වස්තුවේ(18+)

By kekeperera

79.2K 6.1K 2.9K

ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍 More

00
00
Introduction
chapter 2
Chapter 3
Chapter 3 (pt.2)
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
chapter 19
chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
spoiler 2
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
අවුරැදූ ස්පෙශල්
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 44
Chapter 45
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 59
Chapter 60
Chapter 61
Chapter 62
Chapter 63
Chapter 64
Chapter 65
Chapter 66

Chapter 1

4K 267 56
By kekeperera


කතාව කොයි කාලෙක කියවන කෙනෙක් වුනත් අමතක නොකර කමෙන්ට් එකක් දාගෙන යන්න...🤍





එක ලයිට් එකක් වත් නැතී මගේ අවුල් වෙච්ච කාමරේ

ලැප්ටොප් එකේන් එන ලයිට් එලිය

ස්ක්‍රින් එක ඇතුලේ එහේ මෙහේ දුවන බයිනරී ඩෙසිමල් නම්බර්ස්..

නිමක් නැතුව කීබෝර්ඩ් එකේ චලනය වෙන මගේ අත් දෙක..

මේ ලෝකේ මම කරන්න ආසම ඒත් ගොඩාක් වෙලාවට කරන්නේ නැතී...මෙච්චර කාලෙකට එපා වුනූ නැතී එකම දේ..

'හැකින්'

හැකින් කිව්වම මොකක්ද හිතෙන්නේ?

අපරාද,රහස්,වන්චාව...

ඔය වගේ දේවල් නේ...

ඒක ඇත්ත...

හැබැයි හැමතිස්සේම ඇත්ත නෙමෙයී....

අයිතිකාරයාගේ අවසරයාක් නැතුව සිස්ටම් එකට ඇතුල් වෙච්ච එක ඇත්ත ඒත් එක 'නීති විරෝධී' ඒත් වන්චාවක් වත් අපරාදයක්වත් නෙමී...

මට අනුව...

'ටකස්' 'ටස්ක්'

ඒ මගේ වතුර කෑන් එකේ සද්දේ...ම්ම්..මම උගුරක් බිව්වා...මටත් නොදැනිම කීබොර්ඩ් එකේන් මගේ අත් දෙකම ගැලවිලා ඇස් දෙක පියවුනා...

ඒ තරම් රසයී...

මම බීපූ උගුර මගේ මුලූ ගතම සීතල කලා කියලා මට දැනුනේ...

"ම්ම්ම්ම්"

ඇත්තටම ඒක ගොඩාක් රසායී....තාම වෙලාව පාන්දර පහායී වුනාත් මේ තියෙන්නේ මම අද දවසට බීපූ හතරවෙනී රෙඩ් බුල් කෑන් එක...දැන් නම් රෙඩ්බුල් වලට ඇබ්බැහී වෙලා මම...

මගේ ලැප්ටොප් එකේ ස්ක්‍රීන් එක කලූ පාට වෙලා ගියා...ටිකක් වෙලා ගිහිල්ලා

"hacking successful"

කියලා වැටුනම මම කට කොනෙන් හිනා වුනා...

මේ තියෙන්නේ මගේ 'විනෝදාන්ශේ'..මට සාමාන්‍යෙන් එක විනෝදාන්ශයකට එක දිගට රැදිලා ඉන්න බෑ..කාලයක් තිබ්බා පියානෝ ගැහුවා,චිත්‍ර ඇන්දා,පොත් කියෙව්වා,සර්ෆ් කලා,ස්ටෑම්ප්ස් එකතූ කලා,පෝස්ටර්ස් එකතූ කලා...ඔය වගේ ගොඩාක් විනෝදාන්ශ කලා..ඒත් දිගටම කන්ටිනියූ කරගෙන ගියේ වයලීන් ගහන එක,ගිටාර් ගහන එක,බාස්කට්බෝල්,හැකින් විතරයී...

ඒ අතරින් කැමතිම විනෝදාන්ශේ හැකින්..ඒත් දැන් නම් හැකීන් විනෝදාන්ශයකට වඩා ලොකූ දෙයක් වෙලායී තියෙන්නේ...හැකින් කියන්නේත් කලාවක්...මම එකේ පිකාසෝ නම් නෙමී

තාම..

ඉස්සරහට වෙන්න බලාපොරොත්තූ වෙනවා...

එක එක විදියට අවසරයාක් ඇතුව/නැතුව සිස්ටම් වලට ලොග් වෙන එක වෙනම ලෙවල් එකක කුතුහලයක් කිව්වොත් මම වැරදී නෑ...

බ්ලැක්,වයිට්,ග්‍රේ,බ්ලු,රෙඩ්

ඒ පාට වල නම්

ඒවා නිකන් පාට නෙමී..ඒවා හැකර්ස්ලා වර්ග කරන පාට...බ්ලැක් හැට් හැකර් කෙනෙක් කියන්නේ සම්පූර්නයේන්ම ඉලීගලී සිස්ටම් එකක් ඇතුලට කිසිම අවසරයක් නැතුව ඇතුල් වෙන කෙනෙක්...

