වස්තුවේ(18+)

By kekeperera

29.4K 1.9K 2K

ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍 More

00
00
Introduction
Chapter 1
chapter 2
Chapter 3
Chapter 3 (pt.2)
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
chapter 19
chapter 20
Chapter 21
Chapter 22
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
spoiler 2
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
අවුරැදූ ස්පෙශල්
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47

Chapter 23

321 35 52
By kekeperera


 හොරගෙඩියෝ වගේ යන්නේ නැතුව කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න ලමයී🥹🩷






මගේ කන ලගට ඇවිත් කන දිවෙන් තෙත් කරන ගමන් කියනකොට මම එයාගේ ශර්ට් එකේ එල්ලුනේ එයා ඒ කියපු ටෝන් එකම මාව බය කරනකොට...මේක මාර ඉරිසියාවක් නේ යකෝ...

"සෝ...රා..නේ.."

"ම්ම්ම්..සෝරද?..එහෙනම් හොදයි....යාලුවන්ගෙන් එහාවට..වෙන කා..එක්ක හරි..කා එක්ක හරි..I am saying you this ලිටල් වන්..just for you to know .... වෙන කා එක්ක හරි...හිනා වෙලා තිබ්බොත්...ඒ කෙනාගේ..ඇගේ කෑලී තමුන්ගේ මේල් බොක්ස් එකට එයි...තේරැනානේ.."

"තේ..රැ..නා.."

"ගුඩ්.."

මූ නිකන් සයිකෝ කාරයෙක් වගේ නේ ජෙලස් හිතුනම.....සෝරා හින්දා හොදයි නැත්තන් මම වෙන එකියෙක් දිහා බැලුවත් මූ සිරාවට අර කිව්වා වගේ මරලා දායිද දනේ නෑ...එහෙම බඩුවක් මේ ඉන්නේ.....

"ගිහින් ඇගපත හෝදගෙන එන්න මයි කප්කේක්.."

මේ මොන මගුලක්ද ඒ සැරේ මූ කිව්වේ..යකෝ දැන් ටිකකට කලින් සයිකෝ කාරයෙක් වගේ හිටපු එකා දැන් හෙන හොද වෙලා..මූව නම් සිරාවට තේරැම් ගන්න බෑ මට..මුට මූව තේරැම් ගන්න පුලුවන්ද දන්නේ නෑ..ඒකත් නැතුව ඇති...

"දැන් තව්සේ මට මෙච්චර වෙලා බැනලා බැනලා කප්කේක් අර කේක් ගාගෙන එන්න එපා හරිදා?"

"ඒ බැන්නදැයි...ඒ වෝර්නින් එකක් දුන්නා විතරනේ.."

යැයි යැයි තමා..මම මගේ ෆෝන් එක අරයගේ පපුවට ගහලා නාගන්න ගියා..මට කලින් රවනාශ්ත්‍ර ගිහින් තිබ්බ නිසා මුලු බාත්රෑම් එකම සුවදේ බෑ......අපිත් එක්ක ඉන්න අනිත් උන් දේන්නානම් කොහේ ගිහින්ද දන්නේ නෑ..උන් දෙන්නට වෙනම බත්රෑම් එකක් තියෙනවා...මෙකේ එක කාමරේ කාමර දෙකකට වගේ හදලා තියෙනේ.....මම ඉතින් ටැප් එක හෙන් සීතලට ඇරලා බාත් ටබ් එකට වතුර පිරවෙන්න තියෙලා..මූන හොදට සීතල වතුරෙන්ම හෝදගත්තා ඔයිල් ක්ලෙන්සර් එකක් උලාගෙන...ඊලගට වෝටර් බේස් ක්ලෙන්සර් එකකුත් දාමාගෙන අර මගුල පිරෙනවකල් මම විසිල් එකක් ගගහා හිටියා...පස්සේ ඇදුම් ඔක්කොම ගලවගෙන මම බාත් ටබ් එකට බැස්සා.........හනේ අම්මේඒඒඒ යකෝ මේ මගුලේ සීතල..ඒත් ටික වෙලාවක් යනකොට සීතල ගියා...

