වස්තුවේ(18+)

By kekeperera

29.5K 1.9K 2.1K

ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍 More

00
00
Introduction
Chapter 1
chapter 2
Chapter 3
Chapter 3 (pt.2)
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
chapter 19
chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
spoiler 2
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
අවුරැදූ ස්පෙශල්
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48

Chapter 38

308 19 61
By kekeperera

ඔයාලාගේ ලස්සන අදහසක් එක්ක වෝට් එකක් දාගෙන යන්න කියලා මම ආදරේන් ඉල්ල්නවා🩷✨🥺




ඇලෙක්සීයා ඩැනියෙල්ගේ අතේ එල්ලීගෙන ආවා..අම්මටසිරි ඒකිගේ ලස්සන යකෝ....රෝස පාට ඇගට ෆිට් වෙන සීව්ලස් ෆිට් ගව්මක් ඇදගෙන කොන්ඩේ කඩලා දාලා ඒ කොන්ඩේ ලාවට වගේ කර්ල් කරලා ශයිනී මේකප් එකක් දාගෙන හිටියේ ඒකී.....ඒකී අපි මෙහෙම ඩෙකරේට් කරලා තියෙනවාද කොහෙද දැකලා හෙනටම එමෝශනල් වුනා...ඒකී උඩ පැන පැන ඇඩුවා ඉතින් සතුටූ වැඩි වෙලා...ඒකීගේ කැමතිම පාටවල් වලින් නේ අපි හැම දෙයක්ම ඩෙකරේට් උත් කලේ...ඒකී ඩැනියෙල්ගේ අතේ එල්ලීගෙන හෙන සතුටින් හිටියා..

"happy birthday to you

happy birthday to you

happy birthday dear Alexia

happy birthday to you"

ඒකී කදුලූ පුරෝගෙන ඇස් දෙක වහලා විශ් එකක් කරලා ඉටිපන්දම් ටික නිමලා දාලා කෑල්ලක් ඩැනියෙල්ට කවනකොට ඌ එකෙන් අලි පතරන්ග ජාතකේ කෑල්ලක් කාලා කෙල්ලටත් කවලා ඒකිව බදාගත්තා..

ඔහොම ඒකී හැමෝටම කේක් කවාගෙන ගියා..තෑගී දෙන්න වෙන්නේ කොලබ ගියාම තමා ඉතින්..කොහොමහරි ඒකී මගේ ලගටත් ඇවිත් කේක් කැව්වා..

"හැපි බර්ත්ඩේ ඇලෙක්සියා!!Wishing you all the happiness in life and the best of everything!"

අපි විශ් කරලා කේක් කලා, නටලා,ගයලා,බදාගෙන,ඉබගෙන,රන්ඩූ කරගෙන ඉවර වෙනකොට පාන්දර දෙකත් පහූ වෙලා තිබ්බේ..ඔක්කොම ටික හෙට අස් කරනවා කියලා අපි ඔක්කොමල්ලා ආපහූ ගෙවල් වලට විසිරැනා....අර යකාට වැඩිය බොන්න බෑ නේ ඉතින් ඒ හින්දා ඌ වයින් වීදුරැ පහක් විතරක් බීව්වා..මමයි zeeva වයී පැත්තකට වෙලා වාඩී වේගන හොදට වොඩ්කා බෝතලයටම දීලා ඇරියා..මම නම් වොඩ්කා එක්ක කෝක් මික්ස් කරගත්තා ඒත් zeeva වා නම් වතුර වඩ ගුඩු ගුඩූ ගාලා ඒක බීලා දැම්මා...කලින් ටෙකීලා වීදුරැ පහක් විතරකුත් ගැහුවානේ..මොනා වුනත් මට වෙරි වෙලා තිබ්බේ නෑ...zeeva වටත් වෙරි වෙලා තිබ්බේ නෑ...මට කොහොමත් හයි ඇල්කොහොල් කන්සන්ට්‍රේශන් එකක් තියෙනවා නේ ඒ හින්දා අවුලක් නෑ...සෝරායි ඩ්රැකෝ අයියයිත් උන්ගේ සීමාවේ ඉදගෙන බීව්වා ඒත් ඕවර් ගියේ නෑ....කොහොමහරි අපි ගෙවල් වලට ගිහින් ඇග පත හෝදගත්තා...මේ ගෙවල් නම් පට්ට ක්ලීන් එකට තියෙනවා හෙට ගිහින් දිනෙල් අයියාගේ ගෙදර අස් කරලා දාන්න ඕනා...දවල් වෙලා කොලබ යන්නත් තියෙනවා නේ...

මම ගිහින් නාගෙන ඇවිත් එයාගේ පස්සට පාරක් ගහලා නාගෙන එන්න කියලා බාත්රෑම් එකට යවලා ඇද අස් කරලා සාලෙට ගියා කර්ටන් ටික වහලා එන්න...මුලූ පලාතම කට්ට කරැවලයි..ඇලෙක්සීයාගේ ගෙදර විතරක් ලාවට ලයිට්ස් ඔන් කරලා තියෙනවා එච්චරයි..අද උන් දෙන්නා හොට් මෝමන්ට් එකක යෙදෙන්නනේ යන්නේ ඉතින්...ඒත් එක සැරේම ඩැනියෙලා ඒ ගෙදරින් එලියට ආවා ශර්ට් එකත් හද හද......මෙච්චර ඉක්මනට ඒක කරලා ඉවරද??වෙන්න බෑහ්...ඊටපස්සේ ඌ සාක්කුවෙන් සිගරට් එකක් අරගෙන කටේ ගහගෙන ෆෝන් එකෙන් මොකෙක්ටද කෝල් එකක් ගත්තා....ටිකකින් එතනට අනාස් ආවම උන් දෙන්නම අර මුහුද ගාවට ගිහින් ඉදගත්තේ ඩැනියෙල් අනාස්ටත් සිගරට් එකක් දෙනකොට......

"බුහ්"

"හෑඈඈඈ!!!මිනිහෝඕඕ!!! හොල්මක් වගේ මොකද අප්පාහ් මේ කරන්නේ!??"

"මොකද ජනේලේ අස්සේ එල්ලීගෙන කරන්නේ?"

එයා එයාගේ කොන්ඩේ පිහදන ගමන් මගෙන් අහනකොට මම ටිකක් ඉස්සීලා එයාගේ තොල් වලට පෙක් එකක් තිබ්බා..

"ඒ දෙන්නා බදාගෙනත් එක්කයි නේද??"

"ඈ.!"

අඩෝ ඔව් මයි ඒ සැරේ ඩැනියෙල් අනාස් ගේ උරහිස්සට එයාගේ ඔලුව තියාගෙන ඉන්නවා ඩැනියෙල් ගේ උරහිස් උත් ලාවට හෙලවෙනවා...ඌ අඩනවත්ද?? ඌ අඩනවද කොහෙද ඒ සැරේ නම් අනාස් උත් උගේ පිට දිගේ අත යව යව ඌව සනසවන්න හදනවා...

"අපිට වැඩක් නෑ නේ අනුන්ගේ දේවල්"

"ඒක තමා.."

"ඒත් වස්තුව දැන් නම් මාව නිකන් කරකවලා අතහැරියා වගේ අප්පා..එතකොට ඩැනියෙල් මොකාටද හරියට කැමති?"

