The Choice

By Marivok

116K 24.8K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 57
Chapter 58
Chapter 60

Chapter 59

1.7K 342 104
By Marivok


~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

ඔයාට ඔයාගෙ දෙමව්පියෝ සහ ආදරේ කියන දෙකෙන් එකක් තෝරන්න උනොත් ඔයා මොකද්ද තෝරන්නේ ?

_____________________________________

කාමරේ තවමත් හොදටම අවුල් වෙලා.දැනටමත් ජන්කුක්ගේ කකුල් පණ නෑ.ජන්කුක්ට දිවුරලා කියන්න පුලුවන් එයා හොදටම විනෝද උන heat එක මේක. ඒත් අවසානේ ජන්කුක්ට කොන්ද විතරක් නෙමේ, යටිබඩ පවා වේදනාවෙන් ඇදුම් කන්න අරන්.

ටේහ්‍යුන්ග් ජන්කුක්ව උණු වතුරෙන් නාවලා අලුත් ඇදුමක් අන්දලා කාමරේ ඇද උඩින් තිබ්බා.දැං හවස් වෙලා මින්ගිට ටේහ්‍යුන්ග් පොරොන්දු වෙලා හිටියේ අද හවස පාර්ක් එක්කන් ගිහින් ශුගර් කොටන් අරන් දෙනවා කියලා.

ඒත් ටේහ්‍යුන්ග්ට ජන්කුක්ව මෙහෙම දාලා යන්න බෑ. මෙහෙම ඉද්දි අරන් යන්නත් බෑ.මොනා උනත් ජන්කුක්ගේ සුවද තවමත් අඩු නෑ.

මින්ගී ටේහ්‍යුන්ග් එක්ක තරහා වෙලා. ටේහ්‍යුන්ග් කියන්නේ කොහොමත් ගෑනුලමයි රවට්ටන්න දක්ශ කෙනෙක් හින්දා මින්ගිව ආයෙත් රවට්ටගෙන කොහොම හරි යාලු කර ගත්තා. පස්සේ බබාලව එක්කන් ගියා mamaaව පෙන්නන්න.

Mg-" ඉක්මනින් හොද වෙන්න mamaa "

මින්ගී ජන්කුක්ගේ කම්මුලට හාදුවක් දුන්නා.
ජන්කුක් , හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

M-" Mamaa බෙහෙත් ගේනවද ? "

TH-" Dadaa බෙහෙත් දැනටමත් දීලා තියෙන්නේ "

ජන්කුක් ඇස් ලොකු කරලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Mg-" Mamaa ඔහොම ලස්සනයි "

මින්ගී ටික වෙලාවක් තිස්සේ ජන්කුක් දිහා බලන් ඉදලා කිව්වේ අද එයා ජන්කුක්ගේ ලොකු වෙනසක් දැක්ක හින්දා.

Jk-" කොහොමද ? "

Mg-" Mamaa ඔහොම හිනාවෙලා ඉද්දි ගොඩක් ලස්සනයි. මං කවදාවත් දැකලා නෑ mamaa ඔහොම හිනාවෙනවා "

ටේහ්‍යුන්ග් , මින්ගිව ඔඩොක්කුවට ගත්තා.

TH-" Mamaa පොඩි කාලේ ගොඩක් හුරුබුහුටි . Mamaaට තිබ්බේ ලොකු ඇස්. ලොකු වෙද්දිත් mamaa ලස්සනයි. ඒත් කාලයක් mamaaට ඒ ලස්සන අමතක වෙලා තිබ්බා.
දැං ආයෙත් mamaaට ලස්සන මතක් වෙලා "

Mg-" Dadaa දැකලා තියනවද mamaaව පොඩි කාලේ... "

TH-" ඔව්. ඔයා තරම් පොඩි කාලෙත් දැකලා තියනවා "

ටේහ්‍යුන්ග් , මින්ගිගේ නිකට හෙමින් අතගෑවා.

