_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]

By Gojo_Nj9119

4.9K 493 303

එය අසුර හදක දළුලා වැඩුන ආදරයක් ❤️ More

Chapter 1
Chapter 2
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12
Chapter 13

Chapter 3

357 41 20
By Gojo_Nj9119

" ඒවං මේ සුතං ඒතං සමයං භගවා සාවත්ථියන් විහරතී ජේතවනේ අනාතපිණිඪිතස්ස ආරාමේ අථ බෝ අඤ්ඤතරා  දේවතා අභික්කන්තාය රත්තියා අභික්කන්න වණ්ණා කේවල කප්පං ජේතවනං ඕභාසෙත්වා යේන භගවා තේනුපසංකමි උපසංකමිත්වා භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං අට්ඨාසි. ඒකමන්තං ඨිතා ඛෝසා දේවතා භගවන්තං ගාථාය අජ්ඣභාසී..."

සාදු..සාදු සාදු..

අනෙ අම්මෙ ඊයෙ රෑ ඉදන් මගෙ ඇහැපියවුනේම නෑ  බයට.. එවෙලෙ ඉදන් මන් තාම පිරිත් අහනවා..සිරාවටම මට මොකක් වුනාද..මේ යන විදියට නූලක් බදින්න වෙයිදෝ මන්තා..

ආන් කිචි බිචියට ගී ගයන්න කපුටො හාමි ඇවිදින්..අම්මෙහ් හත් අවුරුද්දකින්ද මන්දා මන් මෙ උදෙන්ම නැගිට්ටේ..ආහ් නැගිටින්නත් නිදාගන්නෙපැයි.. සීතලකුත් දැනෙනවා..දැන් ඇති හය පහුවෙලා...ආ ඔව්මයි අර තීන්නෙ වෙලාව..

අනේ දෙවියනේ මට වුනු වියෝවා..යකො සැනසීමක් තිබුනේ නින්දේන් විතරයි..ඒකත් විනාස කරලා දාන්න යකෙක් ආවනේ.. මට දැන් මඤ්ඤන් වගේ අයියෝ..

මන් අහන්නෙ හීනෙන් යකෙක් නැතුව..සනී අක්කාට එන්න බැරිවුනාත..යා එහෙනම් පුපට කෙසේවෙතත් යගදාවට ජවයක් එයි..හරිම දුක්කිතයි ස්වාමී..හරිම දුක්කිතයි..

අර බේසික නිකමාට නම් මොකෝ ලෑල්ලත් උඩ දාන් නිදන් ඉන්න ලස්සන..අනෙ අම්මපා මට නැතුව මේකාට යකෙක් පෙන්නුන් නැනේ..ඕ ඉතිම් යකෙක්ට හීනෙන් තව යකෙක්ව පේන එකක්යෑ..

ඒවුනාට ඕකා මහා ඔට්ටපාලු තිරිසනා..යකො මං අච්චර බය වෙලා ඉදපු වෙලාවෙ බදාගන්න කියද්දිත් බැන බැන මාව තල්ලු කරානේ..මන් සිරාවටම බය වුනා අප්පා..ජීවිතෙට ඔහොම දෙයක් වෙලානෑ..මටත් වෙලාවක් එයිනේ බලා ඉදින්කෝ තෝ..ඇදවෙච්චි බක්කි කරත්තයා..තොට හොදක් වෙන්නෑ මට කරපු තුප්පැහි වැඩේට..මන් නම් කියන්නෙම තොට නගින්න හොද නෑ.. එතකොට උබ බදින ගෑනිත් මන් ගාවට එයිනේ..කම්ෂැම්පෝ හොයාගෙන..

හිතන්නෙපා සහසැස්..ඒක හීනයක් එච්චරයි..ලගදි උබ හොල්මන් ෆිල්ම් බැලුවා වැඩී..ආයෙ නම් මගෙ බල්ලාවත් බලන්නැ නෑ නෑ නෑ නෑ නෑමයි..

මන් ලගට යක්කු එන්නෑඩොහ්..මගෙ නම ඇහුවත් උන්  බයවෙනවා..මන් සහසැස් අඩොව්ව්..සක්‍රයා සක්‍රයා..මාත් එක්ක ලේසි නෑ පුචේ...අනික අපෙ අම්මා කිව්වා මන් දේවඝනේ කියලා..ඉතිම් මට යක්කු පේන්නෑලූ..

ඒක හිනයක් වුනාට අනේ මන්දා ඇයි මට දැනෙන්නෙ මගෙ පස්සෙන් පැත්තක් ලොකුවෙලා කියලා..අල්ලද්දිත් පොඩි හිරියක් යනවා..ඒ මගුල් හීනෙට බයවුනත් හරි මන් සනිකව කලිසමට බැස්සා..ඒ බැස්ස පාර ජුන්ඩා පුතත් තැලුනද මන්දා..සමාවෙයන් පුතේ උබට නගින්නත් මන් යහතින් ඉන්නොනෙනී..

මං බාතෲම් එකට ගිහින් දතකට මැදලා එද්දි කිංග් චන්ඩාලයා අවදිවෙලා..පුහ් මේකා කුනුකෙල පිටින් නේද පල්ලෙහාට ගිහින් තීන්නෙ..ඕකා නම් ගිය ආත්මෙ ලට් වලක ඉදපු අමු පෙරේතයක්..ඈක්කා ඈක්කා..

කො බලන්න මගෙ සුන්දර වග තොග..අම්මෙහ් කුරුලෑ නම්කියා ටටා බායි කියලා ලොකූ දෙයක්..මන් හිතන් ඉදියෙ පොටි ගාන්න..ම්ම් කිරි රැවුලත් ලාවට වැවීගෙන එනවා..මන් දැන් ලොකු මිනිහෙක් අඩේ..

