වස්තුවේ(18+)

By kekeperera

78.7K 6.1K 2.9K

ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍 More

00
00
Introduction
Chapter 1
chapter 2
Chapter 3
Chapter 3 (pt.2)
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
chapter 19
chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 28
spoiler 2
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
අවුරැදූ ස්පෙශල්
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66

Chapter 27

832 82 60
By kekeperera



ෆයිනල්ස් වලට අපි ආවා......කොච්චර කන්ෆිඩන්ස් තිබ්බත් අපි හැමෝටම වගේ බය හිතෙනවා අන්තිමේට ආවම......ඒත් මට කන්ෆිඩන්ස් නෑ අපි දිනයිද කියලා...ඩෙන්මාර්ක් වල ඉස්කෝලෙත් ලේසී පහසු ඉස්කෝලයක් නෙමී..ෆයිනල්ස් වලට කලින් එකත් හෙනම අමාරැවෙන් ගැහුවේ...කොහොම වුනත් වැඩිය ටෙන්ශන් ගන්න හොද නෑ එතකොට කන්ෆිඩන්ස් නැති වෙනවා....confidence is the key!!!...අදින් පස්සේ ගොඩක් දේවල් වෙනස් වේවී......

හැමෝගෙම වගේ අම්මලා තාත්තලා මෙතන හිටියා එයාලට විශ් කර කර...රවනාශ්ත්‍රගේ අම්මයි තාත්තයි වුනත් ඇවිත් හිටියා..ඒ දෙන්නා කපල් එකක් විදියට නෙමී ඇවිත් හිටියේ වෙන වෙනම තමන්ගේ පුතාව බලන්න...එයාට ලොකුම ලොකු මල් කලබකුත් දීලා ඌව හුරතල් කරලා කරලා ගියා...zeeva ගේ තාත්තාත් ඇවිත් හිටියා...එලියස්ගේ, ඩැනියෙල් එයලාගේ අම්ම්ලා තාත්තලා පවා ඇවිත් හිටියා...දින්ල් උත් ඇවිත් හිටියා.......

මගේ මට කියලා කව්රැත්ම හිටියෙ නෑ...අනේ මන්දා වෙනදට හැමතිස්සෙම කෝල් කරන අයියාවත් කෝල් එකක්වත් දුන්නේ නෑ......සෝරයි අනාස්‍ උයී උදේන්ම කෝල් කරලා විශ් කලා..උන් ඉස්කෝලේ කට් කරලා මැච් එක බලන්න.....මට මොනා වුනත් හිතට අමුතු දුකක් ආවා......මෙතන ඉන්න හැමෝම හොද සල්ලීකාරයෝ ඒ අම්මාලා තාත්තලත් හෙනට බිසී...එත් එයාලගේ ලමයි වෙනුවෙන් ඉඩ හදාගන්නවා..ඒත් මගේ අම්මයි තාත්තයි...අනේ මන්දා..මට හරි දුකයි.....මගේ හිත තැලෙනවා....අයියාගන් කෝල් එකක් තියා මැසේජ් එකක්වත් නෑ..මට ඇත්තටම හරිම දුකයි අද...මේ ගහන මැට්ච් එක මුලු ලෝකයක් බලාගෙන ඉන්න මැට්ච් එකක්..මගේ කියලා කව්රැත් නැති වෙන දුක ඇත්තටම දරාගන්න බෑ...හැමෝම උන්ගේ අම්මලා තාත්තලා එක්ක කතා....සෙනගක් මැද්දේ මන් තනි වෙලා වගේ මට දැනෙනවා......මට හරී මූසල හැගීමක් දැනෙන්නේ....හිත ඇතුලෙන් මට කෑ ගහලා අඩන්න හිතුනා..ඒත් හැමෝම මෙහෙම ඉන්න තැන එහෙම අඩන්නත් බෑ.....එයාලගේ ආදරේ හිගා කාලා මටත් දැන් හරි මහන්ස්සී.....මට ඇඩෙන්න එනකොට මම එතනින් ඈතට යන්න තීරනේ කලා..මට බාත්රෑම් එක අස්සට ගිහින් අඩන්න හිතුනා..මම දිව්වා..