ඊලගට මම සුදු ටීශර්ට් එකකට ස්වෙට් පෑන්ට් එකක් ඇදගෙන යනකොට අරයා ඉන්නවා ඇදේ දිහාවේගන..ශර්ට් එකක් වත් නැතුව..කන්නාඩි දෙකකුත් දාගෙන..මම ගිහින් එයාගේ ඇද එහා පැත්තෙන් ටවල් එකෙන් කොන්ඩේ පිහිදන ගමන් ඉදගත්තා...

"කෝ දෙන්න මම පිහිදාන්න"

"ඕනේ නෑ..දැන් වේලේයි.."

"එහෙම වේලේන්නේ නෑ..උබ අසනීප වෙයි ඊට පස්සෙ......"

මගේ අතින් ටවල් එක අරගෙන පිටිපස්සට ඇවිදින් එයා මගේ කොන්ඩේ වේලන්න ගත්තා...ටික වෙලාවකින් එයාගේ තොල් මගේ බෙල්ලේ දැනෙන්න ගත්ත නිසා මම පොඩ්ඩක් එහාට මෙහාට ඇබරැනා..මට ලැජ්ජයි යකෝඔ!!!

මගේ බද වටේ අත දාගත්ත එයා මාව කරකවලා අරගෙන ඇදින් දිගා කෙරෙව්වා...මගේ බද වටේ තිබ්බ එයාගේ අත හිමීට මගේ ටීශර්ට් එක ඇතුලෙන් යනකොට මගේ මුලු මූනම රතු වෙන්නැති..මට දැනුනා මගේ කම්මුල් රත් වෙනවා..ඒත් මේ යකා මගේ ඇස් දිහාම බලාගෙන ඉන්නවා..මම එයාගෙන් ඇස් එහාට කරන්න කරන්න එයා කරන්නේ එක අතකින් මගේ මූන එයාගෙ පැත්තට හරවගන්න එක...මට මීට කලින් කෙල්ලෝ හිටියට මන් උන්ගේ අතට දෙන කිස් එකකට එහාට ගිහින් තිබ්බේ නෑ...එයාගේ මුලු අතක් ඇවිත් මගේ බෙල්ලේ එතුනා..

"මම ඉක්මනටම උබට ස්වර්ගය පෙන්නනවා ඒත් ඊට කලින්...I'll marry you..."

එයා කියපු දේ මට තේරැම් ගන්න බැරැව මම ශෝක් වෙලා ඉන්නකොට එයාගේ සිතල තොල් දෙක ඇවිත් මගේ බෙල්ල පුරාවට හාදු තිබ්බා..හාදු විතරක් නෙමී තැනින් තැන හැපීම් පාරවල් එහෙමත් තිබ්බා..මගේ එක අතක් එයාගේ කොන්ඩේ වටේ එතුනා..මේ හැගීම මට හරි ආගන්තුකයි...එයා ඕන කමින්ම මාව ටිකක් රිදෙන්න හපනකොට මම ඒ කොන්ඩේ හිමීට ඇද්දා..

"අහ්ම්ම්..හ්හ්.."

නෙක් කිසස් කියන්නේ තනිකරම අපායට අඩගහන කිස් වර්ගයක්..එ මදිවට මට දැනෙනවා මගේ ඩික් එක එන්න එන්න හාර්ඩ් වේගන එනවා..ඒ විතරක් නෙමී එයාගේ ඩික් එකත් අම්මටසිරි වෙන්න මගේ ඩික් එකේ ඇතිල්ලෙනවා...මේ මිනිහා ගානක් නැතුව මගේ බෙල්ල කිස් කරනවා...එයා මගේ බෙල්ල කන එක නවත්තලා මගේ දිහා බලලා කට කොනින් හිනා වුනා..

"හෙට මැචස් වලට යනකොට මේවා පෙන්න තියන්න ඕනා..හරිද?"
















ටීන්න්න්න්///

Attention Basketball Players from OSC Sri Lanka!

