වස්තුවේ(18+)

By kekeperera

78.9K 6.1K 2.9K

ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍 More

00
00
Introduction
Chapter 1
chapter 2
Chapter 3
Chapter 3 (pt.2)
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
chapter 19
chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
spoiler 2
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
අවුරැදූ ස්පෙශල්
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66

Chapter 28

803 73 51
By kekeperera


අමතක නොකර කතාවට වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන්න කියලා ඉල්ලනවා🥺🩷✨












 බම්ප් වෙලා හූප් එකට වැටුනා....

දෙවියනේ!!! මන් හිතන්නේ මාව එතනම සීතල වෙලා ගල් වුනා.....දැනුන ශොක් එකේ හැටියට මාව එක අඩියක් පිටිපස්සට යැවුනා..ඒ ගිහින් එක සැරේම මාව බිම ඉන්දවුනා..මන් තාත්තා දිහා බැලුවා එයා මාත් එක්ක හිනා වුනා...කවමදාවත් හිනා වෙලා නැති එයා හිනා වුනා!!! මන් ඒක කලා!!!...දෙවියනේ මම ඒක කලා!!...මේ හැමදෙයක්ම වුනේ තත්පරකටවත් අඩු කාලෙකදී..මට තාම විශ්වාස කරන්න බෑ...මගේ ඇස් වලට කදුලු පවා ඉනුවා සතුට දරාගන්න බැරැව...රවනාශ්ත්‍ර දුවගෙන ඇවිදින් මගේ කිහිලි අස්සෙන් අත දාලා මාව වඩාගෙන වටයක් කැරකෙව්වා...

"උබ ඒක කලා!!!!...තැන්ක් යූ...ෆෙලෙස්තේ..!!!! මට හරි සතුටුයි බන්..."

"මන් විතරක් නෙමී අයියේ....අපි ඔක්කොමල්ලා ඒක කලා..."

ඩෝඕඕඕඕඕන්!!!!!!

මොකක්ද යකෝ ඒ සද්දේ! ඒ සද්දෙට මෙච්චර වෙලා නිවුස් කිය කිය හිටපු ගෑනී පවා සයිලන්ස් වුනා...අනේ දෙවියනේඑ බෝම්බයක් නෙමී යකෝ ෆයර් වර්ක්ස්...මේ වගේ එකක් කලොත් කරන්නේ වෙන මොකෙක්වත් නෙමී අනාස් නේ..ඔව් ඌ තමා ඉතින් .......ඌ ඒ ටිකකට ඉස්කෝලෙන් එලියට ගිහින් ෆයර්වර්ක්ස් දාලා...ආදරේ හිතෙනවා මගේ එකාට ඉතින්....

zeeva එලියස් අයියව පොඩි කරලා බදාගෙන...Elias අයියා චප්ප වෙලා ගිහින්...මට තාමත් මේක විශ්වාස කරන්න බෑ...බැරි වෙලා හරි මම ඒක මිස් කරගත්තා නම්...මම ඒක කලා නේද????...තාත්තා මන් හින්දා ආඩම්බර වුනාද දන්නේ නෑ......අපේ කෝච් එදා නෙදාර්ලන්ඩ්ස් ටීම් එකේ හිටපු කෝච් ව බදාගෙන අඩනවා..යකෝ මිනිහෝ!!! උබ ඔය මොකක්ද කරන ලැජ්ජ නැති වැඩෙ..බලපන් හරිනම් සර් අපිවයි බදාගන්න ඕනා..ඌ ගිහින් අර අනිත් කෝච් ව බදාගෙන...අම්මටහුකන කෝච් ලා තමා මේ ඉන්නේ...

