_රුද්‍රාක්ෂ _☯️🔥 [ongoing ]

Від Gojo_Nj9119

4.2K 453 266

එය අසුර හදක දළුලා වැඩුන ආදරයක් ❤️ Більше

Chapter 2
Chapter 3
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
Chapter 8
Chapter 9
Chapter 10
Chapter 11
Chapter 12

Chapter 1

1.2K 66 66
Від Gojo_Nj9119

"ළමයි කාල වෙලාව අවසන්.."

හයියෝ අඩෙහ් මේක තුලනය වුන්නෑනේ..මේ සමාගම් ගාන නම් සාපයක් වුට්ටො..එ අස්සෙන් බෙල් එකත් ගැහුවා..අනේ ගම්බාර දෙවියනේ මගේ අනාගතේම වතුරේ..

පිටි පස්සෙ ඉදපු ගෙරියා කට හෙල්ලුවේ නෑ..ආවදෙන්කෝ ඕකා එළියට..තුප්පෙහියා..කෑගහන්න බැරි තැන මන් කටුවැඩ කොලේ ලොකුවට ලියලා ඒකාට පෙන්නලමයි ඇහුවෙත්..කොහෙද මේකා කිව්වෙ නැනෙ ජංගම වත්කම් කීයද කියලා..

නහී..නහී........
හනෙව් අන්න අරන් ගියා..
අනෙ මගේ පෙපරේ..
කමක්නෑ කමක්නෑ..මන් අනිත් එව්වා හොදට ලිව්වානෙ..

කෝ මේකා මේ ඉන්නේ..එව්ව් තුප්පැහියා..තොට බැරිවුනානෙ හෙමිසීරුවෙ ගාන මෙකයි කියලා කියන්ඩ..තෝ ඉංග්‍රීසි දවසෙනම් මගෙන් කුටු කුටු ගගා ඇහුවෙ  කෝමද..ඩේ තමුසෙනම් මහා චපලයා..කොටියාම කාපිය තෝව..

"ළමයි ඔය කටුවැඩ කොල ටික යන ගමන් දීගෙන යන්න.."

හුටා කෙලියානෙ පේපරේටම..හදිස්සියට කටුවැඩ කොලේ පෑනෙන්නෙ ලොකූවට ලියලා පිටිපස්සෙ ඉදපු ගෙරියට පෙන්නුවෙ..සහසැස් ඉක්මන්ට මකපාම් නැත්තම් උබේ නම ඉතිහාසෙන් මැකවෙන සීන් එකක් තීන්නේ..හයියෝ හදිස්සියට පොලොස් කට්ටෙත් අත දාන්න බෑලුනේ..ආ හරි කැපුවා කැපුවා..ඒක නිකම් කාක්කාගෙ බෙට්ට වගේ..එක තැන ගූ ගාලා..
.
.
.
හම්මෙ ඉතිම් ඒ කරදරෙත් ඉවරා......යි..
අද මහා විභාගෙ අවසාන දවස..හේ හේ අපිට ඉවරයි..Art එවුන් ඉතිම් තාම බඩගානවා..ඕකුන් කොමස් කරානම් අපි වගෙ ඉක්මනින් නිදහස් වෙනවනේ..

කොහෙද අරකා..අපෝ අර ඉන්නෙ..අනෙ මන්දා මූනෙ හිනා කලදක් නැ..මේ මූනට ගෑනු වහ වැටෙනෝනේ..උන්ට ඔල්මාදෙ..

"සහසැස්.."

"මනුලයා..කොහොමද පේපරේ.."

"ශේප් ශේප්..සහසැස්ට කොහොමද.."

"ලිව්වා ඉතිම් ආයෙ ගේමක් නෑ දන්නැද්ද ඉතිම් මෙ සහසැස් ගැන.."

ලිව්වා ලිව්වා ආයේ බලන එකාට බඩ යන්නම ලිව්වා..අනේ මේකාවත් මගෙ ලගින් වැටුනානම් අර ප්‍රශ්නෙට උත්තරේ අහගන්ඩ තිබ්බා..සීදේවියා bs දවසෙත් මේකා ඉරිගහන එකට උත්තර දෙක තුනක්ද මන්දා..නෑ දහයක් වාගෙ පෙන්නුවා..නැත්තම් ඉතිම් bs වලටත් bs ම තමා..

"සහසැස් අපි සෙල්ෆියක් ගමු.."

"ආ ගමු ගමු..කොච්චර කරත් අවසානෙ ඉතුරු වෙන්ඩෙ ඕක විතරයිනේ බන්..කෝ උබේ ඇපලෙන් ගනිම්.."

මනුලයා මට වඩා උසයි..පොර පුවක් ගස් පූජකල්ලා ගිය ආත්මෙ ඇතිවෙන්ඩම..මට පින මදිවෙලා..මන් පූජ කරෙ හත්තක් ද දන්නෑ ..මන් නිකම් අගුටු මිට්ටා වගේ මේකා එක්ක ඉද්දි..ඒකා මාව ලගට අරන් කර වටේ අතත් දාගෙන පොටො ගහන්ඩ හැදුවෙ..

කොහෙද අර බහිරවයා ඇවිල්ලා මාව ඇදලා අරන් කර උඩට නැග්ගානෙ..හනේ මුන් දෙන්නාම උසයි අඩේ..මන් විතරක් නිට්ටෑවා වගේ ඉන්නවා..බයිරවයා ආවාත් හරි මනුලයාගෙ මූන කලු ගැහුවා..බලපම් ඉතිම් සැනසිල්ලෙ පොටො එකක් ගහගන්න දෙන්නැති හැටියක්..මොනා කරන්නද ඉතිම් අවසානෙ මනුලයි මගෙයි මැද්දෙන් බහිරවයෙක් ඇවිත් හිටගත්තා..සැක් පොටො එකේ කැත..

"සහසැස්..පරක්කු වෙනවා..තමුන් එන්නැද්ද අද.."

"එනවා එනවා ඩේ..ඉදපම්කො ටිකක් අන්තිම දවසෙත් නැට්ට පාගන් ගෙදර රිංගන්ඩ හදන්නෙ..මොකො අපෙ අම්මා අද විශේෂ යමක් හදනවැයි කියලා කිව්වත ආ..කිව්වත.."