Jk-" ඒ කාලේ ? "

TH-" හ්ම්ම්ම්ම් . ඔයා ඉපදුන දවසෙත් මං ආවා. එදා ගොඩක් වැස්ස දවසක් "

ජන්කුක් ඇස් ලොකු කරලා බැලුවා. ඇත්තටම ජන්කුක්ට මතක නෑ ගොඩක් පොඩි කාලෙ උන දේවල්. ඒත් එයාට මතක තියෙන කාලෙ ඉදන් ටේහ්‍යුන්ග් දැක්කම එයාට කැමැත්තක් ඇති උනා.

TH-" හිතන්න බෑ එච්චර පුංචිවට ඉදලා, මට මෙච්චර ලොකු දරුවෝ දෙන්නෙකුත් දුන්නා කියලා. "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නලලට කිස් එකක් දුන්නා.

TH-" ම්ම්ම්ම්.. ඕකේ ටයිම් අවුට්.දැං කට්ටියම එලියට යමු. Mamaaට ටිකක් rest කරන්න. "

ටේහ්‍යුන්ග් බබාලා දෙන්නාව ඇදෙන් බිමට බැස්සුවා.

TH-" ඕකේ යමු...ම්ම්ම්ම් "

ටේහ්‍යුන්ග් , බබාලා අරන් කාමරෙන් එලියට යන්න හැදුවා.

Jk-" ටේහ්‍යුන්ග් uncle "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බැලුවා.

Jk-" ඔයා.. පොඩ්ඩක් ඉන්න "

මින්ගී, ජන්කුක් දිහා බලලා ටේහ්‍යුන්ග්ගේ අතින් ඇල්ලුවා.

Mg-" උදේ ඉදන් mamaa, dadaaව ගත්තා. දැංවත් dadaa මට දෙන්න "

ජන්කුක්ට , ටේහ්‍යුන්ග් එක්ක ඉන්න ඕනේ.මේ වෙලාවෙ තනියෙන් ඉන්න එක එයාගෙ හිතට වදයක්.ඒත් මින්ගි එක්ක ඒක ලේසි වෙන් නෑ වගේ. ජන්කුක්ට දැං ටේහ්‍යුන්ග් බෙදාගන්න වෙලා තියෙන්නේ.

ජන්කුක්ට එයාගේ අතීතේ මතක් උනා. එයා අවුරුදු ගානකට කලින් ටේහ්‍යුන්ග් එක්ක හිටපු විදිය.එතකොට ටේහ්‍යුන්ග් තනිකරම එයාගෙ, හැමදේටම එයාලට නිදහස තිබ්බා.ඒත් දැං තනිකරම වෙනස් වෙලා.එයාට අර අවුරුදු හතකට කලින් නතර කරපු තැනින් කීයටවත් පටන් ගන්න බෑ.

ඒ අතර තිබ්බ ගැප් එක ගොඩක් වෙනස්.ඒ කාලේ එයාට ටේහ්‍යුන්ග් ලගින් ඉන්න බැරි උනත්.දැං අලුතෙන් ජීවිතේ පටන් ගද්දි ඒ අවුරුදු 7ත් එයාලා එකට ගත කරානම් දැනට මෙච්චර වෙනස් වෙනවා කියලා හිතාගෙන ජීවත් වෙන්න වෙලා තියෙන්නේ.

ජන්කුක්ට සිද්ද උනා ටේහ්‍යුන්ග්ට දරුවෝ එක්ක යන්න දෙන්න. ජන්කුක් තනියෙන් කාමරේට වෙලා කල්පනා කරේ, මේ heat එක අවුරුදු හතකට කලින් උනා නම් ටේහ්‍යුන්ග් එක තප්පරේකටවත් එයාව දාලා නොයන්න තිබ්බා.ඒත් ජන්කුක්ට සතුටු වෙන්න දෙයක් ඉතුරුයි.ඒ ටේහ්‍යුන්ග් එයාගෙ දරුවන්ට හොද dadaa කෙනෙක්.

එදා රෑ ආයෙත් ටේහ්‍යුන්ග් ජන්කුක් ලගට ආවා. ඒ ඇවිත් දෙන්නා ගොඩක් දේවල් කතා කරා. පහුගිය අවුරුදු 7 ඇතුලේ දෙන්නා එකිනෙකා නැතුව තනියෙන් ගෙවපු ජීවිතේ ගෙන කතා කරා.ඒ වගේම මින්ගිගේ අසනීපෙ ගෙනත් ජන්කුක් ටේහ්‍යුන්ග්ට කිව්වා.