එයාගෙන් ඈත් වෙලා අපේ කොච් අපි ලගට ඇවිත් මුලු ටීම් එකම බදාගත්තා...මුලු ටීම් එකම වගේ අඩනවා...වෙන මුකූත් නෙමී සතුටු කදුලූ......අනික් ටීම් එකේ සමහරක් උන් හිනා වෙවී අඩනවා..උන්ට දුක ඇතී...ඒත් පරාජය උන්ගේ අතේ...උන් පැරදුනේ එකම එක ලකුනකට...උන් නිකන් වෙඩි වගේ...පට්ට දක්ශ ටීම් එකක්..දෙවියෝ මන් දිහා බලපු නිසා වාසනාවට බෝලේ ගිහින් ටෙම්පඩ් ග්ලාස් එකේ වැදිලා හූප් එකට ගියා....එහෙම නැති වුනානම් උන් දිනුන්...මොනා වුනත් මන් හිතන්නේ අපි දෙගොල්ලොම දිනුන්..මුලු ලෝකයක් බලාන් ඉන්න මේ ෆයිනල් එකට ආවා කියන්නේ සිරාවටම දිනුම් තමා...

zeeva ගේ රවනාශ්ත්‍රගෙ ඒ කැපවීම....අපේ කොච් වෙන කෝච් ලා බදාගෙන හිකි හිකි ගගා හිටියට එයා නැතුව අපි මෙතන ඉන්නවා කියන්නේ විහිලුවක්...නියම කෝච් කෙනෙක්......මීට කලින් අපි මැචස් පැරදුනත් එයා එක වචනෙකින්වත් අපිට බැන්නේ නෑ...අපි පැරදුනත් එයා ඇවිත් අපිව මෙහෙම බදාගන්නවා...හිත හොද මිනිස්සූ අපි අතරේ ඉන්නකොට ඇත්තටම ජීවිතේ හරි ලස්සන වෙනවා...

මුලු ඕඩියන්ස් එකම බෙරිහන් දෙනවා...අනාස් එලියේ ඉදන් ෆයර්වර්ක්ස් දදා කෑගහනවා..උගේ සතුට වැඩි කමට ඌ සෝරටත් කියවනවා ෆෝන් එකෙන්..උන් දෙන්නා අඩනවා...අපි අනිත් ටීම් එකේ අයට අතට අත දුන්නා..උන් අපිට කන්ග්‍රැට්ස් කලා...උන් එක්ක අද රෑට අපිට ඩිනර් පාර්ටී එකක්...

මේක ලන්කාව විතරක් දිනපු ජයග්‍රාහනයක් නෙමී...මුලු දකුනු ආසියාවටම ලැබෙන ගෝල්ඩ් මෙඩල් එක...ඒකත් ලන්කාවෙන්..හැමෝම වගේ විශ් කලා.........අපේ බැජස් දෙන්න ආව කෙනා දැකලා මගේ ඇස් දෙක එලියට පනින්න ආවා..වෙන මොකෙක්වත් නෙමී ඇවිත් හිටියේ....අපේ අයියා!!!

මේ යකා එතකොට මෙච්චර වෙලා මම ප්ලේ කරනවා බලාගෙනද හිටියේ..මම පුදුම වෙලා බලාගෙන ඉන්නකොට අයියා කට කොනෙන් හිනා වුනා..අයියගේ එහා පැත්තේ එබා අක්කත් හිටියා..මුන් දෙන්නා පට්ට ලස්සනට ඇදගෙන ඇවිත් හිටියා..අපේ අයියා කට්ට කලු සූට් එකක් ඇදගෙන වෝට්ච් එකකුත් දාගෙන හෙන ගැම්මෙන් හිටියා...අක්කත් දිග ඕෆ් ශෝල්ඩර් ඇගට ඇලිච්ච ගව්මක් ඇදගෙන YSL හැන්ඩ්බෑග් එකක් දාගෙන හිටියා...