ඊයේ රෑ වෙච්චි දේත් එක්ක ඇදුම් ගලවන්නත් පොඩි මෙව්වා එකක් හිතේ කොනක තීනවා තමයි..එහෙමයි කියලා මන් ගලවන්නැතුව ඉදීද..යකෙක්ට නෙමෙ මහා අසුරයා ආවත් මන් හැදෙන්නෑ..

මෙ සුන්දර අවයවේ වහගෙන ඉන්න මිනිස්සු මොකට ඇදුම් හොයාගත්තාද මන්දා..ඉස්සර  උන්ගේ පුක්කේ ඇම්මට එක එක සොයාගැනීම් කරලනේ..අනෙ තොපි නිසා අපි විදින දුකක් බලාපම්..ඇයි යකො රෙදි වලටම කීයක් කියලද..ඩෙනිමක්ම පන්දහක්..ඇයි ජොකා..ආයෙ දෙදාහා පැනපු එකෙක්ම ගන්නොනේ..ඔය බාල බඩු ගැහුවම කසන්න ගන්නවා..ශර්ට් එකත් තුන්දාහයි..සපත්තු ගැන නම් කියලා වැඩක් නෑ..

අනෙ ඉතිම් අපිට ඔය කෙල්ලොන්ට වගෙ දෙසිය පනහැ බෙසියර් කෑල්ලයි..අසූවේ ජම්ගියයි ගහලා දාහට නප්පාගේ කඩෙන් ගවුමක් අරන් පද්ද පද්ද යන්න පින නෑ නොවෑ..

දුක තමා ඉමේසී..අම්මට ඉමේසි කිව්වම මතක් වුනේ..සුදු දෝනි ගමේ ගිහින් ඊයේ ආවලූ..අනේ මගේ චූකිලි බිකිලි මුක්කලන් අම්මුනියා..චොක් චොක් ගාලා කන්ඩ හිතයි ඒ මූන දැක්කම..

චොත්තෝ වේට් කර්තාවේ ජුගුලී..මේ ආරාහූ..

"යා..මගෙ පුංචි අම්මේහ්හ්හ්හ්හ්හ්.."

අම්මට හුම්මානෙ යන්න..ජොකා ගැලෙව්වාමයි දැක්කෙ..දෙයියනේ මගේ දූරියන් පලුව..

නහී..නහී...නහී..

කොමද යකො මගෙ වට්ටක්කෙ තක්කාලි පලුවක් වුනේ..අනේහ්..අර අතේ ඇගිලී පහ එහෙම්ම තීනවා..තාත්තේහ්..අනේහ්හ්හ්..

එතකොට ඒක හීනයක් නෙමෙද..අම්මෙ මට මෙන්සස් වගේ..එව්ව් මොකද්ද ඒ කිව්වේ නැ නැ ඩිප්පෙසන් වගේ..

ඒම කොමද වෙන්නේ..එක හීනයක්නේ..අනික මාව ඇහැරෙව්වෙත් හෙලාසයනේ..

හෝව් හෝව්..පොඩ්ඩක් ඉදපම්

මාව හේලාස්සයා ඇහැරෙව්වා කියන්නෙ එතන කොස්සක් තිනවා..දෙයියනේ..මේකා හීනෙ පානෙන් මගේ පස්ස තැලුවා වත්ද..

මට හිතුනා..මට හිතුනා..ඕකා තමයි..එහෙම යක්කු පෙනෙයිද මට..ඩෝ ඉසිරියාකාර කැහිබෙල්ලා..මන් කපලා කනෝ වුම්තෝ උබේ ඇටේ..

"හේලාස්ස...අයිසේ හේලාස්ස..කොහෙද තෝ.."

"ඩේහ් හේලාස්සේ තො කොහෙද චන්ඩාලයෝ.."

"හේලාස්ස්ස්ස්ස..."

"මොකද ඔයි උදෙ පාන්දර බෝක්කුව ඇරගෙන.."

"බෝක්කුව බෝක්කුව පෙන්නන්නම්..මෙහෙ වරෙම්..මෙහෙට වරෙම්ම්..මට හිතුනා..මට හිතුනා උබ පින්තාලියා වගේ ඉද්දිම..දැනගනිම් දැනගනිම් මන් තොගේ ඔය සරුංගලේ වගේ ඇගට වරල් හයිකරලා යවනවා උඩට.."

"පිස්සෙක්නේ උබ.."

"ඔව් ඔව් මන් පිස්සා..මේ උබ නේද ඒ..ආ උබ නේද.."

"මොකද්ද.."

"මොකද්ද නෙමෙ උබ නේද..උබ තමා..ඔව් කියපම්..ඔව් කියපම්.."

"ඒ මොකටද..මට බෑ.."

"බෑ බෑ නෙමෙ ඔව් කියපම් නැත්තම් මන් තෝව කුප්පිලාම්පුවක් කරලා තමයි නවතින්නෙ හරිද..ඔව් කියපාආආඅම්.."

"මට බෑ.."

"තෝ කියනවද නැද්ද..ආ ඔව් කියපම්..කියාපම්..ඔව් ඔව් ඔව්..ඔව් නේද ඔව් කියපම් ගෙරියෝ.."

"අනේ ඔව් ඔව්..දැන් හරිද උබට..දෙයියන්ගේ නාමෙට ඔය වල්ල වනන එක නවත්තපම්.. සසර කලකිරෙනෝ ඕයී මේවා දැක්කාම.."