ඒත් එක සැරේම කව්රැහරි මගේ අතින් ඇද්දා...මම බිම බලාගෙනම හිටියා මොකද මේ වෙනකොටත් මගේ ඇස් වල කදුලු පිරවිලා ඇති...මට ඕන වුනේ නෑ අඩන්න...

"ෆෙලෙස්තේ..."

දෙයියනේ ඒ කටහඩ....ගොඩක් වෙලාවට ෆෝන් එකෙන් එන කටහඩ මට ඇහුනේ මගේ ලගින්මයි..මම ඔලුව උස්සලා බැලුවා...දෙවියනේ!!!

තාත්තා!!!!....

මන් හිතන්නේ වටේ පිටේ වෙන හැමදේම මට අමතක වුනා..තාත්තා ඇවිල්ලා...දෙවියනේ තාත්තා ඇවිල්ලා!!!...එත් මට විශ්වාස කරන්න බෑ දෙයියනේ.. එයා ඇත්තටම ඇවිල්ලද කියලා..මම එයාගේ ඉන වටේ දාලා පපුවට හේත්තූ වුනා..මෙච්චර වෙලා හිර කරගෙන හිටපූ කදුලූ සට සට ගාලා තාත්තගේ ශර්ට් එක තෙමුවා...එයා ඇවිල්ලා..ජීව්තේ පලවෙනි වතාවට මගේ මැට්ච් එකක් බලන්න ඇවිත් හිටියා!!...ඒත් අම්මා ඇවිත් හිටියේ නෑ..කමක් නෑ තාත්තා ආවා නේ...මට හරිම සතුටුයි!!!! තාත්තා ආව හින්දා මන් එයාව තද කරගෙන බදාගෙන හිටියා...ටික වෙලාකින් එයාත් මාව ආපස්සට බදා ගත්තා..එයාගේ අත් වල බෑග් එකකුත් තිබ්බා...මන් තාත්තගේ සපත්තූ උඩින් මගේ කකුල් දෙක තියාගෙන ඉන්නකොට එයා දෙපැත්තට පැද්දෙන්න ගත්තා...හරියට මාව නලවන්න වගේ එයා දෙපැත්තට පැද්දුනා...මට තේරැනා මම හරි පොඩී කියලා...මට ලොකුම ලොකු රැකවරනයක් ලැබුනා තාත්තා මාව බදාගෙන ඉන්නකොට.......මන් අඩලා ඉවර වෙලා ඔලුව උස්සලා එයා දිහා බැලුවා...ඒ මූනේ හිනාවක් තිබ්බේ නෑ....."CEOs never smile " කියන එකට හොදම උදාහරනය මගේ තාත්තා එයා හිනා වුනේ නෑ ඒත් ඒ ඇස් වෙනමම කතාවක් කිව්වා...එයාගේ ඇස් දිලිසුනා....මගේ කොන්ඩේ එයා බයෙන් බයෙන් වගේ අත ගෑවා...

" අහ්හ් මෙන්න කන්න "

තාත්තා මට බෑග් එක දුන්නම මන් ඒක ඇරලා බැලුවා...මන් කැමතිම කෑමක්....ලාවා කේක් එකකුයි, කින්ඩර් ජොයී එකක්.... එක්ක කොකා කෝලා කෑන් එකක්...

"තැන්ක් යූ..මටමද ගත්තේ?"

"ප්ලේන් එකෙන් දුන්නේ ඕවා..මන් කන්නේ නැති හින්දා ගෙනාවා..අපරාදෙනේ.."

මේ තාත්තා පට්ට පැලෙන බොරැ ගහන්නේ ප්ලේන් වලින් මේවා දෙනවදැයි..අනික කෝකා කෝලා ටින් එකේ ඩැනිශ් අකුරු වලින් ලියලත් තිබ්බේ..එතකොට අනිවාර්‍යෙන් මෙහෙන් තමා අරගෙන තියෙනේ..... කාටද මේ බොරැ කරන්නේ?

