ELORA

By Osi_Yr_

187K 19.9K 3.1K

මගදි වෙදදුරන් මුණ නොගැසුණු ගමනකදි තවත් පලුදු වුණ හදවතක් මට තිබේ ... . . . . "ප්‍රශ්නේ කියන්නෙ මේ පාර අප... More

00
01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14 B
15
17
18
19
20
21 B
22
23
24
25
a/n
26
27
28
29
30
31
32 B 18+
33 18+
34
35
36
37
38
39
40
41
42
43
44
45
46 18+
47 B
48
49
අවසානය 50
පසුවදන

16 (18+)

4.8K 391 30
By Osi_Yr_

21+ හෝ 18+  සිදු වීම් නිසා අපහසුතාවයන්ට පත් වෙන හෝ කියවීමට අකමැති අය 🔞 මේ ස්ටිකර් එක දාලා තියෙන තැනින් පහලට කියවීමෙන් වලකින මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා ..

සලාං!! " මාව ගැස්සුනා ... මාව වෙව්ලන්න ගත්තා .. ගෙයුන් එලියේ මොකක් හරි බිදුනා .. මට ශුවර් ඒ හරියටම මගේ කාමරේට පහල .. මන් තවත් ටිකක් ගුලි උනා .. කොට්ටෙ අත් අස්සට මිරික ගත්තා .. මගේ බය මකා ගන්න කියලා මන් ලග තිබුනේ කොට්ටයක් විතරක් වෙනකොට .. ඒකේ බාගයක් පපුවට තුරුල් කරගෙන .. ඉතුරු හරියෙන් ඔලුව තියා ගත්තා .ඇස් තද කරලා පියා ගත්තා .

අනේ මට බයයි සවිද්‍ර .. ටිකක් නෙවෙයි මහ හුගක් බයයි ..

හොද වෙලාවට අම්මා ගෙදර ආවේ නැත්තේ ..

අම්මා ආරක්ෂිතව ලොකු අම්මලාහ දිහා ඉන්නවා කියන එක මට ලොකු සහනයක් වෙනකොට මම තව තවත් රෙද්ද අස්සට ගුලි උනා ..

වෙලාව කීයද දන්නෙ නෑ ඉක්මනටම එලිය වැටුනා නම් හොදයි ..

"බව්  ... බව්...හ්...බව්ව්ව්ව්ව්ව්.... " එහා ගෙදර බල්ලා බුරන්න පටන් ගන්න කොට මාව උඩ ගිහින් බිම වැටුනා ...

"ගර්.. ගර්...  "  බල්ලා මොනාට හරි ගොරවනවා ඇහෙනකොට මම හිමීට රෙද්ද චුට්ටක් උස්සලා ජනේලෙ පැත්ත බැලුවා .. සාමාන්‍යයෙන් බල්ලා බුරනවා ඇහුනොත් අනිවාර්යයෙන් ම ඒ ගෙදර මිනිස්සු නැගිටලා ලයිට් දාලා බලන නිසා මන් බැලුවේ ලයිට් එලියක් වත් වැටෙනවද කියලා ..

ලයිට් දාලා යි කියලා පේනකොට මමත් පට ගාලා නැගිටලා ගිහින් මගෙ කාමරේට එහා පැත්තේ බාතෲම් එක ඉස්සරහා තියන ස්විච් එක ඔන් කරේ ගෙයින් එලියේ ඔක්කොම ලයිට් එක පාර ඒ ස්විච් එකෙන් ඔන් වෙන නිසා ..

ඒත් එක්කම වාහනයක් ස්ටාට් වෙන සද්දේ ඇහෙනකොට ගැහි ගැහි ජනේල් රෙද්දෙන් කොනක් උස්සලා බලපු මම වාහනයක් යනවා පේනකොට එතනම බිම ඉද ගත්තා ..