" අනාස් ගේ ආගමේන් තහනම් නේ ගේ වෙන්න ඒ හින්දා මොකක්හරි කේස් එකක්ද දන්නේ නෑ..ඒහ්ම නැත්තන් උට වෙන ප්‍රශ්නයක් ද දන්නේ නෑ...ඒකේ දුක අනාස් ට කියනවා ඇති"

"වෙන්නැති.....අපි යන් නිදා ගන්න..පට්ට නිදී මතයි මට..අපිට අනිත් අයගේ ඒවා වැඩක් නෑ නේ"

මේ ඩැනියෙලාගේ කේස් එක හොයාගන්නකල් මට දැන් ඉවසිල්ලක් නෑ ඉතින්...මම ගිහින් ඇදේ ඇලවෙනකොට රවනාශ්ත්‍රත් ඇවිත් මගේ ඇග උඩට පතබෑවිලා මුලු අත පය ඔක්කොගෙම බර මට දීලා මාව බදාගෙන මගේ නලලේ කුරැස ලකුනක් එයාගේ මහපට ඇගිල්ලෙන් ඇදලා මගේ නලලට කිස් එකක් දීලා ආපහූ සැරයක් මාව තදින් බදාගත්තම මගේ ඇස් පිය වෙලා ගියා..

















Dear god

I bring him and all the students before who will be taking exams.. I ask your holy spirit to guide him and give him the understanding and knowledge that comes only from you. grant him favor and bring the information that he has studied to mind that is needed for every exam he takes. shower him from your spirit dear lord..bless him..in Jesus's name.. I pray... amen.

මම අද උදේන්ම පල්ලියට ගිහින් ප්‍රේ කලා....මම මේක මේ දැන් මාසයක් තිස්සේ විතර ඉදගෙන කරනවා..මේ දවස් වල එයාලාගේ ෆයිනල් එග්සෑම් නේ ඒ හින්දා මම නිතර නිතර පල්ලීයට ආවා..මම එහෙම හැම තිස්සේම පල්ලී යන කෙනෙක් නෙමී ඒත් ටික ටික මම ආගම පැත්තටත් බර වෙනවා වගේ මට දැනෙනවා..එයාලගේ ප්‍රෙඩික්ටඩ්ස් ග්‍රේඩ්ස් ඇවිල්ලා ඔක්කොමල්ලා වගේ යුනිවර්සිටී වලට ඇප්ලයී කලා....රවනාශ්ත්‍රට කෝපන්හේගන් බිස්නස් ස්කූල් එකට යන්න පුලුවන් වුනා..මට ඇත්තටම ගොඩාක් සතුටුයි එයාට ඩෙන්මාර්ක් වලින්ම යුනිවර්සිටී එකක් හම්බවෙච්ච එක ගැන මොකද එයාට එයාගේ අම්මා,තාත්තා මම නැතුව නින්ද යන්නේ නැති නිසා එයා වෙන රටකට යනවා නම් එතන පොඩ්ඩක් කම්ප්ලිකේටට් වෙන්න තිබ්බා...ඒත් දැන් එයාගේ අම්මා එක්කම එයාටත් ඉන්න පුලුවන්..ඒ හින්දා මටත් සහනයක්....දිනෙල් අයියා නම් මෙහේ ලන්කාවේ පේරාදෙනිය කැම්පස් එකට යන්න ඕනා ගගා හිටියත් එයාගේ බිස්නස් වැඩේ හින්දා එයා කොලබ කැම්පස් එක තෝරගත්තා, එලියස් අයියට නම් ඉන්ග්ලන්ඩ් වල ඔක්ස්ෆර්ඩ් යුනිවර්සිටී එක සෙට් වුනා....zeeva වට නම් පට්ට සතුටුයී අයියට ඒක හම්බවෙච්ච එක ගැන මොකද අයියාගේ ටාර්ගර්ට් එක වෙලා තිබිලා තියෙන්නේත් ඒක නේ....උට නම් එවෙලේ ඇඩුනත් එක්කයි.... ඩැනියෙලාට නම් nyu business school එක හම්බවෙලා තිබ්බා.....ඒවගේම තමා ඩ්රැකෝ අයියාත් swiss business school එකට තේරිලා තිබ්බා..


එයාලගේ යුනිවර්සිටීස් ගැන අහලා ඇත්තටම අපි ගොඩාක් සතුටින් හිටියත් එක්තරා ආකාරයක දුකකුත් අපි අතර තිබ්බේ එයාලා දාලා යන්න හිතෙන නිසායි...ඩැනියෙල් නම් මොනා වුනත් පට්ටම සතුටින් හිටියේ ඌට පොඩි බ්‍රේක් එකක් ඕනා කියලා ඌ යුනිවර්සිටී යන්න මාස දෙකකට කලින් ස්විස් යනවා කිව්වා....ඒක හොදයි ඌ පොඩි බ්‍රේක් එකක් ගන්න එක..එහෙම බ්‍රේක් එකක් ගන්න ඕනා කියලා හිතුනම ඇත්තටම එහෙම ගන්න එක ඇගට ගොඩාක් ගුනයි නැත්තන් ඒක අපේ මානසික නිදහසට ගොඩාක් අපහසුයී.....ඩ්රැකෝ අයියා ගියාම ආපහූ සෝරා කොලබ එනවා ඒකිව මම දැකලත් නෑ මාස ගානකින් විතර...ඒ කොහොම වුනාත් අපි තීරනේ කලා කෙල්ලව ආපහූ ඒකීගේ ගෙදර තියන්නේ නෑ කියලා..ඒ නිසා ඒකිව ස්කෝලේ බෝඩිමේ තියන්න අපි තීරනේ කලා...අපේ ඉස්කෝලේ බෝඩීම් වල තනි තනී කාමර තියෙන්නේ..වෙලාවට කන්න බොන්න එහෙම කාල සටහන් නෑ..හරිම ෆ්‍රී එකේ තමා තියෙනේ ඒ හින්දා අවුලක් නැතුව ඒකිව නවත්තල තියන්න පුලුවන්..

මම කාර් එකේ නැගගෙන ඉස්කෝලෙට ගියා..මම මේ දවස් ටිකේම මෙහෙම ඉස්කෝලෙට ගාටනවා මොකද එයාගේ තාත්තා වගේම අම්මාත් මේ ටිකේ උගේ ගෙදර ඇවිත් හින්දා........මට හොදටම ශුවර් එයා අනිවාර්‍යෙන් ib එකේ පොයින්ට්ස් හතලිස් පහට වැඩිය ගනී කියලා..මොකද එයාගේ ප්‍රෙඩික්ටඩ් ග්‍රේඩ් උත් හතලිස් හතරයි එයා කොහොමහරී ගේමක් ගහලා අනිවාර්‍යෙන් හතලිස් පහක් ගනී මට හොදටම ශුවර් ඒක ගැන...

(Scoring a perfect 45 out of 45 in the IB Diploma Programme is an impressive achievement that requires dedication, hard work, and ability. In the May 2022 session, only 772 students out of 173,000 candidates worldwide achieved a perfect score, according to the IB website. This equates to a rate of just 0.87%.)

එයා බාහිර වැඩත් කරගෙන ඔහොම ලකුනූ ගන්නවා කියන්නේ පිස්සූවක් තමා....එයා කොහොමත් දෙයක් කරනකොට ඒකට තමන්ගේ උපරිමයම දෙනවා...එයා මට ආදරේ කරන විදියෙන් උත් ඒක පේනවා..මොකද එයා ආදරේ දෙන්න ගත්තමත් එයා උපරිමෙන්ම මට ආදරේ දෙනවා....