මැට්ච් එක පටන් ගන්න තව පැය බාගයක් විතර තියෙනවා.. මන් ඉතින් එතන මෙසේට හේත්තූ වෙලා කන්න ගන්නකොට ඉස්කෝලේ ඉන්න කෙල්ලෝ තාත්තා දිහා බල බල යනවා...තරැන කොල්ලෝ නම් තාත්තා ලගට ඇවිල්ලා ෆොටෝස් ගත්තා..ඒ විතරක් නෙමී තාත්තගෙන් බිස්නස් ඇඩ්වයිසස් ගත්තා..තාත්තා උන් හැමෝටම කිව්වේ "give your weakest area a chance "කියලා...මෙතන ඉන්න බිස්නස් මන් ලා එහෙම ඔක්කොම වගේ තාත්තා එක්ක කතාව......කෙල්ලෝ තාත්තගේ ෆොටෝස් එහෙමත් හොරෙන් අරගන්නවා මන් දැක්කා...අම්මපා මේ වෙලාවට තමා හිතෙන්නේ කැත තාත්තෙක් හිටියනම් හොදයි කියලා....තාත්තා එක්ක ඇවිත් හැමෝම කතා කලා මහේශ් ඇමති තුමා ඇරෙන්න...උගේ පකේ ලයින්..රවනාස්ත්‍ර වගේම නැතැයි...එදා දැක්කනේ මීටීන් එකට ගියපු වෙලාවෙත්..අපේ තාත්තා කතා කරන්නෙත් නෑ එයා එක්ක මනුස්සයෙක් කතා කලේ නැත්තන්..මහේශ් ඇමති තුමත් එහෙමනේ..අනේ උන් දෙන්නගේ පකේ ලයින්..

ඔහොම ඉන්න ඔහොම ඉන්න මම මේ දකින්නේ ස්වප්නයක්ද....දෙයියනේ දෙයියනේ අනාස්ස්ස්ස්ස්ස් කාරයා...ඌ උගේ අම්මායි තාත්තයි දෙන්නත් එක්කම, උගේ මල්ලී එක්කම ඇවිල්ලා....මම zeeva වට අනාස්ව පෙන්නකොට ඌගේ කටේ තිබ්බ කෝක් ටිකත් ඉස්මොල්ලේ ගියා...යකෝ ඌ සිරාවටම ඇවිල්ලද????

"අඩෝඕඕඕඔ!!!"

මායි zeeva වයි දෙන්නම ගිහින් අනාස්ගේ ඇගේ එල්ලූනා ඌ උගේ තාත්තා වගේ මුස්ලිම් තෝබ් එකත් ඇදගෙන, shemagh එකයි Egal එකත් ඇදගෙන ඇවිත් තිබ්බේ..උගේ රෙද්දේ පැටලිලා මායි zeeva වයි උගේ ඇග උඩට වැටුනා..අසහනේ වගේ අපිට දැන් මෙතන ත්‍රී සම් එකක් වගේ එක එකාගේ ඇගවල් වල පැටලිලා...අනාස් ගේ තාත්තයි මල්ලියි හිකි හිකි ගගා හිනා වෙනවා..අනාස්ගේ අම්මාත් හිනා වෙනවා මට පේනවා එයාගේ උරහිස්ස හෙලවෙනවා...

"අහ්හ්හ්හ්හ්...ඉන්ශල්ලාඅහ්හ්හ්හ්..එහාට පලයායායායාන්... zeeva තෝ අලියෙක් වගේ අපේ ඇග උඩට වැටිලා...අහ්හ්හ් baabaa(father)..කොන්දත් කඩනවා.."

"උබ සිරාවට ආවද හුත්තෝඔ???"

"ඒක තමා..I can't believe....you actually fucking camee!!"

"ඇයි දැන් මට එන්න බැරිද?? අනේ ඔක්කොටම කලින් ඇගෙන් එහාට පලයන්..ගොන් හුත්තලා..කොන්ද කැඩෙනවා කියල දන්නවා නම් මම මලාට මෙහේ පස් පගන්නේ නෑ යකෝ!!!"