"මන් කිව්වෙ..මන් කිව්වා..තෝ තමයි ඒ..දැනගනිම් මන් මේක ලේසියෙන් අතාරින්නෑ හරිද..උබේ ඔය ලෑලි පලු දෙක හූරලා අරන් චොක් චොක් ගාලා කපලා චොප්ස්ටික් හදන් කනෝ යකෝ..වල්ල..ඇයි මගෙ වල්ල වනද්දි බොට නගිනෝද..මන් නවත්තන්නෑ..ඇයි උබ මොනා කරන්නද..කලකිරෙනෝලූ..ඔව් කලකිරෙන්න ඕනි තමයි මොකද මේක බොගෙ නිලාකූරට වඩා මහතයිනේ..රොකට් එකක් යකෝ මේක රොකට් එකක්..සින් සින් ගාලා හදට බස්සන්නෙ.."

"කරුමයක් මේක.."

"කොහෙද උබ යන්නෙ ඔය..ඉදපම් ඩෝ..මන් කියලා ඉවර නෑ..මෙහෙ වරෙම් කරුමෙ පෙන්නන්න..කුරුන්දෙන් ඇහින්ද එකා මෙහෙ වරෙම්..මට කරුමෙ කියන්න උබ..උබ තමා කස්ටඩ් පුඩිමට දාපු රුලමා..එව්ව් කටේ තියන්න බෑ...වරෙම් යකෝ..පලයම් යකෝ.."

මන් කිව්වෙ මන් කිව්වෙ..මේකා තමයි එහෙනම්..දුක ඇති ප්‍රියවදනිට මගේ පුප ලොකු නිසා..උබ මටයි මගෙ පුක්කටයි කරම්නෙම වෙනස්කම්..චින්චිමානවකයා..
.
.
.

මන් බොරුවටනෙ හීනෙකට බයවුනෙ..මේකා තමයි එහෙනම් මාව බයකරලා තිබුනේ..අනේ එකෙන් මෙකෙන් තැලුනේ මගේ දූරියන් පලුව..එවුනාට ඉතිම් මන් හීනෙන් දැක්කානෙ..හීනේ අස්සට මූ ආවාවත්ද..එව්ව් ඒක හිතලුවක් අයිසේ හිතලුවක්..

ඒක හීනයක් නොවුනානම් ඒ ඉදියේ හේලාස් වෙන්න බෑ..මොකද ඒකා නිදාගෙන ඉද්දිනේ පිටිපස්සෙ ඉදපු එකා මාව බදන් ඉදියේ..එහෙම වුනොත් ඒකා ඇත්තටම යකෙක්..අනේ තාත්තියේහ්..කොල්ලාට අමනුස්ස බැල්මක් වැටිලා..අම්මෙහ්..ලගදිම තොයිලයක් නටන්න වෙයි වගේ...

අනෙ මට ඔය යකාගෙන් වැඩක් නැ..ඊටවඩා මට ඉමේසියා වටිනවා..කෝ මේ පිස්සු කෙල්ල..ලගින් හිටියෙ නැති ටික කාලෙට ඔයා හුගක් වෙනස් වෙලාත බබී..

අනෙ ඉතිම් ඉමේසියාව බලන එක ලේසි නෑ..අපෙ අම්මන්ඩිගේ මල් පාත්ති බේරලා මේ හිච්චි කකුල් වලින් තාප්පෙට නැගලානෙ මගේ සදවතීව මන් බලන්නෝනේ..බලපම් ඉමේසී..උබ වෙනුවෙන් මෙච්චර කැප කිරීම් කරන එකෙක් උබට කිසිම සංසාරෙක හම්බෙන එකක් නෑ හරිත..

කො මේ කෙල්ල..ඉමෙසී මන් ආවානෙ චුම්බිනියේ..මේකි නිදිවත්ද..අනෙ ඉතිම් මට බෑ ඔය ජනෙල් අස්සෙ රිංගන්න..කෙල්ලෙ වරෙම්කෝ..එක්කො මන් එන්නතෝ...

"පින්න පිපෙන රෑයාමේ..
එන්න තෝ සොයා.."

අම්මට දැන් දවල්නේ..ඒක සෙට් නෑ..ආන් ආව ආන් ආවා

"තරු දෑස මගේ නේත අතර මං වුන.."

"ම්ම්ම් උබේ තමයි.."

"අනේ ලැජ්ජයි අප්පා ඔහොම කියද්දි.."

"ම්ම් උබට ලැජ්ජද..ඔය ලැජ්ජාව අරකාට පේන්න වල්ල වනද්දි කොහෙද දන්නැ තිබුනේ.."

"මොමොකද්ද.."

කො කවුරුත් නැනේ..අනේ තාත්තේ..මට ඇහුනානෙ හිනෙන් කතා කරපු එකාගෙ කටහඩ..කෝ එත් නෑනේ..අනෙ ඉමේසී..මාව බේරගනිම් බබී..

"හේහේ හේලාස්..මේ උබත බබී..."

"ඩෙහ් කතාකරපල්ලාකෝ.."

"මෙතන ඇති බබියෙක් නෑ බොල.."

"අනේ තාත්තේ..කවුද අනේ ඔය..මන් බයයි ඩොහ්.."

"අනෙ හේලාස් සෙල්ලම් කරන්නෙපානේ..මොනා වුනත් උබ මගේ බබීනේ.."

"ම්ම්ම් බබී නිසාද වල්ල පෙන්නුවේ.."

"ව්ව්වල්ල..මොන වල්ලද.."

"ඩොහ්හ්හ්හ්හ්හ්හ්.."

"අනෙ අම්මෝහ්හ්හ්හ්හ්ජ්හ්.."

අම්මෙ තුනටිය..ඇටයක් පැන්නද මන්දා..මේ වේස පැටියා එකපාරට කඩන් පැන්නානේ..මට වුනේ ගොනා ගැහුව මිනිහාට දෙවාලෙ කඩන් වැටුනා වගේ වැඩක්..

