටද කෝල් එකක් දාලා කියලා උගේ කොන්ඩේ අත් දෙකෙන් ආවුල් කරගත්තා...ඌ හැමදේම ගානට මේන්ටේන් කරනවා..මෙතන කිසිම ඩ්‍රාමා එකක් වෙන්න දෙනේ නැති වෙන්න ඌ ගානට හැමදේම හැන්ඩල් කලා...රවනාශ්ත්‍ර මගේ දිහා ඇස් ලොකු කරගෙන බලාගෙන හිටියා..ඌ කීයටවත් මම මේ වගේ දෙයක් කරයි කියලා බලාපොරොත්තූ වෙන්නේ නැතුව ඇතී..හැබැයී ඒ ඇස් වල කිසිම ජාතියේ තරහක් තිබ්බේ නෑ...ඒ ඇස් වල තිබ්බේ වදවීම කියන දේ විතරයී..මහේශ් අන්කල් දුවලා ගිහින් අපේ තාත්තව බදාගන්නකොට අපේ තාත්තා ඔහේ හිටියා ආපිට බදාගනේ නැතුව...එතනට ආපූ බොඩි ගාර්ඩ්ලා යාධවර් කියන පර බල්ලව අරගෙන ගියා....ඒත් එක්කම රවනාශ්ත්‍ර මගේ ලගට ඇවිත් මගේ අත් දෙක එයාගේ අත් දෙක එයාගේ අත් දෙක උඩට අරගෙන මගේ දිහා හරිම අසරන විදියට බැලුවා...ඩැනියෙල් කාටද කෝල් කර කර හැමදේම බැලන්ස් කරනවා...ඌ පට්ට හයියක් මේ වෙලාවේ...

මාව උස්සලා අරගෙන ඇද උඩින් හිබ්බ රවනාශ්ත්‍ර බිමට නැමිලා මගේ අත් වලට බෙහෙත් දාන්න ගත්තේ ඩැනියෙල් දොරට හේත්තූ වෙලා අපේ දිහා බලාගෙන ඉන්නකොට..උගේ ඇස් වල කදුලූ......ඌ පුදුම තරම් ලස්සන හිතක් තියෙන මනුස්සයෙක්...හැම තිස්සේම හිනා වෙලා ඌ කලේ අපිවත් හිනාස්සපූ එක..පිස්සූ හුත්තා!

ඒ මදිවට රවානාශ්ත්‍රා මගේ අත් වලට හරි පරිස්සමට බෙහෙත් දානාවා...එයාත් අඩනවා..උගේ සීයට හෙන ඉල්ල ඉල්ල අඩනවා...

"අඩන්න එපා...මට රිදෙන්නේ නෑ.."

"මෙහෙම කැපුනම රිදෙන්නේ නෑ ගාන්න එපා බන්...උබ හැමදාම කරන්නේ ඕක.."

"..................."

"මොක..මොකක්ද මේ කරගත්තේ ?? ඇයි මෙහෙම තමන්ට තුවාල කරගත්තේ!"

"මම..මම දන්නේ.නෑ...ම.ට මට ඒ වෙලාවේ පිස්සූ හැදුනා...සමාවෙන්න මට!"

එයා මාව තුරැල් කරගෙන ඉන්නකොට ඩැනියෙල් ඇවිත් මටයී එයාටයි වතුර වීදුරැවක් දීලා සිවිලිම දිහා බලාගත්තේ..හරියට නිකන් කදුලූ කන්ට්‍රෝල් කරගන්න වගේ..

"අහ්..බීපන්...I AM SORRY!! EVERYTHING WENT WRONG"

"ඩැනියෙල්..මචන්......තෝ අවුල් ගන්න එපා..මේ හැමදේටම වගකියන්න ඕනා අපේ සීයා!"

"ම්ම්"

ම්ම් ගාපූ ඩැනියෙල් උගේ ඇස් අගින් කදූලූ පිහිදගන්නකොට..ඌ එක සැරේම මූන වහගෙන අඩන්න ගත්තා..

"ඩැනියෙල්...it's over! උබේ වැරැද්දක් නෑ......දුකයී..ඒත්..it's over! ඩැනියෙල්.."

මම ගිහින් ඌව බදාගන්නකොට රවනාශ්ත්‍රත් ඇවිත් අපිව බදාගත්තා...අපි තුන් දෙනාම හයියේන් බදාගත්තා..වගේම අපි අපේ කදුලූ ඔහේ යන්න දීලා බදාගෙන ඉදලා අපි තුන් දෙනා තුන් දෙනා දිහා බලාගෙන හිනා වෙලා පිටට තට්ටූ කරගත්තා...අපේ තාත්තට මහේශ් අන්කල්ගේ තුරැලේම නින්ද ගිහින්....ලොකුම ලොකූ යුද්දේකට පස්සේ නිදහසක් ලැබුනා වගේ හරිම නිදහසක් ලැබුනා...මහේශ් අන්කල්ටයී අපේ තාත්තටයී ඉන්න කියලා අපි තුන් දෙනා එලියට ආවේ මූනේ මනමාල හිනාවකුත් දාගෙන...

"අඩෝඔ!!! තොපිලාගේ තාත්තලා දෙන්නා අතරෙත් හෙන සිලිබිලිග් එකක් තියෙනවා වගේ නේ හුත්තෝ!!අම්බෝ යකෝ ඒකේ ආතල් එක කොහොමද??නාකී විසේ!! හනේව්ව්ව්ව්ව් මට ලැජ්ජාආආයී ඔයී~"















"අපේ තාත්තා ගොඩාක් විදවනවා ඉන්ද්‍ර මම වත් දන්නේ නෑ ඒ ඇයි කියන්නේ..ඒත් සමාවෙන්න මෙහෙම කියනවට උබේ සීයා මගේ තාත්තට ගොඩාක් කරදර කරලා තියෙනවා!! තාත්තට මෙහෙම වෙන්න හේතුව උබේ සීයා රවනාශ්ත්‍ර...හැබැයි මම ඒකේ බ්ලේම් එක ඔයාට දාන්නේ නෑ මොකද මම දන්නවා සීයා එහෙම වුනාට ඔයාවත් මහේශ් අන්කල් වත් එහෙම නෑ කියලා..."

"මම වත් දන්නේ ඈ වස්තුව සීයා ගැන...එයා..එයා හරි අමුතූ කැරැක්ටර් එකක්...එයාට මාව වුනාත් පේන්න බෑ..මට වඩා අපේ තාත්තව එයාට කොහොමත් ම පේන්න බෑ...ඉස්සර නරක වචන ගොඩාක් කියලා තාත්තට බනිනවා..අපේ මමා ට සින්හල තේරෙන්නේ නැති හින්දා එයා ඒවා දන්නේත් නෑ....මට ඇත්තටම කිව්වොත් මගේ පොඩි කාලේ ගැන ලොකු මතකයක් නෑ...ඇත්තටම කිව්වොත් මට මතකයක් ඇත්තෙම නෑ...තාත්තා කිව්ව විදියට මට පොඩි කාලේ එක සැරේම කතා කරගන්න බැරැව ඇහෙන්න නැතුව ගිහින් තියෙනවා කියලා....එයා හැම විදියකින්ම ට්‍රයි කරලා තියෙනවා මාව හොද කරගන්න...ඔය කොඩිවින අනන් මනන් එහෙම විශ්වාස කරන්නේ නැති එයා දේවාල අස්සේ රින්ගගෙන ඉදලා තියෙනවා..අනේ මන්දා ඒ කාලේ ඉදන් මම දන්නේ තාත්තාගේ හරි අම්මාගේ හාර්ට් බීට් එකේ සද්දේ නැතුව මට නින්ද යන්නේ නෑ කියලා..දැන් තමා ඔයා එක්ක හරි නින්ද යන්නේ..because you make me feel safe...අපේ සීයා ඉස්සර අපේ ගෙදර ලූ ඉදලා තියෙන්නේ පස්සේ මගේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ මොකක්ද වෙල තාත්තලා වෙන රටකට ගිහින් ඔහොම හෙන සීන් එකක් වෙලා තියෙනවා.."

"බලන් යනකොට උබටයි මටයි නැති ප්‍රශ්නයක් නෑ නේ...."

"සිරාවට...අපේ ජීව්තේ අයේ අම්මටසිරි වෙන්නම කම්ප්ලෙක්ස් ජීව්ත...අපේ තාත්තලා ගැන එහෙම නැත්තන් වැඩිහිටියෝ ගැන හිතන්න වුනොත් වෙන්නේ හැමදාම දුකෙන් ඉන්න එක තමා..ඊට සැපැයී ඕවා වලින් ඈත් වෙලා ඉන්න එක"

ඇත්ත එයා කියන කතාව සීයට සීයක්ම ඇත්ත..මම යී එයයී වෙනමම පැත්තකට ගියා...අපේ යාලුවෝ මුකුත් මේ කිසි දෙයක් දන්නේ නෑ ඩැනියෙල් ඇරෙන්න....යාලුවෝ මේ දේවල් වලට ඇදලා ගන්න හොද නෑ..උන්ව අයින් කරලා තියෙන එකම හොදයී..මම දන්නවා නේ උන් ගැන....උන්ට කිව්වොත් උන් උත් කලබල වෙලා රෙද්ද උස්සගෙන දගලයී...ඒ හින්දා අපේ තාත්තා කියනවා වගේ "සමහර රහස්, රහස් විදියටම තියාගන්න" ඕනා...

