වස්තුවේ(18+)

By kekeperera

74.8K 5.8K 2.9K

ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍 More

00
00
Introduction
Chapter 1
chapter 2
Chapter 3
Chapter 3 (pt.2)
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
chapter 19
chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
spoiler 2
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
අවුරැදූ ස්පෙශල්
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65

Chapter 12

986 91 108
By kekeperera


අමතක නොකර කමෙන්ට් එකක් වෝට් එකක් දාගෙන යන්න කියලා ආදරෙන් ඉල්ලනවා🤍











කොහොමහරි අර ඩ්රැකෝ කියන පර බල්ලා මට කිව්වේ ලූනූ කපන්න කියලා...ඌ සෝරට කිව්වේ තේ හදන්න කියලා විතරයි...බලපන් ඒකෙත් හැටි.....මට වෙන අසාදාරනේට එකෙක්වත් නෑ නේ අම්මපා නැගී සිටින්න.. ඒ මදිවට ඩ්රැකෝ මරැ දෙන්නට සැලඩ් එක හදන්න දුන්නේ ...අනාස්ටයි ඩැනියෙල්ටයි..ඇලෙක්සීයා කෙල්ලත් ඇවිල්ලා හිටියා ඒකිට,zeeva ට එලියස් ට ඌ චිකන් කපන්න දුන්නා...

රවනාත්‍ර ලිප ලග වැඩ ලූ.. මන් ඉතින් උගේ එහා පැත්තට ගිහින් එලියස් අයියගේ කන්නාඩි දෙක ශෙප් එකේ උස්සගත්තා ලූනූ කපන්න..මේ මගුල හරියන එකක් නෙමී යකෝ ඒ සැරේ මගේ ඔලුව කැරකිල්ලට ආවා ඒ කන්නඩි දෙක දාගෙන ඉදලා..ඒක දැකපු රවනශ්ත්‍ර මට ලෙක් එකක් දෙන්න යනකොට මම එයාගේ කටට ඇගිල්ල තිබ්බා......උගේ ඇස් දෙක නිකන් එලියට පනින වගේ වුනා..කන් දෙකත් රතු වුනා...මම කිසි දෙයක් නොවුන ගානට ශේප් එකේ ලූනූ ටික කපන්න ගත්තා.. මේකේ ඇතුලේ හරිම නිස්කලන්කව තියෙන්න තිබ්බා අර අනාස් කියන එකයි ඩැනියෙල් කියන හෝතම්බූවෝ දෙන්නා හිටියේ නැත්තන්.. උන් දෙන්නා නයයි මුගටයයි වගේ වැඩේම රන්ඩු වෙනවා පිස්සු පක්කූ වගේ....අනාස් මන් ලගට ඇවිල්ලා බිස්කට් එකක් කවනකොට ඩැනියෙල් අනාස් අනාස් ගගා වැලලෙන්න ගත්තා...උන් දෙන්නට උන් දෙන්නා නැතුව ඉන්නත් බෑ...ඉන්නකොට දෙන්නට එකට ඉන්නත් බෑ..ඒකට හරියන බෙහෙතක් මම කම්පියුටර් සයන්ස් කරලා හොයාගන්න ඕනා කවදහරි...

මුන් දෙන්නගේ රන්ඩුව තාම ඉවර නෑ නේ යකෝ....උන් දේන්නා ඒ සැරේ " ටිනකර් බෙල් " ගැන ආර්ගිව් කරන්න අරගෙන.. කව්රැහරි මේ මානසික ලෙඩ්ඩූ දෙන්නව ඉන්දවන්න ප්ලීස්..

"ටිනකර් බෙල් තමා හැමතිස්සෙම පීටර් වෙනුවෙන් හිටියේ ඒ උනාට ඒ පර බල්ලා අර වෙන්ඩී කියන ගෑනිව තෝරගත්තා..."

"ඒ වුනාට හුත්තෝ අහගනින්...පීටර් ටිකර්බෙල්ට ආදරේ කරේ නෑ..අනික ටිනකර් බෙල්ම කියනවා "කදාහරි ඔයාට මාව හරි එයාව හරි තෝරගන්න හිතුනොත් එයාව තෝරගන්න මොකද මට ආදරේ කලා නම් කීයටවත් තෝරගන්න කියන අදහසවත් එන්නේ නෑ " කියලා.. බලපන් එතකොට පීටර් ඇත්තටම ආදරේ කලේ වෙන්ඩිට.... ආදරය බලෙන් කරන්න බෑ..."