මගෙ මනස් ගාතයක් නෙවෙයි .. කවුරුම හරි කෙනෙක් ආවා කියන එක මට දැන් ශුවර් ..

මම මෙච්චර බය වෙලා නැතුව ඇති මීට කලින් කවම දාවත් .. වෙලාව පාන්දර තුනයි .. මෙතනින් පස්සෙ බය වෙන්න දෙයක් නෑ ..අහල පහල ගෙවල් වල වැඩට යන්න අය ඉන්න නිසා මේ වෙනකොට ගොඩක් ගෙවල් වල ලයිට් දාලා .. ඒත් බය නොවී ඉන්න පුලුවන් කමක් තිබුනට අවදානමක් නැත්තේ නෑ ..

අන්තිමට මම ඉතුරු පැය ගානත් නිදි නැතුව බිම ඉදගෙනම ඔහේ කල්පනා කරා ..

.
.
.

පහුවෙනිදා මම වැඩට ගියේ අම්මට මේ දවස් ටිකේම ලොකු අම්මලාගෙ ගෙදර නවතින්න කියලා .. මම හොස්පිට්ල් ඉන්න ඕනයි කියලා .. ගමේ හොරු කට්ටියක් රෑට රෑට එලි බහිනවා  කියන ආරංචියත් නිසා අම්මා වැඩි ප්‍රශ්න නාහම වැඩේට කැමති උනා ..

හොස්පිට්ල් එකට ගියහම දැන ගන්න ලැබුන ආරංචිය නිසා නම් මට නිකන් නිවන් ගියා වගේ දැනුනේ ..

මම සිද්දියට අදාල කාල පරාසය තුල හොස්පිට්ල් එකේ වත් ඒ අවටවත් නොහිටිය නිසා මාව සැක කාරයන්ගෙ ලිස්ට් එකෙන් අයින් වෙලා තිබුනා ..

××× වේදනා නාශකය අධි මාත්‍රාවෙන් ශරීර ගතවීම ලු හදිසි මරණයට හේතූ වෙලා තියෙන්නෙ ..

මම අද උදේ එන්න කලින් ගේ වටේ හොදට බලලා ආවේ .. එතකොට මම දැක්කා අපේ අලිපේර ගහේ දෙබලක රදවලා තිබුන අම්මගෙ මල් පෝච්චියක් බිම වැටිලා කුඩු වෙලා තියෙනවා . ඒ ගහේ අතු කෙලින්ම මගෙ කාමරේ හරියට තියෙන්නෙ .. අනික මඩ උන තැන් වල සපත්තු අඩි කීපයක්ම තියෙනවත් මම දැක්කා .. සමහර විට ගහට නගින්න ගිහින් මල් පෝච්චිය වැටුනා වෙන්නත් පුලුවන් ඒ සද්දෙට බල්ලා බුරලා කට්ටිය ලයිට් ඔන් කරපු නිසා ආපු එකා මොකා උනත් පැනලා ගියා ..

මට හිතෙන්නෙම මේක ඇමති තුමාගෙ සීන් එක නිසා වෙච්ච දෙයක් කියලා මයි .. 

කොහොම හරි දැන් අදින් පස්සෙ වත් මේ කරදරේ ඉවරයක් උනොත් හොදයි .. එහෙම වෙයිද ... උන් ආයේ එයිද ..

සවිද්‍ර තාම දන්නෙ නැතුවම මැසේජ් එකක් වත් නැත්තේ ..

කල්පනා කර කර රෙස්ට් රූම් එකට ගියපු මම එයාට කෝල් එකක් ගත්තා ..

රිං වෙනවා විතරයි ආන්සර් කරන්නෙ නෑ .. 

ඔය දැක්ක වෙලාවක ගන්නෙ නැතැයි ..

ඊට පස්සෙ ඉතින් මම වැඩ තමයි දවසම   ... වැඩ ඉවර වෙලා ආයෙමත් වොශ් දාගෙන වෙන ඇදුමකට මාරු වෙලා මම අම්මට කෝල් එකක් ගත්තා .