Hey there, hoopsters of OSC Sri Lanka!

Even if you're currently kicking back in your rooms, it's time to get in on the action downstairs! We've got some snacks waiting for you in the lobby, along with your bags that need collecting.

So, take a break from whatever you're up to, and join us downstairs for some delicious snacks and to grab your bags. Your presence is eagerly anticipated!

Thanks for your cooperation, and we'll see you soon!

Best regards

ඔය මගුල ඉතින් අනවුන්ස් කලේ වෙන මොකෙක්වත් නෙමී zeeva...මන් හිතන්නේ මේ හොටෙල් එකේම තමා අනිත් ඉන්ටනැශනල් ඉස්කෝලත් නැවතිලා ඉන්නේ.........zeeva යි අරයයි කෝච් එක්ක කතාවක ඉන්නකොට අපිට ඉදන්න කිව්වා..මායි, ඩැනියෙල් උයි, එලියස් අයියයි ඉදගෙන හිටියා එක තැනක.........

මම ඉතින් එලියස් අයියාගේ පපුවට මගේ පිට තියාගෙන ඉන්නකොට එලියස් අයියා මගේ බෙල්ල වටේ පිටිපස්සෙන් එයාගේ අත් දෙක දාගෙන මගේ කොන්ඩේ නිකට තියගෙන හිටියේ..මේ වල් කමට කරන ඒවා නෙමී තනිකරන බ්‍රෝමැන්ස් එකට කරන දේවල්...ඩැනියෙල් අඩලද මන්දා..ඇස් දෙක ලාවට රතු වෙලා තිබ්බා..

"ඔයී..ඩැනියෙල් උබ ඇඩුවද?"

"ඇයි එහෙම අහන්නේ??"

"උබේ ඇස් රතු වෙලා තියෙන්නේඑ"

"හුත්තක් කියවනවා..මේ ඇහැට ශැම්පූ ගිහින් හුත්තෝ"

ටසිරි...ශිට් අපරාදේ නිකන් චාටර් වුනා..ඊලගට ඒ යකා මගේ කේක් කෑල්ලෙන් බාගයකුත් කෑවා...මම ගිහින් තව කේක් කෑල්ලක් අරගෙන ආවා...ඒ ඇවිත් එලියස් අයියටයි අරෑටයි කෑලී කෑලී දුන්නා...හෙන පත සයිස් මෙහෙ තියන කේක් කෑලී...හොදට චොක්ලට් ආ..මත් වෙනවා ගොඩක් කෑවොත්...

මම ආපහු එලියස් අයියගේ පපුවට මගේ පිට හේතු කරගෙන හිටියා....හොදම වැඩේ කියන්නේ මගේ වගේම තමා එලියස් අයියගෙත් බෙල්ල අර zeeva පකා කාලා...හැබැයි මගේ බෙල්ලට අන්තයි අයියගේ බෙල්ල..අයියගේ තොල් ඉදිමිලා රත්ත රතු වෙලා...බෙල්ලේ පැල්ලම් හෙනට අයේ සුදූ පැල්ලමක් නැති වෙන්න...අයියා ශොර්ට් එකක් ඇදගෙන හිටපු නිසා ඒ සුදු කකුල් වල අරෑගේ අත් වල පාරවල් එහෙන්මම හිටලා....මෙහෙම ඉන්නකොට සෙක්සී හැබැයි...හනේඑ...අපිට ත්‍රී සම් එකක් දාගන්න බැරි වෙයිද දන්නේ නෑ.....

"ම්ම්ම්ම් දේන්න එක්ක අතන ඉන්න දෙන්නා එක්ක හෙනට වැඩ කරලා වගේ..."

ඔන්න ඉතින් ඩැනියෙලා පටන් ගත්තා...බලපන් ඉතින් ඌත්..ලැජ්ජාවෙන් බාල්දියෙන් එකයි නෙමී ඩෝ දෙකයි...