මම කාර් එක පොඩ්ඩක් රේස් කරන්නත් හදාලා ආපහූ නිකන් හිටියා බොරැවට ඉල්ලන් කන්න බැරි හින්දා..මේ ලන්කාවේ වාහන එලවන එක තමා මට පේන්න බැරි..මොන හුත්තක්ද මන්දා කොයි වෙලෙත් හෝන් ගහනවා ගහනවා ඉවරයක් නෑ..යකෝ මුන් "හායි"කියන්නත් හෝන් එක ගහනවා , "බායි" කියන්නත් හෝන් එක ගහනවා...කන පලන්න හිතෙන්නේ මේ වෙලාවට තමා ඉතින්!

ඩ්‍රයිව් කරන ගමන් මට මතක් වුනේ එයාගේ මූන...මූ මහ රෑට පාඩම් කරනකොට සවුත් කොරියාවෙන් ගෙන්නගෙන තියෙන ඕවර්නයිට් ෆේස් මාස්ක් එකක් දාගෙන, අයි පැචස් දාගෙන තමා පාඩම් කරන්නේ..මොන දේ වුනත් එයා එයාගේ ස්කින් කෙයාර් එක කරගෙන හිටියා..පිස්සෙක් මහ..මෙලහකත් එයා බාස්කට්බෝල් කෝර්ට් එකට ඇවිත් ඇති...අද තමා අන්තිම දවස අපි මෙහෙම ස්කෝලේ බාස්කට් බෝල් කෝර්ට් එකේ හම්බවෙන....ආපහූ අපී කාටත් හොරෙන් මෙතන මුන ගැහෙන එකක් නැති වෙවී.. හැම දාම වගේ මම මෙතනට කෝපී කොප්පයක් අරන් නො එයේවී...ඒ එන ගමන් zeeva වටයි එලියස් අයියාටයි විහුලූ නොකරයි "අහ් දෙන්නා මල් කඩනවද??" ගාලා.. එතකොට zeeva තව අවුරැද්දක් තනියම ගේට් එක ලග ඩියූටී කරයී.., කැන්ටින් එකේදී අනාස් වයී ඩැනියෙල්වයි හම්බ නොවේවී.., ඩැනියෙලාගේ ගොන් ජෝක් අයේ මේ ඉස්කෝලේ තියෙන එකක් නැතී වෙවී..දිනෙල් අයියා ඩැනියෙල්ට බනින ඒවා ඇහෙන්නේ නැති වේවී....ඒ මතක මතක් වෙනකොට මගේ පපුවේ මහ අමුතු විදියට හිරියක් ගලාගෙන ගියා...එයා දාපූ මුද්ද තාම මගේ අතේ තියෙනවා මම ඒක දිහා ටික වෙලා වක් බලාගෙන ඉදලා ග්‍රීන් ලයිට් එක වැටිච්ච ගමන් ආපහූ ඩ්‍රයිව් කලා..

ඒත් කොහොමවුනත් අපේ "අවෝර්ඩ් සෙරමනිය" එක නම් තියෙනවා...ඒකියන්නේ මෙයලගේ විබාගේ ඉවර වෙච්ච ගමන්ම ඒවා වලට ප්‍රැක්ටිස් කරන්න ගන්නවා අපි..මේ වෙනකොටත් මම ඒ දේවල් ප්ලෑන් කරලා තියෙනේ..තව පොඩ්ඩක් ෆයිනලයිස් කරගන්න තියෙනවා එච්චරයී, ඒතන් උත් ෆුල් සපෝර්ට් එක දුන්නා මට මේ දේවල් ප්‍රැක්ටිස් කරන්න...මම හෙඩ් ප්‍රිෆෙක්ට් විදියට ඔෆීශිඅලී පත් කෙරෙන්නේත් "Award සෙරමනිය" එකේදී..ඒකෙදී රවනාශ්ත්‍ර තමා මට එයාගේ වැඩ කටයුතූ ඔක්කොම බාර දීලා මට බැජ් එක ගහන්නේත්...හොදම වැඩේ කියන්නේ රවනාශ්ත්‍රගේ තාත්තට දැන් මට තවදුරටත් ඇමතී තාත්තා කියලා කියන්න බැරි එක....උගේ තාත්තා තමා දැන් මහ පුටුවේ ඉදගෙන ඉන්නේත්...ජනාදීපතී මාමන්ඩීයා මගේ ඉතින්..ලොකූ කමකට කියනවා නෙමී ඒත් ඉතින් ගැම්මක් තමා ජනාදීපතිගේ පුතා එක්ක යාලූ වෙලා ඉන්නවා කිව්වම..

මම කාර් එක පාර්ක් කරලා ලොක් කරන්නේත් නැතුවා අඩිය ඉක්මන් කරලා බාස්කට් බෝල් කෝර්ට් එකට ගියා..මම යනකොට එයා ඉන්නවා අපේ තාත්තාලාගේ ෆෝටෝ බල බල..මම ලගට යනකල් ම එයාට සිහියක් නෑ ඉතින්..මේ ලෝකේ සිහියෙන් නෙමී මේ මිනිහා ඉන්නේ...ඊටපස්සේ මම ඇවිල්ලා දැකලා මාව තද කරලා බදාගෙන හිටියා..මමත් හග් එක බ්‍රේක් නොකරම එයා එක්ක දෙපැත්තට පැද්දී පැද්දී හිටියා..

"Best of lucks for your exam , my love...මේකත් හොදට ලියලා එන්න.."

"තැන්ක් යූ!...අද වයලීන් ප්‍රැක්ටිසස් නේද??"

"යර්ස්!!...ඔයා ගෙදර ගිහින් අම්මා එක්ක නිදා ගන්න හොදද..අද ප්‍රැක්ටිසස් එක පැය හතක් තියෙනවා"

"පිස්සූ ද අප්පාහ් ඔයාලගේ සර් ට??"

"ඔව් නේ..ඒ වුනාට පැයෙන් පැයට විනාඩී පහලවක බ්‍රේක් එකක් ගානේ තියෙනවා ඊටපස්සේ පැයක විතර ඉන්ටර්වල් එකකුත් තියෙනවා ඒ හින්දා ශේප්.."

"ම්ම්ම්..එහෙනම් පරිස්සමෙන් යන්න හොදේ.."

"ඔයාත් හොදට විබාගේ කරලා පරිස්සමට ගෙදර යන්න....බායී..කෝ පොඩ්ඩක් නැවෙන්නකෝ"

මම එයාට නැවෙන්න කියලා මගේ ටෝස් වලින් ඉස්සීලා එයාගේ කම්මූල් දෙපැත්තට අත තියෙලා එයාගේ නලලට හාදුවක් තිබ්බා..ඊටපස්සේ එයාගේ කම්මුල් වලට වගේම තොල් වලටත් පොඩි පොඩි හාදූ තිබ්බා..එයා මගේ දිහා බලාගෙන හිටියේ "තමන්ට තියෙන වටිනම දේ" දිහා බලාගෙන ඉන්නවා වගේමයී...එයාගේ ඇස් වල ආදරේ දෝරේ ගලනවා..හැමදාම වගේ එයාගේ ඇස් වල පියුපිල්ස් ලොකු වෙන දිහා මම හරි ඕන කමින් බලාගෙන ඉදලා එයා මට මගේ නලලට හාදුවක් දුන්නට පස්සේ අපි දෙන්නම එතනින් එලියට ගියා..