තව සවිද්‍ර ත් මැසේජ් එකක් දාලා තිබුනා .. එයා ඉන්මෙ මිශන් එකක නිසා දවස් දෙක තුනක් යනකන් කතා කරන්න බැරි වෙයි කියලා ..

.
.
.
.
.

කොහොම හරි අන්තිමට සතියක් ගෙවිලා ගියා .. ඩොක්ට සහස්න ව නම් ඒ සතිය පුරාවටම දකින්න ලැබුනේ නෑ වගේම ..එයාගෙ ගැන ආරංචියකුත් නැති උනා ..

මන් හිතනවා කොහෙ උන්නත් එයා හොදින් ඇති කියලා .. මොකද ඩොක්ට සහස්න කියන්නෙ මම මේ හොස්පිට්ල් එකට ආව දවසේ ඉදන් මට ගොඩාක් උදව් කරපු මනුස්සයෙක් ..

ඇමති තුමාගෙ සීන් එකත් එහෙම්ම ම යට ගියා .. ලංකාවේ මිනිස්සුන්ට කොහොමත් දෙයක් මතක හිටින්නේ ඉතින් උපරිම සති දෙකයි නේ ..

අන්තිමට මමත් මගෙ පුරුදු ජීවිතේටම වැටුනා .. වැඩට එනවා ක්ලාස් යනවා අසයින්මන්ට් කරනවා . ඉදලා හිටලා අහම්බෙන් හම්බෙන දේවදූයත් එක්ක කතා කරලා හිතම පුරෝ ගන්නවා ..

කියනවට විශ්වාස කරන්න මන් තාම ඒ ලමයගෙ නම දන්නෙ නෑ ..

අදත් එ වගේ දවසක් .. අහම්බෙන් වගේ බස් එකෙනුත් බැහැලා හවස ඩියුටි ඉවර වෙලා යන ගමන් ඉන්නකොට ටවුන් එක මැද්දෙම කොල්ලව හම්බුනා ..

"ඒහ් අයියා බබා .. "

"අහ්..හායි..ඔයා මෙහෙ .."
එයා තමයි එකටම මාව දැකලා කතා කරේ ඇත්තටම මම පුදුමත් උනා ..

" ඔව් නෙ ක්ලාස් ඇරිලා යන ගමන් .. අයියා දැන්ද වැඩට යන්නෙ නැත්තන් ගෙදර යන ගමන් ද "

"ගෙදර යන ගමන් අනේ .. " අනේ මන්දා මේ කොල්ලා නම් පුදුමාකාර මනුස්සයෙක් වචනයක් කතා කරත් ඇති හිත මාරම විදිහට නිවෙනවා ඒ වගේම ඇගටම හෙන සැහැල්ලුවක් දැනෙනවා ..

"ආයූ .. " මන් එක පාර ගැස්සිලා ගියා .. පුරුදු ගොරෝසු කටහඩක් ඇහෙනකොට .. මන් එකපාර පිටිපස්ස හැරිලා බැලුවා .. දෙයියනේ සවිද්‍ර .. මේ මනුස්සයා ඉන්නවයි කිව්වෙ මිශන් එකක නේද ..

දැන් එතකොට මේ රෙඩ් රෝස් වගේකුත් අතේ තියාගෙන මන් ඉස්සරහා ඉන්නෙ හොල්මනක් ද එතකොට ..

"අයියේ .. අනේ මේ මටද .. ඔයා කොහොමද දන්නෙ මම රෙඩ් රෝස් වලට ආසයි කියලා "

මල් එක අතට ගත්ත මම කරේ එයාව ඔහොම්ම බදා ගත්ත එක ..

එයා මගේ පිටට් තට්ටු දෙක තුනක් දාලා ඈත් කරා ..