"උබලා දෙන්නාගේ බෙල්ල වත් දෙක සින්හයෝ හපාලා වගෙ...හා..හා..හා...අඩෝ නදීශ්..උබේ මිනිහට තියෙන්න්නේ එසේ මෙසේ විසයක් නෙමී නේ බන්...යාලුවෙන්නත් කලින් මෙහෙමනම්..යාලු වුනායිම් පස්සේ..උබ ප්‍රෙග්නන්ට් වෙයි ඔයී..මතක ඇතුව කොන්ඩම් අරගනින් හොදේ..හා...හා..හා..හම්බෝ"

මට ඉතින් මුට හොම්බට හැටක් අනින්නත් හිතුනා..ඒ මදීවට මූ පිස්සෙක් වගේ හිනා වෙවී..මටත් හිනා යනවා ඉතින්..

......ඩැනියෙලාගේ හිනාවට අනිත් උන්ටත් හිනා යනවා..උට තියෙන්නේ පට්ට හිනාවක්..ඒ හිනාවෙන් ඕන කෙනෙක් ගේ දවස එලියට කරන්න පුලුවන්...ඇත්තටම ඒ හිනාවෙන් තව මනුස්සයෙක්ව හිනා ගස්සන්න පුලුවන්..... එලියස් අයියා දිහා බලනකෝ අයියා හෙනට රතු වෙලා..අනාආඅහ්හ්හ් හරි කියුට් අප්පා..zeeva ට කියලා මූව ඉල්ලගන්න පුලුවන් වෙයිද දන්නේ නෑ...

මම එහෙම zeeva වා දිහා පොඩ්ඩක් බලනකොට මම දැක්කා රවනාශ්ත්‍ර මන් දිහා බලාගෙන ඉදලා හිනා වෙනවා...ඒක හරි අමුතු ලස්සන හිනාවක්..කට පුරෝලා දෙන හිනාවක් නෙමී, කට කොනින් දෙන හිනාවකුත් නෙමී..ඒ හිනාව අප්සයිඩ් ඩවුන් හිනාවක්...උගේ හිනාව දැක්කම මටත් හිනා නොවී ඉන්න බැරි වුනා..මාත් ලාවට හිනා වුනා..සමහර හිනාවල් තියෙනවා ඒ හිනාවල් දැක්කම ඉබේම හිනා වෙන්න පුලුවන්....හරියට ඩැනියෙල්ගෙයි රවනාශ්ත්‍රගෙයි හිනා වල් වගේ...‍රවනාශ්ත්‍ර ගේ ඒ හිනාව මට විතරක් බලන්න පුලුවන් වෙනකොට ඩැනියෙලාගේ හිනාව ගොඩ්ක් උන් දැක්කා....

වැඩි වෙලා හිනා වෙවී ඉන්න බැරි වුනේ කෝච් කාරයා කතා කාරන්න ගත්ත නිසා...

Coach: "Alright team, as we head to another school for our game, remember to represent our school with pride and sportsmanship. Respect your opponents, the officials, and their fans. Play your best and leave everything on the court."

Zeeva: "Building on what Coach said, it's crucial to maintain a healthy diet and get enough rest before the game. Eat nutritious meals to fuel your body and hydrate properly. Also, make sure to get up early, have a good breakfast, and arrive at the venue on time. Preparation is key to success."

Ravanashthra: "Adding to Zeeva's point, remember to support each other both on and off the court. Encourage your teammates, communicate effectively, and stay focused on our game plan. And when it's game time, give it your all. Remember, we're a team, and together, we can achieve anything. Go out there and make us proud!"

යැයි යැයි තමා...උන් කියවනාවා අපි අහගෙන ඉන්නවා...

ඩැනියෙලා නම් ෆෝන් එක බිමට කරගෙන ගේම් ගහනකොට මම ඉතින් එලියස් අයිඅගෙ අතේ තියෙන රේකා බල බල හිටියා...අයියා ගාව පට්ට සුවදයි අප්පා..එයා ගාව මාශ්මෙලෝ, වැනිලා සුවද මික්ස් වෙලා උගේ මිනිහාගෙන් එන අර සැර සීතල පර්ෆියුම් සුවදත් ආවා....මොකක්ද දන්නේ නෑ අයියා ගහන පර්ෆියුම් එක...මන් පොඩ්ඩක් අනිත් පැත්ත ඇහෙනකොට එයා ඔලුව නමලා පහත් වුනා..