මේ අළුගුත්තේරුවා මනුලයා එක්ක තනියෙම් පොටො එකක් ගහගන්ඩ දුන්නෙම නෑනෙ...මේකාට හදිස්සිය මෙ වෙද්දි ස්ටෑන්ඩ් එකට බාලිකාවෙ අංගනාවො බහිනවානේ..account ක්ලාස් එකේ ඔක්කොම වගේ බාලිකාවෙනේ..එව්ව් එව්ව් සෙවලයා ගෑනු පේන්ඩ බෑ..එ වුනාට අහන අහන එකීට බෑ කියාගත්තු ගමන් ඉන්නෙ..ලොකුකමේ උල්පත මේ..

"බලනවකො ඔයි..ඉස්සර ඕලෙවල් කාලේ එක්සැම් එක ඉවර වෙන දවසට හෝලි වගේ..නිල් ගහලා දිලිසෙන කුඩු ගාගෙන පුල් ආතල් එකේනේ..අන්තිමට පිනා එලෙව්වාමයි ගෙදර යන්නෙ..අන්තිම පාරට හසිනියාගෙ මූනේ  දිලිසෙන කුඩු ගෑවෙ එදා..මතක් වෙද්දිත් පපුව හෝස් ගානො අඩේහ්..ඔයි කොහෙද යන්නෙ..ඩේහ්..කතා කර කර ඉද්දිම ගියා..උබ සුනකයා..ඉදපම් බම්ලො මාත් එනකම්..හේලාෂයො..අනේ උබ වැටියම්..කකුල ගලකම ඇනියම්..ඉදපම් අඩේහ්..ඉස්සරා කෝවිලෙන් මන් උබට පොල් ගහනවා..ඉදපාම්..."

.
.
.
.

ඩෙහ්..කෝ මේ ආකර්සා..ස්ටෑන්ඩ් එකට ආවත් හරි කෙල්ලව දැක්කෙම නෑනෙ..සුදු චුටි ඔයා කොහෙද බබී..සැක් මිස් වුනාද මට..එක්කො කෙල්ලව ගන්න ගෙදරින් ආවද දන්නෙ නෑ.. අනෙව් අපරාදෙ කෙල්ලට වචනේ දාන්ඩමයි මන් අද බලාන ආවෙ..කොහෙද අර  මනුලයා පොටො ගහන්ඩ කතා කරානෙ.. හේලාසයා යන්ඩ අඩගහපු වෙලේ නාව එකයි මගෙ වරද..

"හේලාෂ් මේ ඔයා මගේ බබීව දැක්කද ඒයි.."

"මොන බබීද.."

"බබී බබී අනෙ..අර ඉකොන් ක්ලාස් එකේ.."

"කවුද සෙව්වන්දිද.."

"එව්ව් නෑඩෝ ඒකි ගැන මතක් කරන්නත් එපා.."

"කවුද සදුනිද.."

"නෑ නෑ ඒ මොකීද බන්.."

"කාව්‍යද..තරුශිද.."

"නෑ නැ යකෝ මොක්කුද ඒ කෙල්ලොද මන් දන්නැ උන් ගැන..මන් අහන්නෙ ආකර්සා ගැන අඩේ.."

ඩෙහ් මේකා එක්ක බෑනෙ..ආකර්සා ගැන අහද්දි මගේ හිස්ට්‍රී එකම දිගාරින්න හදනවනේ..

"ඔක්කොටම කලින් ඔය මාස්ක් එක ගලවලා දාපම් උබ නිකම් මොකෙක්ද එකෙක්වගේ..මන් දැක්ක ආකර්ශෙක් නෑ..පිස්සු නටන් නැතුව ඉදපම්.."

"ආ ආ..මේක ගලවලා කෝමද..මට නම් බෑ..රෙද්ද මෙ පිම්පල් වලටත් එන්න තැන් නෑ වගේ ..මෙ බලනෝකො ඕයි තොල උඩම එකක් දාලා පිපිරෙන්න ඔන්න මෙන්න වගේ නෙහ්..මේ මේ අනිත් එක ඩිම්පල් එක ගාවම අනිත් පිම්පල් එක ඇවිත්..බලපම් උබේ මූනේ ගෙඩියක් නෑනේ ආසාවට.."

"නෝදෝකින් උබෙ කට..තූ..තූ..."

ආ..මේන් මෙයා..අනේ ඔය මූනෙ  රොතු පිටින් ගෙඩි දාන්නෝනෙ..මගේ සුන්දර මූන විකෘති කරන්න ආපු දෘෂ්ට කුරුලෑවා..අද තොගෙ අවසානෙ..ඉදපම් මන් ගෙදර ගිය ගමන් හොද වැඩක් කරන්න..
.
.
.
.
අන්තිමට මට ආකර්සත් නෑ..තරුසිත් නැ..බස් ඒක ආපු නිසා නැගලා ආවා..අල්ලපු ගෙදර ඉමේශියා ගෙදර ආවද දන්නෑ..පිස්සු කෙල්ල පේපර් එක ගොඩදාගත්තොත් හොදයි මගේ නම්බුව රැකලා..

"අම්මේහ්..මන් ආවෝ.."

ගෙදර ආවාම දැනෙන සනිපේ..ආයෙ ඉතිම් මේ යුනිපෝම් ලම්බ අදින්න වෙන්නෑනෙ කියල මතක් වෙද්දි කුරිරු සතුටක් වගේම දුකකුත් හිතට ගලාගෙන එනවා..

එව්ව් එව්ව් දුක් වෙන්නෙපාඩේහ්..අම්මොහ් ජොකා ගැලෙව්වාම දැනෙන සනීපේ..සිවිල් පිට ඉන්නවා තරම් සැපක් කොහෙන්වත් ගන්ඩ බෑ..ජොකා ගහලා පොට්ටනිය හිර කරන් ඉදලා නිකම් තැම්බිලා වගෙ ඩේහ්..

"ඔයි සහස්..කලිසමක් ඇදගනිම්කො බන්..ශික් ලැජ්ජ නැති එකා.."