මමයී එයායී ආපහූ කැබින් පැත්තට යන්න යනකොට අපි දෙන්නට ඇහුනා පුටු පෙරලගෙන බඩූ කුඩු වෙන සද්දයක්!මමයී එයයි පට ගාලා එතනට දුවලා ගිහින් නැවතුනේ එතන හිටපූ ඩැනියෙල්වයී ඇලෙක්සීයාවයි දැකලා..

"අනේ මට මෙහෙම කරන්න එපා ඩැනියෙල්..මට රිදෙනවා.."

සලාන්

ඩැනියෙලා එතන තිබ්බ බඩූ පිස්සූවෙන් වගේ පොලේ ගහගෙන ගහගෙන ගිහින් ඌ අත කැඩෙනකල්ම බිත්තයට ගහගෙන ගහගෙන ගියා..ඌ ඇලෙක්සීයාගේ ලගට ගිහින් ඒකිට බනිනවා...අරකී ඒකිට එහෙම කරන්න එපා කිය කිය අඩනවා...ඒකිට රිදෙනවා කියනවා, ඒකිට බයයි ලූ,දාලා යන්න එපා ලූ...

"හ්හ්හ්...එතකොට උබට විතරද රිදෙන්නේ?? මට- මට රිදෙ..න්න්..නේ නැද්ද?..මම පව් නැ..ද්ද...... මම ආදරේ කලාට මට කවදාවත් ආදරයක් ආපිට ලැබුනේ නෑ...එත්..එතකොට ම.ම..නෙමීද පව්?? මට නෙමීද..ගොඩා.ක්ම දුක හිතෙන්නේ??"

ඩැනියෙලා අඩනවා ඌට රිදෙන්නේ නැද්ද කිය කිය අඩනවා..උගේ හිත හරි සන්වේදී හිතක්...ඌ අඩන එක කන්ට්‍රෝල් කරන ගමන් කතා කරනවා..ඌ පපුවට ගගහා කතා කරනවා..... ඌ කතා කරන්නේ අඩන්න බැරි කමට....උට පීඩනේ වැඩීයී! උගේ එක සැරේම අනිත් පැත්තෙන් මතූ වුනේ ඩැනියෙල්ගේ තාත්තා වෙනකොට ඇලෙක්සීයා එතන තිබ්බ බිත්තියකට වාරැ වෙලා වැනි වැනී ඒකීගේ හීල්ස් දෙකත් ගලවගෙන එලියට ගියා..ඩැනියෙල්ගේ තාත්තව මම දකින පලවෙනි වතාව මේ..එයා එක්කම දිනෙල් අයියාත් ඇවිත් තිබ්බා..ඇවිත් තිබ්බා කිව්වට එයාගේ තාත්තා අරගෙන ඇවිත් තිබ්බා.....දිනෙල් අයියාගේ කම්මූලේ එක පැත්තක් තනිකරම රතු වෙලා ගිහින්....

"මන්සිදූ!!! නැගිටපන් පොන්නයෙක් වගේ දනගහගෙන ඉන්නේ!!"

"අප්පච්චී..."

ඩැනියෙල් බැරි බැරි මරගාතේ නැගිටිනකොට ඌ එහෙට මෙහෙට වැනුනේ පන නැතී ගානට...ඩැනියෙල් මන්සිදූ..ලස්සන නමක්....දිනෙල් අයියාගේ නම දිනෙල් මන්සිතූ වෙනකොට ඩැනියෙලා ගේ නම ඩැනියෙල් මන්සිදූ වුනා...ඒවා හරි ලස්සන නම්..

"අප්පාච්චී තමා යකෝ!!!උබ මේ මොකක්ද කියපන් නටන නාඩගම....උබේ අයියා එක සැරයක් කර ගත්ත දේ උබට මතක නැත්තන් මට පුලුවන් උබට ආප-"

"නෑ..නෑ..එපා!! අප්පච්චී එපා!! අපි දෙන්නා අතර එහෙම කිසිම සම්බන්දයක් නෑ!!"

"කියන දේ මම පැහැදිලිවම කියනවා මන්සිදූ, ඒ වගේම මන්සිතූ තෝත් තොගේ කන් ඇරගෙන මේක අහගෙන හිටපන්!..මමයී උබලගේ තාත්තා....උබලා ආදරේ කරනවා නම් කරන්න ඕනා මම කියන කෙනාට මිසාක් වෙන කෙනෙක්ට නෙමී!! I am the one who make decisions "

"අප්පච්චී ඒත්..අප්පච්චීගේ පුතා අප්පාච්චී කැමතී වෙන කෙනාට නෙමී කැ-"

චටාස්!!!

"අප්පාච්චී!!! එයාට ගහන්න එපා"

උන්ගේ තාත්තා ඩැනියෙල්ට අත දිග ඇරලා ගහන්න යනකොට දිනෙල් අයියා ඇවිත් ඩැනියෙල්ගේ ඉස්සරහින් හිටගත්තේ එයාව කවර් කරගන්න ගමන්...ඇයී මේ ජීවිත මෙච්චරම කම්ප්ලීකේටට්....

අපි ආපහූ වි අයි පී කැබින් එක පැත්තට රින්ගනකොට අපේ යාලුවෝ ඔක්කොම එතන හිටියා...උන් දැන් ටිකකට කලින්..

සෝරායි ඩ්රැකෝ අයියාත් මෙහෙට ඇවිත් හිටියා...ඩ්රැකෝ අයියා පට්ටම ආසයී රේසින් වලට..මන් හිතන්නේ ඌ ඒවා වලට ට්‍රේන් වෙනවද කොහෙද...මේවා වලට හෙනට ස්පොන්සශිප්ස් ඕනා ඒ හින්දා උට උගේ තාත්තාගේ සල්ලී අනිවාර්‍යෙන් මේවා වලට ඕනා...ඒවා ඌ හැන්ඩල් කරගන්නම් ගෑවා......සල්ලී නැතුව කාර් රේසින් කරන්න පට්ටම අමාරැයි......සෝරා මොනා වුනාත් ඩ්රැකෝ අයියාට මාරම සපෝර්ට් එක...ඒකී කොහොමාත් ඒ කාලේ ඉදන් එහෙමයී..කටවහගෙන හිටියට පොඩි පොඩි දේවල් පවා නෝටිස් කරගන්නවා.., ඒකිගේ සෝශල් මීඩියා පැත්තයි, ඉගෙනීමයී ඔය ඔක්කොම බැලන්ස් කරගෙන ඒකී ඩ්රැකෝ අයියාට දෙන සපෝර්ට් එක නියමයී...එකීට අපි ඇරෙන්න වෙන යාලුවෝ ඇත්තේත් නෑ..ඒකී ගෑනූ යාලුවෙක් කියලා ආශරේ කරනවා නම් කරන්නේ ඇලෙක්සීයාව විතරයි....තවත් වෙන ගර්ස් ස්කූල් එකකද කොහෙද ඒකීට යාලූවෝ හිටියා..උන් ගැන නම් මම හරියටම දන්නේ නෑ....හැබැයි ඒකත් ලොකුවට නෙමී...ඇලෙක්සියාගේ වයිබ් එකට මේකිව කොච්චර කලත් සෙට් වෙන්නේ නෑ...මේකී එහෙම කාටවත් ඉරිසියා කරන්න යන්නෙත් නෑ..ඔහේ තමන්ගේ පාඩුවේ වැඩක් බලාගෙන ඉන්න චරිතයක් නේ..අනිත් උන්ගේ ඒවා වලට හොම්බ දාන්නේත් නෑ....ලෝකේ ගිනී ගත්තාත් ඒකීගේ ලෙගෝ සෙට් එකක් තිබ්බෝත් ඕකී ඒවා හද හද ඉදී..ඒකිගේ ෆොන් එකේ කී චේන් එකේත් තියෙනේ පොඩි ලෙගෝ කීටැග් එකක්..... ඒක ඩ්රැකෝ අයියා ඒකිට හෙනම හෙන කාලෙකට කලින් දීපූ කී චේන් එකක්....ඩ්රැකෝ අයියාටත් කාර් පිස්සුව මේකිටත් කාර් පිස්සූව! නියමෙට ගැලපෙන ජෝඩුව මොනා වුනාත්......ඒකීට ඉන්නේම පිරිමී යාලුවෝනේ එහෙමයි කියලා ඒකී "පික් මී" කෙනෙක් විදියට හැසිරැනේ නෑ.....ඒකී හොද ගර්ල්ඩ්ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඩ්රැකෝ අයියාට..අයියා අතින් වුනාත් හෙනට වැරදී සිද්ද වෙනවා..ඒ වෙලාවට ඒකී කරන්නේ ඒක ගැන කතා කරලා විසදගෙන සමාවදෙන එක...අපි අපේ පාර්ට්නර්ස්ලාට සමාව දෙන්න ඕනා..අපි මතක තියාගන්න ඕනා කව්රැත් පර්ෆෙක්ට් නෑ කියලා..සමහර වෙලාවට දෙන්නට දෙන්නා දුක හිතෙන දේවල් කියාගන්නවා..එක සාමාන්‍ය දෙයක්..ගොඩාක් කේන්ති ගිහින් ඉන්න වෙලාවට ඒකී ප්‍රශ්න විසදන්නේ නෑ..එතකොට විනාඩී පහලවක විතර බ්‍රේක් එකක් අරගන්නවා...නැත්තන් කේන්තී ගිහින් ඉන්නකොට වෙන්නේ අපි අපි ආදරේ කරන අයව රිද්දන එක..කේන්තිය කියන්නේ හරි ශනික දෙයක්..ඒත් ඒ වෙලාවට කිය වෙන වචන තව කෙනෙක්ව ජීව්ත කාලේදී වුනාත් රිද්දන්න පුලුවන් ඒ හින්දා ඒකී කියන්නේ හොදම දේ ටිකක් වෙලා කේන්තිය නිමෙනකල් ඉදලා කතා කරන්න කියලා...