"අයියා ගහන පර්ෆියුම් එක මොකක්ද හලෝ? පට්ට සුවදයිනේ..."

"අහ්හ්හ්...Yara Moi කියන එකේ රෝස පාට එක.."

"තැන්ස් සුදූ.."

"නෝ ප්‍රොබ්ලම් සුදූ"

"මේ ඔයී අපි හෙට කීයටද බන් යන්නේ..?"

"තෝ ඔය ගේම් එක ගගහා හිටියේ අහගෙන නෙමීද හිටියේ?"

"එහෙම තමා පොඩක් ඩාම් වෙනවා ඩූම් වෙනවා.."

"මම දන්නෙත් නෑ ඔයි..හා..හා..හා.."

"ගොන් හුත්තා..."

"එයී කුනුහරප කියන්නේ නැතුව ඉන්නවලා.."

එලියස් අයියා මගේ ඔලුවට ටොකු ඇන ඇන බනිනවා..මන් අහගෙන හිටියෙත් නෑ ඉතින් අරැන් අරහේ කියවන ඒවා....අරෑ මාව උදේට නැගිට්ටවයි නේ එතකොට යනවා..

අනික උට එහෙම මාව දාඅලා යන්න බෑ..මම කියන්නේ මෙහෙම හිටියට අපේ ටීම් එක නයෙක් ගලක් රකිනවා වගේ රකින මලක්..ම්ම්..ලේසී නෑ...

අපි එහෙන්මම රෑ කෑම එහෙමත් කාලා රෑම් වලට් ගියා...හෙට නැගිටපන්කෝ ඉතින් උදේ පාන්දර..මට රෑ වෙනකල් අයේ ඇහැරගෙන ඉන්න පුලුවන් ඒත් පාන්දර නැගිටින මගුල තමා පෙන්න බැරි..මම එක ඇදක අරයා එක ඇදක..රෑ හින්දා කර්ටන් ඔක්කොම වහලා..ලයිට් නිමලා අපි නිදා ගන්න ගියා..මම දැක්කා එයා නිදා ගන්න යන්න කලින් ප්‍රෙයාස් කියනවා...මම ඉතින් අර හද්ද කලුවරේ එයා දිහා බලාගෙන හිටියා...මොන මගුලක්ද මන්දා ඌ දිහා බලන්නමයි හිතෙන්නේ.. මේ හුත්ත හරියන හුත්තක් නෙමී..ඉක්මනට යන්න ඕනා ඩොකා කෙනෙක් හම්බෙන්න...

"ඔහොම ඇස් දෙක බෝල කර කර බලන්න එපා ඔයී..."

එයා මගේ දිහා හැරිලා කියව්වේ...අර නිල් ඇස් අහසේ හද එලියට දිලිසෙනකොට...

"ඇයි..?තමුසේ හිතුවාද මම තමුසෙව අයි ෆක් කරනවා කියලා.."

"අනේ පලයන්..මම උබව ෆක් කලොත් මිසක උබ මාව ෆක් කරන්නේ නෑ."

"සිරාවටද???? බලමුකෝ.."

"නිදා ගනින්..හෙට උදේ පාන්දර නැගිටින්න ඕනා....."

"නින්ද යන්නේ නෑ නේ...මම වෙනදට නිදා ගන්නේ දෙකට තුනට විතර..ඒ හින්දා දැන් නින්ද යන්නේ නෑ.."

"මන් නිදි කරවන්නද?"

"හ්හ්?"

"මන් ගාවට ඇවිත් තුරැල් වෙයන්කෝ....අද විතරනේ බන් උබ මෙහෙම හරි ඉන්නේ..නැගිටලා වරෙන්කෝ මන් ගාවට.."