මින්ගි ගොඩක් දුර්වලයි.ටේහ්‍යුන්ග් හම්බෙන්න කලින් මින්ගි ගොඩක් සීතලට, වගේම ගොඩක් රස්නෙට පවා අසනීප වෙනවා.මින්ගි අදුරු තැනක තනියෙන් ඉන්න හුරු උන කෙනෙක්.හේතුව මින්ගී භාහිර සමාජෙට බයයි.

ජන්කුක්ට මින්ගී එක්ක ගොඩක් දවස් ඉන්න උනේ නෑ.එයාට වැඩට යන්න උන හින්දා දරුවන්ව එයාට මගඇරිලා.සමහරවිට මින්ගිගේ අසනීපේ අඩු නොවෙන්න හේතුව ඒක කියලා ජන්කුක් එයාටම දොස් කිව්වා. ඒත් ටේහ්‍යුන්ග් ආවට පස්සේ මින්ගි හිනාවෙලා, සතුටින් ඉන්න විදිය.ක්‍රියාශීලී උන විදිය ජන්කුක් ටේහ්‍යුන්ග්ට කිව්වා.

දැං මින්ගි සතුටින් හොදින් . ඒත් තවමත් මින්ගිගෙ ජීවිතේ කරදරේ. මින්ගි ගොඩක් දුර්වලයි. ඔපරේශන් එක කරත් 50%යි විස්වාස.
ඒක නොකරොත් තව අවුරුදු කීපෙකින් කොහොමත් මේ දරුවට අනතුරක් වෙනවා කියලා ඩොක්ටර්ස්ලා කියලා තියෙන්නේ. ජන්කුක් ඒ හැම දුකක්ම ටේහ්‍යුන්ග් එක්ක බෙදා ගත්තා.

අවසානෙ දෙන්නම තීරණේ කරේ අවුරුදු 10 උන ගමන් දරුවට ඔපරේශන් එක කරන්න.

එදා රෑ දෙන්නා එයාලට මගඇරුන හැමදේම කතා කරගෙන එකිනෙකා සිපගෙන නින්දට වැටුනා.

දවස් එක දෙක ගෙවිලා ගියත්, ජන්කුක් ආයෙත් එයාලගෙ පරණ ගෙදරට යන්න ඕනේ කිව්වේ නෑ.මේ ගෙදර හොදට ඉඩ තියනවා.ආරක්ශාව තියනවා.ජන්කුක් ටේහ්‍යුන්ග් එක්ක ටේහ්‍යුන්ග්ගේ ගෙදර ජීවත් උනා , ඒත් තවමත් මේ ගෙන යුන්ගිවත් ජිමින්වත් දැනන් හිටියේ නෑ.

දවසින් දවස මින්හන් පවා ටේහ්‍යුන්ග්ට ලං උනා.අවසානේ මින්හන් ටේහ්‍යුන්ග්ට dadaa කියලා කතා කරන්න පුරුදු උනා.මින්හන් තවදුරටත් ඉස්කෝලේ ඇතුලේ dadaa කෙනෙක් නැති කෙනෙක් උනේ නෑ. ඒ වෙනුවට හැමෝම මින්හන්ව දැක්කේ සල්ලිකාරගෙක්ගෙ පුතෙක් වගේ.

ඒ වගේම ජන්කුක් ගෙදර වැඩ කරගෙන ඉන්න පුරුදු උනා.ටේහ්‍යුන්ග්ට ඕන හැමදේම ඒ වගේම දරුවන්ට ඕන හැමදේම ජන්කුක්ට දෙන්න පුලුවන් උනා.මින්ගි , ටේහ්‍යුන්ග්ට එන්න එන්නම ඕනවටත් වඩා කිට්ටු උනා. එයා නිතරම dadaa එක්ක ඉන්න පුරුදු උනා.