කැරි ඇටයා..පොඩි කාලෙන්ම වද වෙන්න ඕනි වෙලා මේකාට..උබ ඉමේසියාගෙ මල්ලි නිසා ඉවසනවා..අනේ මේකාට ගහන්න්නෝනි තාත්තේහ්..

"අයියේ..අයියේ..ඔයා කෝ.."

"ආහ්..මන් ඉන්නෝ..අම්මේහ් කොන්දත් ඇනුනා.."

"හේ හේ අයියා බය වුනානෙහ්.."

"ඔව් පොඩි හරක්-..අනෙ ඔව්නේ පොඩි පැටියෝ..අයියා බය වුනානේ හේ හේ.."

"අනෙ හරක් පැටියා කියන්න.."

"හෑ මොකද්ද ඇහුන්නෑ..

"හරක් පැටියා කියනවට මන් ආ...සයි.."

අම්මට සිරි මූ යකෝ..ඌම පිලි අරන් ඌ හරකෙක් කියලා..අනේ මල්ලි උබ තමා බුද්දිමතා..අයිස්ටයින් ඉපදිලා අඩොහ්..

"අනේ..මෙ හරක් පැටියො..කෝ අක්කා නැද්ද.."

"අපෙ අක්කාද.."

"ඔව් ඔව් ඔයාගෙ අක්කා තමා.."

"ඔයා ඇයි අපෙ අක්කාව අහන්නෙ..අපෙ අම්මට කියන්නද මන්.."

මේ මොන කොකිස් අච්චුවක්ද.. කුනු වෙච්ච පොල්බෑයා..මේකාගේ ඇටයක් වැඩිවෙලා..බලාපල්ලාකො කෙරුවාව..මන් බොලෑ අක්කාව අහන්නැතුව කවුරු අක්කාව අහන්නද බොලව්..ගරු කරපම් උබේ මස්සිනාට..ගමේ ලස්සනම බෑනා තොපේ අම්මගේ වෙවී..එව්ව් එව්ව් එල්ලනෝ තෝව වල්ලෙන්..

වල්ල....හුට්ටො වල්ල කිව්වාමයි මතක් වුනේ...මේ සීනිමුරුක්කුවා එන්න කලිම් මට කතා කලෙ කවුද..අනේ ඒක මගේ හිතලුවක්ද අයියෝ..හිතලුවක් නේද..ඔව් ඔව් හිතලුවක්...බඩත් රිදෙනෝ..අම්මෙහ් මන් ලොකු වෙලා..

"මොකත අයියේ කතා නැත්තේ.."

"නෑ නෑ මෙකයි මල්ලි ආව්හ්.."

අම්මට හුම්මානෙ යන්න වැදුනා පාරක් පස්සට..

"ඇයි අයියේ ඇයි අනේ කෑගැහුවේ.."

"ආහ් මන්..කවුද කවුද කෑගැහුවේ.."

"දැන් ඔයානේ.."

"අනෙ පිස්සුද මල්ලි මන් නෙමෙ.."

"අනෙ කවුද යකෝ ගහන්නේ.."

"මොනා අයියෙ කුටු කුටු ගාන්නෙ.."

"ආ නෑ මල්ලි මුකුත්-.."

"කවුද බේසාවො මේ..අනෙහ් අම්මෙහ් චූත් බරයි..."

මේ ඇටයා ඉන්න නිසා කෑගහන්නත් බැ.. වැදුනා වැදිල්ලක් මගේ පස්සට ආයෙ නෑ පාර හිටින්නැති ගාලු පාර වගේ ..ශුවර් සොට් එ ඇබරැල්ලා කොට්ටක්.. කිස් කැවා ඕයි..

"අයියෙ අපෙ අම්මා කතාකරනො බායි.."

"අනේ හා හරකෝ..පැටියෝ ඉමේසී...ආව්හ් හුට්ටෝ කවුද පකො ගහන්නෙ..එලියට වරෙම් යකෝ..හැංගි හැංගි ගහන්නෙ බොට කොන්දක් නැද්ද.."

"ඌයි ඌයි බෙල්ල බෙල්ල..අනේ තාත්තේ මෙන්න මාව මරනෝ අතෑරපම්කො මගේ බෙල්ල.."

මොන පකෙක්ද ඕයි මේ හැංගි හැංගි ඉන්නෙ කොන්දක්.නැති නිසානෙ..අනේ ඒක කිව්ව විතරයි මේකා මාව තාප්පෙට තියලා බෙල්ලේන් අල්ලගත්තානේ..යොහ් මගේ මූන තාප්පේට කොපි පේස්ට් වෙනවා දැන්..

මුට ඇත්තටම කොන්දක් නෑ..ඒකනෙ කෙලින්ම එන්නැත්තේ..යක්කුන්ට කොන්දක් තිනවද එතකොට..

"කොන්දක් නැත්තම් මෙහෙම ඉන්නෑ සුදූ..අනික මං හැගිලා නෑ..වෙලාව ආවම එන්නම්.."

අනේ මට දැනෙනවා..මේකාගෙ හුස්ම බෙල්ල මුලටම දැනෙනවා..ඒත් පේන්න මොකෙක්වත් නැ..

"ඇයි වෙලාව ආවම පෝරුවට නගින්නද අඅ..අනෙ යකො මාව අතෑරපම්කෝ..තමුසේ කවුද ඕයි..ඇයි මට ගහන්නේ..ආ එකියන්නෙ ඊයෙ රෑ හීනෙත්..ඒ ගැහුවෙත් උබ නේද..මොකද යකෝ මට ඉන්න දෙන්නැත්තේ.."