මේ ගස් බල්ලා දැක්කම පට්ට සතුටුයි අප්පා.....මන් උට කිස් එකකුත් දුන්නා...ඒක දැකපු අනාස් ගේ පොඩි මල්ලියාත් අනාස්ගේ හිස් මුදුනට කිස් එකක් දුන්නා...ඇත්තටම පොඩි ලමයි ඉගෙන ගන්නේ අපි කරන දේවල් වලින් නේ..අපි ආදරෙන් හිටියොත් එයාලත් ආදරේ බෙදනවා..අපි ආදරේ පෙන්නුවොත් එයාලත් ආදරේ කියන්න මොකක්ද කියලා දන්නවා...මම zeeva වටත් උම්මහ් එකක් දුන්නා...තාම අපි බිම හිටියේ

"අඩෝ උබව දැක්කම පට්ට සතුටුයි හුත්තෝ...මගේ ලව් එක..අහ්හ් මෙන්න තව උම්මාඅහ්හ්හ් එකක්.."

"take some kisses from me tooo..උම්මාහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්"

අනේ ඉතින් අපේ ආදරේට ඇස් වහක් නම් වදින්න හොද නෑ..ඒත් මෙතනට එකෙක් අඩුයි....අපේ ගොන් ගෑනිස් ඒකිට එන්න බෑනේ..ඒකි එනවනම් දහාට පනින්න ඕනා...අපේ ෆෝටෝ එහෙමත් ගැහුවා අනාස් ගේ අම්මා...අම්මා පට්ට හොදයි අප්පා..අනාස් ගේ මල්ලිත් අපේ ඇග උඩ..පොඩි පගා ආනාස්ට වඩා වෙනස් හැබැයි..ඌ උගේ තාත්තා වගේ...අනාස් උගේ අම්මා වගේ ලූ...ඌ තමා කියන්නේ ඉතින්..මම අම්මාව දැකලා නෑ නේ...මොනා වුනත් අම්මා පට්ට ලස්සන ඇති...මේ පරයට මන් කැතයි කැතයි ගෑවට ඌ ඇත්තටම ලස්සනයි නේ.........ඇලීගෙන ගැලීගෙන ඉදල මායි අනිත් උන් ටිකයි නැගිට්ටා..මන් අර පොඩි බටු ඇටේට මගේ කින්ඩ ජෝයි එකෙන් බාගයක් දුන්නා..ටෝයි එකනම් මම තාත්තගේ සාකුවට දාගත්තා පස්සේ ගෙදර ගිහින් ඒක හදන්න ඕනා..

ටීම් එකම සෙටල් වුනා.....රවනාශ්ත්‍ර මාව වෙනමම හග් කලා...ඊලගට අපිට මේක පුලුවන් කියලා මුලු බාස්කට් බෝල් ටීම් එකම හග් කලා...








ලයිව් මේක යනවත් එක්කයි...රවනාශ්ත්‍ර හෙන ගැම්මෙන් ඉස්සරහටම ගියා...ඒ එක්කම කෝපන්හේගන් (Copenhagen) ඉන්ටර්නැශන ස්කූල්(CIS) එකේ කැප්ටන් උත් ඉස්සරහට ආවා...

"Breaking News: CIS vs. OSC Basketball Finals! Tune In Now!

As the tension rises, CIS and OSC are set to clash in the ultimate showdown of the basketball championship. Captains Ravansthra Indra from OSC and Raynald Keethan from CIS meet at center court for the toss. With a global audience on the edge of their seats, all eyes are on this thrilling match. Stay tuned for live updates!"