එයා අන්තිමේට එයාගේ අත් දෙකෙන් හාර්ට් එකකුත් හරිම අමුතූ විදියකට හදලා..තුන් සැරයක් විතර බායි කියලා නොපෙනිලා ගියා

පිස්සේක්

එයාලා යන හෝල් එකට කාටවත් ඇතුලූ වෙන්න බෑ..එයාලයී එයාලාගේ examiners ලටායී විතරයී.. 

එයා ගාවින් එන පර්ෆියුම් සුවද එක්ක මගේ පර්ෆියුම් එක්ක මික්ස් වෙලා හරි අමුතූ විදියේ සුවදක් මගේ ලගින් ආවා..ඒක හරි ලෙන්ගතූ සුවදක්..නිකන් එයා මගේ ලගින්ම ඉන්නවා වගේ තමා ඒ සුවද..ඒ සුවද හරිම සුවද හිතෙන සුවදක් ඒකේ කිසිම ගදක් තිබ්බේ නෑ..හරිම පිවිතුරැයි...

මම යන ගමන් දවල්ට කන්න කෑම එකක් පැක් කරගන්න හිල්ටන් එකට ගියා..මම බුෆේ එකට ගිහින් එතන ඉන්න අක්කා කෙනෙක්ද නන්ගී කෙනෙක්ද දීපූ කලූ පාට ප්ලාස්ටික් පෙට්ටියකට මට අවශය ප්‍රමානයේ කෑම ටිකක් දාගන්න ගත්තා...මම සී ෆුඩ් වලට පට්ටම කැමතී නිසා මම ඉස්සෝ දැල්ලෝ බෙල්ලෝ ඉන්න රයිස් දාගත්තා...මේකේ ඉන්න උන් ට මම පට්ටම කැමති මෙතන ඉන්න එකෙක් වත් බලන්න එන්නේ නෑ කොච්චරක් කෑම බෙදාගන්නවද අරකද මේකද ඔය කිසිම මගුලක් බලන්න එන්නේ නෑ..තමන්ගේ පාඩුවේ ඇවිල්ලා තමන්ගේ පාඩූවේ යන්න තමා තියෙන්නේ..

ඊටපස්සේ මම ක්ලාස් එකේ ඉන්න ලමයින්ට වගේම සර්ටයී ටීචර්ටයිත් චොකොලට් කේක් එකක් බටර් බොටීක්(butter boutique) එකෙන් අරගෙන කාර් එක අරගෙන යනකොට මම දැක්කා අපේ ක්ලාස් එකට එන ලස්සනට කවි ලියන කොල්ලා බස් ස්ටෑන්ඩ් එකක හිටගෙන ඉන්නවා..මුට රයිඩ් එකක් දෙනවද ?නැද්ද?....ඒත් මට මතක් වුනේ රවනාශ්ත්‍ර ව..මේක කොහෙන්හරි දැකලා උට ආරන්චී වුනොත් ඌ හෙනට ඕවර්තින්ක් කරන්න ගන්නවා..ඒ හිත එක විනාඩියකටවත් බිදින්න මගේ හිත කොහොමත්ම කැමතී නැතී නිසා මම කාර් එකත් අරගෙන ක්ලාස් එකට යන්න ගත්තා...ඒ යනකොට මම කන්නාඩියෙන් දැක්කා උගේ බස් එක එනවා..අද බස් නැත්තන් මම උට රයිඩ් එකක් දෙනවා ඒත් එහෙම නෑ නේ..ඒ හින්දා තමා මම එන්න ආවේ...මම කොහොමත් ඕනවට වඩා මිනිස්සූ ලන් කරගන්න කැමතී කෙනෙක් නෙමී..ඒ වගේම තමා දැන් මම මුට රයිඩ් එකක් දීලා අරෑට අහුවුනොත් සති ගානක් යනකල් "කලින් උත් කෙල්ලෝ පහක් විතර හිටියනේ", "තමුසේ මට ආදරේ නෑ නේ!" යැයි යැයි ගගා කියවන්න ගනී..ඒ නිසා ඔනේම නෑ පුතේ!!

කොහොමහරී මම ක්ලාස් එකට යනකොට අනිත් ලමයීව එයාලාගෙ අම්මලා තාත්තලා ගෙනත් බැස්සූවා, සමහර කෝල්ලෝ නම් උන්ගේ සයිකල් වලට ආවා, අර කොල්ලත් ආවා ඒ නිසා අපි ඔක්කොමල්ලා එකතූ වෙලා උඩට ගියා..මේ ටීචර්ලාගේ ගෙදර මෙහෙම ක්ලාස් තියෙනවා කියලා ලොකුවට බෝර්ඩ් එහෙම ගහලාත් නෑ..ඇත්තටම එකම එක බෝර්ඩ් එකක් වත් ගහලා නෑ ඒත් මේ ටීචර් මාරම ප්‍රසිද්දයී එයා කලාපේ ඉන්න කෙනෙක් නේ...ඒවගේම එයාගේ පුතා එයාට වඩා ටැලන්ටඩ්..ටීචර් ඉන්දීයාවේ එග්සෑම් කරන්න ගියපූ කාලෙකදී තමා ටීචරේ හස්බන්ඩ් ව හම්බවෙලා තියෙන්නේ..එයාගේ හස්බන්ඩ් හින්දූ බක්තිකයෙක් වගේම උතුරැ ඉන්දියානුවෙක්... එයාලා මස් මාලූ කන්නේ නෑ කොහොමත්.....ඒ වුනාට අපේ සර් පොඩි කාලේදීම වගේ husband මැරිලා...ඔය මොනා වුනාත් ටීචර් කියන විදියට අපේ සර් එයාගේ හස්බන්ඩ් ට වඩා ගොඩාක් දක්ශයී ලූ...ඒක සමහර විට ඇත්ත වෙන්නැතී..එයා කොයි වෙලෙත් වගේ ඉන්ඩියා වලට ට්‍රැවල් කරනවා....සර් ට අම්බානීගේ වෙඩින් එකේ ස්පෙශල් ගෙස්ට් කෙනෙක් විදියට වයලීන් එක ගාහන්නත් චාන්ස් එක ඇවිල්ලා තියෙන්නේ....ඒ වගේම එයා පැය පහක් විතර එක දිගට ඉදගෙන වයලීන් එක ගහනවා මම ඕන තරම් ටීවී එකේ දැකලා තියෙනවා..එයා ඉන්දියාවේ ඩිප්ලෝමා 2 කරන ලමයින්ගේ ජජ් පවා වෙලා තියෙනවා..ඉතින් එහෙම කෙනෙක් අපේ සර් වෙන එක ඇත්තටම ලොකූ ආඩම්බරයක්...අපි නම් මේ ප්‍රැක්ටිස් කරන්නේ ඩිප්ලෝමා වන් එකට..ගිය අවුරැද්දේ ප්‍රවේශිකා එග්සෑම් එක කලා නේ..ඒකෙන් ෆස්ට් ක්ලාස් එකක් තිබ්බා මට විතරක්..මට ඉතින් ඒක ගැන නම් හෙන නිහතමානී ආඩම්බරයක් දැනුනා..දැන් අපි මේ දවස් වල හෙනට ප්‍රැක්ටිස් වෙන්නේ තව සති දෙකකින් අපිට විබාගේ තියෙන නිසා...

මම ගෙදරදීත් වයලීන් එක සිය සැරේකට එහා එකම එක පීස් එක ගගහා ප්‍රැක්ටිස් වුනා..දැන් නම් මට පොත වහලා නෝට්ස් මතකේ තියාගෙනම වයලීන් එක ගහන්න පුලුවන්.....අව්රැදූ දාහතක් ඇතුලත මම මන් වෙනුවෙන් ගොඩාක් දේවල් කරගත්තා...