" ඉතින් ඉතින් මට අදුන්වලා දෙන්නෙ නැද්ද " අර ලමයා තාම මෙතන අයියෝ ලැජ්ජාවේ බෑ .. මාත් ගිහින් පැන ගෙන බදා ගත්තා නේ ..

"අම්ම්...මේ..මගෙ..ටිකක් ස්පෙශල් කෙනෙක් "

මල් එකත් තුරුල් කරගෙන එයාගෙ එක අතක එල්ලිලා කිව්වා . 

"ඔහ්.!!හායි ආයු අයියගෙ ටිකක් ස්පේශල් යාලුවා .. මම අහල්‍ය .. "

"හායි .. මම සවිද්‍ර  "

අහල්‍ය අන්තිමට මම එයාගෙ නම දැන ගත්තා .. අහල්‍ය ව එක්ක යන්න එයාගේ අයියා එනවා කිව්ව නිසා .. එයා නතර වෙනකොට අයියා මාව ගෙනත් ඇරලුවා ..

"ඔයා ගෙ බාප්පා... "

මන් කතාව පටන් ගන්න අදිමදි කරත් එයා ඩ්‍රයිව් කරන ගමන්ම මන් අහන්නත් කලින් උත්තර දුන්නා ..

"ඒකට කමක් නෑ ආයූ .. වෙන්න තිබුන දේ උනා .. තමුසේ එ ගැන හිතන්න ඔනේ නෑ .. "

.
.

වතුර වීදුරුවක් පුරවලා මෙසේ උඩ තියලා මල් ටික දාපු මම මේසේ ලගින් එහාට යනකොටත් මල් ටික එක්ක හිනා වෙනවා මේසෙ ලගින් මෙහාට යනකොටත් හිනා වෙනවා ..

පුදුම කෝලන් තමයි මගෙත් තියෙන්නෙ .. ඇයි ඉතින් පලවෙනි වතාවට හම්බුන මල් ටික නේ .. කොටින්ම සාලේ ඉදන් කුස්සියට යන ටිකටත් දොරෙන් කාමරේට ඔලුව දාලා මල් ටික දිහා බලලයි යන්නෙ ..

ගහක උනත් මල් පිපෙන්න කාලයක් යනවා කියලා මම අද තේරුම් ගත්තා ..
.
.
.

"බෲස් බෲස් " බාතෲම් එකේ නාගෙන තුවායත් ඉණේ පටලගෙන කාමරේට ආව මම පෝන් එක අතට ගත්තේ සවිද්‍ර අයියගෙන් කෝල් එකක් ආව නිසා ..

"හෙලෝ අයියේ .. "

"හෙලෝ සර් " අයියගෙ වෙනුවට වෙන කෙනෙක් ගේ කටහඩ ඇහෙනකොට මම නලල රැලි කර ගත්තා ..

"සර් මේ පෝන් එකේ අයිති කාර සර් #### ක්ලබ් එකෙ .. සර් ට ටිකක් වැඩී වගේ .. අන්තිම කෝල් එක සර්ටයි අරන් තිබුනේ ඒ නිසා ගත්තේ .. සර්ට පුලුවන්ද මේ සර්ව ගන්න එන්න "

"ආ හරි මම .. මම ඉක්මනට එන්නම් ..එතකන් එයාව චුට්ටක් බලාගන්න "

"ශුවර් සර් "

මන් දඩිබිඩියෙ ඇදගෙන දොරත් ලොක් කරගෙන පාරට ගියා.. අම්මා ආයෙමත් ලොකු අම්මලාහ දිහා නිසා මම විතරයි ගෙදර ඒ නිසා කරදරයක් නැතුව එලියට ආවා නැත්තන් ඉතින් පස්න වැලක් අහලා .. අන්තිමට උබ ගෙදෙට්ට වෙලා ඉදපන් කියයි ..

මම ක්ලබ් එක ඇතුලට ගිහින් හතර වටේම ඇස් යැව්වෙ සවිද්‍ර අයියව හොයලා ..  අන්තිමට බාර් එකේ ඉදලා හොයා ගත්තා ..