වයිට් හැට් හැකර් කෙනෙක් කියන්නේ ඔර්ගනිසේශන්ස් වලින් තමන්ගේ සිස්ටම් එක ආරක්ශා කරන්න ගන්න හැකර්ස්ලාට....කවදාවත් හිතිලා නැද්ද ලෝක ප්‍රසිද්ද මිනිස්සුන්ගේ ඉන්ස්ටග්‍රැම් අකවුන්ට්ස් හැක් වෙන්නේ නැත්තේ ඇයි කියලා?

ඒවා හැක් වෙනවා ඒත් සීයට එකක වගේ ප්‍රතිශයක්...ඒකට හේතුව මේ වයිට් හැක් හැකර්ස්ලා..එයාලා ඉන්නේ සිස්ටම්ස් ආරක්ශා කරන්න...

එතකොට ග්‍රේ හැකර්ස්ලා ඒ ඉන්නේ බ්ලැක් වත් වයිට් වත් නැතී දෙක මැද්දේ ඉන්න කට්ටීයක්...

අනිත් එක බ්ලූ හැට් හැකර්ස්..එයාලා ගොඩාක් ෆේමස් නෑ..ගොඩාක් මිනිස්සූ මේ ජාතියෙ හැකර්ස්ලා ගැන දන්නේත් නෑ...එයාලවත් එක එක කම්පැනීස් වලින් කුලියට ගන්නවා..එයාලගේ සිස්ටම් එකේ තියෙන අඩූ පාඩූ බලලා ඒවා හදන්න..උදාහරනයක් විදියට 'මයික්‍රසොෆ්ට්' කම්පැනී එක එයාලගේ 'වින්ඩොස්' ප්‍රොඩක්ට් එක ලොන්ච් කරන්න කලින් මෙහෙම බ්ලූ හැට් හැකර්ස්ලා ප්‍රොඩක්ස් එකේ තියෙන දෝශ හදනවා...

last but not least රෙඩ් හැට් හැකර්ස්ලා...මෙන්න මෙයාලා තමා ගොඩාක් බයානක....බ්ලැක් හැට් කම්පියුටර්ස් වලට වයිරස් දාලා විනාස කරලා දාන කට්ටිය..

මම ඔය අතරින් කව්ද?

මම වත් දන්නේ නෑ...I am doing this for the plot

හැකින් එක සක්සෙස්ෆුල් නිසා මම ලැප්ටොප් එක වහලා දැම්මා..

මුලූ කාමරේම අදුරැයී..ලාවට කර්ටන් අතරින් පොඩීම පොඩී එලියක් ඇරෙන්න කිසිම එලියක් තිබ්බේ නෑ...

අඩ අදුරැම මම සීතලම සීතල රෙඩ්බුල් කෑන් එකාත් අරගෙන කන්නාඩී මේසේ ලාච්චූවට ගිහිල්ල සිගරට් එකක් පත්තූ කරගෙන දොරක් තරම් විසාල ග්ලාස් වින්ඩෝ එක ලග ඉදගත්තා...

හිස්බඩඩටම සිගරට් එකක්...

ආසම ෆීලින්ග් එකක්

බඩ හිස් වුනාත් පෙනහලූ පිරිලා තියෙන්නේ...

කාමරේ මම මලට ජනේලයක්වත් අරින්නේ නැතී නිසා සිගරට් ගදයී....

ඒ මදිවට මුලූ කාමරේම පිස්සන් කොටුවක් වගේ...

life of a normal teenager~

මට තියෙන්නේ ලොකුම ලොකූ කාමරයක්.

ප්‍රින්ට් කරපූ නෝට්ස් කාමරේ හැමතැනම...ට්‍රැශ්කෑන් එක පිරෙන්න රෙඩ්බුල් කෑන්...කන්නාඩී මේසේ පිරෙන්න සිගරට්,වීඩ් වගේ පොඩි පොඩී ඩ්‍රග්ස්...බිම කාර්පට් එක උඩ ඉස්කෝලේ ගෙනියන ලැප්ටොප් එක..වයලීන් එක..ඒ ලග හැමතැනම විසිරිලා තිබ්බ මගේ වයලීන් නෝට්ස්...කාමරේ ඇතුලේ මගේ ක්ලොසට් එක තිබ්බේ නැතත් එක එක ඇදුම් මුලූ කාමරේ පුරාවටම....

අවුල් වෙච්ච කාමරයක්...

ඒත් මේ කාමරේ අවුල් වුනාත් මම ආසම තැන මේ තියෙන්නේ....මේ කාමරේ පිරිසිදුව තියෙන වෙලාවටත් මම කැමතී..අපිරිසිදුව තියෙන වෙලාවටත් මම කැමතී....මොනා වුනාත් මම මේ සුවිසල් මාලීගාවේ කැමතිම තැන තමා මගේ කාමරේ කියන්නේ...