එකී කට්ට කලූ පාට ටීශර්ට් එකක් ඇදගෙන හිටියේ...අව්ව හින්දා සන්ග්ලාස් උත් දාගෙන කොන්ඩේ උරහිස්ස ගාවට වවලා...ඒකිගේ කොන්ඩේ උඩ ටික ලාම ලා දුබුරැයී..ඒක නිකන් කලූ පාටට හුරැ දුබුරක් ඊටපස්සේ යටට යන්න යටට යන්න කොන්ඩේ බ්ලොන්ඩ් කරගෙන..බ්ලොන්ඩ් කිව්වට ඉතින් ඒක නිකන් සුදූ වගේ බ්ලොන්ඩ් එකක්....ඒකී කරාබූ දානේ නෑ හැබැයි...ඒකී බෙන්ටෝ බොක්ස් එකක් ඇතුලේ තිබ්බ කේක් එකක් කනවා හැන්දෙන් ඇන ඇන..ඒ වුනාට ඒකීට කාගන්න බෑ කොන්ඩේ ඇවිත් ඒකීගේ මූන වහන හින්දා..ඩ්රැකෝ අයියා පිටිපස්සේන් ගිහින් ඒකිගේ කොන්ඩේ පෝනී ටේල් එකක් වගේ අල්ලගෙන ඒකීට කන්න කිව්වා....ඒක පට්ටම කියුට් හැබැයී..

"අහ්හ්හ්හ් හේයී බොක්ක!!!හලෝ රවනාශ්ත්‍ර අයියේ.."

"හෙලෝ නන්ගී~ "

"මේ ඔය දෙන්නට කේක් එකක් ඇති අර බෑග් එක ඇතුලේ අනිත් අය නම් කෑවා..."

"අඩෝ!!! මේකී බලහන්කෝ!!! තෝ උයන්නත් දන්නවද දැන්"

"ඒකට කියන්නේ උයනවා කියලා නෙමී හුත්තෝ..ඒකට කියන්නේ බේක් කරනවා කියලා...ඊයා පකයා ඒක දන්නේත් නෑ...හරකා.."

"මේකී යකෝ...අඩෝ අර අනාස්ගේ මල්ලී බබා නේ!"

"අහ්! අඩෝ ඔව් මයී.."

"උබ ඔහොම හිටපන් මම ගිහින් පොඩි ටෝක් එකක් දාලා එන්න"

"එල"

රවනාශ්ත්‍ර ඊටපස්සේ සෝරා එක්කයී ඩ්රැකෝ අයියායි එක්ක කතාවට වැටුනා..ඌ කොහොමාත් පැනි රස කන්නේ නෑ නේ...මම ගිහින් අනාස් ගේ පොඩි මල්ලීයා ගාවින් ඉදගත්තා..අම්මාටසිරි! මූ යකෝ පොඩි කමට නෙමී කන විදලා කරාබුවක් දාලා කැප් එකත් අනිත් පැත්ත දාගෙන ඉන්නේ..මූ යකෝ..අයියා හොදායි වගේ මුට වඩා..

"අහ් මල්ලේහ් මොකෝ ඔය කම්මුලේ අතේ ගහන් කල්පනා කරන්නේ"

"මගේ ගර්ල්ඩ්ෆ්‍රෙන්ඩ් මාත් එක්ක තරහා වුනා නේ!"

"හෑඇ!! ෆාතිමාද??"

"හයියෝඕඔ නෑ අනේ..මේ සැරේ තරහා වුනේ සදුනී! මගේ සුදූ අම්මී"

"හම්බේ ඇයි ඉතින් මේ හිච්චී බෝයී ෆ්‍රෙන්ඩ් එක්ක එයාගේ සුදූ අම්මී තරහා වෙලා තියෙන්නේ"

"මම එයාට මැසේජ් කරලා ගුන් නයිට් කිව්වා හොදේ...ඊටපස්සේ මම තව ටිකක් ඔන්ලයින් හිටියා ..එයා හිතලා තියෙනේ මම වෙන කෙල්ලෙක් එක්ක කතා කලා කියලා"

"දැන් ඉතින් ඔයා වෙන කෙල්ලෝ එක්ක චැට් කලාද?"

"ඔව් නේ..මම තව කෙල්ලෝ දෙන්නේක් එක්ක කතා කලා..එකෙනෙක් හින්දූ අනිත් කෙන ක්‍රිස්තියානී"

"යකෝ පොඩි පගයෝ!!උබ යන්නේ එසේ මෙසේ වටේ යෑමක් නේමී නේ"

"මම ඒ වටේ යනවා නෙමී...මම diversify friend group හදාගන්නවා.."

"පොඩි අවුලක් තියෙනවා...diversify friend group එකක් නෙමී diversify අන්තප්පුරයක් හදනවා කියපන්"

"සදුනී ඉන්නේ මගේ හදවතේ බන් අයියේ!! ඒකී මගෙ හාර්ට් එක බිදලා ගියේ..ඒ නිසා දැන් ඒ හාර්ට් එකේ කෑලී කෑලී වෙන වෙන කෙල්ලොන්ට ලව්"

"අඩෝ උබ තාම දෙක වසරේ නේ!"

"පිස්සුද මම දැන් තුන වසරේ ඉන්නේ"

"උබේ අයියා ඒ අතින් පට්ටම හොදයි ඔයී..උට ඒ කාලේ මෙහෙම දාන්ගලයක් තිබ්බේ නෑ.."

"අපේ අයියා තමා මට එයාගේ පරන ෆෝන් එක දීලා කිව්වේ කෙල්ලෝ ටෝක් කරන්න කියලා..මේ ලස්සනයිද මගේ අලුත් කරාබුව.....zeeva අයියා තමා කන විද්දේ"

"ලස්සනයී ලස්සනයී...උබේ ෆැශන් එක දැන්මම මෙහෙම නම් තව ටිකක් ලොකු වෙනකොට මට හිතාගන්න පුලුවන්"

"ලොකු වෙනකොට මාත් zeeva වා අයියා වගේ ටෑටූ ගහනවා...මේ මගේ මකරගේ ටැටූ එක ගති නේ!"

"අම්බෝ යකෝ ඒ සැරේ උබ ස්ටිකර් ටෑටූ ගහන්නත් ගත්තද?"

"චුයින්ගම් ගත්තම නේ දෙන්නේ..මම චුයින්ගම් ගොඩාක් ගත්තා අපේ ගෙවල් ලග කඩෙන්"

"උබේ සල්ලී වලින්ද?"

"පිස්සූද අපේ අයියාගේ සල්ලී වලින්...මේ මම සදුනිට ලිප්ස්ටික් එකකුත් ගත්තා"

"හෑ!! යකෝ ඩියෝර්(dior) ලිප්ග්ලොඩ් එකක් නේද?? උබට කොහෙන්ද ඕක..ඕකත් ගත්තේ උබේ අයියාගේ සල්ලී වලින්ද??"

"පිස්සුද අපේ අයියාට එච්චර සල්ලී නෑ...එයා ඔහොම හිටියට හෙන හිගන්නෙක් මම මේක මගේ සල්ලී වලින් ගත්තේ"

"උබට සල්ලීත් තියෙනවද??"

"ඔව් මම අපේ තාත්තාගේ පර්ස් එකේන් ගත්තේ...මගේ සදුනිට හොදම දේ දෙන්න ඕනා..මගේ සුදූ අම්-"

"අබ්ඩුල්ලාඅහ්හ්!!! කෝ එන්න පුතේ මේ කුක්කූ එක බෝන්න! මේ ලමයා කොහේ ගියාද මන්දා??"

"අම්මීඊඊඊඉ!!"

හම්බෝඔ!! යකෝ මෙච්චර වෙලා මෙතන අලි ටෝක් දීපූ එකා තමා සූප්පූ බෝතලෙන් කුක්කූ බොන එකෙක්නේ.....ඌට යකා ගැහුවා වගේ එක සැරේ නැගිටලා ගිහින් උන්ගේ අම්මාගේ ඇගේ රින්ගුවාම මාත් ආන්ටී ගාවට ගියා.. අරෑ අම්මා වඩාගෙන කුක්කූ පොවනවා..මේවනේ යකෝ ආතල් කියන්නේ

"හෙලෝ ආන්ටී"

"හනේ හෙලෝ පුතේ..කොහොමද පුතේ ඔයාට..දැක්ක කල් මම"

"මම හොදින් ආන්ටී..ඔයාට කොහොමද?"

"මාත් හොදින් පුතේ...පුතා අද ලස්සනට කිව්වා සොන්ග් එක..අහගෙන ඉන්න ආස හිතෙනවා ඔයාගේ කට හඩ..ඒවගේ ඔයාගේ පෙනුමත් හරි ලස්සනයී පුතේ..මාශල්ලාහ්"

"තැන්ස් ආන්ටී..."