මට තව තව දේවල් මගේ ජීවිතේට එකතූ කරගන්න ඕනා වගේම මට තව තව මතක මගේ ජීවිතේට එකතූ කරගන්න ඕනා..කවදාහරී දවසක මගේ ලමෙක් හරි අපේ අයියාගේ ලමෙක් හරි මගෙන් ඇහුවොත් මට මගේ පොඩි කාලේ ගැන කියන්න කියලා..මට රස කතා ගොඩාක් කියන්න පුලුවන් වේවී...දැන් කාලේ ගොඩාක් ලමයී ෆෝන් වලට ඇබ්බැහී වෙලා ඉන්නේ..එක අතකට ඒ කාලේ අම්මලා තාත්තලා කියපූ දේවල් ඇත්තද කියලාත් හිතෙනවා..එයාලා කිව්වනේ "ඔය ෆෝන් එක තමා හෙනේට තියෙන්නේ " කියලා..එතකොට අපි හිතුවේ එයාලා මෝඩයී කියලා ඒත් ඇත්තටම එයාලා හරි නේද?...කොවිඩ් නයිටීන් එකෙන් පස්සේ ගොඩාක් අය ෆෝන්ස් වලට ඇබ්බැහී වුනා....ඒක එක්තරා ආකාරෙක එරා එකක් මොනා වුනත්...ඒ වුනාට මට නම් පස්සේ පස්සේ සෝශල් මීඩියා හෙනම හෙන බෝරින්ග් වුනා..මම කොවිඩ් නයින්ටීන් කාලෙම තමා වොට්පෑඩ් කියවන්නත් ගත්තේ..ඒකත් සෝරා තමා පලවෙනියට මට ඉන්ට්‍රෝඩියුස් කරලා දුන්නේ..ඒකී නම් වොට්පෑඩ් කියවන්නේ අවුරැදූ නමයෙදී වගේ ඉදන්...ඕකී හින්දා තමා අපීත් නරක් වෙන්නේ ඉතින්...

ඒකිත් ඒ කාලේ ඉදන් හෙනට හාර්ඩ් වර්කින් කෙල්ලෙක්..ඒකී අමතර බාහිර වැඩ වැඩිය නොකලට ඒකිට ලස්සනට නටන්න එහෙම පුලුවන්..ඒකීගේ කොරියෝග්‍රැෆී වලට අනුව තමා මේ සැරේ අවෝර්ඩ් ශෝව් එකේ ඩාන්සස් යන්නේ....බ්ලැක් පින්ක් ලව ට්‍රේන් කරන ට්‍රේන එක්ක ඒකිට කන්ටෑක්ස් තියෙනවා...ඒකීට එක එක විදියේ ඩාන්සස් කරන්න පුලුව..බැලේ,හිප් පොප්,කැන්ඩියන්,බෝල් රෑම්, බෙලී ඩාන්ස්..ඔය වගේ ඒවා හෙනට පුලුවන්..මේකී ටික් ටොක් එකේත් පට්ටම ෆේමස් කැරැක්ටර් එකක්...හැබැයි අපි ටික දෙනා ඇරෙන්න ඒකී කව්ද කියන්න කව්රැත් දන්නේ නෑ..මොකද ඒකිගේ ටික් ටොක් එකේ ඒකී ඉන්නේ මාක්ස් එකක් දාගෙන...අපි හැමෝටම අපිට ආවේනික වෙච්ච දක්ශතාවයක් අනිවාර්‍යෙන්ම තියෙනවා..නැහැයි කියලා නෑ අපිට අනිවාර්යෙන්ම තියෙනවා...

we just need to figure that out....පාඩම් කරනකොට වුනත් එහෙමයී..මොලේ තියෙනවා, මොලේ නෑ කියපූ උන් එහෙම කට්ටියක් මේ ලෝකේ නෑ...අපි හැමෝටම උත්සහය කැපවීම තියෙනවා නම් තමන්ට සැටිස් වෙන විදියේ හොද රිසාල්ට් එකක් දාගන්න පුලුවන්...We need only to invest effort to polish our diamonds, to let them gleam as they were meant to. For in the crucible of struggle lies the essence of growth: no pain, no gain.....ඔය සමහර උන් කොයි වෙලෙත් කියනවා "අපි පාඩම් කලේ නෑ බන්" අනන් මනන් ඒත් ඇත්තටම උන් බැලුවේ අපිව වලට ඇදලා දාන්න...අනික තමයී අපි අපිට වඩා ඉස්සහරින් ඉන්න කෙනෙක්ට ඉරිසියා කරන එක..ඇත්තටම කිව්වොත් එහෙම කරන්න එපා....තමන්ට වඩා කෙනෙක් ඉස්සරහින් ඉන්නවා නම් ඒ කෙනා එක්ක තරහා වෙලා ඉන්න එකට වඩා හොද නැද්ද එයා එක්කම එකතූ වෙලා වැඩ කරන එක.....තව කෙනෙක්ට ඔයාට වඩා හොද ලකුනූ තිබ්බා කියලා එකට ඉරිසියා කරන්න එපා..ඒ කෙනා තමන්ට වඩා ගොඩාක් වැඩ කරනවා ඇති ඒකයි හොදට ලකුනූ තියෙන්නේ...සමහර වෙලාවට අපිට පොඩි ප්‍රෙශර් එකක් ස්ට්‍රෙස් එකක් ජීව්තේ තියෙන්න ඕනා..thats how life is..පොඩිවත් ස්ට්‍රෙස් එකක් නැති ජීවිතයක් ඔනා නම් සක්සෙස්ෆුල් වෙන්න බෑ...ඔහේ ඉන්න ඕනා අර bts එකේ suga කිව්වා වගේ ගලක් වෙන්න..

කොහොමහරි දැන් අපි කට්ටියම ඔක්කොම පොත් වහලා එකම පීස් එක සිය වතාවක් විතර ගැහුවා...මේ සර් ඉතින් ලේසියට සෑහීමකට පත්වෙන මනුස්සයෙක් නෙමී..කොයි වෙලෙත් මොකඛ්‍රිම ඇදයක් කියන්න තියෙනවා ඒ හින්දා තාමත් අපී මේ මගුල ගහනවා..

"කොන්දවල් කෙලින් තියාගන්නවලා!!!!"





ඔය වගෙ පැය හතත් ඉක්මනටම ගෙවිලා ගියා....අපි ඔක්කොමල්ලා අන්තිමේට මම ගෙනාපූ කේක් එකත් කලා සර් ට වැදලා ගෙදර ගියා..... හවස හතරට විතර වගේ නේ දැන්..මම කාර් එකේ ඉදගෙනම ෆෝන් එක අතට අරගෙන අරයාගේ ලොකේශන් එක බැලුවා..එයා ගෙදර ගිහින්..නිදී ඇතී....මේ දවස් වල ඔක්කොමල්ලා වගේ ලන්කාවේ ඉන්නේ මොකද එදා අපේ ජානාදීපතී මාමන්ඩීයා එක්ක කතා කරපූ රේසින් එවෙන්ට් එක තියෙන්නේ හෙට..ඒවා ඔක්කොම මෙහේ ගානට ලෑස්තී කරලා තියෙන්නේ..ෆෝර්මියුලා වන් වගේම ෆොර්මියුලා ටූ ඩ්‍රයිවර්ස්ලාත් මේ වෙනකොට ලන්කාවට ඇවිත් ඒ ලගම තියෙන හොටෙල් එකක නැවතිලා ඉන්නවා...... අපේ තාත්තා නම් අද රෑට එයී හැබැයි ගෙදර එයිද නැද්ද කියන එක තමා අවුලකට තියෙන්නේ...මම කෝල් එකක් ගත්තට එයා අන්ස්වර් කලෙත් නෑ නේ....

