වස්තුවේ(18+)

Par kekeperera

29.4K 1.9K 2K

ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍 Plus

00
00
Introduction
Chapter 1
chapter 2
Chapter 3
Chapter 3 (pt.2)
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
chapter 19
chapter 20
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
spoiler 2
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
අවුරැදූ ස්පෙශල්
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47

Chapter 21

329 39 56
Par kekeperera


හුටා!!!!ෆෝන් එක අමතක වුනා නේ...

යකෝ ඒක මට අමතක වෙලා ගියා අරෑ එක්ක ඉන්න ගිහින්...ඌ තමා මේ හැමදේටම මුල...ඌ එක්ක ඉන්නකොට වටපිටෙ වෙන හැමදේම මට අමතක වෙනවා...මම කියන්නේ බොරැද බලපන්..මූ අනිවාර්‍යෙන් බූතයෙක් තමා..ඊටපස්සේ මගේ මොලේ අරක්ගෙන..මන් ඉතින් ශේප් එකේ බොරැවක් කිව්වට සෝරට...ඒත් ඉතින් ඕකී ඕක දැනගත්තා..ගෑනූ නේ..මේ ගෑනුන්ට පොඩි දේක ඉව වැටුනොත් ඇති එකේ මුල ඉදන් අග වෙනකල් හොයාගන්න..

"Aquaculture is the farming of aquatic organisms: fish, mollusks, crustaceans, aquatic plants, crocodiles, alligators, turtles, and amphibians. Farming implies some form of intervention in the rearing process to enhance production, such as regular stocking, feeding, protection........"

කියන්න සතුටුයි මේ තමා මම ඉන්න බෝරින්ග්ම ක්ලාස් එක...නින්ද ගිහින් ඉන්නකොට ටීචර් ඈහැරෙව්වා මාව.... වසානාවන්ත ලෙස ඉනටවර්ල් එකෙන් පස්සේ තියෙන දෙවෙනි පීරියඩ් එක මේ...හද්ද කම්මැලීයී....... සමහරැ නම් දාගෙන නෝට් ලියනවා...නෝට් එකක් ලියාගන්නවත් මට පෑනක් නෑ...එහා පැත්තේ හිටියේ සෝරා ඒ ගෑනි ෆෝන් එක ඩෙස්ක් එක අස්සේ ගහගෙන BTS ලගේ හද්ද පරන run episode එකක් බලනවා... කනේ ඇබ දෙකත් ගහගෙන..ඒකිගේ කොන්ඩේ පොඩ්ඩක් බෙල්ල ගාවට වගේ තියෙන නිසා ඇබ දෙක ගැහුවට පේන්නෙත් නෑ...ඒකී කියන විදියට run episode බලනකොට ඒකීට නිකන් කලේ පිටිපස්සට හැරැනා වගේ දැනෙනවා ලූ....BTS ලා මිලටරි එකෙට ගිහින් නේ..මේකිට පාලුයි ලූ........

හද්ද කම්මැල්ලියි අප්පා....ඒ මදිවට පස්සත් රිදෙනවා ඉදගෙන ඉදලා..කොන්දත් රිදෙනවා..නිදිත් මතයි..නහයක් කසනවා...හයියෝඕඕ...මේ මගුල ඉවර වෙන්නේ නැද්ද අප්පා... මම බෝර්ඩ් එක උඩින් තියෙන ඔරලෝසුවේ කටු කැරකෙනවා බලාගෙන හිටියා......ඒ මදිවට අර Ethan Jace Montefalco...අර මාත් එක්ක ප්‍රසිඩන්ට් වෙන්න තරග කරපු එකා..අන්න ඌ මන් දිහා බලාගෙන හිනා වෙනවා...මාත් ඉතින් මුල් සැරේ ඌ එක්ක හිනා වුනා..නැත්තන් ගිහින් කියවයි "හෙන ලොකුකම" කියලා...මුගේ වැඩේම මන් දිහා බලාගෙන ඉන්න එක...පකද දන්නේ නෑ ඌ බලන්නේ...සෝරා ඒක දැකලද කොහෙද උගෙයි මගෙයි මූන ඉස්සරහට ඇවිත් ඒකී ඔලුව කෙලින් තියාගත්තා...

"අරෑ මොකද ඔයී තෝ දිහා බලන්නේ??"