In an exhilarating match, OSC has emerged victorious, securing a historic win by just one point! This momentous achievement marks not only the first Sri Lankan triumph but also the first for any Asian team in this prestigious tournament. The winning shot was made by none other than Nadeesh Felisthe, son of the renowned magnate Rehan Muthukumaaran and brother of Theon Han Kenzi Muthukumaran. Trained under the expert guidance of Mr. Prageeth Warnakulasuriya, their exceptional teamwork led them to glory. Leading the charge were Games Captain Zarnat Usacheva, scion of a major oil conglomerate, and Ravanashthra Indra, son of Minister Mahesh Dunuwille. This victory will be etched in the annals of sporting history for years to come!

යකෝ මුලු ආසියාවෙන්ම පලවෙනි ටීම් එක ගෝල්ඩ් මෙඩල් එකක් ගහන්න...මට පිස්සූ වගේ....අයියා මන් දිහා බලාගෙන හිටියේ හරි ආඩම්බරෙන්...

Ladies and gentlemen, as we bask in the glory of this historic moment, it's time to honor our champions. Joining us for this prestigious occasion are Theon Han Kenzi Muthukumaran, the youngest businessman in the world with his beautiful lady, and Prince Nikoli. They will be presenting the medals to our victorious team members, commemorating their remarkable achievement on this unforgettable day.

අපි හැමෝටම මෙඩල් ලැබුනා අනිත් ඉස්කෝලේ අයට සිලවර් මෙඩල් ලැබෙනකොට අපිට හම්බුනේ ගෝල්ඩ් මෙඩල්..මට මෙඩල් එක දාලා හෑන්ඩ් ශේක් කරන වෙලාවේ අපේ අයියාගේ අත මන් පොඩ්ඩක් ඇබරැවේ ඌගේ මූන දෙහි ලෙලක් වගේ ඇද වෙනකොට..ඕක මොකෙක්වත් දැක්කේ නෑ එබා අක්කා ඇරෙන්න.. අක්කා හිනාව කාගෙන මගේ අතට අත දුන්නා...සෙර්ටිෆිකේට් දුන්නේ කෝර්ට් නිකොලායි...යකෝ මූ හෙන හැන්ඩ්සම්නේ...ඩියෝර් වල පැජන්ට් වලට යන එක අහන්න දෙයක් නෙමී ඉතින්...පට්ට හැබැයි....

Raynald keethan කියන අනිත් ටීම් එකෙ කැප්ටන් ලයිව් මොනාද කියලා අපිට කන්ග්‍රැට්ස් කරලා තිබ්බා...ඒ මදිවට රවනාශ්ත්‍ර ඇවිත් මගේ අස්සේ රින්ගන්න.... හරි නම් ඌ ඉන්න ඕනා zeeva එක්ක ඒත් ඌ මගේ අස්සට ආවා..අපි ග්රෑප් ෆොටෝ ගැහුවා..ඒ ගහනකොට එයා එක අතකින් මෙඩල් එක අල්ලගෙන අනිත් අතින් මගේ ඉන අල්ලගත්තා..මෙහෙම වුනත් අනිවාර්‍යෙන් මුට ඉන බදු දෙන්න වෙනවා...දෙන්න ඕනා නරියට...ඒත් මට පට්ටම සතුටුයි...

අපේ පැත්තට ලයිව් කැමරා ෆෝකස් වෙන්න ගත්තා..

එක සැරේම කෝර්ට් එකේ වහල ඇරැනා...ඒ කියන්නේ දැන් අපිට අහස පේනවා...ඒත් එක්කම අපේ ස්කූල් ඇන්තම් එක ප්ලේ වෙනකොට මම සීරැවෙන ඉදගෙන කියන්න ගත්තා...ඕඩියන්ස් එකම නැගිට්ටා...අනිත් ටීම් එක පවා සීරැවෙන් හරිම ඩීසන්ට් විදියට හිටියා...ස්කූල් ඇන්තම් එක කියලා ඉවරවෙනකොට අහසින් හෙල්කොප්ටර් යන්න ගියේ ලන්කාවේ ෆ්ලැග් එක වගේම අපේ ස්කෝලේ ෆ්ලැග් එක එල්ලගෙන...එ විතරක් නෙමී රතු පාට ගෑස් බැලුම් අහස උඩට යනවා...ඒ ගැම්ම..ඒ අබිමානේ අපේ ලන්කාවේ කොඩිය වෙන රටක අහසේ ලෙල දෙනකොට..කියන්න දන්නේ නෑ හෙන ආඩම්බර හැගීමකින් මගේ මුලු හිතම පිරිලා ගියා......