"ඩෙහ් මේ ඔය සහස් කියන නම කියඩෙපා ආ..මන් සහසැස් බොලව්..සක්‍රයා සක්‍රයා..ලේසි නෑ හරිත මන් එක්ක..අර හාල්පාරුවාගෙ නම මට ගාවන්ඩෙපා..ඕකා හින්දා තමා සෙව්වන්දියා මට පිටුපෑවෙ..ගෙරි තම්බියා..උඹ කෑගහන්ඩෙ මොකද දැන්..මන් ජොකා නැතුව දකින පලවෙනි වතාම නෙමෙයිනේ..අර මක්කටද ලැජ්ජ වෙන්නෙ.. උබටත් තීන්නෙ පොම්ලක්..මේ මටත් තීන්නෙ පොම්ලක්..ඇයි ඇයි ඉරිසියත මගෙ එකෙ ලොකු දැකලා..උබේ එක කොටයි නේහ්..ම්ම්ම් සත්‍ය නොවෙද දිග මදි සිස්නය..ම්ම් ම්ම්"

"කිව්වයි කියලා හිතාගනිම්.."

ආන් යන්න ගියා..මුට ලගකදි ඉදලා මොන යකා ගහලද මන්දා..ශර්ට් එක පිටින් ඉදපු මාව දැකලානේ මේකා ආරූඪ වෙන්න ගත්තේ..මොකෝ මන් මෙහෙම ඉන්නෙ පලවෙනි වතාවටැයි..එක්කො මුට මගෙ එක දැකලා ඉරිසියා හිතිලද දන්නෙත් නෑ..මෙච්චර කාලෙකට ඕකා මගෙ එක දැක්කට මන් තාම ඒකාගෙ ජුන්ඩාව ඇහැකට දැකලා නෑනේ..මූ ලමිස්සියා වගේ ඒක ආරස්සා කොරන්ඩෙ..මොකෝ මන් දැක්කා කියලා ඕකාගෙ බොක්ස් එක අන්බොක්ස් වෙනවැයි..විකාර..සුවර් ටොප් ඕකාගෙ එක කොටයි..ඒකනෙ ගස්සම් ගියේ ටවල් එකත් මට දමලා ගහලා..

මන් කන්නාඩිය ඉස්සරහට ගිහින් මගෙ සුන්දර වග තොගේ හැඩ බැලුවා..හප්පෙ ලස්සන බලපම්කෝ..ම්ම් මරු කද ඔයී..මට මා එක්කම යාලුවෙන්ඩ හිතයි..ඌප්ස් පස්ස..ගැහුවාම බම්පර් වෙනවා අඩෙහ්..ජොල් ජොල් ගල් මස්කට් වගේ..අද කාලෙ කෙල්ලො උනත් කැමති පුප ලොකු කොම්ලන්ටනේ අනේ..එක්කො අරූට මගේ පුප දැකල ඉරිසියා හිතෙන්නැතී..උට තීන්නෙ ලෑල්ලක්නේ..කැඩෙට් කරලාමයි මන් මේක නඩත්තු කරගත්තේ..හප්පේ බලන්නෙපැයි ඒකෙ කොම්ලන්ගේ පුපවල්..ම්ම්..වට්ටාක්කා වගේ අනෙව්...

.
.
.
.
.

"ඩෙහ්..මාත් එන්නම්කෝ..හේලාෂ් මාවත් එක්කම් පලයම්කො අඩේහ්..උබ ඔය හදන්නෙ අර පියුමි එක්ක ඩේට් එකකට යන්න නෙද..අද මොකද්ද කරන්න හදන්නෙ..ෆිල්ම් එකක් බලනොනෙහ්..අනේ මාවත් එක්කරන් පලකෝ..උබට මාව එක්කන් කතුරු මිතුරු බලන්න යන්න බෑ.. අරකිව එක්කන් සිහිනයකී ආදරෙ බලන්න යන්න පුලුවන්.."

"මන් සැරයක් තමුසෙට කිව්වානෙ..මන් යන්නෙ කෙල්ලෙක් හම්බෙන්න නෙමෙයි..මොන මගුලක්ද ඕයි..මට සැනසිල්ලෙ ඉන්න දීපම්කො..බැලුවොත් මගෙ ඇගේ එල්ලෙන්නමයි..මටත් නිදහසක් දීපම්.."

"ආ දැන් උබ එහෙමයි..තිරිසනා උබට හෙන ගහනවා..අනේ ගම්බාර දෙවියනේ මේකාගෙ කටට පනුවො ගහන්ඩොනෙ..උබ පලයම් ගිහිම් මකබෑවියන්..ඕන්නෑ උබව බල්ලා.. මන් සැනසිම කනෝනෙ උබගේ..හරි පුතේ ආයෙ මං නෑ..උබ ඔහොම්ම ඉදපම්..උබ මගෙන් නිදහස්.."

බේසික පුතා..මහා ගෙරියෙක් ඕකා..අනේ ඕකාට නගින්නම එපා..අර තන් ලොකු පියුමි එක්ක වෙන්නැති ඕකා අද යන්නෙ..අක්කලා ගහන්ඩමනේ ආසා ඕකා..බඩපල ඕකාට ෆිල්ම් එක මැද්දෙම..බලපම්කෝ මන් උබට ඒකි එක්ක සැනසිමෙන් ඉන්න දෙයිද කියලා..පොල් ගහනවා බල්ලාටයි බැල්ලිටයි හැදිගෑවෙන්ඩම ..

ඒගමන මොකාද මට කෝල් කරන්නෙ

"හෙලො.."

( ගමේ ලස්සනම ලේලි අපෙ අම්මාගෙ වෙවී..ඔබ මන් එක්කලා ඉද්දි තව හැඩට පෙනෙව්-..)

හච් එකේ ආච්චිට රයිස් ගරන්ඩ..මේ කාලකන්නි හැත්තත් මගෙන්මනෙ ආතල් ගන්නෙ මුන්ට අද මම-...

"ආ..කියපම් මනුලයා.."

"ම්ම් ඔව් ගෙදර තමා මොකෝ.."

"නැ නෑ..ඌ කොහෙද යන්න හදන්නෙ වට් කේස් මචන්.."