"මම දන්නේ නෑ පකෝ.."

"උබ දිහා බලන් ඉන්නේ ඌ උබට කැමතිද දන්නේ නෑ..හා..හා..හා.."

"මොකද හුත්තෝ හිනා වෙන්නේ "

"නෑ මේකයි...උබ දැන් අන්සතුනේ සුද්දා..ඒ හින්දා ඕක බදින්න වෙන්නේ නෑ... "

"Nadeesh!!!Name a toxic product of anaerobic degradation of uneaten fish feed."

හුටා..කාලා වරෙන්කෝ දැන් ටීචර් ප්‍රශ්නයක් ඇහුවා.....හැබැයි ඉතින් මම මේක දන්නවා....මේ මගුල් මේ පහ වසරෙදි ඉගෙන ගත්ත ඒවා..නිකන් බොරැවට ෆැන්සී වචන දාලා ලියන්න කියනවා..දැන් මෙහෙමයි rain කිව්වොත් ලකුනු දෙන්නේ නෑ හැබැයි precipitation කිව්වම ලකුනු දෙනවා..යකාගේ සිලබස් තමා මේවා...

"අම්...Methane...තව..Hydrogen sulphide"

"That's right..but explain it more"

හනේ..මේ ගෑනී ඒ සැරේ එක්ස්ප්ලේන් කරන්නලූ...වැරදි නම් වෙන්න එපා උත්තරේ..ලමයි ගානක් බලාගෙන ඉන්න්කොට නිකන් චාටර් වෙන්න බෑ..පන්තියක් මැද්දේ ටීචර් ප්‍රශ්න අහනකොට මම නර්වස් වෙනවා වෙන මොකටවත් නෙමී අනවශය අවදානයක් මගේ පැත්තට හැරෙන නිසා..

"Anaerobic degradation of organic matter such as fish feed leads to the production of methane, ammonia and hydrogen sulphide. All are toxic gases."

"very good"

හම්බේ ඇති යන්තම්...සෝරා මට පහක් ගැහුවා..අපි දෙන්නා දිහා ටීචර් බලාගෙන ඉදලා අහපු කියනවන්න ගත්තා....හරි පුතේ අපිට බඩු හරි..

"සෝරා, නදීශ් ඔය දෙන්නා අපාහු එකට ඉදගන්න බෑ..."

"නෝඔ...ටීචර්......this is the only class that we have together "

මම සෝරවගේ බෙල්ල වටේ අත් දෙක දාගෙන කියනකොට ටීචර් අර ඉනට අත් දෙක තියාගෙන ඉන්න තට්ට මනුස්සයගේ ස්ටිකර් එක වගේ හිටියා...

""yes teacher...please don't separate us..."

"Not even the gods above.....separate the two of us..🎶🎶"

අනික ටීචර් වුනත් දැනගන්න ඕනා මායි සෝරයි කියන්න දෙයියන්ට වුනත් වෙන් කරන්න බැරි දෙන්නෙක් කියලා.... ටීචර් ඉතින් අපි දෙන්නට දමාගෙන රැව්වා...දැන් මට මේ රැවිල්ල මතක් වෙලා හැමදාම රෑට නින්ද යන්නෙ නැති වෙයි...ඇයි ඉතින් ටීචර් රැව්වේ ඇයි කියලා කල්පනා කරලම..මට අදටත් තේරේන්නේ නෑ ටීචර්ලා ඇයි මට රවන්නේ කියාලා...ටිචර් අපිට ඕන මගුලක් කරගන්න කියලා පාඩම කන්ටිනිව් කරනකොට මම අරෑව එහා පැත්තට තල්ලූ කරලා දැම්මා..

මොන දේ වුනත් මම වත් වෙන එකෙක්වත් ටීචට ඩිස්රෙස්පෙක්ට් කරන්න ගියේ නෑ....... අඩු පඩියකට වැඩ ගොඩක් කරනවා ඒ ටීචර්ස්ලා...අපේ ඉස්කෝලේ ටීචර්ස්ලා ට නම් නාන්න සල්ලී තියෙනවා..ඒත් හිතන්න ගවර්න්මන්ට් ඉස්කෝල වල වැඩ කරන ටීචර්ස්ලා..ඒයලා කොච්චර පව්ද..අඩු පඩියකට හෙනට වැඩ කරනවා...ඉතින් ඒ ටීචර්ලට තරහා යන එක අහන්න දෙයක් නෙමී...එක පන්තියක ලමයි හතලියක් විතර ඉන්නවා...දැන් අපේ ඉස්කෝලේ නම් වැඩිම ලමයි විස්සයි එක ක්ලාස් එකකට... විස්ස වැඩි වෙච්ච ගමන් ටීචර්ලා දෙන්නෙක් ගෙන්නනවා...මොන දේ වුනත් හැමෝටම රෙස්පෙක්ට් කරන්න ඕනා....