"ගැහුවෙද..ගහන්න නෙමෙ උබේ විකාර දැක්කාම මට උබව මරන්න කේන්තී..උබ වගේ පිස්සෙක් ප්‍රේත ලෝකෙවත් නෑ.."

"මොකද්ද කියන්නෙ මන් ද පිස්සා..උබ කවුද යකෝ මට පිස්සා කියන්න..දැනගනිම්..පිස්සා මට පිස්සා කිව්වාට පිස්සට මන් පිස්සා කිව්වෙ නෑනේ..අම්මපා දෙන්ඩ හිතයි .අතෑරපම් මාව..පිස්සො ඉන්නෙ පිස්සන් කොටුවෙ අඩේ..ප්‍රේත ලෝඛෙ ඇති මගුලෙක් නෑ.."

"ආව්..ආව්..අත අබරන්නෙ ඇයි යකෝ..අනේ තාත්තේ.."

"තාත්තේ..අනෙ තාත්තේ.."

"මොකද උබ හැමදේටම තාත්තේ ගාන්නෙ ආ.."

"මට ඕන නිසා යකෝ..ඇයි ඇයි බොට අවුල්ද.."

"උබේ තාත්තත් යකෙක්ද.."

"අඩෝ අඩෝ කැරියා..තාත්තාට මුකුත් කියන්නෙපා..මගේ සුංගුලියා..මරන් කනෝ උබව මම අතැරපම් ඩෝ..වේස යකෙක් උබ.."

"අතෑරපම් ගෙරි පිම්නයා..ඔලු දෙකේ කලු බහිරවයා..පැතලි නහයේ කුම්බාන්ඩයා..උල් දත් තීන නාලාගිරියා..ඇස් පහේ විකෘතිකයා..අතෑරපම්..උබ උබ තාත්තට යකෙක් කියන්න..උබනේ යකෝ යකා.."

"වහගනිම්කෝ ඔය කට..ශ්ලෝකයක්ද උබ ඒ කිව්වේ..කිදුරියොත් බෙරිහන් දෙනො ඔයිට වඩා ලස්සනට..මන් කැත නෑ ඕයි..බලපම් යකෙක් වෙච්චි මටත් උබේ වචන දරාගන්න බෑ..අර ගෙදර එකා කොහොම ඉවසනවද මන්දා.."

"මට වැඩක් නෑ යකෝ උබ මොකෙක් වුනත්..අතැරපම් ඩොහ්..තෝ අංග විකලයා..අර්ද බුද්දික නිට්ටෑවා..යකෙක් නෙමෙ උබ සාතන් වුනත් මට වැඩක් නෑ..අතෑරපම් කැරි භූතයා..පේන්න වරෙම් යකෝ..උබව කනෝ මම.."

මට මේ මොන යකෙක් ආවේස වෙලාද..දෙයියනේ සහසැස්..උබට සක්‍රයා ආරූඩ වෙලා..යකෝ උබව අල්ලන් ඉන්නෙ යකෙක් ඩෝහ්..ටිකක් බය වෙයම්..අනේ මට බය වෙන්න ඕනි ඒත් බය හිතෙන්නෑනේ..

"වහගනිම් තොගෙ කට..බොටුව මිරිකන්න හිතයි උබගේ..පලයම් ගෙට උබ මගේ ඉවසීමේ සීමා පන්නලා ඉන්නේ..ටිකක් කොල්ලෙක් වගේ ඉදපම්කෝ පැනියෙක් නොවී.."

"මොකද්ද කවුද යකෝ පැනියා..කියන දෙයක් පේස්ටු පේස් කියපම්කෝ..මන් බොට බය නැ යකෝ..උබ යකෙක් වුනත් බය හිතෙන්නෑ..උබ උබ සහරාවෙන් පැනලා ආපු ඔටුවෙක්.."

"බය වෙන්න මන් තමුන්ව බය කරේ නෑනේ..දැන් ඇති උබ කියෙව්වා.."

අනේ බය කරේ නෑලු..තෝ ඊයේ රෑ පොල්ද යකෝ ගෑවේ..

ඇයි ඇයි මේ එකපාරටම තාප්පෙ හෙල්ලෙනො වගේ පේන්නෙ..වටේම කලුවරත් වෙලා..ඔයි ඔයි මන් අන්ද වේගෙන  එනොද..අනේ අන්න වැහුනා..ඇස් වැහුනා...

.
.
.
.
.

"සහස්..සහස්..නැගිටපම් ඕයි..කන්න වරෙම්.."

"ඕයි සහස්.."

"ඇයි යකෝ..මොකද මොකද.."

"අම්මා කතා කරා..කන්න වරෙම් සහස්.."

"එව්ව්ව් මට සහස් කියන්නෙපා ඕයි..කලිම් කෙල්ලගේ කොල්ලාගෙ නමත් සහස්.."

"හරි එහෙනම් මෙහෙම කියන්නම්..සහස්ගේ කෙල්ලගේ කලිම් කොල්ලො වරෙම්කො බල්ලො කන්න.."

"පලයම් කෑදැත්තා..යමන් යමන් ඉතිම්.."




"පුතා..මොකද අද රෑවෙනකම් නිදි..කම්මැලිද.."

හෑ..දැන් රෑද..එත්..මට මතකයිනේ දවල් මන් ඉමේසියා බලන්න ගියා..මන් ඉමේසිව හම්බුනාද..මතක නෑනෙ අඩේ..තාත්තේ මට ලෙඩක්..මට ඇමේනේසියාවද..ඩෙහ් කිසිම දෙයක් මතක නෑනෙ යකෝ..මන් කොමද ඇදෙ ඉදියේ..තාත්තේහ්..