"ඩෙහ්..අනෙ වරෙම්කො බන්..මන් හෙන කම්මැලි කමේ ඉදියේ..හොද ෆිල්ම්ස් ටිකක් ඇතී..හොරර් එව්වත් තිබ්බා..උබ වරෙන්කෝ කතාවෙලා බලමු එකක්..අනෙව්ව් දෙයියා තෝ.."

"ආ ඒනම් පරිස්සමෙන් වරෙන් හරිද..පිස්සු කොල්ලා.."

ඕන් හරි වැඩෙහ් පත්තු වුනා..හච් එකත් වෙලාවට ගත්තේ..මන් සින්දුව දාපු එකාගෙ ආච්චි මුත්තා මතක් කරලා බනින්න හදනකොට  බහිරවයා මේ පැත්තට එනවා දැක්කා..ම්ම් ඕන් දැන් ගිනි ගන්නවා..ඔහ් යේස්..ඕකා හෙන ඉරිසියා කාරයා..ඕකා කැමති නෑ මන් වෙන කොල්ලො එක්ක ඉන්නවට..උබට ෆිල්ම් බලන්ඩ නෙහ්..නැ නෑ අද  උබට  හිතෙ සැනසිල්ලෙම් ඕක බලන්ඩ දෙන්නෑ මන්..ඕන් බලාපම්කෝ මේකා යන්නැතුව නවතින හැටි..

මනුලයාට කොල් ගද්දි අම්මේහ් මූනෙ ලස්සන..බිත්තරයක් දැම්මා නම් ඔම්ලට් හදාගන්න තිබ්බා..එහෙම කොහොමද කෙල්ලො හම්බෙන්න යන්නෙ..මට නැති කෙල්ලො උබටත් එපා..

"නැන්දෙ මන් ගිහින් එන්නම්.."

"ගියාට කමක් නෑ හවස් වෙන්න කලිම් ගෙදර එන්නොනේ පුතේ..ආ තෙරුවන් සරනයී..පරිස්සමෙන් ගිහින් එන්න එහෙනම්.."

අඩෙහ්හ්..ආන් ඒකා ගියා..මුට ගානක්වත් නෑනේ..එක්කො මුට ඇහිලා නැද්ද..නැ නෑ වෙන්න බෑ..මන් ඉමේසියාගෙ ගෙදරට ඇහෙන ගානට කතා කරේ..මූ වගේ යාලුවෙක් කෙසෙල්  බඩකිම් කපාගන්න පුලුවන්..කිඹුලම කාපිය ඕකාව..

.
.
.

අනේ මට කම්මැලීනේ..මනුලයාවත් ආවානම්..ඌ එන්නෙ කොහෙද ඒකා අද ගමේ යනවා කිව්වානේ..ඉමේසියාවත් පේන්න නැහ්..කමක්නැහැ..කවුරු නැතත් මොකෝ..මට තනියෙම් ෆිල්ම් එකක් බලන්න බැරි කමක් නෑනේ අඩෙහ්..ඉදාම්කො මන් තනියෙම බලනවා..

අම්මට කියලා පොප්කෝන් ටිකකුත් හදාගත්තා..අරකාගෙ අම්මා මෙදාපාර එද්දි ගෙනාපු චිප්ස් පැකට් තුනක්ම ඉස්සුවා..උබට මෙම කරලා මදී..මට දෙන දුක් ගින්දරට..වසලයා..

මොකද්ද බලන්නෙ..හොල්මන් එව්වාට නම් අත තියන්නෙපා පුතේ..අරයකා ඉදියනම් බලන්න තිබ්බා..ඔව්වා තනියෙම් බලලා හෙට වෙද්දි නූලක් බැදගන්න තමා වෙන්නෙ..

අනෙ මන්දා මෙතන තීන එක්කවත් බලන්න හිතෙන්නෑනේ..ඔක්කොම බලපුවා..එක්කො හැරීපොටර් ආයෙම මුල ඉදන් බලනවා..කො ඒ සෙට් එක..ආහ් තාත්තාගෙ රූම් එකෙ ඇතී..
.
.
.

"අම්මේහ් කෝ මගෙ පොප් කෝන්.."

"ආ මෙන්න ගන්නවා.."

ඩේහ් මේන් මෙයා..මේ මොකත මේ..ගිය පයින්ම ඇවිදින්..ගිය පයින් කිව්වට මේකා ආවෙ පැයකට විතර පස්සෙද කොහේ..ඒත් වයි මන් අහන්නෙ වයි මූ ආවෙ..ආ...මනුලයා නිසානෙ..හු හූ..

"මේ මොකො මේ..ඇයි පියුමි පැනලා ගිහින්ද.."

"ඩේ කතාකරනවකො ඕයි..ආ අඅ හාට්බ්‍රෝකන්ද..ඌප්ස්..දුකත හේස් ඔයාට..මන් ඔයාගෙ දුක අහන අයියා වෙන්නත හාත..කො කෝ නාඩ ඉන්ඩ ඉතිම් ඔව්වා ඔහොම තමයි ඒයි..අද කාලෙ ඉන්න කෙල්ලො හරී චපලයි.."

"උබට පිස්සුද සුදූ..එහෙම මුකුත් නෑ.."

"අනෙ අනෙ පිස්සු කොල්ලා.. කොලේ වහන්ඩ ඕන්නෑ මේ මන්නෙ ඒයි..අඩන්න ඕනි නම් දෙන්නම අඩමු හාත..නෑ එක්කො උම්බ  අඩපම් මන් පිට අතගාන්නම්.."

"කටවහගෙන බලන්න හොද එකක් දීපම්.."

මේකා එන පොට හොද නෑ..මොකක් හෝ යමක් තියෙනවා..ඉරිසියාවම වෙන්ඩ බෑහ්..මගේ දුරදක්නා නුවනට අනුව මේකාට මොකක් හො යම් විපර්යාසයක් සිදුවෙලා..

මේකා යකෝ..චිප්ස් පැකට් එකකුත් කඩලා අරන් මන් ගාවින්ම වාඩිවුන ලස්සන..දැන් තෝම කිව්වානෙහ් මන් නිදහස නැතිකරනො කියලා..ගෙරි බම්ලා..