කොහොමහරි පැය එක හමාරක් විතර පීරියඩ් එක කන්ටිනියු වෙලා..සෝරයි අනාස් උයි ගෙදර ගියා..මායි zeevaයි බාස්කට් බෝල් ප්‍රැක්ටිස් වලට චේන්ගින් රෑම් එකට ගියා..

මම ඇදුම් මාරැ කරනකොට මට දැනුනා මොකෙක්හරි එකෙක් ලග ඉන්නවා කියලා ඒත් මම ගානක් නැතුව බොක්සර් එක පිටින් ආර්ස් කට් ශර්ට් එකට ශෝර්ට ඇදගෙන අයේ කිට ගහලා එලියට ආවා...

එන්න හම්බුනේ නෑ changing room එකේ දොර දාඩාන් ගහලා වැහුනා...ඇතුලට ඇවිත් හිටියේ වෙන මොකෙක්වත් නෙමී රවනාශ්ත්‍රයි ඩැනියෙල් උයි...ඒ වගේම උගේ ඇස් තිබ්බේ මට ඉස්සරහින් ඉන්න කොල්ලෙක් ලග...ඒ කොල්ලගේ අත් වල ෆෝන් එකක් තිබ්බා...අර කොල්ලගේ අතින් ෆෝන් එක ගත්ත රවනාශ්ත්‍ර ෆෝන් එක පොලේ ගැහුවේ...වීශුරැ කටු ටික විසික් වෙලා යනකොට..ඊලගට එතනට ආපූ zeeva ඒ ෆෝන් එකේ මෙමරිය එක ගලවලා කටේ දාගෙන හැපුවා....මේ මොකක්ද මේ වෙන්නේ..??..

"තෝ ඒ මොකක්ද පොන්නයෝ කරේ!!!!!!!!!"

චටාස්...

එයා අර කොල්ලට ගහපු පාර ඌ ගිහින් බිත්තියේ වැදිලා නලලෙන් ලේ ගලන්න ගත්තා...රවනාශ්ත්‍ර..එයා වෙනස්...මන් ගාව පොඩි එකෙක් වගේ හුරතල් වෙන එයා නෙමී මෙතන හිටියේ..මෙතන තනිකරම හිටියේ රිරී යකාටත් අන්ත යකෙක්...උගේ ඇස් රතු වෙලා...බෙල්ලේ නහර පවා ඉල්ලිපිලා පේනවා...

" තෝ පර බල්ලා.....!!!!"

දෙයියනේ...!!! එයා අර කොල්ලගේ ඔලුව අල්ලලා බිත්තීයේ ගහගෙන ගහගෙන ගියේ අරෑ පනක් නැතුව බිමට ඇදගෙන වැටිලා කෙදිරිගානකොටයි...මොකක්ද මේ වෙන්නේ???

මටත් බයයි වගේ..මන් හිතන්නේ එයා මට පෙන්නුවා රවනාශ්ත්‍ර ඉන්ද්‍ර කියන්නේ එලියෙන් නිවිලා හිටියට යකෙක් කියලා...

"හුත්තෝ..රවනාශ්ත්‍ර..යකෝ..පරයෝ..මූ මැරෙයි යකෝ.."

"එහාට පලයන් ඩැනියෙල්...මම මූව මරනවා..මම මූව මරලා හිරේ යනවා යකෝ.....තෝ කොහොමද පරයෝ මගේ කොල්ලා දිහා වැරදි විදියට බැලුවේ...කතා කරපන්න් වෙසාවා...තෝ මගේ එකාව වීඩීයෝත් කරානේ..නැගිටපන්..."