අපි ඇතුලට යනකොට ගොඩක් අය ඇවිත් අපේ ෆොටෝස් ගහන්න ගත්තා..එයාලා එක්ක සෙල්ෆී ගත්තා...එක එක විකාර......තාත්තට එතන ඉන්න කිව්වා මන් අයියා එක්ක...ටීම් දෙකම චේනින් රෑම්ස් වලට ගිහින් නාලා කරලා ඇදුම් මාරැ කරගත්තා...ඔක්කොමාල්ලා එක පැත්තක චේන්ගින් රෑම් එකේ ඉන්නකොට රවනාශ්ත්‍ර මාව එතන තිබ්බ ලොකර් එකකට තද කරගත්තා.......මූ නාලා ඇවිල්ලා පට්ට සුවදේ බෑ..ඌ නෑවයිම් පස්සේ පැන්ඩා බේබී ඔඩිකොලෝන් ගානවද කොහෙද පට්ට සුවදයි..කන්න හිතෙනවා මට මූව..තොල් දෙකේ ලිප් බාම් ගාලා දිලිසෙනවා..ලිප් කිස් එකක් දෙන්නත් හිතෙනවා අප්පාහ්හ්...

"ඉතින් ඔච්චර බලාන ඉන්නේ... කිස් කරන්න හිතෙනවද?ම්ම්ම්?"

මාව මොකක්ද වෙලා ගියා...යකෝ මූ කොහොමද දැක්කේ මන් උගේ තොල් දිහා බලාගෙන ඉන්නවා කියලා..මේ බලාන ඉන්න විදිය හෙන අමුතුයි අප්පා..මට පට්ට ලැජ්ජයි..මම මෙහෙම ලැජ්ජ වෙච්ච එකෙක් නෙමී යකෝ!!එයාගේ ඇස් දිලිසෙනවා...ඒ පියුපිල්ස් ලොකු වෙනවා..එයා සතුටින්.....මන් බිම බලාගත්තා...ඉතින් හැමතිස්සෙම වගේ මගේ නිකටින් උස්සලා එයා මාව එයා දිහා හැරෙව්වා...

"උබ හරි දක්ශන් ෆෙලෙස්තේ....දන්නවද උබ හින්දා තමා අපි දින්නේ..."

"එහෙම නෙමී....ඔය මට ඈත ඉදලා බොලේ පාස් කලේ නැත්තන් මේක දිනන්න වෙන්නේ නෑ..ඔයාට බෝලේ පාස් කලේ වෙන කොල්ලෙක්...මම බෝලේ හූප් එකට දානකල් අනිත් උන්ව ඩිෆෙන්ඩ් කලේ ටීම් එකේ අනිත් අය...ඒකයි මට එච්චර ලේසියෙන් බෝලේ දාගන්න පුලුවන් වුනේ...මේ ජයග්‍රාහනය අපි හැමෝගෙම.."

"උබ හරියට පන්ඩිත වෙලා.."

මගේ කොන්ඩේ අවුල් කරපු එයා හිමීට මගේ නලලට හාදුවක් තිබ්බේ මගේ ඇස් පියවෙනකොට.....මන් ආසම එයා මගේ නලලේ හාදු තියෙනවට..කිසිම වලත්ත කමක් නැතුව ඒත් හරි ආදරනීයයි...ඩැනියෙලා ඇවිත් අපි දෙන්නා හිටපු හින්දා ආපහු හැරිලා ගියේ "හැමිනියල්ලා "ගාගෙන..අපි දෙන්නා අනිත් පැත්තට ගියා...එතකොට එලියස් අයියා zeeva වගේ කොන්ඩේ පිහිදාගන්වා...ඌ අයියගේ ඉන වටේ අත් දෙක දාගෙන හේත්තුව දාගෙන බබා වගේ ඉන්නවා..