"ඇයි කියපම්කො තමුසෙ ආවෙ..ගියේ නම් කොහොමද..මගෙන් කිසි සැනසීමක් නෑලු..නිදහස කනෝලූ..ඇයි ඇයි දැන් මේ මන් ගාවින්ම වාඩිවුනේ..ආ  පලයම් මෙතනිම් මට උබේ මූනවත් බලන්න ඕන්නෑ අඩෙහ්.."

"මන් එහෙම කිව්වද සුදූ??.."

ඩේහ් ඩේහ් මේ කටට මහා ගෙඩි දාන්නොනෙ යකෝ..උබ එහෙම කිව්වද කිව්වානේන්නම්..පාහරයා..

"ඔව් උබ කිව්වා තමා..උබ නම් මොකෙද්ද මන්දා අහන ලස්සන..එව්ව්ව්...මොකද උබ ආයෙ ආවෙ පියුමි අක්කන්ඩි කුක්කු දෙන්න බෑ කිව්වද..නැත්තම් ඒකි වෙන එකෙක් එක්ක තොලක් දාන් ඉන්නවා දැක්කාද ආ..මොකෝ මොකෝ කියපම්.."

"කෑගහන්නෙපා සුදූ..උබේ කට ඝාන්ථාරයක් වගේ ..ඒකි ඉන්නවා ඉන්න ඕනි එකා එක්ක.."

"මොකක්..මොකද්ද ඔයි මේ සුදූ කෑල්ල..තමුසෙ මේ ලගකදි ඉදලා මට සුදූ ගානවා..උබට උණද අඩේහ්..කො නෑනෙ..එක්කො උබට වැරදිලා මොනාහරි කැවුනද.."

"ම්ම්ම් කැවුනා නම් තමා.."

"ඒක මට පේනවා..ඒකියන්නෙ පියුමි සෙට් නෑ නේ..වැඩක් නැ උබට අක්කලා සෙට් වෙන්නෑ..ඕක අමතක කරලා දාපම්..අපි වෙන එකක් බලමූ.."

"ම්ම්ම් වෙන එකක් බලමුකෝ.."

"ආ මේ තෝ එහෙමයි කියලා එහා ගෙදර ඉමේසියාව දාගන්ඩ හදන්නෙපා ආ..ඒකි මගේ..අර හංදියේ අසෝකා නන්ගිත් මගේ..වෙලේ කඩේ ඉන්න තිසා නන්ගිත් මගේ..අල්ලපු ගමේ ඉන්න ජෙමීත් මගේ..ආකර්සත් මගේ ඩෝහ්.."

ආ ඔය එන්නෙ..මන් මගේ කෙල්ලොන්ගෙ නම් කිව්වා විතරයි මේකාගෙ මූන ගොරකා ලෙල්ල වුනා..ආස ඇති උබ..ඒව්වා කොහෙද ඩෙහ් මන් ඉන්නකම්..පියුමියාගෙන් බූට කාපු උබ මට පානිය දාලා ඉමේසියාව ගන්ඩ වෙන්නැති අදහස..එව්ව් මහා පගයා..මම ඉන්නකම් උබට එහෙම නටන්න දෙන්නැඩෝ..මේ ඒරියා එකෙම ඉන්න කෙල්ලො මගේ..දෙන්නැ බොට..

"මොකද්ද බලන්නෙ.."

"තුන්සිය හැටපස් දවස බලන්න ඉදියේ..කොහෙද දැන් බෑ තෝ ආවනේ.."

"කට ටිකක් හදාගන්නවකො සුදූ..හොරර් එකක් බලමුද.."

"මගෙ කටේ මොනාහදාගන්නද ඩෝහ්..මේ මේ ඕවට එන්නෙපා හරිද..ඉදපම් හොද එකක් තිබ්බා.."

"ඩෙහ් ඩෙහ්..ඔය මොකද්ද තෝරන්නෙ කාංචනා බලන්ඩ පිස්සුද අඩේ..බත් කාපු ගානට ඕක බලලා ඇතී..අරුන්දතී..ඒක ඉස්සරම කාලෙ එකක්නේ..අනෙ ඩෝරා ඇති බන්..මට දුකයි ඒ සතා මැරෙන කෑල්ල..ඒක එපා වෙන එකක් ගනිම්..නන් බැලුවා මන් තාත්තා එක්ක..වෙන එකක් ගනිම්කෝ..අපො අපෝ ඔය බෝනික්කා නම් සාපයක් ආ රෑට නින්ද යන්නෙත් නෑ ඔය ලබ්බ බැලුවම.."

"ඒනම් තමුසෙම තෝරනවකෝ.."

"කෝ දීපම් බොට පුලුවන් ෆිල්ම් තෝරන්ඩ.."

ආ මේක හොදයි..මන් බලලා නැනෙ යකෝ මේකහ්..කොහෙන් ආවද මන්දා..lights out ම්ම් හොදයි වගේ..මේකා ඉන්න නිසා බැලුවට නැත්තම් මන් බලයි...හේ හේ...

a few minutes later....

"මේ හේලාස්..ඔයාට බයයි වගේනම් මගෙ අත අල්ලගම්න බබී..ලැජ්ජ වෙන්නෙපා හාද.."

ඩේහ් බය හිතෙනෝ යකොව්..හරි හරි ඉතිම් තොට බයනම් අල්ලගන්න කිව්වෙ මන් බය නිසා තමා..මේකා නිකම් ෆිල්ම් එකේ යකාට වඩා අන්ත ලුක් එකක්නෙ මට දෙන්නෙ..

"ආ ආ..රවන්නෙපා..බයයි නම් බයයි කියන්න..ලැජ්ජ වෙන්නෙපා මන් කාටවත් කියන්නෑ හාද.."

"හ්ම්.."

ආ එකියන්නෙ මේකත් බයවෙලා..කමන්නැ පුතේ ඔහොම ඉදින් ඉතිම්..ඩෙහ් මෙක හිතුවට වඩා බය හිතෙනොනේ..අනෙ ආයෙ කලුවරේ ඉදලත් හමාරයී..