"මම එහෙනම් ගිහින් එන්නම් පුතේ..මේයාට කවන්නත් එපී..තව චුට්ටකින් f1ඩෙබියිට් එක තියේවී..ඒකට කලින් මේකට කවාගන්න එපී"

"හරී ආන්ටී එහෙනම්..පස්සේ හම්බෙමූ"

"ජේසූ පිහිටයි බුදු සරනයි පුතේ"

ඒ ආන්ටී පට්ට හොදායී..අර පොඩී පගා ආන්ටිගේ ඇගේ කූඩැල්ලේක් වගේ එල්ලීගෙන ගියා..දෙන්න ඕනා කන පැලෙන්න එකක්..මම එහෙන්මම සෝරා දීපූ කේක් එක කකා ආපහූ කැබින් එක පැත්තට යන්න ගිහින් අපේ තාත්තලා ඉන්න පැත්තට ගියා..බොඩි ගාර්ඩ්ලා ඒ පැත්තට කාටවත්ම එන්න දෙන්නේ නෑ...මම ඉතින් පුතා හින්දා යන්න දුන්නා..මම ගිහින් බලනකොට දෙන්නම ගොරෝ ගොරෝ බදාගෙන නිදී..ඒ දෙන්නට එහෙන්මම ඉන්න කියලා මම ආපහූ කැබින් එකට ගියා....එතකොට ඩැනියෙල් උයි දිනෙල් උත් ඇවිත් හිටියා..ඌ රවනාශ්ත්‍රයි, අනාස් එක්කයි කතාවක් නිසා මම ගිහින් එලියස් අයියලාගේ පිටිපස්සේන් පිටිපස්සේ රෝ එකේ ඉදගත්තා...

එයා ඇවිත් මගේ උරහිස්ස වටේ අත දාලා එයාගේ ලගට තවත් තුරැල් කරගත්තා..එයාගේ අතේ දිනෙල් අයියා හදපූ ස්ප්‍රයිට් ලෙමන් ටී එකක් තිබ්බා...අපේ ඉස්සාරාහා හිටියේ එලියස් අයියායී zeeva වයි..එලියස් අයියා අරැගේ ඔලුවට තඩිම තඩි ටොක්කක් ඇන්නා..පව් අපේ තට්ට පුතාගේ ඔලුවේ දැන් හිලාක් ද කොහෙද..

"එව්ව්..zeeva..තමුසේ එලියස් අයියාට බයයි නේ.."

"කටවහපන් තෝ!මම තරහයී~"

අරෑ උගේ පිබ්මිච්ච ටැටූ අත් දෙක බැදගෙන..ගස්සලා අහක බලාගාත්තා නිකන් බබෙක් වගේ...

"අනාහ්හ්හ්හ් මයී බීබී ඩොන්ට් බී ඇන්ග්‍රී ඕකේ...මම ඔයාට කුක්කූ ටිකක් දෙන්නාම්"

"එව්ව්ව් හුත්තෝ අහකට පලයන් බේසිකයා..මේ රවියා උබේ කොල්ලාව ගනින්"

"උබ චාටර් වෙනවා නේ මගේ කොල්ලාගෙන්..හාහාහා..හව් සෑඩ්ඩ්!"

එයාත් ඇවිත් මගේ පැත්තට සපෝර්ට් කරනකොට ඌ අපිට ගස්සලා අහක බලාගත්තා..ඊටපස්සේ එලියස් අයියටත් ගස්සලා අහක බලාගත්තා..හම්බෝ මූ හෙන කියූට් පගයෙක් තමා..මෙහෙම මේ හෙන මැරයෝ වගේ ඇදගෙන ඉන්න කොල්ලෝ ඉන්නවා නේද? උන් තරම් බබ්බූ මෙ ලෝකේ කොහේ වත් නැතුව ඇති!

"අරිගතෝ-"

" ඌව අවුසන්නේ නැතුව ඉන්නවා"

රවනාශ්ත්‍ර මාව ඇදලා අරගෙන කේක් එකෙන් කෑල්ලක් මගේ කටට එබුවා...එලියස් අයියාගේ මාශ්මෙලෝ සුවද මෙතනටම එනවා...අර පකා එලියස් අයියට ඌවා අල්ලන්න දෙන්නේ නැතුව ගස්ස ගස්ස ඉන්නවා පිම්බිච්ච අලියෙක් වගේ..මූව හරියන්නේ මොනා වුනාත් රග්බී ටීම් එකට.....උගේ ස්කින් එක පිච්චෙනවා කියලා ඌ රග්බී ගහන එක නැවැත්තුවා පිස්සූ පකා....ටික දවසකට කලින් මාර සීන් තමා වෙලා තියෙන්නේ..අර ගල්කිස්සේ පැත්තේ තියෙන නිල් පාටයි කලූ පාටයි තියෙන කොඩියක් තියෙන ඉස්කෝලේක රග්බී ගහන කොල්ලේව.... කෙල්ලෙක් ඩම්ප් කරලා ඌ අඩාගෙන ඒ කොල්ලාට කෝල් අරගෙන..ඒවා ඉන්ස්ටා එකේ හෙනට වයිරල් ගිහින් unofficial රග්බී ඉන්ස්ටා පේජ් එකකින් "even tho she is in love I am still heartless" කියන සින්දුවට විඩියෝ හදලා ඒක දාලා ඉන්ස්ටා රීල් එකක් විදියට...ඒ මගුලට හෙනට විව්ස් හැබැයී...ඊටපස්සේ නිල් පාටයි කහ පාටයි කොඩියක් තියෙන ඉස්කෝලේ උන් උත් උන්ගේ දුක ප්‍රකශය කරලා තිබ්බා...උන්ටාත් ඉතින් ඕනේ නැති මගුලක් නෑ...ඩ්‍රාමා ඩ්‍රාමා හැමතැනම ඩ්‍රාමා...

අපේ ඉස්කෝලේ ඔය හැම මගුලටම වඩා ඩ්‍රාමා..අපේ ඉස්කෝලේ ගිනි වැඩිය එලියට යන්නේ නැති හින්දා හොදයී...යන්නේ නෑ කිව්වට යනවා...මේ ලගදී කෙල්ලේක් බාත්රෑම් එකක අඩ අඩ ඉන්න එකක් තව කෙල්ලේක් විඩීයෝ කරලා ඒකීගේ ස්පෑම් අකවුන්ට් එකට දාලා...මොන තරම් බේසික වැඩක්ද ඒ ඒකි කලේ.....අර අනිත් කෙල්ලට කොච්චර නම් අන්කම්ෆර්ටබල් හැගීමක් දැනෙන්නැද්ද??...

ඊටපස්සේ තව පකෙක් අපේ ග්‍රේඩ් එකේ ඉන්න එකෙක් අපිට වඩා බාල කෙල්ලේක් නිකන් නමය වසරේ වගේ කෙල්ලේක්ගේ නූඩ්ස් ඉල්ලගෙන තව උන් දෙන්නේක් තුන් දෙනෙක් එක්කල ශෙයා කරලා..ඊටපස්සේ ඒ කොල්ලව පොලීසියට රිපෝර්ට් කරලා ඒ කෙල්ල..ඒත් ඉතින් වැඩක් නෑ...ඌ ගියේ නෑ ජේල් එකට..ඌ හොදට ක්ලාස් එකේත් හෙන චිල් එකේ නෙට්ෆ්ලික්ස් බල බල හිටියා අර කෙල්ල නම් පට්ටම අන්කම්ෆර්ටබලී හිටියේ..ඒ කෙල්ල අනික ස්කොර්ලශිප් එකක් හමබ්වෙච්ච කෙල්ලේක්...ඒ කෙල්ලට මේකේ ඉන්න කොල්ලෝ ගැන වැඩිය දැනුමක් නෑ...මෙකේ උන් මෙහෙම තමා...ඔය අහින්සක විශේශෙන් වෙන වෙන ඉස්කෝල වලින් එන කෙල්ලොන්ව මෙහෙ උන් හෙනට ටාර්ගර්ට් කරනවා..මොකද උන් මේ ඉස්කෝලේ ගැන දන්නේ නෑ නේ..අනිත් ඉස්කෝල කොහොමද කියලා හැම තැනම කතා වුනාට මේවා කොහෙවත් කතා වෙන්නේ නෑ නේ...

මම සෝරා දීපූ කේක් එක පොඩ්ඩ පොඩ්ඩ කෑවා..මේක නම් නියමයී!ඇතුලේ පීච් උයි විප් ක්‍රීම් උයී දාලා අයේ පට්ටම පට්ට...මේකි මෙහෙන්මම උයාන්නත් ඉගෙන ගනී වගේ..ඩ්රැකෝ අයියා ඒකිව පට්ට විදියට ඕපන් අප් කරනවා ටිකෙක්න් ටික මට ඒක දැනෙනවා....

ඈතම ඈත ඇලෙක්සීයා ඉදගෙන ඉන්නවා මම දැක්කා..කිසිම කෙනෙක් නැතුව ඒකී විතරක් තනියම..ඩැනියෙල් උත් මෙතනන ඉන්නේ.....මම අහලා තියෙන විදියට ඒකිට ඉස්සර යාලුවෝ ගොඩාක් හිටියා..ඒ ඔක්කොම ඒකී වගේමයී හැබැයි නිකන් නිලියෝ වගේ...කෑම කන්නේත් නෑ ඇගවල් මේන්ටේන් කරනවයි හෙන සීන් උන්ගේත්...ඒකී ඉස්සර හෙනට පාර්ටී කරනවා..කොට සායවල් ඇදගෙන එහෙටත් නැති මෙහෙටත් නැති ඇදුම් ඇදගෙන හිටියේ...මේහෙමයී කොටට ඇන්දට කමක් නෑ..හැබැයී අර පෙන්න දගලගෙන ඇටෙන්ශන් එක ගන්න දගලන එක තමා පෙන්න බැරි..ඉස්සර හිටපූ යාලුවෝ දැන් ඒකීට ඇත්තෙම නෑ...උන්ගේ මුලු ෆ්‍රෙන්ඩ් ග්රෑප් එකම ස්පිලිට් වෙලා තියෙන්නේ දැන්.....හැබැයි ටොක්සික් යාලුවෝ නැති එකම හොදයි..මොකද උන්ගේ යාලුකමට වඩා තිබ්බේ ශෝ ඕෆ් එක එහෙම නැත්තන් තවත් කෙනෙක් පාගලා දාන එක..එකෙක් නැති වෙන කොට අනිත් උන් තව එකෙක්ට බනිනවා..ඔය වගේ යලුවෝ තමා ඒකිට හිටියේ.....දැන් වුනාත් ඒකීට එහෙම වැඩිය යාලුවෝ නෑ..යාලුවෝ නෑ කියන්නේ ඇත්තෙම නෑ...