"ආ මේ ඔව් තාත්තෙ.."

"පබලූ අර මන් ගෙනාපු මිදි වල්ල හෝදලා ගේන්න.."

වල්ල....ඩේහ්.ඩේහ්....වල්ල කිව්වමයි යකො මතක් වුනේ..අර යකා..ඒකා අන්තිමේට මට මොකද්ද ඒ කලේ..හෙටම පන්සල් යන්නොනේ අඩෙහ්..මට අසුර බැල්මක් වැටිලා..අනේ තාත්තේ..

"හ්ම්..පබලූ ඔයත් එනවට හෙට අර blood donation campaign එකට යන්න.."

"යන්න නම් ඕනි නිලූ..එත් හෙට අම්මාව  බලන්න යන්නොනී..මේ අපේ සුදුපුතාව එක්කන් යන්න.."

"පුතා  එනවද.."

ලේ දෙන්න..අම්මට සිරි සදේ මල් කාන්ති ලිදේ කිව්වලූ..මුන් ලේ ගන්නො කියලා මුලු ඇගේම ලේ  ගත්තොත් කාට කියන්නද..

"බෑ වගේ තාත්තේ..කොහෙද තීන්නෙ ඕක.."

"ආ ඒක මේ අර පන්සල් වත්තේ මන්ත්‍රී තුමාගෙ ගෙදර තින්නෙ..අර ඔයාගෙ යාලුවා සැවැන්දරී..ආන් එහෙ.."

යොහ් සැවැන්දරියා..මගේ අක්කි බබා..කාලෙකිම් දැක්කෙ නෑ එයී..

"ආ තාත්තේ එක්කො මාත් එන්නම්..කම්මැලි ගෙදර ඉදලම.."

"ආ හොදයි..හේලාක්ෂ එනෝද.."

"බෑ අංකල්..හෙට පාටි එකක් තීනො.."

සැවැන්දරී අක්කි බබාහ්..මන් එනවා..ඔයාගෙ මල්ලියා දැන් ලොකු ලමයෙක් ඒයි..ලේත් දෙන්න පුලාම්..හුම්..

.
.
.
.
.
.
.
.
.

"ඔයි සහසැස්..මෙ දොර ඇරපම්..අනෙ ඔයි..මට පරක්කු වෙනවා.."

"සහසැස් දොර ඇරපම්.."

"Naanawaaaaaa"

හේ හේ..එන්නැ මන් අද එලියට..මන් නැති පාටි උබ යන්න..බලන් ඉදින් අද එලියට එන්නෙම නෑ..

"පුතා..එන්නැද්ද අද..මෙ ලමයටත් යන්න ඕනිලූ..අන්න තාත්තත් ලෑස්තිවෙලා මොකද කරන්නෙ.."

හප්පෝ..බැනෙ කරන්න ඉතිම්..අනේ තාත්තේ මෙ ඔයාගෙ සුන්දරී හරි වාතෙ අප්පා..

හරි කිංග් චන්ඩාලයෝ..අදට උබ පලයම්..මොකද මට සැවැන්දරි අක්කි බබා බලන්න යන්න තීනවා..උබ දිනුම් අද..එත් හැමදාටම නෙමෙ..කැබැල්ලෑවා තෝ..



"

සැවැන්දරී හොරහින් අඬගැසුවා
අවංක මං එතනම ගල් ගැසුනා
සුපෙම්බරම බැල්මෙන් මා ඔසවා
විල්ලුද ඇතිරෑ පොළවේ ගැසුවා

සිහිනෙන් ද සංවාද දහසින් කෙරැවා
සංගීත සන්ධ්යාව සේ රස පිරුණා
තනියෙන් මුමුණා තනියෙන් අමුණා

තකිඩ තකිඩ තා...

නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා
නුඹ ගැන ගයලා නුඹ ගැන වයලා
සසරේ දුක මඟහැරැණා.."

අනේ මගේ අක්කි බබා..අර ඉන්නෙ බොලේ..සැවැන්දරී..මන් ආවා වස්තුවේ..ඔය කොන්ඩෙ පල්ලෙහාට දාන්න..

අපි ආව ගමන් දැක්කේ බැල්කනි එකට වෙලා ඉන්න  මගෙ සැවැන්දරියාව..අම්මෙ එයා දැක්කත් හරි ශක්‍ර රේඩියෝව සින්දුවකුත් ප්ලේ කරා..

"පුතා ඔයා අතනින් ඇප්ලිකේශන් එකක් අරන් පුරවන්න..මන් අංකල්ව හම්බෙලා එන්නම්.."

යොහ් තාත්තේ ඕම අනාත කර යනවද සුදු පුතාව..සැවැන්දරී මන් ඔයා හන්දා ආවට ලේ දෙන්න බයයි අඩේහ්..යොහ් හේලාස්සත් නෑ අප්පා..

අම්මටෞඩු..ලේ දෙන්න පට්ට කෑලි ටිකක්නෙ ඇවිත් ඉන්නෙ..

"ඔය ලෙ දෙන්න ආපු අර මෙතනින් රෙජිස්ටර් වෙන්න..පිරිමි ලමයි මෙතනට එන්න..මල්ලි මෙන්න.."

යකො මෙච්චර ලස්සන කැලි එනො කියල දන්නො නම් හැමදාම උනත් ලේ දෙන්න එනොනේ..යොහ් මේන් අර අල්ලපු ගමේ සවුන්දර්යා අක්කා ඇවිත්..

"ආ අක්කේ..ලේ දෙන්න ආවද.."

"yaa මල්ලි this is my first blood donation..මල්ලිගෙත් එහෙමද.."

"ආ ඔව් ඔව් අක්කෙ මගෙත් අද තමයි.."