ටික වෙලාවකින් මම zeeva වත් කාර් එක්කට නග්ගත්තා..ඒ හුත්තා ජිම් ගිහින් තමා මේ ඇවිත් තියෙන්නේ.ුගේ අර බස් කට් එකක් වගේ තිබ්බ කොන්ඩේ දැන් ආපහූ වැවිලා නේ ඒ හින්දා ඌට ඒකට කලර් එකක් දාගන්න ඕනා කියලා තමා මේ සැලොන් එකට යන්නේ...ඌ එක්කලා සැලෝන් එකට ගිහින් මාත් pedicure එකක් කරගත්තා...මට pedicure කරනකොට හෙනම හෙන ගිල්ටී ෆීලින්ග් එකක් එනවා අනේ මන්දා...පස්සේ ඒකත් කරගෙන ඌවත් ගෙදරින් බස්සන්න ගියා...

(zeeva)


"අනේ මන්දා බන්..I don't know what to feel..මට ගොඩාක් සතුටුයී එයාට එයා ආසාවෙන් හිටපූ යුනිවර්සිටි එකම හමබ්වෙච්ච එක ගැන..ඒ මොනා වුනත්..it absolutely breaks my heart when thinking that he is going to leave me..මම දන්නවා අපිට කෝල් කරන්න මැසේජ් කරන්න පුලුවන් කියලා..ඒත් මචන්..it's not the same as meeting in person...if that make sense"

"මට තේරේනවා බන්..ඒත් බන් මේ කාලේ ඉක්මනටම යයී....අනික අපිටත් එග්සෑම් නේ බන් එතකොට කොහොමත් වැඩිය දැනෙන එකක් නෑ..."

"හ්ම්ම්ම්....You're going to the racing event tomorrow, right?"

"ඔව්..ඔව්..මම යනවා..උබත් එලියස් අයියාව අරගෙන වරෙන්.."

"එල සුද්දාහ්...එහෙනම් බොක්ක අපි කැපුනා..love you කැරියෝ..උම්ම්ම්ම්මාහ්හ්හ්හ්හ්හ්"

" අව්ව්ව්ව්ව්ව්..මාත් ආදරේයී!!! උම්ම්ම්මාආඅහ්හ්හ්..මගේ කුක්කූ බෝලේ...අනාහ්හ්හ්~"

ඌ හිනා වෙලා මාව තල්ලූ කරලා මගේ කාර් එක නොපෙනිලා යනකල් බලගෙන හිටියා....දැන් එලියස් අයියා ගියාම මම කොහොමද එයාගේ මාශ්මෙලෝ සුවද නැතුව ජීවත් වෙන්නේ!!මේ ජිවිතේ හරිම හරි දුකක්.....මට මතක් වුනේ මගේ යාලුවෝ ගැන..මට එහෙම ලොකුවට යාලුවෝ නෑ..තිබ්බේ හෙනම හෙන පොඩි ප්‍රයිවර්ට් සර්කල් එකක්..ඒ වගේම මම හිතන්නේ අපි හැමෝම අපිව ගොඩාක් තේරම් ගත්තා..අනික අපි ඔක්කොමල්ලා එන්නේ එක එක නැශනැලිටීස් වලින් වගෙම වෙන වෙන ආගම් වලින් ඒ කොහොම වුනත් අපිට සමානකම් ගොඩාක් තිබ්බා..අපේ කතාවල් ඇතුලේ කවදාවත් අපි එක ආගමක් වත් එක නැශනැලිටී එකක් වත් පහත් කරලා කතා කලේ නෑ..කොටින්ම කිව්වොත් අපි ආගම ගැන, යුද්ද ගැන එහෙම කතා නොකරපූ තරම්...එතකොට අපි සෝරා ඉස්සරහා රේප් සීන් ගැන කතා කලේ නෑ.., zeeva ඉන්නකොට යුද්දේ ගැන කතා කලේ නෑ..මොකද මම දන්නවා ඌ රශියන් එකෙක් වුනාට ඌ කොච්චර යුද්දේ ගැන කලකිරිලද ඉන්නේ කියලා.. එතකොට අනාස් ෆාස්ටින් කරනකොට රාමදාන් වලට අපී ඉන්ටර්වල් එකට ඇරෙන්න වෙන වෙලාවල් වලට කෑවේ නෑ..... එතකොට අනාස් කවදාවත් උන්ගේ පව්ල කොච්චර ලස්සනට තියෙනවාද, උගේ තාත්තා උට කොච්චර සපෝර්ටිව්ද කියලා කියන්න එන්නේ නෑ..මොකද එතකොට ඌ දන්නවා අපේ හිත් රිදෙනවා කියලා..මගේ කෙසේ වෙතත් ගොඩාක් සෝරගෙ...මන් හිතන්නේ එහෙම තමා යලූ කම් හැදෙන්න ඕනා...අපි කව්රැත් කාගෙවත් රිලේශන්ශිප් වලට ඕනවට වඩා හොම්බ දාන්න යන්නෙත් නෑ..කොයි වෙලෙත් අපේ ප්‍රශ්න එලියට දෙන්නෙත් නෑ..යාලුවෝ තමා ඒ වුනාට අපිට අපේ රහස් තියෙනවා එයාලට එයාලගේ රහස් තියෙනවා..යාලුවෝ කියලා හැමදේම කියන්න ඕනා නෑ නේ....මන් හිතන්නෙ ඒක තේරැම් ගන්න පුලුවන් නම් එතන හොද හෙල්තී යාලූ කමක් තියෙනවා කියලා...අපි මේ කිසි දෙයක් කලින් ප්ලෑන් කරලා කතා වෙලා කරන දේවල් නෙමී...ඒ හැම දෙයක්ම අපේ හිතින් එන දේවල්......Friendship, a delicate dance of understanding, where laughter mingles with solemnity, advice intertwines with attentive ears, and a comforting shoulder awaits tears. It's the intricate tapestry of empathy and companionship, where every thread weaves a bond of understanding.

ෆෝන් එක වයිබ්‍රේට් වෙනකොට මම ඒක කාර් එකට කනෙක්ට් කරගෙනම අන්ස්වර් කලා..කතා කලේ වෙන කව්රැත් නෙමී එයා...

"හෙලෝ.."

"හෙලෝඕඕඕඕ!!"

"නිදා ගත්තද හොදට?"

"අම්බෝ ඔව්..මේ දවස් ටිකේම නින්දාක් නෑ නේ..අද ඩැඩාත් වැඩ ඔක්කොම දාලා ඇවිත් තිබ්බා නිදා ගන්න කියලා...හොදට නිදා ගත්තා.."

"නිදා ගත්තා නම් හොදයි...අද එග්සෑම් එක කොහොමද??"

"අවුලක් නෑ ඒක නම්...ඔයා කොහෙද ඉන්නේ..අපි දෙන්නා ගමනක් යන්ද වස්තූ?"

"මම මේ පාරේ ඉන්නේ..මම එන්නම් ඔයාලාගේ ලේන් එකට හොදේ..ඔයා ඇදගෙන ලේන් එකේ කොනට එන්න..මම එතන ඉන්නම්.."