"රවීයා....උබ ඊලග සතියේ ඩෙන්මාර්ක් වලට යන්න ඕනා..උබට ඕනා බැජ් එක නැති කරගන්නද..දැන් නැගිටපන්..."

"යකෝ මට ඔනේ ඇති කෙහෙල්මල් බැජ් එකක් නෑ ඔයී..."

"රවනාශ්ත්‍ර..මායි ඩැනියෙල් උයී මේක බලාගන්නම්...we will handle this ... දැන් නදීශ් එක්ක යන්න.."

"ඔව්..ප්ලීස් මචන්...මායි zeeva මුට වෙන්න ඕන දේවල් බලාගන්නම්.."

අරැන් දෙන්නා එහෙම කියනකොට මම රවනාශ්ත්‍රව අරගෙන අනිත් රෑම් එකට ගියා..අපි ගියත් හරි මහ හයියෙන් චේන්ගින් රෑම් එකෙන් සද්දයක් ආවා..අරැන් වැඩ පටන් අරගෙන වගේ..

"අහ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්....නෑ....අහ්හ්.."

එයා බිත්තිය දිගේ රෑටලා ගිහින් ඉදගත්තා...මම එයාගේ අත් දෙකෙන් අල්ලගත්තා...

"ඇයි මේ?"

"මම...ෆක්..මට එන්න..බැරිවු-"

"ශ්ශ්ශ්ශ්ශ්"

එයාට එයා ගැනම කේන්ති ගිහිල්ලා...මම එයාගේ කම්මුල් දෙකෙන් අල්ලගත්තා...

"ඔයා නෙවෙයි මට එහෙම කලේ...කේන්ති ගන්නේ නැතුව ඉන්න..."

ඒත් එයා තාමත් තරහින්..මට එයා දිහා බැලුවම ඒක කියන්න පුලුවන්...

"I...I..wasn't..there..."

"ඔයා එතනට හරි වෙලාවට ආවා...."

එයාගෙ නිල් ඇස් වල කදුලු පිරිලා... එයා බය වෙලා...මම එයාව බදාගත්තා..එයා මාව අනිත් පැත්තට තද කරලා බදා ගත්තා..මම එයාගේ ඔලුව අත ගාන්න ගත්තා....යකෝ අර පරයා විඩියෝ කලේ මාව ඒ උනාට අඩන්නේ මූ..නලවන්නේ මම..කාගේ ආන්ඩුවක්ද යකෝ මේක...

මොකටද දන්නේ අර පරයා මාව විඩියෝ කරන්න ගියේ..රෑට රෑට මගේ විඩියෝ බල බල මාස්ට්‍රබේර්ට් කරන්නවත්ද දන්නේ? අපාරදේ උගෙන් අහලා මම සෙක්සී විදියට පෝස් කිහිපයකම ඉදලා මම මගේ ෆොටෝ ගහලා දෙනවවනේ..කොහෙද ඉතින් එහෙම කරන්න කලින් මූ මෙතනට පැන්නා නේ..

මෙච්චර වෙලා යකෙක් වගේ හිටපු එකා නිමිලා ගිහින්...එයගේ අත් වල මගේ අත් පටලගෙන අපි දෙන්නා පොඩ්ඩක් වෙලා හිටියා...එයගේ නහර පිරිච්ච අත් හරි දරදඩුයි....ඒ වගේම තමා එයා අනිත් උන් ඉස්සරහත් හරි දරදඩුයි..මන් එක්ක මෙහෙම පොඩි එකෙක් වගේ හැසිරැනාට....











ඔහොම රෑ වෙලා අපි ගෙදර ගියාම මායි, අයියායි, ගැවින් අයියයී ලෑස්තී වුනා..මම කට්ට කලු ‍පාට ඇගට හිරවෙන ටට්ල් නෙක් එකක් තියෙන ශර්ට් එකක් ඇදගෙන, පලූ පාට ඔෆිස් ට්‍රවුසර් එකක් ඇදගෙන කලූ සපත්තූ දාලා කලු බ්ලේසර් එකක් අරගෙන ඒක මගේ උරහිස් උඩට දාගෙන මට තිබ්බ ලොකුම ලොකූ වෝඩ්ඩ්‍රොබ් එක අස්සෙන් ගිහින් අර වීදුරැ අතුලෙන් පේන ලස්සන මාලයක් චූස් කරලා එකක් දාගත්තා...පර්ෆියුම් දෙකක් එකට මික්ස් කරලා ගහගත්ත