මන් හිතන්නේ මෙච්චර වෙලා කියවපු මගේ කට වැහිලා ගියා...මේ නරියා හෙන හැගිම් තොගයක් ඒ ඇස් වල පුරෝගෙන කියවනකොට මාව ඉබේටම වගේ නැගිට්ටවිලා එයාගේ ලගට යැවුනා..එයා හරි ආදරනීය විදියට මගේ දිහා බලාගෙන හිටියා..මම ගිහින් එයාගේ ඇදෙන් දිගා වෙනකොට..ඒයා මාව හරි හිමීට ඇල්ලවා......ඒයාගේ අත් වෙව්ලනවා...ඒ වෙවලන අත උඩ මගේ අත තියෙලා මම මගේ ඉන වටේ එයාගේ අත පැටලෙව්වා...එයාගේ අත් වල දාඩිය පිරිලා..එයා හොදටම නර්වස් වෙලා..මගේ කකුල් ඇගිලි හෙන තදින් තද වුනා..මගේ පපුවේ ගැස්සම එන්න එන්න වැඩි වුනා...සමල්ලූ පියාබනවා වගේ මගේ බඩ කැලතිලා ගියා..මට මේ මනුස්සව පිස්සූ වගේ අප්පා..මට එයාව මගේ ලගින්ම තියාගන්න ඕනා...

දෙවියනේ!!!

එයා මාව එයාගේ පපුවට තුරැල් කරගත්තා....බෙඩ්ශීට් එක යට තිබ්බ මගේ කකුල් තවත් ඇබරිලා යන්න ඇති...එයා මගේ ඔලුව අත ගෑවා..මගේ කොන්ඩෙට දැනෙන නොදැනෙන ගානට හාදු තිබ්බා......එයා මාව තුරැලූ කරගෙන සුරන්ගනා කතා කියන්න ගත්තා..

once upon a time in a land hidden by the softest mists and the highest mountains ...there was a beautiful castle..it was a place where songs of joy echoed across the grand halls..where laughter was as common as the daily sunrise..and kindness warmed every corner like a cozy fireplace......the magical place was the home of a royal family and at its heart was prince, handsome and full of courage but also full of deep thoughts...


එයාගේ ඇගිලී මගේ පිට දිගේ යනකොට අනික් අත මගේ තට්ටම් වලට ගිහින් තට්ටූ දාන්න ගත්තා..හරියට නිකන් පොඩි උන්ව නිදි කරවන්නේ අන්න ඒ වගේ...මෙච්චර වෙලා නින්ද අහලවත් තිබ්බේ නැති මට එයාගේ පපුවේ තිබ්බ උනුහුම එක්ක නින්ද ගියා.......











ඩෙන්මාර්ක් වලටත් ආවා ඕන්න..



ඔයාලාගේ ඇත්තම අදහස් මට කියාගෙන යන්න ලමයී....- මේ කතාවට ඔයාලා කැමතිද??-මේක දිගටම දැම්මොත් ඔයාලා කියවනවද??

Continue Reading

You'll Also Like

14.6K 2.6K 20
පාතාල ලෝකයේ අත්භූත ආදරයක සෙවණැලි මතුවුවද....‼️⛓️ ආදර සැමදා ඔවුනොවුන්ගේ හදවතේ දලුලයිද....🔗💗 මේ 🆃︎🅷︎🅴︎ 🆁︎🅸︎🅶︎🅷︎🆃︎ 🆃︎🅸︎🅼︎🅴︎ [ʏɪᴢʜᴀɴ ʟᴏᴠᴇ...
19.4K 278 35
Luna Pierre is a 17 year old girl from Paris, France who lives with only her father. After suffering from much trauma, her father decides it's best f...
56.8K 1.2K 26
.. a story, of a girl who has a condition that could change her life for the greater good. Loni has a medical condition that stopped her from develop...
10.1K 964 50
On the 10th of October, nothing happened...but Uzumaki Naruto was stolen. Almost a decade later, he was found but he wasn't the boy that was born on...