"හා..මම ලෑස්තී වෙලා එන්නම්.."

"මේ වැඩි වෙලා ගන්න බෑ හොදේ ඔය තියෙන එකක් ඇදගෙන එන්න..වැඩිය සුකුරැත්තන් දාන්නේ නැතුව හොදේ!"

"හරි හරි මම විනාඩී පහෙන් ලෑස්තී වෙනම්..බායී!"

"බායී!!"

විනාඩී පහෙන් ලෑස්තී වෙන් එක කෙසේ වෙතත් මේ මිනිහා අනිවාර්‍යෙන් පැයකට එහා ගන්නවා ලෑස්තී වෙන්න..ඒ හින්දා මම ආපහූ කඩයක් අස්සා රින්ගලා එයාට මාචා එකකුත් අරගෙන එතන ඉන්න නන්ගීලා සෙට් එකකට ඇහැක් ගහන්න ගිහින් ආපහූ නිකන් හිටියා....ඉස්සර නම් ඇස් ගහලා ඉන්ස්ටාර් එකත් අරගෙනම තමා යන්නේ..කොහොමහරී මම විනාඩී දහයකින් විතර එයාගේ ලේන් එකට ගියා..මේ මිනිහා තාම නෑ නේ ඉතින්..මේ වෙලාවට තමා උගේ තාත්තට බම්බූ ගහගන්න කියලා ගෙදරට යන්න හිතෙන්නේ..විනාඩී තිහක් විතර වෙනවා මේ මිනිහා තාම නෑ..බැරිම තැන මම කෝල් එකක් ගත්තා..

"එනවකෝ හලො ඉක්මනට..මනමාලීයෙක් බලන්න නෙමී යන්නේ"

"ඉන්න ඉන්න මම මේ සපත්තූ දාන ගමන්"

"හැබැයි තව විනාඩී පහකින් ආවේ නැත්තන් මම තමුසෙගේ ගේ ඇතුලට එනවා හොදේ.."

"පිස්සුද මේ ඩැඩාත් ඉන්නවා ගෙදර....මම එනවා මේ.."

තව විනාඩී විස්සක් විතර ගියාම පස්සේ මෙන්න බොලේ නලුවෙක් එනවා....මේ පැත්තේ මොඩ්ලින් ශූට් එකක් වත් කරනවද දන්නේ නෑ මෙච්චර ලස්සනට ඇදගෙන එන්නේ...කලු ශර්ට් එකක් කලූ පාට කලිසමකට යට කරගෙන..සිල්වර් කලර් වොට්ච් එකක් දාගෙන, සුදූ ඩෙක්ශූස් දෙකුත් දාගෙන,දුබුරැ කැප් එකකුත් දාගෙන ෆෝන් එක කොට කොට හිනා වේගන කාර් එක ලගට ආවේ මම වශී වෙලා වගේ බලාගෙන ඉන්නකොට...අම්බෝ යකෝ මේ මිනිහාගේ සුවද!!....

"හොද විනාඩී පහ..අහ්හ් මෙන්න මේක බොන්න.."

"තැන්ක්ස්"

එයා ඇවිත් ඉදගෙන සීට් බෙල්ට් දාගෙන වම් අතට මාචා එකත් අරගෙන අනිත් අත මගේ කලවයක් උඩ තියනකොට මම මගේ දිව කම්මුල අස්සේ දාගෙන රතු වෙන්නේ නැතුව ඉන්න උපරිම උත්සහ කලා..එයා මගේ දිහා බලල හෙන අමුතුම මනමාල හිනාවක් දාලා කිසි දෙයක් නොකරන පොඩි එකා වගේ අර මාචා එක ස්ට්‍රෝ එකෙන් උරලා බිව්වා.... එයා මගේ කලවා උඩින් අත ගලවලා මම ඩ්‍ර්යිව් කරන අනිත් අත අරගෙන එයාගේ අතේ පටලගත්තා...ඊටපස්සේ ඒ අතට හාදූ තිබ්බා..ආයේම එයාගේ අත් මගේ කලවා උඩට ගෙනිච්චා..මූ නිකන් අත තියාගෙන ඉන්නේත් නෑ නේ කොයි වෙලෙත් කලවයක් මිරිකනවා මේවා වලට තමා ඉතින්-

"සින්දූවක් අහමූද?"

"හා..කාල්ම් එකක් හොදේ.."


එයා එහෙම කියනකොට මාත් මගේ සැමියට ඔලුව වනලා අපේ මව් ගීතේ දාගෙන එක අතකින් ඩ්‍රයිව් කරන ගමන් ආනිත් අතින් තාල තිබ්බා..මේ වගේ සින්දූ ආපහූ මේ රටේ බිහිවෙන්නේ බෑ...අපේ ලන්කාවේ සංස්කෘතිය විදහා දක්වන මෙච්චර ලස්සන සින්දූ හදන්න විශිශ්ටයෝ අයේ මේ රටේ බිහීවෙන එකක් නෑ..මම අහපූ ලස්සනම සින්දුව යනකොට එයා මූන අමූතූ කරගත්තා..


"චන්ද්‍රපාල හුත්තෝඕඕඕඕ"


මේ සින්දුව අහගෙන එයාව ලග තියාගෙන ඉන්නවා කියන්නේම බාවනාවක්...මේ මිනිහා මට රවන්නේ නිකන් පාලූ කැලේ මට කියලා හු#ගන්න කැමතී නෑ වගේනේ! මේ සින්දුව ආගමක් නම් එකේ බැතිමතේක් ඩෝ මන්!! මගේ ආසම සින්දුවටවත් මේ මිනිහා රෙස්පේක්ට් කරන්න දන්නේ නෑ නේ


"මේ මොන??"


"ඇයි සුදූ ඔයා කැමතී නැද්ද චන්ද්‍ර පාල වයිබ්ස් වලට"


"අනේ මේ!"


"පාලූ කැලේ මම හුකන්නාම් ඔයාට...ලැජ්ජ වෙන්න එපා..උම්මාහ්හ්හ්හ් කැටේ!"


එයා මගේ දිහා නිකන් පිස්සේක් දිහා බලනවා වගේ කටත් ඇද කරගෙන බැලුවා...ටිකකින්  එයාවත් එක්කගෙන පැලවත්තේ අලුතෙන්ම දාලා තිබ්බ සිද්දාර්ලේප ආයුර්වේද ක්ලිනික් එකකට ගියා..ඒ යනකල්ම එයා හොදට ආතල් එකේ මගේ කලවයක් මිරික මිරික හිටියා..මම රතුම රතු වෙනකල්...මම එයාව මෙහෙට එක්කගෙන ආවේ පොඩි මසාජ් එකක් කරගන්න..... මේ දවස් වල එයා ගෝඩාක් මහන්න්සී වෙච්ච හින්දා පොඩි ට්‍රීට් එකක් දෙන්නත් එපී...He deserves love too, just like he gives it to me. He cares for me like a precious garden, making sure I feel good. He works hard and deserves praise. Now, it's my turn to make him happy, just like he does for me.

මෙතන ඇත්තටම මාරම රිලැක්සින්..මුලූ සෝල් එකම නිදහස් වෙනවා මේ සුවදට..එයාලා බාත් ටබ් එකක සමන්පිච්ච මල් දාලා හරිම ලස්සනට හද්ලා තිබ්බා...එයාලා අපේ කකුල් මසාජ් කරලා..හරිම රිලැක්සින් විදියට මුලූ ඇගම මසාජ් කලා....මේක ඇත්තටම මාරම කාල්මීන්...මෙතන මට ෆීල් වෙන්නේම මම කොලබ ඉන්නවා කියලා නෙමී..මෙතන නිකන් අපි කොලබින් ඈත අර සෝරාලාගේ ගෙවල් පැත්තේ ඉන්නවා වගේ මාරම රිලැක්සින් ෆීලින්ග් එකක් තියෙන්නේඑ...