ටික වෙලාවකින් අපේ අයියා කතා කරලා යමු කියනකොට මම වගේම ගැවින් අයියාත් ගිහින් අපි අපෙ කාර් වලට නැග්ගේ ඩ්‍රයිවර්ස්ලා කාර් වල දොර අරිනකොට.. උඩින් හෙලිකොප්ටර් හත අටක් යනකොට අපේ මැන්ශන් එකේ ඉදලා මහේශ් ඇමතී තුමාගේ මැන්ශන් එකට යනකල්ම පොලිසියෙන් වගේම නේවි එකෙන් ගාර්ඩ් කරගෙන හිටියා....අපි යනවා රෙකෝර්ඩ් කරන්න එක එක ටිවී චැනල් වලින් ඇවිත් තිබ්බා..උන් අපි බහිනකොට කතා කරන්න ආවත් එන්න බැරි වුනේ බොඩි ගාර්ඩ්ලා නවත්තනකොට..අපේ ගෙදර වගේම Mahesh ඇමතිගේ ගෙදර ගෑනූ ලමයි පිරිලා..ඒ මදිවට උන් ඇදගෙන ඉන්න ඇදුම් දැක්කම මට පිස්සූ හැදෙන්න ආවා..උන් පපුව ලගට විතර වෙනකල් ලොකුම ලොකු ඩෙන්ම් ඇදගෙන හිච්චී ක්‍රොප් ටොප් ඇදගෙන හිටියා, තව සමහරැ ගව්මට ඩෙක්ශූස් දාගෙන ඇවිත් හිටියා, තවත් උන් කොට කලිසමට ටර්ටල් නෙක් ස්ට්‍රිප්ලස් ශර්ට් ඇදගෙන ඇවිත් හිටියා...මට මේවට නගින්නේ නෑ බන් !!

ඇතුලට යනකොට අපිට හැමෝම වගේ ඔලුව නමලා බව් කලා..මෙතන මගේ ලොකු කම නෙමී ඒත් එක වෙලාවකවත් මම කාටවත් අනිත් පැත්තට බව් කරන්න ගියේ නෑ...මෙතන හිටියේ ඉස්කෝලේ යන පොඩි වයසක නදීශ් නෙමී මෙතන තනිකරම හිටියේ ලොකේ හොදම බිස්නස්මන් කෙනෙක්ගේ පුතෙක් වෙච්ච රෙහාන් මහරත්න ගේ වගේම අනූෂා මුතුකුමාරන් ලාබාල පුතා වෙච්ච නදීශ් ෆෙලෙස්තේ මහරත්න වුනා!

"let's go, guys!"

අයියා එහෙම කියලා අපේ මැද්දේන් යනකොට මායී ගැවින් අයියායි එයාගේ දෙපැත්තෙන් ඇවිත් ඇවිදගෙන මහේශ් ඇමතී තුමාගේ ඔෆිස් එක ඉස්සරහින් හිටගත්තා...එතන හිටපූ සිකියුරිටී කෙනෙක් අපිව ඇතුලට ගන්නකොට මහේශ් ඇමතී තුමා අපි තුන් දෙනාටම හෑන්ඩ් ශේක් කලා...එයා අන්තිමේටම ආවේ මගේ ලගට වෙනකොට ටික වෙලාවක් මම එයාගේ මූන දිහා බලාගෙන එයාගේ ඇස් දෙක දිහා බලලා ඇහැක් ගහලා අත පොඩ්ඩක් පිරිමැද්දා...මගේ මාමන්ඩීයා නේ ඉතින්!!

මහේශ් ඇමති තුමා ඇස් දෙක ලොකූ කරගෙන බය වෙලා වගේ ගිහින් ආපහූ පුටුවේ ඉදගත්තා..අනාහ්හ් ලැජ්ජකාර කොල්ලේක්~හරීයට එයාට ලැජ්ජ හිතෙනවා~පිස්සූ කොල්ලාහ්~ඔහොම නම් බෑ ඉතින් හොදේ..මගේ මමන්ඩීයා වුනාම ගැම්ම අරගෙන සෙක්සී විදියට ඉන්න ඕනා.....ඌව්ව්ව්ව් හව් සෑඩ්~ තාම ලැජ්ජාව යවාගන්න බැරි වෙලා..ට්‍රයි කරලා බලන්නහ්හ්හ්..ආස හිතේයි~

"ආයූබෝවන්..ඔයාලා තුන් දේනාටම..මම ඇත්තටම දන්නේ නෑ ඇයි රෙහාන් මෙතනට එන්නේ නැතුව ඔයාලව එව්වේ කියලා?"