මට කෝල් කරපු කොල්ලා .. එයාගෙ පෝන් එකත් මට බාර දුන්නම මම ඒ ලමයට තැන්න්ක් කරලා රුපියල් දාහකුත් මිට මොලවලා අමාරුවෙන් සවිද්‍රව වත්තම් කරගෙන ඇවිත් වීල් එකට දා ගත්තා ..

සිහියක් පතක් ඇත්තෙම නෑ .. දැන් මොකද කරන්නෙ .. මම එයාගෙ ගේ තියන තැන දන්නෙත් නෑ ..

අපේ ගෙදර ගෙනියන්නත් බෑ . උදේ පාන්දර අම්මා ගෙදර ආවොත් මටත් ගෙදරින් යන්න තමයි වෙන්නෙ .. අන්තිම පිලිසරන ඉතින් හොටෙල් එකක් තමයි ..

ටිකක් බීච් සයිඩ් එකට වෙන්න තිබුන හොටෙල් එකකට ඇවිල්ලා එයාව වීල් එකෙන්ම තියලා ගිහින් මන් රූම් එකක් එක දවසකට බුක් කරලා ..ඇවිත් වීල් එකටත් ගෙවලා ආයෙම බොහොම අමාරුවෙන් එයාවත් එක්කගෙන මම රූම් එකට ගියා ..

"අලි මස් කාලද මම දන්නෙ නැ .. සද්දන්ත කුලේ ..

ඔක්කොටම හපන් මොන මගුලටද අයියේ මෙච්චර බිව්වේ .."

කියව කියව ආව මම අන්තිමට එයා එක්කම ඇදට වැටුනේ හති දදා .. මට නිකන් අලියට යට උන කූබියෙ වගේ දැනෙන්නේ ..

"කෝ එහාට වෙන්න .. ඔයා හෙන බරයි .. "

මන් එයාව අහකට කරන්න හැදුවත් එයා නෙවෙයි අගලක් වත් හෙල්ලුනේ ..

ඒ වෙනුවට එයා කරේ මගේ කටට ඇගිල්ලක් තිබ්බ එක..

"ශූ.. ඇති දැන් කියෙව්වා .. ම්ම්... මේ කට රිදෙන්නෙ නැද්ද .. මෙච්චර කියවලා.. ම්ම් මගෙ මැණිකෙගේ කට රිදෙන්නෙ නැද්ද.. "

මන් උන්නෙ ඇස් දෙක ලොකු කරගෙන එයා දිහා බලාගෙන උන්නා ..

"වෙනදට..කනට ඇහෙන්න වචන දහයක් කත්තා..කරන්නෙ නෑ .. අද ආව වෙලේ ඉදන් කියවනවා .. "

"මොකද දැන් ...ම්ම්...කට...කෝ... කතා කරනවා ...ම්ම්..." එයා මගේ තොල් දෙක මිරිකලා අල්ල ගත්තා ..

ටිකක් වෙලා එ දිහා බලාගෙන ඉදලා මම හිතුවේ නැති විදිහට ඒ තොල් මගෙ තොල් අල්ල ගත්තා ..

🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞🔞

වෙරි නිසාමද කොහෙද එයාගෙ සිප ගැනීම රලු වෙනකොට එයාගෙ එක අතක් මගෙ ශර්ට් එක උඩින්ම පපුවෙ සිවුම් තැනක නතර උනා ..

"ම්ම්..හ් අයියේ .. " මුලින් පුදුම වෙලා උන්නත් ඉක්මනටම එයාගෙ පහසට මම නතුවෙනකොට මගෙන් කෙදිරිල්ලක් පිටවුණා ..

"මගෙහ්..මැණිකේ "

සිපගැනීම අතරෙන්ම මගෙ ඉණ දෙපැත්තෙන් කකුල් දාලා මගෙ උඩට ආපු එයා අතින් මගේ ශට් එක ගැලවිලා ගියා ..