Make me sweat, make me hotter ම්ම්ම්ම්ම්ම්ම්ම්ම්

Make me lose my breath, make me water

අම්බෝ අම්බෝ..මේ අර අනිත් ඉස්කෝලේ ඉන්න උන් ටික..උන් අර ටයිලගේ සින්දුවක් කිය කිය චේන්ගින් රෑම් එකේ ඉදන් ඇබරි බරි නටනවා..ඒ මදිවට එකෙක් ඇවිත් උගේ බෙල්ට් එක හෙන සෙක්සී විදියට ස්මූත්ලී ගලවලා.... ඉදගෙන ඉන්න එකාගේ ඇගට දැම්මා...ඊලගට ඌ අර කොල්ලා ලගට ගිහින් ස්ට්‍රිප් ශෝ එකක නටනවා වගේ නටන්න ගත්තා...හිප්ස් මූව් කර කර..ඒ මදිවට ඒ යකා ශර්ට් එකක්වත් නැතුව ටැටූස් ගහගෙන... බිම ඉදගෙන හිටපු කොල්ලා වේප් එකක් අරගෙන වෙප් කරලා දුම් ටික අරෑගේ මූනට යැව්වේ... අනිත් උන් සින්දුව කියනකොට

Make me sweat, make me hotter

Make me lose my breath, make me water

ඊලගට අරෑ වැඩ වැඩ කෑලී දන්න ගිහින් එහා පැත්තට පනිනකොට දඩාස් ගාලා ඒ යකා බිම....එතන ඉන්න උන් වේප් කරනවයි කනවයි එක එක විකාර... මේ ඉස්කෝලේ මොනා වුනත් පට්ට ආතල් ඉස්කෝලයක්...නියම ඉස්කෝලේ...

"බඩගිනී හුත්තෝ"

"යන් බන් එලියට.."

"ඔව් ඔයී අර බලපන් අර කපල් එක..උන් දෙන්නා එතන වෙනම ලව් එකක්..රවනාශ්ත්‍ර උගේ ක්‍රීම් ටික උලාගෙන ඔක්කොම කරනකොට හෙන පැය ගානක් ‍යනවා..මන් යනවා බන් මොකක් හරි කන්න.."

"පලයන් පලයන්..මාත් අරයා එක්කම එන්නම්.."

"එල එල."

බඩගින්න දාරාගන්න බැරැව ඒ යකා මේ ඉස්කෝලේ එකෙක් එක්ක ගියා...කොල්ලොනේ ඉක්මනට යාලු වෙනවා...

මන් ඉතින් අර යකා එනකල් ෆෝන් එක පැත්තේ ගියා..ඒ යනකොට ෆෝන් එකේ මැසේජ් පිරිලා..ඒ අතරින් මන් සෝරගේ එක හොයලා ගත්තා...ඒකී ඉතින් ඒකී දින්නා වගේ හෙන සතුටින් මැසේක් සීයක් විතර දාලා තිබ්බා..මගේ එකී......ඒකී මන් පොඩි කාලේ බාස්කට්බෝලයක් අතේ තියාගෙන බාස්කට්බෝල් ගහන්න යන ෆෝටෝ එකක් දාලා කන්ග්‍රැට්ස් කරලා තිබ්බා.. පුදුමයි මගේ හොද ෆෝටෝ එකක් එකීගේ ඉන්ස්ටා අප්ලෝඩ් කරලා..පොඩ්ඩක් සැකයි.....

"මට චොකොලට් චිප් කුකීස්ස් ගොඩක් ගේන්න හොදේ..