මේකා ගාව පට්ට සනීපයි යකෝ...හැමදාම මේවගේ චාන්ස් හම්බෙන්නෙත් නැති එකේ මුලු අතම බදාගෙන මන් ෆිල්ම් එකට ඇස් දැම්මා..එක ඇහැක් වහගෙන බලලාම දැන් ඇස් අමාරුව හැදෙනවා..මේ ලෝකෙ මන් බයම අපෙ අම්මාගෙ කටටයි යක්කුන්ටයි සාන්ත..ආයෙ නම් රූම් එකෙ ලයිට් ඕෆ් කරලා නිදාගන්නෙ නෑමයි..කවුද දන්නෙ මේකෙ වගේ කලුවර මුල්ලක ඉදන් මගේ දිහා මොකෙක් බලාගෙන ඉදීද කියලා..යක්කු උනත් වසග වෙන ඇගක්නෙ මට තීන්නෙ..

.
.
.
.

"පුතා.. හේලාෂ් එක්ක කන්න එන්න.."

ඩේහ්....ඉට්ස් කන ටයිම්..පුදුම බඩගින්නෙක ඉදියෙ අප්පා..අනේ අම්මා අද ඉස්සො හදලා..ම්ම් කටට කෙලත් ඉනුවා..කෝ මේකා..ආ ඔය එන්නෙ..එව්ව් ඉස්සො පෙරේතයා..මගේ ඉස්සොන්ටත් වැඩේ දෙන්න මේකා බලන් ඉන්නෙ..එව්වා කොහෙද මල්ලි මේ සහසැස් එක්ක..

පිගානෙන් බාගයක් වෙන්න ඉස්සො බෙදාගෙන් ඒ ටික වැහෙන්නත් එක්කම ආයෙ උඩින් බත් ටිකකුත් දාගත්තා..දැන් හරී මන් ගත්තෙ පොඩ්ඩයිනේ..

අම්මේහ්..දිව්‍ය බෝජන පරාදයි අප්පා..ඉස්සාගෙ ඔලුවෙ ගූ කියල කට්ටිය කෑවෙ නැතිවුනාට එතන වෙනම රසක් අප්පා..

.
.
.

"සහසැස්.. මේ.. ආ.මෙන්න.."

මේකා මොකද ඒ ගමන මට චොක්ලට් එකක් දික් කරන්නේ..සාමාන්‍යෙන් මේකා මෙහෙම කරන්නෙ මගෙන් සමාව ගන්න ඕනි වුනාම..උබ මේ බටර් පාර ගාන්නෙ උදේ කිව්ව දේට නම්..ලේසි වෙන්නැ පුතෝ මන් මේක මැරෙන තුරාවට මතක් කර කර පලිගන්නෝ..එත් ඉතිම් ඇයි මේකා දැන් මගෙන් සමාව ගන්නෙ..දවල් දෙන්න තිබ්බානේ..ඩෙහ් බොට මැන්ටල්ද බන්..

"මෙ මොකෝ..??"

"උදේ වෙච්චි දේට-..

"නැ නෑ මට උබෙන් මුකුත් ඕන්නෑ..මෙච්චර කල් උබ එක්ක ඉදියට මට දුන්නු ප්‍රශංසා ඇති..ආයෙ නෑ..මන් දැන් හැදිලා ඉන්නෙ.."

"ඕයි අහපම්ක්-.."

"නැ නෑ..තවත් අහන්න දෙයක් නෑ..ඕකත් අරන් පලයම්..නෑ එක්කො දීලා පලයම් මටනෙ ගත්තේ..මෙ ඒක නෙමෙයි තමුසෙ මොකෝ මේක රෑවෙනකම් තියාගත්තේ දවල් දෙන්න තිබ්බානෙ.."

"දවල්??.."

"නැ නෑ මුකුත් නෑ..මොනාද බලන්නෙ තව..බලන් ඉදියට කෑල්ලක්වත් දෙන්නෑ පලයම් පෙරේතයා..එව්ව්.."

.
.
.

සුපුරුදු පරිදි මගේ ගල් සෝටට මාරුවෙලා බැගී ටී එකත් ගහන් ඇදට පැන්නෙ කාපුවා බහින්නත් එක්කම නිදාගන්න..ඒවුනාට ඉතිම් නින්ද යයිද කියලා සැකයි..එක්සෑම් කාලෙ නිදාගත්තෙම තුන පහුවෙලා..
ඇස් යට ටීබෑග්ස් වලින් තවලා කෝමාරිකා ගාලා තමයි මූන බේරගත්තේ..නැත්තම් මෙලාහකට මූන අගුරු යකා වගේ..

ආ ඔය එම්නේ ජඩ බම්ලා ඇදට..අපි දෙන්නාම ඉන්නෙ එක රූම් එකක..රූම් එක දෙකට බෙදලා ඇදවල් දෙකයි කබඩ් දෙකයි දාලා දුන්නෙ අපි දෙන්නාගෙ රන්ඩු බලන් ඉන්න බැරි නිසා..මෙකාගෙ පවුලයි අපේ පවුලයි ඒකාලෙ ඉදලම හොද බෙස්ටෝ ෆුරෙන්ඩලා..ඉතිම් ඒ මිත්‍රත්වෙ නිසාම මේකා සිස්සත්තේ පාස් වෙලා මන් ඉන්න ස්කූල් එකට ගියේ අපේ ගෙදර ඉදන්..

"මෙ ලයිට් නිව්වට කමක් නෑ ටේබල් ලෑම්ප් එක දාපම් ආ.."

"අනේ  ඔයි ඒක දැම්මම නින්ද යන්නෑ.."

"නින්ද යන්නැත්තම් ඇහැරන් ඉදපම්..මන් ආයෙ කියන්නෑ..තෝ ඕක නිවලා බලපම්කෝ..මන් තියන්නෑ තෝව.."

"උබ නම් පුදුම වදයක් දෙන්නෙ.."

"යැයි යැයි තමා කට වහගෙන නිදාගනිම් තිම්රිසනෝ.."

මේක හරියන වැඩක් නෙමෙයි..මන් දැන් පැයක් තිස්සෙ ඇදෙ ඇබරි ඇබරි ඉන්නෝ..නින්ද අහලකවත් නැනෙ..රෙද්ද ඔලුවෙ ඉදන් පෙරෝගත්තාම ගිනිගන්නො වගේ යකොව්..රෙද්ද ටිකක් ඈත් කරොත් හිම වැටෙන්න වගේ සීතල..කකුලක් එලියට දැම්මාම හිතෙනවා ඇදයට ඉන්න යකෙක් ඇවිත් ඇදන් යයි කියලා..කොට්ටෙ මූනට ඔබා ගත්තාම හිතෙනෝ පැත්තෙම් මොකෙක් හරි ඇවිදින් බලන්නවා කියලා..අනෙ නිදාගන්න  බෑනේ..