මුලු ටීම්ස් දෙකම හිටියේ පට්ටම ස්ට්‍රේස් එකෙන්...ඕඩියස් එක චීයර් කරනකොට මට ඊටවඩා ස්ට්‍රෙස් වැඩි වෙනවා..අනික මම අද හොදට ප්ලේ කරන්න ඕනා..තාත්තා ආපු පලවෙනි මැට්ච් එක..නිකන් ලූසර් කෙනෙක් වගේ පරදින්න බෑ..නැත්තන් එයා මගේ මොන මැට්ච් එකකටවත් එන්නේ නැති වෙයි...මේ මගේ හීනයක්...මගේ විතරක් නෙමී ගොඩක් අයගේ හීනයක්..මේ වගේ මුලු ඉස්කෝල එකතු වෙලා මෙච්චර සීරියස් විදියට මැට්ච් ගහන්නේ අව්රැදු හයකට සැරයක් විතරයි..ඒකත් අව්රැදු දාහාඅටෙන් අඩු අය හෝ දහාට ලබපු අය...මන් හිතන්නේ මෙතන ප්ලේ කරන්න ලැබුන එකම ලොකු ජයග්‍රාහනයක්..ඔක්කොම උන්ට් දාහාඅටයි මටයි zeeva වටයි ඇරෙන්න...

කෝර්ට් එක නිකන් පිස්සු හැදිලා වගේ...ඇගිල්ලක් ගහන්න ඉඩ මදි වෙන්න ඕඩියන්ස් එක...අපේ පාට රතු වෙනකොට සී අයි එස් එකේ පාට තද නිල් වුනා..ලන්කාවේන් ඩෙන්මාර්ක් වලට ඇවිත් ඉන්න කට්ටිය අපේ ෆ්ලැග් එක තියාගෙන හිටියා.....සාමන්‍ය මිඩල් ක්ලාස් තියා අපර් මිඩල් ක්ලාස් ෆැමිලි එකක් වත් මෙතන හිටියේ නෑ....ලොකේ දනවතුන්ගෙන් පිරිච්ච ඕඩියන්ස් එකක්..කොටින්ම කිව්වත් ස්විස්ලන්ඩ් වල ලේ රෝසේ වල ඉගෙන ගන්න ලමයි,උන්ගේ දෙමාපියෝ පවා ඇවිත් තිබ්බා..කැමරා ෆ්ලෑශස් සට සට ගගා වැදෙන්න ගත්තා...

ඔක්කෝටම වඩා මට චූ බර හැදිලා තිබ්බේ ඩෙන්මාර්ක් වල Count Nikolai එයාගේ ගර්ල්ඩ්ෆ්‍රෙන්ඩ් එක්ක ඇවිත් තිබ්බා..මම කුරැසේ ලකුන ඇදගත්තා..In the name of the father and of the son holy spirit amen.....මන් දන්නවා මේක ලේසි නෑ..මෙච්චර කල් ප්ලේ කරපු එකක් වත් ලේසී වුනේ නෑ..නිකමට හිතන්න මේක?? මේක කොහොමත්ම ලේසී වෙන්නේ නෑ....

මැට්ච් එක පටන් ගත්තා....පැය හතරක්..පැය හතරක් තිස්සේ මේක ගහනවා..අන්තිම ලකුන දැන් පැයක් තිස්සේ ස්කෝර් කලේ නෑ..ටීම් දෙකෙන් එක ටීම් එකක් වත් පොඩ්ඩක් වත් ලේසී වුනේ නෑ.......ඕඩියන්ස් එක මීක් සද්දයක් නෑ..රවනාශ්ත්‍ර අනිත් පැත්තේ ඉදන් මට බෝලේ පාස් කරපු පාස් කිරිල්ලට මන් හයියෙන් උඩ පැනලා ඒක අල්ලගත්තා..බෝලේ මගේ අතේ..මම ඉන්නේ හූප් එක ලග..මේක මිස් වුනොත් අපි පරදිලා එයාලා දිනනවා...මට හිතාගන්න බැරි වුනා මම මොකක්ද කරන්නේ කියන්නේ කියලා...මට ආපු ක්ශනික සිතුවිල්ලට මම ඕඩියස් එක දිහා බැලුවා...තාත්තගෙයි මගෙයි ඇස් එකට පැටලුනා...මෙච්චර වෙලා ඉදගෙන හිටපු තාත්තා එයාගේ පුටුවෙන් නැගිටලා මගේ නම කෑ ගහනවත් එක්කම මම බෝලේ හූප් එකට දැම්මා.....