මේ හලෝ එහේ බන් LEGO වල ගාන අඩුයි නේ ඔයී...ඒ හින්දා මට අර රෝස පාට පොර්‍ර්ශ් කාර් එකේ ලෙගෝ සෙට් එකයි..කලු පාට ලැම්බෝගිනි එකේ ලෙගෝ එකයි,,BMW M3 Nardo Grey එකයි,ලෙගෝ හාර්ට් එකයි අර ඇත්ත හාර්ට් තියෙන්නේ බන් ඒ වගේන් එකයි,තව බන් ලෙගෝ ඇල්හොල් සෙට් එකකුත් තියෙනවා..එකත් අරන් වරෙන් හොදේ..උබ සුදුයි, ලස්සනයි නේ බන්.."

"කඩේ ඉතුරැ ටික උබට වෙනමම පැක් කරලා එවන්නම් හාද??"

"අනේ සිරාවටම???"

"ගොන් හුත්තී දෙන්නම් තොට.."

"අහ්හ්හ් දැනගනින් මම තෝව මරලා මුහුදට දානවා හොදේ ඕවා ගෙනාවේ නැත්තන්..ගොන් හුත්තා....උබ ඕක දිනුවට වැඩක් නෑ මට.අනාස්ට කියලා බෝම්බයක් ගහනවා!! ගෙනාවේ නැත්තන්....."

මේකිටනම් ඉතින් කොහොමත් මම මේ ලොකේම රෑල් කරත් වැඩක් නෑ..කොටින්ම කිව්වොත් හිට්ලර් වුනත් මේකිට වැඩක් නෑ..මගේ පුකට එකක් ගහලා කියයි චොකොලට් අරගෙන එන්න කියලා..එහෙම බඩුවක් ඒකි..

පස්සේ මායි, රවනාශ්ත්‍ර, එලියස් අයියි,zeevaයි එලියට ගියා අපේ බඩු ඔක්කොමත් අරගෙන...එලියස් අයියාගේ අර මාශ්මෙලෝ වැනිලා සුවදනම් පට්ට අප්පා..ඒ එක්ක එන අර zeeva වගේ පර්ෆියුම් එක තමා ගද...එලියස් අයියා මොකට ඌව බදාගන්න යනවද මන්දා...අලියෙක් වගේ ඉදගෙන....මම එලියස් අයියගෙයි රවනාශ්ත්‍රගෙයි කර වටේ අත් දාගත්තා..අරෑගේ කර වටේ අත් දාගන්නකොට මට වුනේ ටෝස් වලින් ඇවිදින්න ඇයි ඉතින් හෙන උසයි නේ..පොල්ගහක් වගේ..... යනකොට ඩැනියෙලා අපේ අයියා එක්කයි එබා අක්කා එක්කයි හෙන කයියාක්...අම්මපා මුට කයියක් ගහන්න එකෙක් සෙට් වුනොත් ඊට වඩා දෙයක් නෑ........

මම රවනාශ්ත්‍රගේ අම්මවත් හබුනා..එයානම් හරිම හොදයි..උගේ තාත්තගේ වගේ පකේ ලයින් නෑ..අම්මා ඩර්මටොලගිස්ට් කෙනෙක් නේ..අම්මගේ ස්කින් එක මාරම ක්ලියර්..නිකන් ග්ලාස් ස්කින් ලුක් එකක් තිබ්බේ...එයා වැඩ කරන්නෙත් දකුනු කොරියාවේ..කොරියාවේ උන්ට කොහොමත් පට්ට ස්කින්ස් තියෙන්නේ..අයේ වීදුරැ වගේමයි...

අනාස් ඉතින් මට උම්මාහ් ගොඩකුත් දුන්නා...උට හෙන සතුටුයී...තමන්ගේ යාලුවන්ට ඉරිසියා කරන යාලුවෝ අතරේ මෙහෙම යාලුවෝ සිරාවට පිනට ලැබිච්ච උන්...