"ඔව්...ඒ උනාට අන්තිමේට පීටර්ට වෙන්ඩිවත් නැති වුනා.."

"සිරා මට නම් නම් සෙට් නෑ බල්ලෝ ටිනකා බෙල් වෙන්න මම ශ්‍රෙක් වෙනවා"

උන් දෙන්නා පිහිවල් දෙකත් උරුක් කරගෙන කියපු කතාවනම් මොනා වුනත් සිරා කතාවක් "ආදරේ බලෙන් ගන්න බෑ" අනාස් තමා ඒක කිව්වේ...සිරා සීන් යකෝ මේවා.. කොහොමහරි මම පොඩ්ඩක් වටපිට බැලුවා..හිරැ නිවුස් වගේ මම ලොව වටා හිරැ නේ මන් හොදට ඇහැ ගහගෙන හිටියා මෙතන මොකක්ද වෙන්නේ කියලා..නැත්තන් බෑ.. ම්ම්ම් සෝරයි ඩ්රැකොයි ඉන්නවා..සෝරට උස පුටුවකින් වාඩි වෙන්න ගෑවා අරෑ...පුටුව පිටිපස්සට කරලා ඉදගන්න යනකොට ඩ්රැකෝ ඒක උට පිටිපස්සට කරලා දුන්නා..."මට පුලුවන් කරගන්න" කියලා අරකි කියනකොට මට ඇහුනා ඩ්‍රැකෝ "මම දන්නවා..But let me do it for you" ගානවා...

ගොනා හැරෙන්නෙ පොල් පැළෙට වගෙයි...එතකොට පොල් පැලේ සෝරද එත් ඒකී කොටයි නේ..එතකොට පොල් පැලේ ඩ්රැකෝද..එහෙම වුනත් ගොනා වෙන්නේ සෝරාද..එකී කොහොමත් ගොනෙක් නේ...පොල් පැලේ හැරෙන්නේ ගොනාව කන්න කියලා මෙතනදී වෙනස් කරගන්න ඕනා...අම්මටසිරි මොකක්ද යකෝ ඒ කියපු කුනුහරැපේ.. කන්ෆියුස් වෙලා ගියා ඒකට..

එලියස් උයි උගේ මිනිහයි අතුරැදහන්...නෑ නෑ...උන් දෙන්නා පඩි පෙල බැහැගෙන ශේප් එකේ ආවා එතනට...අර පරයා එලියස් අයියාගේ බෙල්ල කාලා නේද? මේ හුත්තා යකෝ ඒ මදිවට අර ඊයේ මුහුදේ පීනලා හොයාගත්ත සීශෙල් එකත් එක්ක තිබ්බ පර්ල් එකට රත්තරන් මාලයක් අමුනලා ඒක සීශෙල් එක පෙන්ඩන්ට් එකක් විදියට හදලා...මුට කොහෙන්ද යකෝ එච්චර වෙලා තිබ්බේ....

මගේ එහා පැත්තේ ඉන්න එකා මන් දැක්කා බටර් වගයක් කප කප තාච්චියට දානවා..ඌ ඒක දානවා අත හෝදනවා..අයේ එනවා මගේ දිහා බලනවා අපහු මොනාහරි තාච්චියට දාලා අත හෝදගන්නවා..මූ නම් සිරාවට කාගේ දරැවෙක්ද මන්දා..

මට හොරෙන් ඔහොමද යකෝ මූ අපේ ගෙදර ඉදගෙනම රත්තරන් මාල හොයාගත්තේ...මම මෙ ලෝකේ දැකලා නෑ සන්ත හරියට

එකෙන් වැඩක් මේ මගේ එහා පැත්තේ ඉන්න එකා අන්න ඌ තමා මෙතන පැනියා ඌ මට ඔරව ඔරව හිටියට ඇලෙක්සියා දිහා බලාගෙන ඉන්නවා ඒකිටත් ඔරවනවද මන්දා ඒ මදිවට අලෙක්සියා ඩැනියෙල් වටේ කැරකෙනවා..‍යකෝ ඇලෙක්සියාට ක්‍රශ් කරන්න ගොඩක් උන් ඉන්නවා මට තමා එක බලු බල්ලෙක් නැත්තේ...බල්ලෙක් මාව දැක්කත් අහක බලාගෙන යනවා....මට මොකෙක්වත් ආදරේ නෑ හුම්...මටත් ඉක්මනට බොයිපෙන් කෙනෙක් ඕනා.. එව්ව්ව්ව් නෑ නෑ මම බදිනේ නෑ නේ කොහොමත් ඒ නිසා අව්ලක් නෑ...