හැමතැනම ගියෙ, කෑවේ බිව්වේ ඔක්කොම කරේ dadaa එක්ක.මින්ගිට dadaa නැතුව ඉන්නවටත් වඩා ටේහ්‍යුන්ග්ට මින්ගි නැතුව ඉන්න එක අමාරු උනා.ජන්කුක්ටවත් විස්වාස කරන්න බැරි බැදීමක් ඒ දෙන්නා අතර තිබ්බේ.

ඒ වගේම ජන්කුක් , ටේහ්‍යුන්ග් අතර බැදීම අවුරුදු 7කට කලින් තිබ්බටත් වඩා strong උනා.ජන්කුක් ටේහ්‍යුන්ග්ට ගොඩක් ආදරෙයි . එයා හැම අතින්ම ජන්කුක්ට හොදම පිරිමියා වගේ පෙවුනේ.ඇත්තටම එහෙම තමා.

ඒත් ඉදලා ඉදලා දෙන්නා අතර පොඩි පොඩි රණ්ඩු ගියා.ඒවා ඇත්තටම ටේහ්‍යුන්ග්ගේ වැරදි වලට වෙන රණ්ඩු නෙමේ.

අදත් ඒ වගේ දවසක්.




අවුරුදු 3කට පසු.




Jk-" එපා මගෙ අතින් අල්ලන්න "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අත ගසලා Toilet එකෙන් එලියට ආවා.එයාලා ඉන්නේ මින්හන්ගේ ඉස්කෝලේ.අද මින්හන්ගේ කොන්සර්ට් එක.
ඒකට පවුලම ආවා. ඒත් ඇවිත් වැඩි වෙලාවක් හොදින් ඉන්න උනේ නෑ.සාමාන්‍යයෙන් ටේහ්‍යුන්ග් ඉස්කෝලෙට ආවම වෙන දේ උනා.

TH-" P-princess ..."

ටේහ්‍යුන්ග් , ආයෙත් ජන්කුක් ලගට ගිහින් ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.

Jk-" අ-අමතක කරන්න එපා ඔයාට දරුවෝ දෙන්නෙක් ඉන්නවා.. "

TH-" Princess ... මේ අහන්න "

Jk-" මං දරුවෝ එක්ක ඔයා අපිට කන්න මොනා හරි අරන් එනකන් ඉන්නවා.ඒත් ඔයා..ඔයා මින්හන්ගේ ටීච එක්ක එකට...එකට "

ජන්කුක් ඇස් යට කදුලු පිහදාන ගමන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

අද මින්හන්ගේ කොන්සර්ට් එකට ජන්කුක් ,ටේහ්‍යුන්ග් මින්ගි වගේම ඩේවිඩ් පවා ආවා.ඉතින් මින්ගිට බඩගිනී කියලා , ටේහ්‍යුන්ග් කට්ටියටම එක්ක කන්න පොඩි දෙයක් අරන් එන්න කියලා ගියේ ජන්කුක්ට බබාලා එක්ක පොඩ්ඩක් ඔඩිටෝරියම් එක ලග ඉන්න කියලා.

ඒත් ටේහ්‍යුන්ග් එන්න පරක්කුයි වගේ දැනුන හින්දා ජන්කුක් ටේහ්‍යුන්ග් බලන්න ගියා. ටේහ්‍යුන්ග් හිටියේ කැන්ටින් එකේ පුටුවක වාඩි වෙලා , මින්හන්ගේ ටීච එක්ක කතා කර කර.ජන්කුක් මින්හන්ගේ ටීචට පොඩ්ඩක්වත් කැමති නෑ.
හේතුව මින්හන්ගේ ටීච , ටේහ්‍යුන්ග්ට කැමති. ජන්කුක් දන්නවා ටීච ටේහ්‍යුන්ග්ව seduce කර ගන්න හදන්නෙ කියලා.

ජන්කුක්ට ඔක්කොම ගෑනුන්ගේ මායම් තේරෙනවා.ටේහ්‍යුන්ග් ගොඩක් කඩවසම් එකම ජන්කුක්ට ප්‍රශ්නයක් .ජන්කුක් හිතුවේ නෑ එයාට මේක මෙච්චර ප්‍රශ්නයක් වෙයි කියලා.ඒත් මින්හන්ගේ යාලුවන්ගේ eommaලා, ටීචර්ස්ලා ටේහ්‍යුන්ග් දිහා බලන විදිය, ටේහ්‍යුන්ග්ට ලං වෙන්න උත්සහ කරන විදිය ජන්කුක්ට එච්චර අල්ලන් නෑ.