අනෙ අම්මපා මෙකිගෙන් සින්හලෙන් ඇහුවම ඉංගිරිසියෙන් උත්තර දෙනවා..ඩෙහ් ඔල්මාද බඩුවක්නේ..

"උබට විශ්වාසද සුදූ ලේ දෙනවමයි කියලා.."

අම්ම්මද බොල..යස්සයා නේද..මු මූ..අද මොකද ආවෙ..ලේ දෙන්න ආවා වෙන්න බැරිද..අනෙ මන්දා..මේකා යකෙක්ද ඒකියන්නෙ..දෙයියනේ එහෙනම් මන් අම්මට සිරි වෙන්න බය වෙන්නොනිනෙ..එත් ඇයි මට බයක් හිතෙන්නැත්තේ..අනෙ මන්දා බයයි කිය කිය හොල්මන් කතා බලලා අන්තිමට මගෙ මොලෙත් කුරුවැල් වෙලා..ඔය යකා මගෙ හිතලුවක් වෙන්න බැරිද..දෙයියනේ එකියන්නෙ මන් මානසික ලෙඩෙක්..තාත්තේ තාත්තේ පුතා අංගොඩ යන්නයි හදන්නෙහ්..

"ඔව් ඔව්..මන් ලේ දෙනවාමයි..තමුසෙ මොකද ආවෙ..ආ යකො ඒ ගමන මගෙ පස්සෙන් එන්න ගත්තාද.."

"උබෙ පස්සෙ ආවෙ අද ඊයෙක නෙමෙ බොල..හ්ම් හ්ම් ලේ දීලා බලපම්කෝ.."

"කො ලේ දෙන්න ආපු අය මේ ෆෝම් එක පුරවන්න.."

අප්පද බොල මේකෙ දිග..මොනාද යකො මෙ..මොනාද මේ උපදෙස්..

අවදානම් හැසිරීම්..ලිංගික සම්බන්දතාව එක් අයෙකුට පමනක් සීමා නොවීම..

හෑ යකො මට මතක නැනෙ ඒක..ඈ බොල කෙල්ලෙක්වත් නැතුව කොහොමද ලොන්තයෝ උබ සෙස් කරන්නෙ..

බර 50kg ට වඩා වැඩිවිය යුතුය..

පුදපු ගමන් කෙලියානෙ..මන් කොමද මගෙ බර දන්නෙ..මගෙ  බර පනහක් නැත්තම් වස ලැජ්ජාව අඩෙහ්..

මේක කියෝලා මාව අංගවිකල වෙනවා අඩෙහ්..

ආන් යකෝ අර ලාඩප්ප කෑල්ලක් වගේ ඉදපු අර කෙල්ලත් ඇතුලට ගියානෙ..එකියන්නෙ මටත් පුලුවන්..

"කෝ එන්න බර මනින්න.."

අම්මටසිරි බඩු බනිස් වෙයිත දන්නෑ..යොහ් භගවාන් මුජේ බචාවෝ...මල හුත්තලමයි පනහට අඩුවුනොත්..

බිය නොවන්න සහසැස්..ගැම්මෙන් ඉන්න ගැම්මෙන්..

"51 යි.."

අම්මොහ් බේරුනා..

ලේ දුන්නාට පස්සෙ කන්න මොනා දෙයිද දන්නැ..අනේ පයිඩ් රයිස් එකක්වත් දෙනෝනම් හොදයි අප්පා..මේකා ඇමති කෙනෙක්‍නේ බුරියානිවත් දෙයි එහෙනම්...

"කෝ මේ ඇදට එන්න.."

"තාමත් වෙලා තීනවා සුදු..උබට ලේ දෙන්නම ඕනිද.."

"ඔව් ඔව් යකෝ මන් ලේ දෙනවා.."

"කෝ ඔය ලමයා වාඩිවෙන්නකො..මේ ලේ දෙන පලවෙනි වතාවද.."

"ඔව් ඔව් මිස්.."

"හ්ම්..ඔහොම්ම ඉන්න දගලන්නෙපා.."

"මිස් කොච්චර වෙලා යයිද.."

"ඔහොම ඉන්නකො ලමයෝ..තව ටික වෙලාවයි.."

ආන් කට්ට ගත්තා..අනෙ ඔයි දැන් නම් බයයි..

අම්..මට..... හික්කඩු යනවනේ..කට්ට ගැහුවා ගැහිල්ලක් ජෙට් එකක් රිවස් කරා වගේ..

අනෙ තාත්තේ..රිදෙනවා යකෝ..
ආව් අනේ..මේ මොකද..අනෙ මගේ යස්සයා උබ මගේකා බන්..තැන්ක්ස් මචන්..ආදරෙයි උබට..

අනේ මේකා මගෙ අනිත් අතින් අල්ලගෙන ඉන්නවා අනේ..ඒ මදිවට නලලත් අතගානවා..උබ හොද එකා අයියේ..අයියෙක්ද මු..නාකි සියෙක් වෙන්න බැරිද..ම්ම් ඩැඩීහ්..උට්‍ටො දැවිල්ලයි..

"රිදුනද ලමයෝ.."

"අනෙ නැ මිස්.."

රිදුන්නැ රිදුන්නැ යකෝ..ඔයිට හොදයි කට්ට උඩින් පුප තිබ්බානම්..තාත්තේ දැවිල්ලයී..

"මන් උබට කිව්වා..උබ මුරන්ඩුයි..තව ටිකින් අඩුවෙයි සුදූ.."

අනෙ යක්දෙස්සෝ උබනම් කියයි..තව ටිකෙන් අඩුවෙන්නෙ කොමද යකෝ..ඇයි උබ මගේ වේදනාව ඇදලා ගන්නද..මේකෙ ලේ ගන්නකම්ම රිදෙයි..අනේ තාත්තේ කොහෙදඩෝ..