මම මෙතන අඩාගෙන පුක ඉරාගෙන ලූනූ කැපුවා.... ඇස් දෙක දැවිල්ලයි අප්පා.... ඩ්රැකෝ කියන එකා රවනාශ්ත්‍ර ගේ එහාපැත්තට ඇවිල්ලා පොඩි සාකච්චාවක් දන්න ගියා මම ඉතින් මුකුත් නැතුව මගේ වැඩේ කරන ගානට ඉදගෙන උන්ගේ කතාවට කන දීගෙන හිටියා..

"ඔයී පොඩි එකාට අමාරැ ඇති බන් අච්චර ලූනූ කපන්න"

"කමක් නෑ කපන්න දීපන්....උට ගෑනුන්ගේ අත් කිස් කරන්න කන්න පුලුවන් නේ.."

මම ඌ කියන ඒවා අහගන්න ඉන්න ගියේ චීත්තයක් වගේ එත් දෙයියනේ කියලා මට ඉතුරැ ටික අහගන්න බැරි වුනේ මගේ එහා පැත්තට ආපූ සෝරා හින්දා...මේකිටත් වෙන වෙලාවක් සෙට් වෙන්නෙම නෑ නේ ඔපයක් වත් කියන්න..මගේ වැඩේට බාදා කරන්නනම් හොදට පුලුවන් මෙකීට..

"ඔයී නදීශ්...උබ දන්නවද වැඩක්..කෝ ඔය ලූනූ ටික දීපන් මම කපන්නම් තොට අමාරැයි නේ...උබ මේ ඉගුරැ ටිකේ පොතු ඇරපන්"

"හම්බෝ තැන්ස් ඔයී උබට විතරයි මම ආදරේ..අපි දෙන්නා මලක් කඩලා කවදාහරි කසාද බැදලා ලමයි දහයක් හදමූ"

"ඇයි දහයක් එකොලහක්ම හදමු ක්‍රිකට් ටීම් එකට"

"අන්න හරි එහෙම කරමු...ඔයාට පට්ට අයිඩියාස් නේ තියෙන්නේ"

"අනේ මේ හුකන්නේ නැතුව ඔන්න ඔය ඉගුරැ ටිකේ පොතු ටික ඇරපන්..මන් මේ කියන්න ආවේ පට්ට සීන් එකක් ඔයී...,උබට කියන්නේ බන්..."

"කියපන්කෝ බලන්න"

"ඇලෙක්සීයා බන් ඩැනියෙල්ට කැමතිලූ බන්"

"සීරාවටම කැමතිද?"

"ඔව් ඔයී...."

"උබ කොහොමද දන්නේ?"

"එකී මට කිව්වා ඔයී දැන්.."

"නෑ..සිරාවට.."

"ඔව් හුත්තෝ මම අතන ඉන්නකොට ඒකී ඇහුවා මට ක්‍රශ් එකක් ඉන්නවද කියලා..ඊටපස්සේ මම නෑ කිව්වා..ඉතින් සිරාවට නෑ නේ බන්..ඒකී ඊලගට පුදපු ගමන් කාපූ යකා වගේ එහෙම කිව්වනේ....හොදම සීන් එක ඒකී ඇහුවනේ ඩැනියෙල්ව සෙට් කරලා දෙන්න බැරිද කියලා.."

අරකි ඔය ඕපදූපේ කියලා ඉවර වෙනකොට ඒකී ඇස් දෙක වහගෙනම පට පට ගාලා ලූනූ ටික කපලා දැම්මා....මේකිට යකෝ හොදට කපන්න කරන්න පුලුවන් නේ..... චට චට ගාලා ලූනූ ටික කපනකොට මම දැක්කා ඩ්රැකෝ අයියා ගැස්සීලා යනවා උට පිට ගැස්මද දන්නේ නෑ එච්චරටම ගැස්සෙන්නේ..උගේ එක අතක් උගේ අහවල් එක ලගටත් ගියා කියහන්කෝ..සුවර් එකට සෝරා මොකක් හරි උට කියලා තමා ඇවිත් තියෙන්නේ...