ඒත් ඒක හොදයි මම හිතන විදියට අපි හැමෝටම අපේ ජිවිතේ "loneliness" එහෙම නැත්තන් "තනිකම " කියලා phase එකක් එනවා..ඒක දෙවියන්වහසේ විසින් අපි අපි වෙනුවෙන් මොනාද කරගන්න ඕනා කියලා තේරැම් ගන්න දෙන හොද අවස්තාවක්...සෙනගග් මැද්දේ වුනාත් සමහර වෙලාවට අපිට තනි කම කියන දේ දැනෙන්න ඕනා...අපි මිනිස්සූ එක්කලා ඉන්නකොට අපි හිතෙනවා අපිට අපේ ජිවිතේ හැම දේම තියෙනවා කියලා..ඒත් ඇත්තටම අපි මිනිස්සූ එක්ක ඉන්නකොට අපි සතුටූ වෙනවා නම්..අපේ සතුට ඩෙපෙන්ඩ් වෙලා තියෙන්නේ වෙන මිනිස්සූ මත නෙමීද?? එතකොට අපිට මනුස්සයෙක් හරියට ට්‍රීට් කලෙ නැති වුනාම අපිට ඒක දරාගන්න බැරි වෙනවා..මොකද අපි අපේ සතුට කියන දේ තව කෙනෙක් මත ඩෙපෙන්ඩ් කරලා තියෙනේ..අපිට "තනිකම" කියන දේ දෙවියෝ දෙන්නේ අපේ සතුට හොයාගන්න..මිනිස්සූන්ගෙන් ඩිපෙන්ඩ් වෙන්නේ නැතුව ඉන්ඩිපෙන්ඩන්ට්ලී තමන්ව සතුටූ කරන දේවල් හොයාගන්න තමා දෙවියෝ අපිට මෙහෙම තෑග්ගක් දෙන්නේ..අපි මිනිස්සූ එක්ක ඉදලා සතුටූ වෙනවා..ඊටපස්සේ එයාලා ගියාම අපි දුක් වෙනවා... අපි කඩාගෙන වැටෙනවා..ඒත් අපි එහෙම කඩාගෙන වැටෙන්නේ නෑ අපිව සතුටූ කරන්න අපි කැමතී දේවල් ලග තියෙනකොට...ගොඩාක් යාලුවෝ නැති එක එම්බැරස් වෙන්න දෙයක් නෙමී..ඒක සතුටු වෙන්න ඕනා දෙයක්...ටොක්සික් ෆ්‍රෙන්ඩ්ශිප් එකක් නැති වෙනවා කියන්නේ..ජිවිතේ අපි අපේ වර්ත් එක කොච්චරක්ද කියන එක තේරැම් අරගෙන කියන එක..අපි එතකොට අපි ගැන කන්ෆිඩන්ට් වෙනවා..ඉතින් තනි වෙනවා කියන්නේ එක්තරා ආකරෙක හොද දෙයක්..අපිට අපි ගැන ඉගෙන ගන්න පුලුවන් චාන්ස් එකක් ඒක..always remember you can't love yourself unless you know yourself!

ඔන්න දැන් රේස් එක පටන් ගන්නායී යන්නේ..දැන් තමා අලුත් f1 drivers ලා ඩෙබියුට් වෙන්න යන්නේ..මම පොඩ්ඩාක් බෙල්ලා දාලා බැලුවා අපේ තාත්තා ඉන්නවද කියලා..අම්මාටසිරි ඉන්නවා යකෝ...උන් දෙන්නා නින්දෙන් නැගිටගෙන ඇවිත් ඉන්නවා...අපේ තාත්තා නම් zeeva වගේ තාත්තyi, ඩැනියෙලාගෙයි දිනෙල් අයියාගේ තාත්තයි එක්ක ටෝක් එකක් දාගෙන පුටුවක් උඩ ඉදගෙන හිටියා..මහේශ් අන්කල් උත් හෙන උජාරැවෙන් හිටියා ඉදගෙන...අපිවත් ඉතින් කැමරා වලට අල්ලනවා මාත් කැමරා එක දිහා බලලා නිකන් රැන්ඩම් වැදෙනවා වගේ කොන්ඩේ පිටිපසට හදලා මගේ සයිඩ් ප්‍රොෆයිල් එක ගතියට පෙන්න ඉදලා දැන් කැමරාව දැක්කා වගේ ඒ පැත්ත හැරිලා ඇහැක් ගැහුවා...

අපි ඉන්නේ හෙනම හෙන උඩ..ඒ වගේම ට්‍රැක් එක නිකන් පාරක් වගේ හෙනම හෙන ලොකුයී...

We're thrilled to announce the debut of a sensational new F1 driver at the upcoming 2024 Sri Lankan Grand Prix! Get ready to witness history in the making as Oliver Bearman, the rising star from Britain, takes to the track for the very first time in the prestigious Formula 1 circuit.

With nerves of steel and lightning-fast reflexes, Oliver Bearman is poised to captivate audiences worldwide with his raw talent and determination. Don't miss this electrifying moment as he revs up his engine and races towards victory!

Join us at the Sri Lankan Grand Prix as we cheer on Oliver Bearman and witness the birth of a new era in Formula 1 racing. It's going to be a race you won't soon forget!

ඒක අනවුන්ස් කරලා ඉන්න හම්බුනේ නෑ..කාර් ටික සින් සින් ගාලා පාරේ ඇදුනා..හම්බෝ!!මේක පට්ට...මිනිස්සූ කෑ ගගහා චියර් කරනවා..අපිට උඩ ඉදන් පේනවා කාර් ටික ලස්සනට යනවා..අපිට මේක හෙන ලස්සනට පෙනුනට ඔය කාර් ඇතුලේ ඉන්න උන්ට නම් පට්ටම අමාරැයි ඇතී...උඩින් ඩ්‍රෝන්ස් යනවා ඒක විඩියෝ කර කර..කිසිම කරදරයක් නැතුව පැයක් දෙකක් විතර ගෙවිලා ගියා..මේ ඔලීවර් අයියාන්ඩී තව පොඩ්ඩේක් බිත්තියේ හැප්පේනවා..උගේ තාත්තට තව පොඩ්ඩේන් හාර්ට් අටෑක් එකක් එනවා...දිනෙල් අයියා අපිට විශේශෙන් කියලා තව තව බීම දුන්නා...ඒ මදිවට සෝරා ගෑනී පට්ටම රස පනී පූරී එකක් හදාගෙන ඇවිත් තිබ්බා..රවනාශ්ත්‍රට එතනම ඉන්න කියලා මම ගිහින් ඒක කෑවා ගැන්සිය එක්ක...ඊටපස්සේ උන් විසිරිලා ගියා තව කන්න බෑ කියලා..ඒ වුනාට මට නම් තව තව කන්න ආස හිතුවා මේක පට්ටම රසයී ඒ හින්දා...මමයී ඒකීයී රෝ එකේ පිටිම පස්සනට ගිහින් කියව කියව ඒක කන්න ගත්තා..මෙකේ හෙන අමුතූ රසක් එනවා..නිකන් මොනා හරි ලිකර් එකක් දාලා වගේ...

"තෝ... මේක..හීක්... හෙන අමුතුවට නේ ඔයී..හීක්.. හදලා තියෙන්නේ"

"ඔව් බන් පානී එක මම හදාලා මේ මුලූ බෝල් එකට මුලූ වොඩ්කා බෝතලක්ම දැම්මා අයිස් එක්ක..හීක්..පට්ට..හීක්..නේ!"

"එතකොට..මේ..ස්ට්‍රෝබෙරී ඩ්‍රින්ක් එක..හීක්...එකෙත්..හීක්..ලිකර්ස් තියෙනවද..හීක්"

"ඔව්..හීක්..එකේ ටෙකීලයී..හීක්..වොඩ්කායි තියෙ..හීක්..නවා"

මට දැන් ලාවට වෙරි වගේ..මම පොඩ්ඩක් වටපිට බලනකොට තමා දැක්කේ ඩැනියෙලායි අනාස් උයී අලියෝ දෙන්නේත් වගේ කපල් ඩාන්ස් කරනවා.....තව ටිකක් වෙරි වෙන්න කලින් මම ගිහින් ඩැනියෙලාව අනාස් ගේ ඇගට තල්ලූ කරලා දුන්නම උන් දෙන්නා එතන අසහනේ වගේ වැටුනා..

"මගේ සුදූ අම්මීඊඊඊඊඉ"

"ඉන්ශල්ලාහ්හ්හ්හ්!!!!! තෝ බරායී..එහාට පලායාම්ම්ම්ම්ම්ම්!උබට මම බෝම්බයක් ගහනවා හොදේ!"