"GO FELISTHEE!!"

තාත්තගේ කටහඩ නැවතුනා.....බෝලේ ගිහින් හූප් එකට වැටුනේ නෑ.....ඒක වැදුනේ හූප් එක පිටිපස්සේ තියෙන සේෆ්ටී ටෙම්පර්ඩ් ග්ලාස් එකට...

තත්පරයක් වත් ගියේ නෑ...











ටෙම්පර්ඩ් ග්ලාස් එකට වැදිච්ච බෝලේ







to be continued








කතාව ගැන අදහසක් කියාගෙන ලමයී හැමෝටම ගොඩාරියක් ස්තූතියී...කතාවේ කමෙන්ට්ස් 1k ඇවිත්🥺🩷තැන්ක් යූ සෝ මච්...


 ආයේත් තැන්ක්‍යූ ලමායී!!!ඔයාලාගේ සපෝර්ට් එක මට ගොඩාක් වටිනවා...මේක ඇත්ත කතාවක් නිසා සමහර වෙලාවට මට ඒ තැන් වලට ගිහින් මම ඉස්සර නොබලපූ හැම දේම බලනවා..හැම කෝනෙකින්ම වගේ ඒ දේවල් කොහොමද කියලා බලනවා...මේ බාස්කට් බෝල් මැට්ච් එකේදී වුනාත් අනිත් ලමයී එකට ටීම් එකකට චියාර් කරනකොට මම ටීම් දෙකේම ඉරියව් බලගෙන මතක තියාගත්තා...එයාලා බෝලේ හසුරවන විදිය ඒ හැම දෙයක්ම බලාගෙන මතක තියාගන්නවා...ඒ හැම දේ එක්කම වටේ පිටේ ඉන්න මිනිස්සුන්ගේ ඉරියව් බලනවා.....කෝච් දිහා බලනවා..එයා බනින ඒවා අහගෙන ඉන්නවා..කෝපී කෝප්පයක් බිව්වාත් රස විදියනවට වඩා කරන්නේ මෙකේ රසේ මම ලියන්නේ කොහොමද කියලා බලන එක...


මගේ මහන්සිය appreciate කරලා වෝට් එකක් කමෙන්ට් එකක් දාගෙන යන ඔයාලා ඔක්කොමල්ලාට ගෝඩාක් ස්තූතියී...huggies🫂🩷✨


ඉතින් අදත් කතාව කොහොමද කියලා කියාගෙන යමූ.....කතාව ලස්සනයි නම් වෝට් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා🥺🩷


කාව දිනවන්න්ද කියලා හිතා ගන්න බෑ හලෝ.....එකක් මම යන ඉස්කෝලේ අනිත් එක මට උගන්න ටීචර්ලා වගේම යාලුවෝ යන ඉස්කෝලේ🥹🤝

ඔය තියෙන්නේ කෝර්ට් එක(මෙතන ප්ලේ කරන්නේ osc වත් cis වත් නෙමී හොදේ...බෙල්ගියම් වල ටීම් එකක් එක්ක තව නෙදර්ලන්ඩ්ස් ඉස්කෝලයක්ද කොහෙද...)



Continue Reading

You'll Also Like

4.7K 147 10
𝐨𝐨𝐨. ▎𝓣𝙷𝙴 𝓑𝙾𝚈 𝓘𝚂 𝓜𝙸𝙽𝙴 。。。。 ( 𓆩♡𓆪 ) ↳ ❝ [ I'm sorry that you seemed to be confused, he belongs to me the boy is mine ] ¡! ❞...
151K 5.7K 79
***Please read my message on November 12, 2019 (if you can) for enlightenment purposes*** "Who are you?" A certain Luna asked. "Tell me, why do I fe...
466K 32.8K 120
You're currently in jail for the attempted murder of BTS's Kim Seokjin and have quickly become South Korea's #1 public enemy. Every day is hell as y...
1.2M 42.2K 91
James Bucky Barnes, the former soldier, doesn't think he's got any gentleness left in him. But Grace Juniper Cunningham, the former child prodigy, st...