ඊලගට ඒකී ලූනූ ගෙඩියක් අරගෙන ඒක චටාස් ගාලා දෙකට පැලුවා..ඒ මදිවට ඒකි කිසි ගානක් නැතුව ඒකට හෙන ලුනු තෝගේකුයි මිරිස් ටිකකුයි දැම්මේ අරෑට විතරක් නේ මටත් හීක් ගෑවෙනකොට...මම දැක්කා ඩ්රැකෝ ගේ උගුරැ ඇටේ සිය පාරක් විතර උඩට පල්ලේහාට යනවා. මන් හිතන්නේ ඌ එකීට තියෙන ක්‍රශ් එක ගැන සිරාම එකක්ද කියලා දෙසැරයක් හිතුවද කොහෙද...පව් සුද්දා උබ..



යකෝ මේ මොන බනානා ෆ්ලවර් එකක්ද අරෑ මට තාම රවනවා...හනේ මෙන්න මූවා වාඩි කරන්න කව්රැහරි ප්ලිස්ස්..

මේ පකාට පොඩ්ඩක් මාත් එක්ක හිනා වෙලා ඉන්න බැරිද අනිත් උන් එක්ක හොදට හිනා වෙවී ඉන්නවා..මහ අලි ඔලුවක් තියෙන පරයෙක්.. සුවර් එකට මූ මට මේ රවන්නේ උගේ ක්‍රශ් එකේ අතට මම කිස් එකක් දුන්න හින්දා වෙන්නැති..අනේ පකෝ ඒවා එහෙම තමා...උබේ අලි ඔලුව ගලවලා ගහගනින් පුකේ..පිස්සූ පකා..

කොහොමහරි අපි බටර් චිකන් එක හදලා ඉවර කලා...බත් ටිකත් හැදුවා... සැලඩ් එක හදන උන් දෙන්නා සැලඩ් එක හදනවට වඩා කලේ ඒක කන එකයි රන්ඩු කරන එකයි..හනේ උන් දෙන්නගේ රන්ඩූ බේරන්න ගිහින් දිනෙල් අයියට පන ගිහින් ඌ අන්තීමේට කටවහගෙන හිටියා..

මේ මද්දහන අව්වේ තේ එහෙමත් හදලා බිස්කට් අනන් මනම් ටිකකුත් අහපු අලුතෙන් ගෙන්නල්ලා .... ඩ්රැකෝ ගිහින් සිස්ටර්ස්ලා අඩගහගෙන ආවා අඩුපාඩු ටික බලන්න... සිස්ටර්ලා නම් ඉතින් ඒවා වල රස බලා සුපිරි ගෑවා..

ලූනූ ටික මම කපපූ නිසා තාමා ඉතින් කෑම එහෙම රසට හැදූනේ නැත්තන් කොරයි මුන් මේන් කියලා.. කොහොමහරි අර මිනිස්සූ ඔක්කොමල්ලා ආවා හෝල් එකට...එකේ වැඩිපුරම ඉන්නේ වයසට ගියපු අම්මලායි තාත්තලයි..ඒත් මේක වැඩි හිටි නිවාසයක් නෙමී.. තව පොඩි පොඩි ලමයි පවා ඉන්නවා... එලියස් අයියා හෝල් එකේ ස්ටේජ් එකට ගිහින් ප්‍රෙයාර්ස් කියනකොට මම දැක්කා zeeva උගේ ෆෝටෝ එකක් ගන්නවා..හරිම අගෙයි පොඩි පරයගේ වැඩ..අනිත් උන් ටික නම් සර්ව් කරන්න එතනට වෙලා ඉන්නකොට සෝරා එලියට ගියා..සිගරට් එකක් ගහන්න වෙන්නැති..

ඒ ලග පියානෝ එකක් තිබ්බා..මම පොඩි කාලේ නම් පියානෝ ගැහුවා ඒ නිසා මම පොඩ්ඩක් පියානෝ එක වටේ කැරකි කැරකි ඉන්නකොට ඇලෙක්සීයා මගේ ලගට ඇවිත් හායි කියලා හැන්ඩ්ශේක් කරලා මාව බදාගත්තා මාත් ඉතින් බදාගත්තා..මේවා හරි සාමාන්‍ය දේවල්...ඒක දිහා බලාගෙන හිටපු රවනාශ්ත්‍රගේ ඇස් ගැස්සිලා ගියා

"හෙයී බ්‍රෝ"

"කොහොමද?"

"ශේප් ශේප් අව්ලක් නෑ බන්...උබ පියානෝ එක ගහන්නද යන්නේ"

"මතක නෑ ඔයී ගහන විදිය "

"ඇයි උබ ඒ කාලේ ගැහුවේ ඔයී ඒ විදියට ගහපන්..."