"අප්පච්චී මේ ටිකේ ලන්කාවේ නෙමී ඇමතීතුමා ඉන්නේ..එයා ස්වීස්වල ඉස්කෝල එක්ක පොඩි වැඩ වගේක ඉන්නේ.."

"ම්ම්..රෙහාන් අන්කල් නෑ කියලා කිසිම අඩු පාඩුවක් වෙන එකක් නෑ.we are here to represent him....එයා නැති එක ප්‍රශ්නයක් කරගන්න එපා.."

"tsk"

අපේ අයියායී ගැවින් අයියායී කියවනකල් මම මහේශ් ඇමතීව පොඩ්ඩක් ස්කෑන් කරන්න ගත්තා..එයා හිටියේ කෙලින්ම අපේ අයියාගේ ඇස් දිහා බලාගෙන..එත් තවත් වෙලාවකට ඒ ඇස් මගේ ලග නතර වෙනවා ඒ නතර වුනාම ඒ ඇස් සෝෆ්ට් වෙනවා හරිම අමුතූම ජාතියේ ඇස් තිබ්බේ...එයාට ඇත්තටම තිබ්බේ රවනාශ්ත්‍රගේ ඇස් ටයිප් එක..පාට විතරයි වෙනස් වෙලා තිබ්බේ...එයා වාඩී වෙලා හිටියේ කකුලක් පිට කකුලක් දාගෙන එක අතක් පුටුවේ ඇන්ද උඩ තියාගෙන....එයා ඇත්තටම තිබ්බේ ඕනවටත් වඩා බොසී ටයිප් පෙනුමක් එක්ක ඇමති පෙනුමක්...නැශනල් එකත් ඇදගෙන එයා හිටියේ අමුතුම ගැම්මකට..එක අතක පිරිත් නූල් සෙට් එකක්ම බැදගෙන වගේම ඒ අතේ ටයිගර් අයිස්(eyes) පවා තිබ්බා..මේ ඇස් හෙනම හෙන රෙයාර් ටයිප් එකේ අයිස්..මිලියන ගානක් වියදම් කරන්න ඕනා මේවා වලට..ඔක්කොටම වඩා මට තියෙන ප්‍රශ්නේ තමා මේ යකා ක්‍රීස්තීයනී වෙලාත් මෙච්චර පිරිත් නූල් බැදගෙන ඉන්නේ ඇයි කියන එක..??

"ඔලිව ලන්කාවට ගේන එක මම දකින විදියට හොද දෙයක් .."

"ම්ම්ම්..I agree with that..ඔලි කියන්නේ දක්ශර් රේසර් කෙනෙක්.."

"ඒ වුනාට  ඌ තාම එක රේස් එකයි පැදලා තියෙන්නේ..අනික තාම ෆෝර්මියුලා එකට ඇවිත් නෑ එත් එක්කයි නේ.."

"ahum..May I speak, please? 