උන් දෙන්නට ඕන මගුලක් කරගන්න කියලා මාත් ආපහූ ඇවිත් අර පනී පූරී එක කන එක කෙසෙවෙතත් අර ලික්විඩ් එක බීගෙන බීගෙන ගියා.....දැන් නම් මට ලෙසටම වැදිලා තියෙන්නේ..මට පේනවා ඩ්රැකෝ අයියායි රවනාශ්ත්‍රයි කරට කර අත දාගෙන කාර් රේස් එක බලනවා..උන් දෙන්නා එතන වැඩ මායී සෝරයි මෙතන වැඩ..

"අඩෝ උබ..හීක්..දැක්කද බී.ටි.එස් ලගේ ටේගේ අලුත් මියුසික් විඩියෝ එක??"

"ඇයි එකේ..හීක් මොකද වෙලා හීක් තියෙන්නේ??"

"අම්මටසිරි!! ඌ ආයේ ඇඩෙන්නම දීලා තියෙනවා ඔයී..ටේකුක් පන්තියේ මට..හීක්.ගුනබුස තමා..හීක්"

මේකීගේ බර්ත්ඩේ එකට BTS ලාගේ කොන්සර්ට් එකකට ටිකට් එකක් අරගෙන දෙන්න ඕනා..මේකිට ඒ කාලේ ඉදන් හෙනම හෙන කේඩ්‍රාමා,කේපොප් පිස්සුවක් තිබ්බා..ඒවා දැකලා තමා නටන්න එහෙමත් ආසාවක් අරගෙන නැටුම් වලින් ඔච්චර ඉස්සාරහට ඇවිත් තියෙන්නේ මේකී.....තමට තමන් කැමතී දේ හොයා ගත්තම ජිවිතේ ලේසී වෙනවා....සත්තුන්ට කැමතී නම් zoologist කෙනෙක් වෙන්න ඉගෙන ගන්න පුලුවන්, මේක්-අප් කැමතී නම් ප්‍රොඩක්ට් ඩිවලප්මන්ට් කරන කෙනෙක්,මේකප් ආරිස්ට් කෙනෙක් වගේ වෙන්න පුලුවන්..එතකොට ඔයා ඩ්‍රමා වලට කැමතී නම් එහෙම නැත්තන් ඩ්‍රමා බලන්න කැමතී නම් ස්ක්‍රිප්ට් සුපවයිසර් කෙනෙක්,සවුන්ඩ් ඩිසයිනර් කෙනෙක් වෙන්න පුලුවන්...ඔය වගේ තමන් කැමතී දේ හොයාගෙන කරගෙන යන්න ඕනා...එතකොට අනාගතේ මොන බාදකේ ආවත් තමන් කරන්නේ තමන් කැමති දේ නිසා ලොකු නිදහසක් දැනෙනවා....

දැන් මේකිත් මේ නටන්නේ පොඩි කාලේ ඔය කොරියන් ඩ්‍රාමා බලලා පස්සේ කේපොප් බලන්න ගත්ත නිසා එකෙන් ආසවක් ඇති වෙලා නේ......ඒ කාලේ නම් මතක් වෙනකොටත් පිස්සූ වගේ මට...එක වසරේ දෙක වසරේ විතර හැමදාම හවසට මම,සෝරා,zeeva,අනාස්...අනාස් ගේ ගෙදර සෙට් වෙලා ඩොන්ගී බලනවා...එකේ නම අබීත දියනී වුනාට අපි කියන්නේ ඩොන්ගී කියලා....අදටත් "පායාලා ඔබ දුරින් රැදී" සින්දුව ඇහෙනකොට මම නිකන් ටයිම් ට්‍රැවල් කලා වගේ හෙනම හෙන මහ අත්බූත ෆීලින්ග් එකක් එනවා...ඒ කාලේ නම් කිසිම දේක තේරැමක් තිබ්බේ නෑ... ප්‍රශ්නයක් කියන්නේ මොකක්ද කියලවත් අපිට තේරැමක් තිබ්බේ නෑ...අපි හැමෝම දැන් ලොකූ වෙලා ඒ මොනා වුනාත් අර තිබ්බ මතක එහෙන්මමයී..ජාතික රෑපවාහිනියේ ලස්සන කේඩ්‍රාමා ඩබ් කරලා යනවා..ඒවා පට්ටායි මොනා වුනත්...මේකිට ඒ කාලේ පොතකුත් තිබ්බා ඒ ඩ්‍රාමා එකේ පින්තූර අලවගෙන..ඒ කාලේ ඉතින් ඔය ෆොටෝස් ගත්තේ පත්තර වලින් ඒවා කපලා..ඉස්සර සිරිකත පත්තරේ එහෙම එයාලාගේ විස්තර හෙනට ගියා...ඔය රජ කාලේ සීන් තමා ඒකීගේ ඒ පොතේ තිබ්බේ..සුජාතා දියනිය,අබීත දියනී,ඉසිවර වෙදදුරැ,මායවරැන්ගේ ලෝකේ වගේ ඒවා..ඒ පොත අර එක පැත්තක් blank අනිත් පැත්තේ රෑල් තියෙන පොතක්...දැන් නම් මම පොත් වල ලියන්නේ වත් නැති තරම්..දැන් ලැප් එකේ නෝට්ස් ගන්න එකනේ..

ඊටපස්සේ ඒකී දිගම දිග සායක් ඇදගෙන කොන්ඩේත් අමුතූ විදියට හදාගෙන ඩොන්ගී නටනවා අපි හැමදාම රෑ විතර වෙනකල්..ඒ කාලේ පට්ටම ආතල්..මේකිගේ බර්ත්ඩේ එකට ඒකීට ඒ කාලේ zeeva කොරියාවෙන් හම්බුක් එකකුත් ගෙනත් දුන්නා උගේ තාත්තට කියලා..ඉස්සර ලන්කාවේ නම් තියෙනවා නේ ඔය කොරියන් උන් ගහන කටූ..මම ඒකීට ඒ කොන්ඩ කටූයී පවන් ගහන ෆෑන් එකකුයි අරන් දුන්නා...අනාස් නම් බොම්බයක්ද කොහෙද දුන්නේ..උට ඒ කාලේ ඉදන් බෝම්බ පිස්සුව නේ...

පස්සේ තිබ්බේ මේකිට bts පිස්සුව...උන්ගේ නම් විතරක් බලනවා කියලා පටන් අරගෙන මේකී උන් එක්ක හෙනට බැදුනා..ඒක නම් ටිකක් ලොකු වෙලා වගේ වුනේ.....ඉස්සර මේකිගේ කාමරෙට යන්න බෑ bts ලගේ පින්තූර ගහගෙන හිටියේ..මේකි bts බෑග් උයි පෙන්සිල් කේස් උත් තිබ්බා...මේකිගේ වැඩේම ඒ කලේ ඔන්ලයින් ශොප් වලින් btsලාගේ ලොමෝ කාර්ඩ් ඔර්ඩර් කරන එක...මේකිගේ බයස් අර හාවා වගේ ඉන්න කොල්ලා ලූ..ඒත් මේකීගේ වෝල්පේපර් එකේ ඉස්සර හිටියේ පෙට්ටී හිනාවක් හිටපූ කොල්ලා..එතකොට වට්ස්ඇප් එකේ ඩිපී එකේ හිටියේ පට්ට හැන්ඩ්සම් අයියා කෙනෙක් එක්ක කම්මුල් වල ගැහෙන අයියා කෙනෙක්....ඊටපස්සේ අපි ඉතින් හෙන කේපොප් අයිඩල් ලා වගේ බොරැවට කොන්සර්ට් තියෙනවායි,ඉන්ටවිව් තියෙනවායී, උන් වගේ ඇදුම් අදිනවායී....හම්බෝ!! ඒ කාලෙ හෙනම ආතල්...ඒ වගේම ඒවා මතක් වෙනකොට පුප හපාගෙන මැරෙන්න හිතෙනවා..ඒ මදිවට ඕවා මට ඒ කාලේ තිබ්බ සැම්සුන්ග් ෆෝන් එකෙන් රෙකෝර්ඩ් කරලාත් එක්කයී!!!ඔය ෆෝන් එක කුඩු කරලා දාන්න ඕනා...

"ඔය ඩ්‍රින්ක්..එක..හීක්ක්ක්..දීපන්"