ආපහූ මායි එයයී කාර් එකට නැගගත්තා..බැරි වෙලාවත් පොලීසියෙන් අල්ලගත්තොත් තමා යසටම කෙල වෙන්නේ මට ලයිසන් නැතුව පාරේ යනවා කියලා..ඒ වුනාට ඉතින් මෙහේ උන් මේ ලයිසන් නැතුව උට් බයිසිකල් වල යන්නේ..අන්න ඒ වගේ උන් මොකද අපි මොකද....

"හෙට රේසින් එවෙන්ට් එකට එනවා නේද ඔයා??"

"ඔව්..ඔව්...එනවා..අපේ තාත්තත් අද රෑට මෙහෙට එනවා ලූ..."

"ඕහ්හ්හ්....තාත්තා ආපහූ ගියාම මම එනවා ඔයාලාගේ ගෙදරට"

"හා....."

මම එයාගේ ලේන් එක ලගින් කාර් එක නැවැත්තුවම එයා මගෙ අතක් අරගෙන එයාගේ අතකට පටලවගත්තා..

"මට යන්න හිත දෙන්නේ නෑ ෆෙලෙස්තේ......ඊලග අවුරැද්ද ඉවර වුනාම ඔයාත් වෙන රටකට යයි..මාත් වෙන රටක ඉදීවී.....තව මාස තුනකින් මම යනවා..මට යන්න බෑ වගේ වස්තුවේ.."

"අපි දෙන්නා ආපහූ අව්රැදූ පහකට පස්සේ එකම ගෙදරක ඉමූ.."

"උබ හොදට ඉගෙන ගන්න ඕනා තේරැනාද....ඒ වගේම අපි ආපහූ හම්බවෙනකල් පරිස්සමට ඉන්න ඕන මගේ රත්තරන්.."

"මම ඔයාව බලන්න අවුරැද්දේන් අවුරැද්දට එන්නම්කෝ ඩෙන්මාර්ක් වලට....මම එනකල් පරිස්සමෙන් ඔයා ඉන්න.."

"පරිස්සමෙන් ගෙදර යන්න....තව කල් තියෙනවානේ....හෙට රේසින් එවෙන්ට් එකේ හම්බෙමූ......මගේ ආදරී"

මගේ තොල් වලින් අල්ලගෙන දිගම දිග හාදුවක් දීලා එයා අද දවසේ අන්තිම වතාවට මට මගේ නලලට හාදුවක් තිබ්බේ මගේ ඇස් පිය විලා යනකොට..මම් හිතන්නේ මෙහෙම ඇස් පිය වෙලා යන තරම් හාදූ දෙන කෙනාගේ හිතේ අපි ගැන ලොකූ ආදරයක් තියෙනවා කියලා...එයා ආපහූ මගේ තොල් වලට පෙක් එකක් දීලා ලේන් එකේ නොපෙනී ගියා..

එයා දෙන හාදුවක් ගානේම බේරැනේ එයාගේ අදිමාත්‍රාවෙන් දෙන ආදරේ....ඒහෙම හාදූ දෙනකොට හිතෙන්නේ නිකන් බෝට්ටුවක පාවෙනවා වගේ හැගීමක්..ඒ තරම් හරිම සොෆ්ට් වගේම ගොඩාක් ආදරනීයයි...එයාට ආදරේ කරන්න හරි ලේසී දෙයක්..,එයා ආදරේදී බලාපොරොට්තූ වුනේ පොඩි පොඩී දේවල්, එයා මට සැලකුවේ හරිම සොෆ්ට් විදියට, මාව ඇල්ලුවෙත් හරිම ගෙන්ටල් විදියට...In every facet and every angle, he shines with an ethereal beauty, flawless in every respect...එයා ඇත්තටම ගොඩාක් පර්ෆෙක්ට්..සමහර විට මට එයා පර්ෆෙක්ට් කියලා දැනෙන්නේ මම එයාට ආදරේ හින්දා වෙන්නැතී..ඔව් එහෙම වෙන්නැති..එයා මගේ හදවතට විතරක් සුදූසූ වෙන කෙනෙක්....එයාගේ ආදරේ හරිම පිරිසිදුයී...He is so good that I refuse to believe this man is a real person...දෙවියන්වහන්සේ මට හරිම වෙලාවට එයාව මගේ ලගට එව්වා...හරිම වෙලාවට ද්වියෝ මගේ ෆිලීන්ග් ගැන මට ශුවර් කරලා දුන්නා....කවදාහරි මම උදේ නැගිටිනකොට එයාගේ මූන බලලා එයාගෙන් හාදූ ඉල්ලගෙන නැගිටින්න තියෙන එක තමා මට තියෙන ලොකුම හීනේ...He's the hero of my heart, the one who conquered it and now holds its reins...

මම එයාට ගොඩාක් ආදරෙයී!!!

To be honest, it would be madness not to love him!!! 













ඉස්කෝලේ ඇතුලේ ගොඩාක් ෆ්‍රීඩම් එක තියෙන එක හොදායී දැන් අපීට ක්ලාස් නැත්තන් ඉස්කෝලේන් එලියට යන්න පුලුවන්,නිකන් ක්ලාස් තියෙන වෙලාවට ආවම හරි..අපී කැමතී විදියට අදින්න පුලුවන් ඩ්‍රෙස් කෝඩ් එකක් නෑ...ටීචර්ස්ලා එක්ක වුනාත් අපිට අපේ අදහස් කියලා ආර්ගියූ කරන්න පුලුවන් ඒ වුනාට සමහර වෙලාවට මිනිස්සූ ඒක අවබාවිතා කරනවා...අද බදාදා හින්දා ස්ටුඩන්ට් කවුන්සිල් එකට ගියා හොදේ ඊටපස්සේ ලමේක්ව අස් කරලා දැම්මා ඉස්කෝලේන්,...ඌ ටීචර් කෙනෙක්ගේ උකුල උඩ වාඩී වෙන්නද අහලා මදිවට පිහියක් අරගෙන ඒ ටීචර්ව ෆලෝ කරගෙන ගිහිල්ල ගෙදරට💀💀someone take me out of this school please!!


 

 අමතක නොකර ඔයාලගේ අදහසක් එක්ක වෝට් එකක් දාගෙන යන්න ලමයී🥺🩷

Continue Reading

You'll Also Like

57K 1.2K 26
.. a story, of a girl who has a condition that could change her life for the greater good. Loni has a medical condition that stopped her from develop...
83.2K 12.2K 58
SLOW UPDATES !! "දන්නවද දෙයක්.. " "නෑ දන්නෑ... ඇයි... ඇයි නොදන්න බව දැන දැනම එහෙම අහන්නේ.. ඔයත් දන්නවා මන් නොදන්න බව.. ඇයි ඉතින් දන්නවද කියලම අහන්නේ...
119K 3.4K 31
This is a Reader x Shouto Todoroki and the reader is Katsuki Bakugo's twin sister. I would tell you more but that would spoil the fun. Now go read.
20.8K 538 7
Yasmin Monroe signs up for Love Island 2024 looking to find her perfect match.