එව්ව් මේකා නම් සෆාන් එකේ නිදී..කරුමෙ කරුමෙ ඇදට වෑටුන ගමන් නින්ද යන්නැති එක මගෙ කරුමෙ..එ ගමන දිව ගිලෙන්න වගේ තිබහයි යකෝ..

තනියෙන් යන්නත් මොකද්ද වගේ..අපරාදෙ දවල් අර මගුල බැලුවෙ..මූ නම් මැරුවත් දන්නෑ..නොදෝකින් මෙකාව..එව්ව් එව්ව්ව්..

මන් ටෝච් එකත් ගහගෙන මුලු ගෙදරම ලයිට්  දැම්මා..ආහ් දැන් හරි.. යකා එන්නෙ කලුවරේනේ..කලුවර කෑල්ලක් හොයන්ඩත් නෑ..හොදෑඩේ..උබ දැන් නටපම් යකෝ..

කන්න මුකුත් නැද්ද දන්නෑ..අම්මටසිරි ඉස්සො තීනෝ..බතුත් තීනො..බලන්න ඉතිම් ඒ වාසනාව..කටවල් දහයක් විතර බස බස ගාලා  බඩට දාගෙන ෆිජ් එකෙන් කූල් වතුර බෝතලෙ අරන් බිව්වා..අම්මාහ් සනීපේ..දැන් නම් නින්ද යයි..

මන් පිගාන අරන් හෝදන්න යද්දියි දැක්කෙ මෙච්චර වෙලා ජනේලෙ ඇරලා තිබිලා තින්නෙ කියලා..අපෙ අම්මට අමතක වුනා කිව්වොත් පුදුමයි..අල්ලපු ගෙදර නැට්ට කොට පූසා වත් ඇතුලට ආවද දන්නෑ..මන් ආයෙම වතුර බෝතලේ ෆ්‍රිජ් එකෙන් දාද්දි හුලං නැතුවම ජනේලෙ කර්ටර්න් හයියෙන් හෙලවෙන්න ගත්තා..

ඇයි මට මේක හොරර් ෆිල්ම් එකක සීන් එකක් වගේ දැනෙන්නේ..දවල් බලපු මගුලේ සිහියෙන් ඉන්න නිසා වෙන්නොනේ..

අර මගුලේ වගේ මෙතනත් මොකෙක් හරි ඉදියොත්...ඇහ්හ්හ්..නැ නෑ මොකෙක්වත් නෑ..එතන නිකම් කලුවර විතරයි..හොල්මන් යක්කු කියන්නෙ සෙලවෙන මනසට පුතා..

කුනුහරුප ටිකක් කියපම් එක්කො..

"බල්ලා කුකුලා පරවියා මකරෙනා.."

එ කුනුහරුපද බල්ලො..උබ මටත් එක්ක ලැජ්ජාවක්..

අනෙ යටිහිත බනින්නැතුව පීස් හෙල්ප් මී..

"ඔතන ඉන්න යකාටයි මෙ කියන්නෙ..බොගෙ අම්මට ටීක්..ටීක්..ටීක්..බොගේ ආච්චිගේ ටීක් ටීක් ටීක්..ආ දැන් උබ  හිතාගනිම් මන් කිව්ව කුනුහරුප ටික..හොහ්දේහ්.."

"බාහුන් සහස්ස..යෝවද තන් පවරෝ..බවතු සබ්බ මංගලන්..භ්‍රහ්ම වෙදන් විහාරන් ඉදමාහු..සාදූ සාදූ සා......"

ඉරිදා දහම් පාසල් නොයා කට්ටි පැනපුවගෙ රගේ දැන් තමා දැනෙන්නෙ..ඇයි යකෝ එක ගාථාවක් හරියට මතක නෑනේ..අනෙ දන්න වචන ටික මුමුන මුනුන මන් හිමින් සීරුවෙ ජනේලේ ගාවට කිට්ටු වුනා..එ ජනේලෙ ටිකක් උසයි..සින්ක් එකේ එල්ලීගෙන තමයි වහන්න වෙන්නේ..මන් හිමීට සින්ක්  එකට බර දිලා ජනෙලේ වහන්න හැදුවා..

"ඈඈඈඈඈඈඈ..ආ අම්මා....."

නැ නැ...මුකුත් වුන්නෑ..ටැප් එක නිකම් ඇරුනේ..
මන් සින්ක් එකට බර වුන නිසා කරාමෙ ඇරුනා..එච්චරයි..විකාර හිතන්නෙපා සහසැස්..හරි ආයෙ හිමීට වහමු.. උබට පුලුවන්න්..

ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න ගැම්ම ගන්න...

ආයිෂ් ඇස් වහගෙන මේක වහන්න බෑනෙ..අයියෝ එලිය බලන්න එපා එලිය බලන්න එපා.. ජනේලෙට අවදානෙ දිපම්..ආ තව ටිකයි ටිකයි..ඉස්සරහා බලන්නෙපා.. 

හරේ අල්ලගත්තා..

ජනේලේ ඇල්ලුන නිසා මන් එකපාරටම ඉස්සරහා බැලුවා නෑ බැලුනා කිව්වොත් හරී.................එ.....ක්ක්කවුද..ඒ...

"ආර්‍රර්‍රර්‍ර....අම්ම්මාහ්.....පලයන්ඩෝ...ආආආආඅ..."

තනිකර කලූපාට සේයාවක්..ඇස් දෙකක් විතරයි තිබුනේ..බයවුන පාර මන් ජනේලෙත් වහගෙනමයි කෑගැහුවේ..ඉක්මන්ට ලොක් එකදාලා පිටිපස්සට පැන්නා.....

හැබැයි...

මන් පිටි පස්සට වෙද්දිම..

කවුරුහරි මගේ පිටේ වැදුනා..
නෑ මන් විසික්වෙලා ගිහින්  කාගෙහරි ඇගක  වැදුනා ..