එයා දැන් මේ සැරේ ෆොර්මියුලා වන් රේස් කරන්න ඉන්නේ....එතකොට එයා තමා ලොකේ ලාබාලතම බ්‍රිටිශ් F1 රේසර් වෙන්නේ....එයා ඩෙබියුට් වුනේ සවුදී අරාබියේදීනේ..එතකොට මේ සැරේ එයාගේ F1 එකේ පලවෙනී රේස් එක මෙහේදී කරන්න පුලුවන්..ට්‍රස්ට් මී..මිස්ටර් මහේශ් මේකෙන් අපිට කියවෙන්නේ අපේ ලන්කාවේ ටුවරිසම් එකත් වැඩි වෙනවා කියන එක..මොකද ගොඩාක් රටවල් වලින් මෙහෙට අනිවාර්‍යෙන් ෆ්ලයි කරයි එයාව විතරක් බලන්න..මම කියන්නේ නෑ අනිත් අයව බලන්න එන්නේ නෑ කියලා..ඒත් මම කියන්නේ ඇමතිතුමා..එයා ආවොත් එයාව බලන්න තරැන ගෑනූ ලමයී ගොඩකුත් එයි..එතකොට අපේ ටුවරිසම් රේට් එකත් ගොඩාක් ඉහල යාවී..ඉතින් එහෙම කලොත් කාටද වාසිය ම්ම්ම්..ඔගොල්ලොන්ගේ ගවර්න්මන්ට් එකට තමා වාසිය වෙන්නේ..ටුවරිස්ලා මෙහේ ආවම අනිවාර්‍යෙන් සතියකට වඩා ඉන්නවා නේ..එතකොට උන් යයි එහේ මෙහේ ඇවිදින්න..ඊටපස්සේ උන් ලන්කාවේ තැන් බලන්න යනකොට ගෙවන සල්ලී කෙලින්ම යන්නේ ගවර්න්මන්ට් එකනේ ඇමතී තුමා..ම්ම්? ඉතින් මේකට පොඩ්ඩක් ඉන්වෙස්ට් කරලා බැලුවොත් නරකද...හොදට මතක තියාගන්න මේක ඉන්වෙස්ට්මන්ට් එකක්..ඔයා රැපියලක් දුන්නොත් ඒ අනිත් අතට මිලියනයක් ඔයාගේ අතට එන ඉන්වෙස්ට්මන්ට් එකක්..ම්ම්ම්..සෝ..the decision is up to you.. "

"මම මේක ගැන තව ටිකක් හිතලා බලන්න ඕනා.."

මුගේ ලොකු කම බලහන්කෝ..ඒකත් කිව්වේ කෙලින්ම මගේ ඇස් දෙක දිහා බලාගෙන..යකෝ මම අච්චර පතා හෑල්ලක් කිව්වේ මුගෙන් මේක අහගන්නද? හිතන්න ඕනා කියන්නේ ඉතින් අනිවාර්‍යෙන් ඕක වෙනවා කියන එකනේ...මම මේ වගේ මීටින්ග් වලට වැඩිය එනේ නෑ ඒත් මම ආවම අනිත් අයට ඔප්ශන් එකක් දෙන්නේ නෑ චූස් කරගන්න..It's never yes or no..its always yes or yes...ඒ හින්දා මමත් ගැම්ම අරගෙන මගේ කකුලක් පිට කකුලක් දාගෙන ආපහූ කතා කලා..

"අපෝ කමක් නෑ..හොදට හිතන්නකෝ ඇමතීතුමා ඔයා..හැබැයි හරියටම සතියක්..ම්ම්..අද මේ දවස මේ වෙලාව වෙනකල් සතියක් යනකල් ඔයාට හොදට හිතන්න කල් තියෙනවා..හැබැයි එතනින් එහාට විනාඩියටවත් පස්සේ..මන් කියන්නේ ඔයාට හිතන්න පුලුවන් ඒ විනාඩියෙන් උත් පස්සේ..ඒත් වැඩක් වෙන එකක් නෑ මොකද ගවර්න්මන්ට් එකේ සල්ලී නැතුව අපිට මේක කරන්න පුලුවන්....දේශපාලනයට බිස්නස් ඕනා වුනාට බිස්නස් වලට දේශපාලනය ඕන වෙන්නේ නෑ නේ ඇමති තුමා..එහෙමන් ඔයා පුලුවන් තරම් හිතලා අපිට උත්තරේ කියන්නකෝ ම්ම්ම්.."

"හරි එහෙනම් මම මේක ගැන හි-"

මුගේ පුතාට හාල් ගරපන්..මේ යකා ආපහූ හිතන්නම් ගෑවනේ..අනේ මාමන්ඩීයේ තව හිතන්න්න ඕනේ නෑ උබ ඔය හිතුවා ඇති නිකන් ඔව් කියලා දාපන්කෝ...මූ මේකට හා කියාලා අපේ කොල ටික සයින් කලේ නැත්තන් මම නදීශ් වෙනුවට කයිලී ජෙනර් කියලා නම වෙනස් කරගෙන බොරැ තොල් දෙකකුයි පස්සකුයී හදාගන්න එකත් හදාගන්නවා!

"හොදට මතක තියාගන්න ඇමතීතුමා..

This isn't money wasted; it's an investment...."