"අනේ මගේ උම්මාහ්හ්හ්හ්හ්හ්හ්හ් එක...අනේ..මට සතුටුයි හුත්තෝ...උබලා දින්න බන් හුත්තෝ..උබ බෝලේ ගානට දැම්මා පරයෝ..මාශල්ලාහ්හ්...උබව දෙවියොම ආරක්ශා කරන්න ඕනා බන් උම්ම්ම්ම්මාහ්හ්හ්හ්...උබ වදින්නේ මොන දෙවියට වුනත් ඒ පිහිට උබට ලැබිලා තියෙනවා බොක්ක..අනේ මගේ කුක්කූ බොලේ...උම්මාහ්හ්හ්හ්..."

අනාස් මාව බදාගෙන කිස් දෙනවා දෙනවා ඉවරය්ක් නෑ...ඌ එහෙම කරන්නේ හරි කලාතුරකින් සාමන්‍යෙන් මන් තමා උට කිස් දෙන්නේ එත් මේ සැරේ ඌ කිස් දෙනවා..එතනට zeeva ආවම zeevaවත් එක්කම අපි බදාගත්තා..

"අනේ...මගේ අලියා...තෝ නම් සිරා හුත්තෙක් ඔයී..පට්ට බලෝ..උම්මහ්හ්හ්හ්....alhamdulillah..උම්මාහ්හ්...මගේ සන් කැටේ..උම්මාඅහ්හ්හ්..කෝ එන්න මගේ කුක්කූ බෝලේ උම්ම්ම්ම්ම්ම්ම්මාහ්හ්හ්හ්හ්හ්හ්හ්"

අනාස් අපිව මෙහෙම අසහනේ හැදිලා වගේ කිස් කරනවා දැකපු එලියස් අයියායි රවනාශ්ත්‍රයි පපුව අල්ලගෙන බිමට වැටිලා උන් දෙන්නා හෙන ඩ්‍රැමටික් විදියට බදාගෙන හිටියා...ඒ මදිවට ඩැනියෙල් උයි දිනෙල් අයියයි රවනාශ්ත්‍රවයි එලියස් අයියා වටේ කැරකි කැරකි පිස්සෝ දෙන්නෙක් වගේ නටනවා...අපි මෙතන එහෙන් වෙලීගෙන ඉන්නවා උන් එතන අඩනවා..ට්‍රැක් පැනපු බඩු යකෝ අපි!!

අපි සැලෙනවද ඕවට..මාත් අනාස්ව බදාගෙන zeeva වත් බදාගෙන උම්මහ් දිදී හිටියා..අපේ ආදරේට එකෙක් හරි බාදා දන්න ආවොත් මම මහින්ද මහත්තයට කියනවාඅ....අද අපේ ජාතික කොඩිය වෙන රටක අහසක ලෙල දෙන්න හරි රටක් ඉතුරැ කලේ මහින්ද මහත්තයා විතරයි...මහින්ද මහත්තයා නැත්තයි තොපි කරයී!!.... හම්බෙයි ගෝල්ඩ් මෙඩල්..බලන් හිටපන්..

මොනාද යකෝ මන් මේ හිතන්නේ...පිස්සු හැදෙන්න මට පට්ට සතුටුයි ඩෝඔ.....කොහොමහරි ඔක්කොමල්ල වගේ ගියා..රව්නාශ්ත්‍රත් උගේ ඇමති තාත්තා එක්කලා ගියා.. ඌ කෙලින්ම ඩිනර් පාර්ටි එකට එන්නේ...ඩැනියෙල් උත් මාව හග් කරලා...එලියස් අයියත් "පරිස්සමෙන් අන්කල් එක්ක ගිහින් එන්න" කියලා මගේ ඔලුව අත ගාලා ගියා..