මම ඉල්ලගන්කොට සොරා වෙරි මරගාතේ කෝප්පෙකට වොඩ්කා,ටෙකීලා,ස්ට්‍රෝබෙරී මිස්ක් කරලා තිබ්බ ඩ්‍රින්ක් එක දුන්නම මම ඒකත් බොන ගමන් රවනාශ්ත්‍ර දිහා බලාගෙන හිටියා....දෙන්නට දෙන්නා- දෙන්නා දිහා බලනවට වඩා මේහෙම ඈත ඉදන් බලන් ඉන්න එක ආදරනීයයි කියලා මට හිතුනා..එයා රතු වෙලා අව්ව නිසා..ඇස් දෙක තමා ලස්සනම...මට එයාව සාක්කුව අස්සේ දාලා මුලු ලෝකෙන්ම හන්ගගෙන ඉන්න හිතෙනවා!...මගේ කොල්ලා..ඌ හරි අහින්සකයී..ඒ හිතේ නපුරැ කම කියන එක පොඩ්ඩක් වත් ගෑවිලා නෑ...හැමතිස්සෙම මට පර්ෆෙක්ට් පාර්ට් නර් කෙනෙක් වෙන්න බලනවා..මම කරන හැමදේටම සපෝර්ට් කරනවා, මට මගේ තීරන ගන්න ඉඩ දෙනවා...එයා හරිම ලස්සන මනුස්සයෙක්... හදවතත් හරි ලස්සනයී...ඕවර්තින්කින් කරන මිනිස්සුන්ට කොහොමත් ලස්සන හදවත් තියෙනවා කියන්නේ ඇත්ත වෙන්නැතී....සිද්ද වෙච්ච දේට වඩා සිද්ද වෙන්න යන දේවල් ගැන එයා ගොඩාක් හිතනවා..ඒ නිසාද මන්දා අපි හැරෙනකොට එයාට කියන්න පුලුවන්,එයා ගොඩාක් ගැබුරෙන් කල්පනා කරන කෙනෙක් ....මට සීයට සීයක් ශුවර් එයා මම නැති වෙයිද කියලා අනිවාර්‍යෙන් ගොඩාක් බයෙන් ඉන්නේ...ඒ ඕවර්තින්කින් කරන අයගේ හැටී..එයා මම පොඩ්ඩක් මූඩ් අවුල් වෙච්ච ගමන් ගොඩාක් කල්පනා කරනවා..එයා ගොඩාක් සන්වේදීයී වගේම එයා වැරැදී කරන්නේම නැති තරම්..එයා වැඩක් කරාත් ඒකේ උපරිමේට කරනවා කතාවක් අහගන්නේ නැති වෙන්නම....එයා ගොඩාක් අයව එහෙම විශ්වාස කරන්නේ නෑ..විශ්වාස කරන්න කලින් හොදට ඒ කෙනා ගැන හොයලා බලලා තමා විශ්වාස කරන්නේ..ඒ වගේම තමා එයාගේ විශ්වාසේ දිනාගත්තා කියන්නේ එයා පන වුනාත් දෙනවා කියන එක...එයා එහෙම බැදීම් නැති කරගන්න පොඩ්ඩක් වත් කැමති නෑ...ඒවගේම එයා ගොඩාක් අල්පනා කරනවා.....ඒකයී මම එයාට වචනයක් කියනකොට වුනාත් හරි පරිස්සමට කියන්නේ..සමහර විට මගේ එක වචනයක් විතරක් ඇති එයාගේ නින්ද දවස් ගානකට නැති කරලා දාන්න..

මම වටපිටෙ බැලුවා..අනිත් කැබින් එකේ ඉන්න අපේ අම්මලා තාත්තලා දිහා බැලුවා..මේ වෙලාවේ ඔතන කොච්චරක්ම බිස්නස් ඩීලිස් වෙනවද?? කොටින්ම කිව්වොත් ඒ ජීව්ත වලට දෙන්න පුලුවන් නිර්වචනේ තමා "සන්කීර්න ජීව්ත" කියන එක....

"වස්තු-තමුසේ බිව්වද?? නැගිටපන් බේබද්දා!!"

"සුදූ! ඔයා බීලාද? ඇයි බබා ඔයා මට නැතුව බීව්වේ! මටත් ටිකක් දෙන්නකෝ!?"

එක සැරේම එතනට කඩාගෙන වැටුනූ රවනාශ්ත්‍ර මාව ඇදගෙන කාර් එකට ගියේ සෝරායි ඩ්රැකෝ අයියායි එතන බොන්න ගන්නකොට....මට වෙනදාට එහෙම වෙරි වෙන්නේ නෑ ඒ වුනාට මේකී එක එක ඇල්කොහොල් මික්ස් කරලා තියෙන නිසා නිකන් මට දැන් රවනාශ්ත්‍රලා පහක් පහක් ඉන්නවා වගේ පේනවා...අපි යනකොට අනවුන්ස්මන්ට් එකකුත් දුන්නා...

In an unprecedented feat of skill and determination, Oliver Bearman, the youngest Formula One driver in history, has soared to the top of the leaderboard in his debut race, rewriting the record books and etching his name in the annals of motorsport history!

මම හතර අතේ වැනි වැනී එයා එක්ක කාර් එකට ආවම එයා කොහෙද මන්දා හෙන දුරකට කාර් එකේම ආවා..හොදම වැඩේ කියන්නේ මූ ආවේ උගේ කාර් එකේ නෙමී මගේ කාර් එකේ...උගේ ප්‍රසිඩන්ට් තාත්තගේ කාර්ඩ් එකාත් එල්ලගෙන ඌ කෙලලා ඇරියා අයේ හැප්පූනොත් කුඩේ කුඩු වෙන්න...ඔලිවර් බෙයාර්මන්ව කෙසේ වෙනත්ත මූව යවන්න ඕනා රේස් කරන්න... මගේ කලවයටත් අත තියාගෙන එයා නැවතුනේ ලේක් එකක් ගාවින්..හයියේන් ගියාත් උගේ අත මගේ කලවයකින් එහාට යන්නේ නෑ..වනචරයා...අර ඩැනියෙලා කියනවා වගේ මුගේ ඇට දෙක පස්ස වටේ ඔතන්න ඕනා!...ඊටපස්සේ මාත් එයාත් එතනට ගියාම එයා මාත් එක්ක ගිහින් ගහක් ලගින් ඉදගත්තා......හවස් වරැව නිසා තද තැබිලී පාට ඉර එලිය එයාගේ මූනට වැටිලා එයාව දිලිසෙනවා...මම නම් ගහට හේත්තූ වෙලා එයාගේ අතින් අල්ලගෙන ඒ අත පිරිමදින ගමන් එයා දිහා බලාගෙන ඉන්නකොට එයා කලේ digitalකැමරා එකක් එයාගේ සාක්කුවෙන් අරගෙන මගේ ෆොටෝස් ගත්තා...මගේ ෆොටෝස් ගන්නකොට එයාගේ ඇස් වල පියුපිල්ස් ලොකුම ලොකු වුනා..වගේම එයාගේ අප්සයිඩ් ඩවුන් ස්මයිල් එක එලියට ආවා.....

මගේ ඇස් එයාගේ තොල් වලට ගියා....මට ඕනා වුනේ අද උදේ ඉදන් වෙච්ච දේවල් වලින් බ්‍රේක් එකක් ගන්න වෙනකොට මම මගේ අත් දෙකම එයාගේ කම්මුල් දෙක දෙපැත්තෙන් දාලා මගේ බෙල්ල දකුනු පැත්තට ඇල කරලා එයාගේ තොල් උඩින් මගේ තොල් තියෙනකොට මට කැමරා ෆ්ලෑශර් එක වැදෙන සද්දේ ඇහුනා....එයා ෆොටෝ එකක් ගහන්නැතී ඉතින්...

එත් ටිකකින් මම අපේ හාදුව රලූ කලා...ආදරෙන් පටන් ගත්ත හාදුව ටිකෙක්න් ටික ඇග්‍රසිව් වෙන්න ගත්තේ..උදේ උන්ගේ සීයා තාත්තට කියපූ දේවල් මතක් වෙලා..මම දන්නවා එයා මේවා වලට පලී නෑ..ඒත්- මගේ ඇස් වලින් කදුලූ ගලාගෙන ගියා..හුලගට මගේ තද රතු බ්ලේසර් එක ගහගෙන යනකොට මම ඒ හුත්ත ගලවලා විසික් කරලා දාලා එයාව ඇගට තද කරගෙන මම කිස් කලා..කිස් කිව්වට ඒක තනිකරම හපා කෑමක්...නෑ..මම එයාව රිද්දනවා!!නදිශ් ඕක නවත්තපන්! උබ එයාගේ අර ලස්සනට දිලිසෙන ඇස් වලට කදුලූ දීලා ඒ ඇස් කැත කරන්නයී යන්නේ!! නවත්තපාන් නදීශ්!!!!

මගේ මොලේ කෑ ගහනකොට මම එයාව එහාට තල්ලූ කරලා දාලා නැගිටලා යන්න හදනකොට එයා කලේ මාව නවත්තලා එයාගේ පපුවට මාව තුරැල් කරගෙන මගේ උරහිස්සේන් හරි හිමීට අල්ලගත්ත එක...

"breathe my love..."

"take a breath"

"I got your back"

එහෙම කියන ගමන් එයා මගේ උරහිස්සට හිමීට තට්ටූ දානකොට මම මගේ දුක ඔක්කොම එකතූ කරගෙන ලොකූ හුස්මක් අරගත්තා...

"breathe out now my love"

එයා breathe out කියනකොට මම අර ගත්ත ලොකූ හුස්ම එලියට දැම්මාත් එක්කම මට කොහෙන්වත් නැති ලොකුම ලොකු නිදහසක් දැනුනා...මම එහෙන්මම එයාගේ උරහිස්සට කඩාගෙන වැටුනම එයා කලේ මගේ නලලට ලොකුම ලොකූ හාදුවක් තිබ්බ එක........

"යාධවර් සීයා අපේ තාත්තට කියපූ දේවල් මට තේරෙනවා රවනාශ්ත්‍ර...මේ දේවlඇහෙනකොට එයා මට පොඩි කාලේ සලකපූ විදිය ගැන මට පුදුම නෑ...එයාට මැරෙන්න හිතෙන්නැතී..!"

"අයේ එහෙම දෙයක් වෙන එකක් නෑ කියලා මම පොරොන්දූවෙනවා..I'll handle this"

"ම්ම්ම්.."