තොල් වලින් මිදිලා එයාගෙ ශර්ට් එකත් ගැලවිලා මගේ බෙල්ලට එයා පාර හදා ගන්නකොට ආගන්තුක ස්පර්ශයන් නිසා දැනුන කිතියට මම ඇබැරුනා .. එයාගෙ කොන්ඩෙන් ඇදගත්ත මම කෙදිරි ගෑවා ..

විනාඩි ගානක් ඇතුඅලත මම වගේම එයත් අමු නිරුවතින් වෙනකොට ඒ අත් මගෙ ඇගේ අස්සක් මුල්ලක් නෑරම ස්පර්ශ කරා .. ඒ දිව මගේ ඇගේ අගලක් නෑරම රස බැලුවා .

අන්තිමට මම පලවෙනි වතාවට නිරුවත් පිරිමියෙක් ඉස්සරහා දණ ගැහුවා ..

.
.
.

කාලය ගෙවිලා ගියා ..

මම පලවෙනි දෙවෙනි තුන් වෙනි සුරාන්ත මගේ අත් අතරම පිට කරනකොට  මට ඇතුල් වෙන ගමන් උන්න එයා මගෙ ඇතුලේ දෙවෙනි වතාවටත් හැගීම් පිට කරලා හති දදාම මගෙ ඇග උඩට කඩන් වැටුනා ..

හරිම මහන්සී.. දැනුන මහන්සියට වගේම වේදනාවටත් මගෙ ඇස් නිකන්ම පිය වෙලා ගියා ..

"මැණිකෙ " එයාගෙ ආදරණීය ආමන්ත්‍රණය අන්තිම වතාවටත් ඇහෙනකොට මම සතුටින් ඇස් පියා ගත්තා..
.
.
.
.

Hi

අද කොටස නිසා කවුරු හරි අපහසු තාවයට පත් උනා නම් සමාවෙන්න ..

ඒක ටිකක් අමුවෙන්ම වැඩිද මන් දන්නෙ නෑ . ඕවා මට වහෙන් ඔරෝ ලියන්න තෙරෙන්නෙ නෑ ..

ඒ වගේම ඒක හිතලුවක් විතරයි  ... හරිනෙ ..

එහෙනම් කමෙන්ට් එකක් දාගෙන යන්න ..

මන් හිතන් හිටියෙ 18+ සීන් ආයෙ ලියන්නෙ නෑ කියලා උනත් අද ලිව්වා .. ඉස්සරහට මොනා වෙයිද දන්නෙ නෑ ..

ප.ලි.
18 + සීන් එක එඩිට් කරා ..

2024/04/14

Continue Reading

You'll Also Like

5.1K 713 19
නෙතු නිලුපුල් පිලි සිහිලෙන් මා මුව සතපනවානම් මී අඹ වන් තෙපුලෙන් මා දෙසවන් සනසනවා නම් ඔබ පාමුල මුතු අතුරා ටජ් මහලක් හදවන්නම් ඔබ මට බහ දෙනවානම් ලොව සැණ...
9.1K 524 34
ජීවිතේට හරිම කෙනා ආවම ජිවිතේම වෙනස් වෙනවා... හරියට ඔයා මගෙ ජිවිතේට ආවා වගෙ ... මන් මේ මායාවට හරී ආදරෙයි අභී ... _ නිවේද් අහස්‍ය දිසානායක _
25.5K 551 10
"ඇතුලට
662 63 3
"මං ප්‍රතිඤා දුන්නෙ රැකිය යුත්තන් රකින්න නම්, තමන්ගෙ ජීවිතේ ගැනවත් නොහිතා මනුස්සකම හිතේ දරන් යුධබිමට අඩිය තිබ්බ උඹ... උඹ තමා මගෙ ප්‍රතිඤාව."
Wattpad App - Unlock exclusive features