"සෝ භගවා ඉතිපී අරහං
ස්ස්ස්ස්ස්සම්ම්මා..."

"බුදු අම්මොහ්.ආආආආඅ..යා...අඩෙහ්හ්..
හේලාස් බොට මෝල්ද වුට්ටෝ..අම්මෙහ්..මට බැ..ඩෙහ් ඔහොම බයනකරනවද යකෝ..උබ කොයිවෙලාවෙද මෙතනට ආවෙ..බලපම් බය වුන පාර නහරයක් ගියානම්..කාට කියන්නද අඩෙහ්..මාව කන්න ආපු යකෙක් තමුසේ..."

"ම්ම් යකෙක්  තමයි.."

"බොගෙ අම්ම්ම් ටීක්..ටීක්...ටික්............................    හිතාගනිම් කිව්වා කියලා..මොකටද තමුසෙ මෙතනට ආවෙ ආ.."

"තමුන් ආව කාරනේට තමයි..එනවා යන්න මෙතන විකාර නටන්නෙ.."

"කවුද..කවුද විකාර නැටුවෙ ආ..මන් මේ මෙතන..ඒ මෙ ඔයි අහපම්කො බන්..මෙ මන් මෙතන ජනේලෙන්..නැ නැ ජනේලෙ වහද්දි එලියෙ මොකෙද්ද ඉන්නවා වගෙ එකක් දැක්කා..ඔයි අනෙ උබද බන් එලියෙ හිටියේ..කියපම්කෝ ඒ ඒ උබ නෙද..එත් උබ ඇතුලට විදලා ආවා වෙන්නත් බෑනෙ අඩ්ඩොහ්..අනෙ ඔයි අහපම්කෝ.."

"විකාරද..මනස්ගාත තමුන්ගේ..එනවා යන්න.."

"අනේ ඔයි..මට බලන්නොනේ මොකාද ඉදියෙ කියලා ඉදපම්කෝ..ඔයි නැවතියම්කෝ.."

ක්රීස්.................

"අම්මෙහ්..හේලෝ ඉදපම් වුට්ටො මේ මමත් එනකම්....."

"එ මෙ මන් සූ දාලා  එනකම් දොරගාව ඉදපම්කො ටිකක්..ඉදපම් ඈ..අනේ ඉන්නවා නෙහ්.."

හනෙ මෙ බරත් මෙ වෙලාවෙම ලෝඩ් වුනානෙ..මේක ඇතුලට තනියෙම් යන්නත් බයයි  වගේ..මූව ඇතුලට ගත්තොත් ආයෙ ගමකට කියුම් කියයි..ඊට හොදයි යකෙක් එක්ක ඇතුලේ ඉන්න එක..

බයවෙච්චි පාරටමද මන්දා බරක් සෙට් වුනේ..එවුනාට මන් කාවහරි දැක්කා..මී ඇස් දෙක පල්ලා දැක්කාමයි..අම්මොහ් මතක් වෙද්දිත් චූ යනෝ..යකෝ ගගකට චූ යනවනෙ..අඩො නැවතියන්ඩො මගෙ ඇගටත් වතුර ඉතිරි කරපම්..

හිත යටින් තෙරුවන් ගුන කිය කිය මන් එලියට එද්දි මේකැ නැ..මහා ජඩ සුනකයෙක් ඕකා..ඒකාව විශ්වාස කරපු මට මඩුවලිගෙන් තලපම් කවුරු හරී..

ඌ නිදි..ඩෙහ් මේ දැන් නැගිටලා ඉදපු මිනිහා නේද මේ..පුදුම වාසනාවක්නෙ බොල වැටිච්ච ගමන් නින්ද යනවා කියන්නෙ..ඒකට මම..එව්ව් එව්ව්..

සූ දාපු නිසා ගල්ශෝටෙ වතුරත් ගෑවුනා..දැන් මේක ඇදන් නිදාගන්නවා බොරු..අනෙ නිදාගද්දි යටට අදින්නම ඕනි කියලා සිරිතක් තියෙද ආ..නෑනෙ..දඩිබිඩි ගාලා ගලවපු සෝට කකුලෙන්ම අහකට විසිකරා..

ඩොබී දැන් නිදහස්.....

ම්ම්ම්ම්...දැනෙන සනීපේ..දැන් නම් නිදීමත ගලාගෙන එනවා..

මට දැන් නිදිමතයි...නිදි මතයි..නිදි......ම..ත..යි.......

ආහ්හ්හ්හ්.....පුප කිතිකැවෙනෝ කැවෙනෝ වගේ..ස්ථිති විද්‍යුත් ආරෝපන ද මන්දා..

නී

යි......



__________________________

හෙලො සමයි..❤️
දෑගිලි අවසන් කොටස් දෙක ටයිප් වෙන් නෑ නෑ වගේ අනෙ..😫

ඊලගට දෙන නන්ෆික් එක මේක..
දවසක් ඇර දවසක් දෙම්න බලන්නම්🌝

ඔයාලා මගෙන් ඉල්ලුවේ වැම්පි කතාව දෙන්න කියලා නෙහ්..🌝❤️ හරී එහෙනම් ඒකයි මේකයි දෑගිලි වලින් පස්සෙ දෙනවා..❤️

කියවලා හොර ගෙඩ්ඩො වගේ යන්නැතුව කමෙන්ටුවක් දාන්ඩ ලමයි😫..ඔයාලා මට හරී සත්තියක් අනේ..😫❤️


ආදරෙයි❤️
එන්නම්..

_Gojo_

Продовжити читання

Вам також сподобається

21K 870 21
"kiss me." "i am afraid, the package won't permit us doing this." ♡♡♡ ╰─▸ wherein you hire haruto watanabe...
24.4K 582 14
After the stealing, saving the tablet and meeting Ahk and fell in love with him, 3 years after that Larry quit and have his own company. With dealing...
901 132 9
හදවතේ ඉපිද... හදවතේම මියැදුනු ප්‍රේමය වෙනුවෙන්... "නැවත ඉපදීම ප්‍රතික්ශේප කල ඔහු..." 💙🖤🍁
843K 29.2K 104
When Grace returns home from college, it doesn't go like she thought it would. With her past still haunting her everyday choices, she discovers a sid...