මම ආපහූ එයාගේ තොල් අල්ලගන්නකොට එයා මාව එයාගේ උකුලට අරගත්තා..මම එයාගේ ඉන වටේ මගේ කකුල් දෙක දාගෙන එයාව කිස් කලා..මේක කලින් පාර වගේ කලබල හාදුවක් නෙමී..මේක හෙන හෙමීට යන හරිම සොෆ්ට් හාදුවක්...එයාගේ මහපට ඇගිල්ල මගේ තොල් වල රැදුනා වගේම එයාගේ අනිත් අත මගේ ඉනේ පැටලිලා තිබ්බා...මම එයාගේ පපුව හයියේන් මිරිකගෙන හිටියා...ටිකකින් මම හිනා වුනා..කිස් එක අතරමැද්දේම...මට මගේ වටේ වෙන දේවල් කිසිම දෙයක් පේන්නේ නැති වෙලා ගියා...කොටින්ම මම බීලද ඉන්නේ කියලත් මට අමතක වෙලා ගියා...මට වචනත් නෑ මේ කිස් එක විස්තර කරන්න ඒ තරම් ලස්සනයී මේ කිස් එක..

"මම ආදරෙයී.."

"කොච්චරක්ද??"

"ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී!! මම ආදරෙයී ජීවත් වෙලා ඉන්න තරම්"

ආයේත් එයා වෙනස්ම විදියකට මට ආදරෙයි කිව්වා..කලින් love you to the moon and back කියලා..දැන් ජීවත් වෙලා ඉන්න තරම් ආදරෙයි ලූ..

"සාමන්‍යෙන් කියන්නේ 'මැරෙන්න තරම් ආදරෙයි' කියලා නේද?"

"ඒ සාමාන්‍යෙන් නේ...මේක ටිකක් වෙනස්"

මගේ තොල් වල තිබ්බ කෙල ටික පිහිදාන ගමන් එයා කියලා මම එයාගේ උකුලේ ඉන්න ගමන් මගේ ෆෝටොස් ගහනවා එයා...

"එකේ තේරැම කියන්නකෝ..ඔන්න ඔය කැමරාව දෙනවා....අපි දෙන්නම ගහමූ මේකෙන් පින්තූර "

මම එයාගේන් කැමරාව අරගෙන අපි දෙන්නගෙම පින්තූර ගත්තා...එක එක කෝලන් දමාගෙන..මගේ කම්මූලත් කිස් කරන ඒවා ඒ කැමාරාවෙන් ෆ්ලෑශර් එක ඔන් කරගෙන ගැහුවා...

"කෙනෙක් වෙනුවෙන් මැරෙන එක ලේසී නේ?? ඒත් ජීවත් වෙන එක....ඒක අමාරැයි....මට මොකක් හරි ප්‍රශ්නයක් ආවම ඒකෙන් පැනලා යන්න මැරෙන්න ලේසී...ඒත් ජීවත් වෙන්න අමාරැයී..මම උබ වෙනුවෙන් ජීවත් වෙනවා..නේචර් එකෙන් මාව මරන දවස වෙනකල් මම උබට ආදරෙයී..ඒ ආදරේ වෙනුවෙන් මම මගෙ පුලුවන් උපරිමය කරලා ජීවත් වෙනවා...උබ එක්ක ප්‍රශ්න වලට මුහුන දෙන්න, ආදරෙන් බලාගන්න,ඔයාව ආරක්ශා කරන්න, ඔයා එක්ක ඔයාගේ දුක බෙදාගන්න, සතුට බෙදාගන්න,ඔයා ගේ හින වලට යන පාර කපන්න..මේ හැමදේම කරන්න මම උබ වෙනුවෙන් ජීවත් වෙනවා...ඔයා එක්ක එකතු වෙලා ලමෙක් හදන්න, වයසට යන්න,රන්ඩූ කරන්න, බදාගන්න,හාදූ දෙන්න...මම ජීවත් වෙනවා...මම උබට ජීවත් වෙලා ඉන්න තරම් ආදරේයී මගේ වස්තුවේ!!"

මම එයාගේ කම්මුල දෙපැත්තට අත තියගෙන එයා කියන දේවල් අහගෙන හිටියා......එයා කියවනකොට අහගෙන ඉන්න තරම් ලෝබායී...අන්තිමේට එයා කියවලා ඉවර වුනාම මම එයාගේ මුලූ මූන පුරාවටම හාදූ තිබ්බා...මගේ ආදරනීය නරියා..!

එයා මගේ හිත මාරම විදියට සතුටූ කරනවා...අපි දෙන්නා එක එක වල් පල් කියෙව්වා.....යාලුවෝ ගැනයී,දේශපාලනේ ගැනයී, බිස්නස් ගැනයී, ලොගික් ගැනයී...කියෙව්වා කියෙව්වා එපා වෙන්නම කියෙව්වාඅ..කොහෙන් මෙච්චර ටොපික් අපිට ෆ්ලෝ වෙනවාදා මන්දා.....බීපූ ඒවාත් බැහැලා ගියා...ඊටපස්සේ අපි මෙහෙන්මම citrus එකේ බ්ලූ ඔර්බිට් බුෆේ එකට ගිහින් කෑවා ඩිනර් එක...

අද කොච්චර නරක දවසක් වුනාත් අපි ඒකට ලස්සනට මුහුන දුන්නා....එයා මගේ හදවත ලස්සනට පාට කරනවා.Bad days happen to everyone, but don't let them define your journey; keep moving forward because there's always more to explore.!!







to be continued 





6000+ words 😮‍💨

වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ🥺🩷මගේ මහන්සීයට තියෙන එකම වටිනාකම ඒකනේ...🥺🩷



සමාවෙන්න ලමයී අප්ඩේට් කරන්න බැරී වුනාට...මේ සතියම මහ එපාම කරපූ සතියාක්...මම මගේ බොයිෆ්‍රෙන්ඩ් එක්ක බ්‍රේකප් වුනා...ඒක නිකන් සති තුනක විතර රිලේශන්ශීප් එකක් ඒත් එයා මට හරියන්නේ නෑ කියලා මට තේරැනා...පොර මෙහේ කෙනෙක් උත් නෙමී..ඉතාලීයේ කෙනෙක්...එයා ගොඩාක් කම්පෙපිටිව් ලමයී..හැමතිස්සේම හදන්නේ මාව පල්ලේහාට දාලා..මාව විතරක් නෙමී අනිත් අයව පවා...ඊටපස්සේ මොකක් හරී වෙච්ච ගමන් "බේබී,මයි ලව්" ගගා කතා කරන්වා....ඒක තනිකරම මැනිපියුලේශන් එකක් නේ...මම මගේ කවුන්සිලර් එක්කාත් මේක ගැන කතා කලා..මොකද he was trying to victimize himself..මම එහෙම කියන්නේ ඌ කියනවා "මට වෙනස් වෙන්න බෑ..වෙනස් වෙනවා නම් ඒකට ගොඩාක් සල්ලී යනවා තෙරපී වලට!I was born to compete" බ්ලා බ්ලා...මම බ්‍රේක් අප් වෙමූ කිව්වම ඌ එක සැරේම මට කෑ ගැහුවා..මම බය වුනේ නෑ ඒ වුනාට මගේ හාර්ට් රේට් එක හෙනට වැඩී වුනා..ඒ විතරක් නෙමී ඌ මගේ පිටිපස්සේ තියෙන බිත්තියටත් හයියේන් ගැහුවා...




(A god barks before he bites)🙂

මම හිතනවා මම හරී තීරනයාක් ගත්තේ කියලා...


මට තේරෙන්නේ නෑ අනේ🥺💔ඔයාලා හිතනවද මම හරී තීරනයාක් ගත්තා කියලා?




අපේ අම්මා එක්කාත් බෑ අනේ....ඊයේ ඉස්කෝලේන් එලියට එනකොටත් නමයයී වෙලාව😒පොඩී උන්ගේ ප්‍රෝම් එක මදිවට ලොකූ උන්ගේ ග්‍රැජූවේශන් එක..ඉතින් එකේ නම් ගම් ලිස්ට් හද හද හිටියේ...එයා ඇවිත් යැයි යැයී ගානකොට දුක හිතෙනවා...හොරේන් අඩන්නාත් බෑ නේ 😒💔




මේ මට ටික් ටොක් එකේ මේ කතාවට විඩියෝ හදන නන්ගී බබේක් නදීශ් වයී,රවනාශ්ත්‍රවයී මවාගෙන ඉන්න විදියේ පින්තූර වගයක් එව්වා....එයාලා මේ වගේ කියලා හිතාගන්නකෝ~

(නිල් ඇස් නරියා)


(පොඩී බොසා)


ඒක නෙමී~ඔයාලා GL කියවනවද? පොඩී අයිඩීයා එකක් තියෙනවා ටිකක් ඇත්ත සිද්දීයාක් එක්ක ගෙතිච්ච කතාවක් ලියන්න🩷✨GL කියවනාවා නම් කියන්න හොදේ~

Continue Reading

You'll Also Like

1.2M 42.2K 91
James Bucky Barnes, the former soldier, doesn't think he's got any gentleness left in him. But Grace Juniper Cunningham, the former child prodigy, st...
67.2K 1.8K 45
✔️ Completed ✔️ Vampires sparkle in the sunlight. Humans turn into wolves without the full moon. Sirens live on the land. Perhaps every mythical bein...
151K 5.7K 79
***Please read my message on November 12, 2019 (if you can) for enlightenment purposes*** "Who are you?" A certain Luna asked. "Tell me, why do I fe...
39.7K 3.9K 76
අවුරුදු ගානකින් මූණට මුණගැහිලා නැති ඒත් අපේ පන්තියේ නාමලේඛනයේ නම තියෙන ඒ වුණත් නැටුම් කාමරේට වෙලා ඉන්න බණ්ඩාරනායක එහෙම නැත්තන් වින්ඩි එහෙම නැත්තන් නේ...