අපේ තාත්තා නෑ නේ.....අනාස් ගේ මල්ලී බබාට උම්මහ් දෙක තුනකුත් දීලා තාත්තා හොයාගෙන ගියා...මම කෝච් ට කියලා අද තාත්තා එක්කම ඩිනර් පාර්ටි එකට යන්න තීරනේ කලා..මට ඇත්තටම තාත්තා එක්ක ඉන්න ඕනා...තාම රෑ වෙලා නෑ...හවසත් නෑ..හොදට ඉරත් පායලා තියෙනවා...අපේ තාත්තා බාත්රෑම් එකකුන් එලියට ආවේ ශර්ට් එකේ බොත්තම් දෙක තුනකුත් ගලවගෙන..එයා හෙන සුදු හින්දා කම්මුල් දෙකත් රතු වෙලා.......ඒ මදිවට එයාට හෙනට දාඩිය දාලා..

මොකක්ද කරලා තියෙන්නේ!!???

ඒත් එක්කම එතනින් ගියේ කෙල්ලෙක්..කෙල්ලෙක් කිව්වට මැදි වියේ ලස්සන කාන්තාවක්..එයාගේ ලිප්ස්ටික් එහෙම අවුල් වෙලා..කොන්ඩේ අවුල් වෙලා තිබ්බේ...මන්දා..සමහර විට තාත්තා එක්ක මොකඛරි සම්බන්දයක් තියෙන කෙල්ලෙක් වෙන්නැති...මට ඒක අදාලම නෑ...එයාටත් එයාට කියලා ජීවිතයක් තියෙන්න ඕනා..ඒත් තාත්තගේ තොල් වල තියා කොහේ වත් ලිප්ස්ටික් පාරක් තිබ්බේ නෑ...ඊටපස්සේ එතනින් එලියට ආවේ වෙන මැදි වියේ අන්කල් කෙනෙක්...අහ් උගේ නම් ලිප්ස්ටික් පාරවල් තිබ්බා..මට අදාල නෑ ඕව..අපේ තාත්තනම් ඒ දිහා හෙන අපහසුවෙන් බලාගෙන හිටියේ..එයාට හෙන ලැජ්ජයි වගේ..කනකුත් රතු වෙලා...

එයාගේ මල විකාර!!











to be continued 

සමහර වෙලාවට දෙමාපියන්ගේන් ලැබෙන ප්‍රෙශර් එක හෙන වැඩී නේ 🙂


ඔයාලා Young royals බලනවද??පට්ට ලස්සනායි අප්පාහ්😭 අන්තිම එපිසොඩ් එක මන් හතර සැරේකට එහා බැලුවා...


 

පහලින් පින්තුර ටිකක් දාන්නම්...මගේ යාලුවෙක් ෆොටෝ ග්‍රැෆී ක්ලාබ් එකේ ඉන්නවා නේ..ඒ හින්දා ඌ එක්කම ක්ලාස් කට් කරගෙන මාත් ගියා ෆෝටෝ ගහන්න..අපරාදේ හැබැයි ගියේ..අපේ ඉස්කෝලේ පැරදුනා නේ 😒💔



Have a nice weekend 

Continue Reading

You'll Also Like

4K 251 13
" මොකද මං කැමති නෑ මට අයිති දේවල් වෙන එවුන් දකිනවට..."
1.2M 42.2K 91
James Bucky Barnes, the former soldier, doesn't think he's got any gentleness left in him. But Grace Juniper Cunningham, the former child prodigy, st...
39.6K 3.9K 76
අවුරුදු ගානකින් මූණට මුණගැහිලා නැති ඒත් අපේ පන්තියේ නාමලේඛනයේ නම තියෙන ඒ වුණත් නැටුම් කාමරේට වෙලා ඉන්න බණ්ඩාරනායක එහෙම නැත්තන් වින්ඩි එහෙම නැත්තන් නේ...
59.9K 3K 54
❝ I be his hood girl, I put that grind in him. ❞ Becoming a hero was never an easy going task, he knew that for sure. ❝ A real bad bitch, never neede...