ඇහ් යකෝ මූ කිව්වත් වගේ..රිදිල්ල අඩුවුනානෙ..කට්ටක් ගහලා නෑ වගේ..

ඇයි මේ ඇද හෙල්ලෙනො වගේ දැනෙන්නේ..භූමිකම්පාවක්ද..

"ලේ අරන් ඉවරයි..එ වුනාට ඔයා දැන්ම නැගිටින්න එපා.."

අම්මෙ ලේ අරන් ඉවරද..පන නැ වගෙව් යකෝ..ටසිරි සැවැන්දරී බිමට බැහැලා..අක්කි බබාට පේන්න ගැම්මෙන් නැගිටපම් සක්‍රයෝ..ආන් ලගටම එනවා..

මේ මොකද මට වෙලා තින්නෙ..අනෙ මට නැගිටගන්න බෑ අඩෙහ්..

"දලගන්නෙපා..උබ වැටෙයි.."

"පිස්සුද සැවැන්දරා එනවා..මට පුලුවන් මට පුලුවන්.."

"ලමයො වාඩිවෙලා ඉන්න.."

"ආ අවුලක් නැ මිස් ශේප් ශේප්.."

ටවුකන්ඩ නැගිට්ටට මොකො කෙලින් ඉන්න බෑවගේනේ..ආන් සැවැන්දරී මාව දැක්කා..අනෙ එ හිනාව..මාව පිසාචයෙක් කරා..

"මිස් ඇතිවෙනකම් ලෙ ගත්තාද.."

"ඔව් ඔව් ලමයෝ..."

ආ සැවැන්දරීටත් ඇහුනා..අත ටිකක් පේන්න දික් කරන් ඉන්නෝනේ..හෙ හේ මෙ අත බලන්න අත..

"සහසැස්.."

"අනෙ අක්කි බබා.."

"ලෙ දුන්නාද පැට්ටො.."

"ඔව් අක්කෙ.."

"අනේ එහෙනම් හිටන් ඉන්නෙපා..කො වාඩිවෙන්න.."

"නැ නැ අක්කෙ පිස්සුද..මන් හොදින්..තව ලේ වුනත් දෙන්න පුලුවන්..ඒක නෙමෙ අක්කෙ මන් අහන්නමයි ඉදියේ."

"මොකද්ද පැටියෝ.."

"මේ ඔයාට තව අක්කෙක් ඉන්නවද..නිවුන්නු එහෙම.."

"නැ ඇයි.."

"නැ දෙන්නෙක් ඉන්නවනේ..ඔය ඉන්නෙ.."

"පිස්සුද අනෙ මන් පවුලෙ එකම ලමයා.."

"එ වුනාට මට දෙන්නෙක් පේනවනෙ.."

හෑ..දෙන්නෙක් නෑ..එහෙනම් මොන මෝල්ගහක්ද මට මෙ දෙන්නෙක් වගේ පේන්නෙ..මෙන්න ඒ ගමන හතරක් වෙලා..

"පැටියෝ ඔයා අතනට ගිහිම් මොනාහරි කන්න..කො ටෝකන් එක.."

"ආ හරි හරි අක්කෙ..කන්න නම් ඕන වෙලාව්ව්ව්ව්ව්ව්ව්ක්.."

ජබොස්.....




"අයියො මල්ලිබබා ඔයා වැටුනානෙද.."

අම්මට සිරි මන් වැටිලානේන්නම්ම්..

"කිව්වා උබට..මුරන්ඩුයි තෝ..යමන්කෝ ගෙදර.."

හප්පෙ සැවැන්දරී..ලැජ්ජාවෙ බෑ අප්පා..එ මදිවට මේ යකා..අනේ තාත්තේ.. මුජේ බචාවෝහ්...

අනේ තාත්තේ

බේ


නි
යො
හ්හ්.....




________________

හලො සක්‍ර පුතා ආවා❤️🌝

සක්‍ර පුතාගෙ හැකර කට නිසා පීඩා විදින පීඩිත පිරිස ගැන මාගේ ශෝකය 😫

ලේ දීලා මෙවගෙ රසබර සිදුවීම් වුන අය තවත් සිටීද..

සක්ක පුතා යකාගෙන් ගුටිකයි වගෙ...😫❤️

හොදත ලමයි කතාව 🌝👉👈

අදහස් කියන්න🌝
වොට් කරන්න
කමෙන්ට් දාන්න❤️
සෙයා කරම්න 🌝❤️

ආතරෙයි❤️

හැකර කටා සක්‍ර පුතා ❤️

එන්නම්❤️

_Gojo_

Continue Reading

You'll Also Like

32.8K 2.1K 79
Just read the book to know. This book is inspired by the book Enigmatic queen by @SuccessSmile. I have made a lot of changes in the story as then I...
2M 99.1K 37
Presenting the story of ISHIKA MEHRA Whose innocence made the king bow down to her AND ABHIRAJ SINGH RATHORE Whose presence is enough to make the per...
7.4K 1.3K 14
"වියරු දේශපාලනය බිලිගත් සොදුරු ජීවිත" හුදෙක් මාගේ නාමය ප්‍රමෝට් කිරීම උදෙසා ලියන ලදී..... කැමති අයට bl , අකමැති අයට brotherhood ....ඔය දෙකටම ශේප්...ඒ...
5K 542 12
වසන්තය මරපූ සමනල්ලුනි, ඔබේ ලය තවම ගැහේ නම් ගැඹුරුම හැගීම් වෙනුවෙන් ශීත කාලයෙන් පසුව මුණගැහෙමු...!!! ❤️💚