"ට්‍ර්‍යි එකක් දෙන්නම් බන් ...සිස්ටර් කෙනෙක් උත් කිව්වා ගහන්න කියලා.."

"ගහපන් බල්ලෝ එහෙනම්"

පේනවනේ ඒකී මට කතා කරන විදිය මේ විදියට ඉදගෙන කොහොමද ඉතින් අපි කසාද බදින්නේ...ගෑනූ දෙන්නෙක් විතරයි ඉන්නේ මන් ශේප් එකේ කතා කරගෙන උන් මට කතා කරන්නෙත් බල්ලෝ බල්ලෝ ගගා...මන් වගේ අහින්සකයෙක් මේ කුරුරෑ ලෝකෙට ගැලපෙන්නේ නෑ සාන්ත...

අර බලපන් ඉතින් අර රවනාස්ත්‍ර කාරයා අයෙම මූන පුක කරගෙන ගස් නරියා...අනේ උබේ ක්‍රශ් එක මට ලව් නෑ හුත්තෝ...අරගෙන පලයන් ඕනේ නම්..අනික උබේ ක්‍රශ් එකේ ක්‍රශ් එක තොගේ යාලුවා.... දෙන්න හිතෙයි මහ පගයගේ ඇට කුට්ටම ගැලවිලා බිමට වැටෙන්න...

මන් ඉතින් ශේප් එකේ තාල අල්ලන්න ගන්නකොට ඇලෙක්සීයා ගිහින් එතන හිටපු අයට බිස්කට් ඇල්ලුවා...රවනාශ්ත්‍ර පකා මයික් එක අරගෙන සින්දුවක් කියන්න ගන්නකොට මම පුදුම වුනා..යකෝ මෙච්චර ලස්සන වොයීස් එකක් තියාගෙන නේ මූ මේ හැමෝටම හොර රහසේ ඒක පෙන්නනේ නැතුව ඉන්නේ..තව මොනා පෙන්නනේ නැතුව ඉන්නවද දන්නේ නෑ මූ සමහර විට මුට රහස් පර්සනැලිටී එහෙම ගොඩක් ඇති නේ.. දෙයියෝ දනී අපි නොදනී...



ඔබ ලගින් ඉදිනා විටදී මාඔබ දුන්නූ උනුහුම් සිහිනයක් වීලාඔබ තෙමූ දෙකපුල් වියැලීලාඔබ නැගූ හසරැල් මතයක් වීලා


අපි දෙන්නගේ ඇස් ඒ වෙලාවේ එකට පැටලුනා.. මම පියානෝ එක ගහන ගමන් එයා දිහා බලනකොට සින්දුව කියන එයා මන් දිහා බැලුවේ හරිම අමුතුම අමුතු විදියට...."ප්‍රියාවී ඔබ සිහිනයෙන් ලන් වී" 


අන්න ඒ කෑල්ල කෙලින්ම මට කිව්වා වගේ මන් දිහා බලාගෙනම කිව්වා.. මට කියන්නේ මොකද පගෝ ඒක....මන් ලාවට පිටිපස්ස බලන්කොට තමා මන් දැක්කේ ඇලෙක්සීයා ඉන්නේ මගේ පිටිපස්සේ කියලා..... ආ ඒකයි එහෙනම් මේ දැන්නේ මට තේරැනේ..මන් හිතුවේ තෝ එක මට කිව්වා කියලා නරියා..ශික් තොට හෙන වැදියන් ගස් බල්ලා..මට දැන් මොකක් දෝ මන්දා ඉරිසියාවක් නැගීගෙන එනවා සමහර විට ඇලෙක්සීයා මගේ ෆියෝන්සේ හින්දා වෙන්නැති.....මන් උබලා දෙන්නා ලව් කලොත් අනිවාර්‍යෙන් උබලට බාල්දි පිට බාල්දී දානවම තමා..එහෙම නැත්තන් උබලා දෙන්නගෙන් එකෙනෙක් මම මරන එකත් මරනවාම තමා බලපන්කෝ නැද්ද කියලා..උබට නම් අයියේ මලාට කෙල්ලෙක් සෙට් වෙන්න එපා එච්චරයි...

කොහොමහරි ඉතින් පියානෝ එක ගහලා ඉවර වෙලා එයා ඇවිදින් මාත් එක්ක සර්ව් කරන්න ගත්තා මාත් ඉතින් සර්ව් කලා...