මම එහෙම කියනකොට නම් පොර ටිකක් වෙලා කල්පනා කරන්න ගත්තා...ඊටපස්සේ ඉබේම වගේ මේසේ උඩ තිබ්බ පෑනක් අරගෙන කොලේ සයින් කරනකොට මට කට කොනින් ලාවට හිනාවක් ගියා....ඒක සයින් කරලා ඇමතීතුමා නැගිටලා මට පේපර්ස් ටික දෙනකොට මාත් එයාගේ ඇස් දිහා බලාගෙනම ලාවට හිනාවක් දීලා ඒ පේපර්ස් ටික එක අතකට අරගෙන හෑන්ඩ් ශේක් කරකොට මම එයාගේ කන ලගට ඉස්සුනා..මූත් හෙනම හෙන උසයි රවනාශ්ත්‍ර වගේ..මම ඉස්සිලා මට මෙච්චර වෙලා දැවිච්ච ප්‍රශ්නේ එයාගෙන් ඇහුවා..

"මම දන්න විදියට ඇමතීතුමා ක්‍රිස්තියානී ඒත් ඇයී අතේ පිරිත් නූල් බැදගෙන ඉන්නේ?"

මම එහෙම අහනකොට එයාගේ ඇස් හීනී වෙලා ඇහි බැමක් අකුලගෙන මගේ දිහා ප්‍රශ්නාර්තෙකින් වගේ බැලුවා..ඊටපස්සේ ආපහූ එයා කට කොනෙන් හිනා වෙලා















"LIKE FATHER, LIKE SON!!!"













to be continued🩷✨

සද්ද නැතුව කියවලා යන්න එපා හොදේ..ඔයාලා මේක ආසාවෙන් කියෙව්වා නම්..හොර ගෙඩියෝ වගේ යන්නේ නැතුව අනිවාර්‍යෙන් කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා..


මොකක්ද අර මහේශ් ඇමති තුමා කිව්වේ!!!?? "LIKE FATHER, LIKE SON!!!"..ම්ම්ම්ම්..එතකොට රෙහාන් උයි මහේශ් උයි කලින් ඉදන් දන්න අයද??එයාලට මොන වගේ අතීතයක් තියෙන්නැති කියලද හිතෙනේ??ඔයාලාගේ වොට්පෑඩ් මනසින් හිතලා උත්තරයක් දෙන්න ඒකට


 අර බේසික කෝල්ලා ඇයි නදීශ් ව රෙකෝර්ඩ් කලේ??


මෙතන දුශ්ටයා කව්රැ කියලද හිතෙන්නේ?


නදිශ් කොහොමහරී මහේශ් ඇමති තුමාව කැමතී කරගත්තා නේ..ඉස්සරහටත් එයා වෙන වෙන දේවල් වලට කැමති කරගනී..නිකන් පුතාව දෙන්න පුලුවන්ද වගේ ප්‍රශ්න වලට..ම්ම්.ම්ම්


 ගවර්න්මන්ට් ටීචර්ලා විතරක් නෙමී ගවර්න්මන්ට් වර්කර්ස්ලා ගැන කියපූ කතාවට ඔයාලා එකග වෙනවද?? එයාලා අඩු පඩියකට ගොඩාක් වැඩ කරනවා නේ..


වෝට් ගෝල් එක කම්ප්ලීට් වෙනකල් ඉන්න බෑ අප්පා..මට මේක ඉක්මනට ඉවර කරගන්න ඕනා..ඒ හින්දා සතියට අප්ඩේට් දෙකක් තුනක් දෙන්න බලනවා...මම කතාව ලියලාත් නේ තියෙන්නේ..මේ දවස් වල මෙයාලා මේ කතා කරන රේසින් එවෙන්ට් එක ලියන ගමන් ඉන්නේ..




byee!



Continuer la Lecture

Vous Aimerez Aussi

30.4K 2.8K 31
මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻
22.7K 166 18
Some of these parts are yandere characters and some are going to be jealous some are Like you had a child and ran away to get away or something and s...
20.4K 532 7
Yasmin Monroe signs up for Love Island 2024 looking to find her perfect match.
119K 3.4K 31
This is a Reader x Shouto Todoroki and the reader is Katsuki Bakugo's twin sister. I would tell you more but that would spoil the fun. Now go read.