ඉස්කෝලේ යන්නාත් ඕනා...

අද අලූත් ඉස්කෝලෙකට යන්නේ...

තාත්තට අයීතී ඒත් මම අවුරැදූ දහක් තිස්සේ අඩියක් වත් නොතිබ්බ ඉස්කෝලේ...

මම සිගරට් එකේ අන්තිම උගුර ඉන්හේල් කරලා..මට කට ගොඩාක් හිමීට '0' හැඩේට හදාගෙන ඒ දුම ටික පිට කලා...

රින්ග් එකක් හැදුවා මම සිගරට් එකේන්...

ඒත් එක්කම ආපහූ ඒ දුම ටික මගේ කටට ඉන්හේල් කරලා නෝර්මල් විදියට ඒ ටික පිට කරලා දැම්මා...

මම කව්ද??

ඇත්තටම මම කව්ද?

කවුරැත් හරියට දන්නේ නැති...අඩුම ගානේ මමවත් හරියට දන්නේ නැතී මම ඇත්තටම කව්ද??

සමහර අය හිතන්නේ මම nepotism baby කෙනෙක් කියලා මගේ අම්මායී තාත්තායී දෙන්නම ගොඩාක් සක්සෙෆුල් නිසා...සමහර අය හිතන්නේ මම ආඩම්බරේන් ඔලුව ඉදුම්මගෙන ඉන්න කෙනෙක් කියලා...සම්හර අය හිතන්නේ මම ගොඩාක් සීතල කෙනෙක් කියලා...සමහර අය හිතන්නේ මම වැඩිය කතා කරන්නේ නැති ලැජ්ජශීලී කෙනෙක් කියලා...තවත් සමහර අය මාව දන්නේ කියවන්න ගත්තම නවත්තන්නේ නැති එකෙක් විදියට..සමහර අය දන්නේ මම අහින්සක,කේයාරින් කෙනෙක් කියලා..

අවුරැදූ දාහතායී...නම නදීශ් ෆෙලෙස්තේ....මුලූ නම නදීශ් ෆෙලෙස්තේ මුතුකුමාරන් මහරත්න.....

අම්මායී තාත්තායී දෙන්නම සල්ලී කාරයෝ...වෙනසකට තියෙන්නේ අම්මා පරම්පරාගත සල්ලීකාරයෝ..ඒත් තාත්තා එයාගේ මහන්සියේක් තනියම ගේම ගහපූ එක විතරයී...

තාත්තා ඒ ගේම් එක හොදට ප්ලේ කලා...කොච්චර හොදට ප්ලේ කලාද කියනවා නම්..එයා පබ්ලික් ස්පීක් කරනකොට එයාගේ කටින් පිටවෙන එක වචනයක් ගානේ මිලියනකටත් එහා ප්‍රොෆිට් එක වැඩී වෙනවා...

අම්මා හිටපූ මන්ත්‍රීතුමේක්ගේ දෝනීයේක්..එතකොට අයියා..අපේ තාත්තාගේ අඩිපරෙම යන කෙනෙක්...ඒත් එයාගේ කියලා දේවල් උත් පටන් අරගෙන...

'ටර් ටටර් ටර් ටර්'

මාව ගැස්සිලා ගියා...ඒ තියෙන්නේ මගේ එර්ලාර්ම් එක ඉස්කෝලේ යන්න ඇදගන්න...I swear this raise my heartbeat...ඇපල් එකේ එර්ලාර්ම් එක සිරාවටම මට හාර්ට් අටෑක් දෙනවා...ඒක මහා එපා කරපූ එර්ලාර්ම් එකක්...

දැන් පලයන්කෝ ඉතින් ඉස්කෝලේ



To be continued...















Continue Reading

You'll Also Like

35.3K 3.2K 24
තටු සිඳුන හීන වලට පන දුන්න.. කොන්දේසි විරහිතව ආදරේ කරන.. ආදරණීය හදවතක අසීමාන්තික ප්‍රේමය.. " ඩේසි මලක තැවරුණු ආදරේ " ! සැබවින්ම ආදරණීයන්ට පමණයි !
1.2M 42.2K 91
James Bucky Barnes, the former soldier, doesn't think he's got any gentleness left in him. But Grace Juniper Cunningham, the former child prodigy, st...
245K 4.9K 32
"Please, Grace let me explain. I-",he starts. But i interrupt him. "Theres nothing to explain Eric. You've had to choose. Either helping me, or obeyi...
39.7K 3.9K 76
අවුරුදු ගානකින් මූණට මුණගැහිලා නැති ඒත් අපේ පන්තියේ නාමලේඛනයේ නම තියෙන ඒ වුණත් නැටුම් කාමරේට වෙලා ඉන්න බණ්ඩාරනායක එහෙම නැත්තන් වින්ඩි එහෙම නැත්තන් නේ...