මන් ඌ දිහා ඇස් දෙකෙන් බලන්නේ නැතුව ඇස් කොනින් බල බල බටර් චිකන් එක බෙදනොට චිකන් කෑල්ලක් බිමට වැටුනා..

"මොන ලෝකෙද තමුසේ ඉන්නේ?!! හරියට සර්ව් කරපන්..."

කව්ද යකෝ ඒ කන ලග කෑගහපු නරියා හුටා රවනාශ්ත්‍ර නේ...මූ මොකද දුම් වරම අතේ අරගෙන වගේ කෑ ගහන්නේ..

"හරි හරි වදේ..ඒක පොඩි මිස්ටේක් එකක්...දැන් හරිනේ ඔන්න ඒ කෑල්ල විසික් කලා..රෙද්ද හැම මගුලටම ගිරිය යටින් බෙරිහන් දෙන්නේ"

මම ටිශූ එකක් අරගෙන ඒ චිකන් කෑල්ල අරගෙන ඩස් බින් එකට ගානට ශූට් කලා....අර නරියා බොරැවට නේ කෑ ගහන්නේ රෙද්ද.. මුගේ ඇති ලස්සනකුත් නෑ බොරැවට ගෑනූ මිනිස්සූ වැලලෙන්න ගියාට.. අර නිල් ඇස් දෙකක් නම් තියෙනවා උගුල්ලලා දාන්න හිතෙන

"කට කඩනවා උබේ මම..මේ සිහියෙන් නෙමී නේ කොහොමත් ඉන්නේ ..ගෑනූ හග් කර කර ඉන්නයි උන්ට කිස් දෙන්නයි සිහියෙන් වෙන්නැති ඉන්නේ.."

"අනේ මේ ඔයී දන්න හුත්තක් කියවපන්..තෝ මාත් එක්ක මේ දවස් ටිකේම හොදට ඉදලා එක සැරේම වෙනස් උනේ තොගේ ක්‍රශ් එක මගේ ෆියෝන්සේ හින්දද"

" ඒකීට ක්‍රශ් කරන්න මාව කහනවා කියලා හිතුවද?"

"එහෙනම් උබ මට කැමතිද?ඒකද ජෙල??"

මම එහෙම අහපු ගමන් මූව ගැස්සීලා ගියා අපහු....ඒ මදිවට මූන සුදු මැලි වුනා.. යකෝ මේක යකාගේ ඇගක්නේ බන්...එක්කෝ මූ ගැස්සෙනවා නැත්තන් සුදු මැලි වෙනවා ඒ මදිවට කන් දෙකත් රතු වෙලා..මුගේ ඇගේ එක එක අවයව එක පාටයි.. මූගේ තොල් රතුයි ඇස් නිල් මූන සුදුයි තව ඒවා තව තව පාට වෙන්නැති ඒවා ඉතින් දැකලා නෑ නේ...අර සුදූ මූන තවත් සුදු මැලි වෙලා මූ නිකන් දැන් ඉන්නේ මලමිනියක් වගේඑ..මූ කට්ටුස්සෙක් වෙන්න බෑත?? කොයි වෙලෙත් පාට මාරැ කරන්නේ..





"අහ්...එහෙම..මේ..එහෙම..ක්‍රශ්..එක..ක් නෑ.."




















to be continued

(photos don't belong to me , the credit goes to the first owner)

Thank you for reading

Really appreciated

sorry for the mistakes


සෝරා ගැන ඔයාලට හිතෙන්නේ මොනාද??


රදිකා මර්චාන්ට් ගෙයි අනාත් අම්බානිගෙයි ප්‍රී වෙඩින් එකේ කූබියෙක් වත් වෙන්න වාසනාව නැති මම 🥹👍her earings cost more than my whole life🥹

Continue Reading

You'll Also Like

1.2M 42.2K 91
James Bucky Barnes, the former soldier, doesn't think he's got any gentleness left in him. But Grace Juniper Cunningham, the former child prodigy, st...
67.1K 1.8K 45
✔️ Completed ✔️ Vampires sparkle in the sunlight. Humans turn into wolves without the full moon. Sirens live on the land. Perhaps every mythical bein...
465K 32.8K 120
You're currently in jail for the attempted murder of BTS's Kim Seokjin and have quickly become South Korea's #1 public enemy. Every day is hell as y...
245K 4.9K 32
"Please, Grace let me explain. I-",he starts. But i interrupt him. "Theres nothing to explain Eric. You've had to choose. Either helping me, or obeyi...