විශේෂයෙන් මින්හන්ගේ ටීච.එයා ටේහ්‍යුන්ග්ට පිස්සුවෙන් වගේ කියලා ජන්කුක් දන්නවා.

ජන්කුක් යද්දී ටීචයි, ටේහ්‍යුන්ග් එකට වාඩි වෙලා ඉන්නවා දැකලා ජන්කුක්ට හොදටම කේන්ති ගියා.එයා ටේහ්‍යුන්ග් ලගට ගිහින් කේන්තියෙන් කෑම ටික ඉල්ලන් ටේහ්‍යුන්ග්ට රවලා එතනින් යන්න ගියා.ටේහ්‍යුන්ග්ට එතකොටම තේරුනා වැඩේ අවුල් වගේ කියලා.

ටේහ්‍යුන්ග් , එවෙලේ ඉදන් ජන්කුක්ව ශේප් කර ගන්න හදනවා.ජන්කුක් මින්ගිව ඩේවිඩ්ට පොඩ්ඩක් බලාගන්න දීලා toilet එක පැත්තට ආවේ ටේහ්‍යුන්ග්ට බයින්නමයි.

TH-" Princess ටීච කිව්වේ මින්හන්ගේ මාර්ක්ස් ගෙන "

ඇත්තටම ටේහ්‍යුන්ග් කෑම ගන්න ගිය වෙලාවෙ මින්හන්ගේ ටීච තමා බලෙන්ම කතාවට ආවෙ.එයා මින්හන්ගේ exam වල මාර්ක්ස් , ක්ලාස් එකේ වැඩ කරන විදිය ගෙන කියවන්න ගත්තා.ටේහ්‍යුන්ග් උනත් කතාවට ගියේ ඒක මින්හන් ගෙන දෙයක් හින්දයි.ඒත් ඇත්තටම ටීචට ඕන උනේ මින්හන් මාර්ගෙන් ටේහ්‍යුන්ග් එක්ක කතාවට යන්න.

Jk-" මාර්ක්ස් බලන්න ? මාර්ක්ස් ගෙන කලින් සතියේ කිව්වා.අනික මින්හන්ගේ රිපෝර්ට් එකේ ඔක්කොම තියනවා.ඒකෙ කියන්න දෙයක් නෑ "

TH-" දරුවා ගෙන කියද්දී මට මගඇරලා යන්න පුලුවන්ද ? "

Jk-" දරුවෝ බඩගින්නේ ඉන්නෙ කියලවත් ගානක් තිබ්බද ටීච එක්ක කතා කරද්දී "

TH-" God princess "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ව පිටපස්සෙන් බදා ගත්තා.ඒත් ජන්කුක් උත්සහ කරේ ටේහ්‍යුන්ග් තල්ලු කරලා යන්න.

ජන්කුක්ට උනත් තේරෙනවා මෙතන ටේහ්‍යුන්ග්ගේ වරදක් නෑ කියලා.ඒත් අනිත් ගෑනු ටේහ්‍යුන්ග්ගේ පෙනුමට වහ වැටෙන එක එයාට ප්‍රශ්නයක් .

TH-" මං ඔයාටයි ආදරේ මගෙ ඔමේගා "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කන ලග මිමිණුවේ ගැඹුරු හඩින්.

TH-" මෙතන කී දෙනෙක් හිටියත් මගෙ ඇස් යන්නේ ඔයාට විතරයි "

ටේහ්‍යුන්ග්ට දැනුනා ජන්කුක් ඇග ටිකක් ලිහිල් කරන් අවනත උනා වගේ.

TH-" කී දෙනෙක් එක්ක කතා කරත් හිතේ ඉන්නේ ඔයා විතරයි "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ බෙල්ලට කිස් එකක් දුන්නා.

TH-" ඔයා තමා මගෙ ලෝකේ.. එතකොට අපේ බබාලා දෙන්නා තමා ඉරයි, හදයි "

ජන්කුක් ,හිනාව තද කරන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" කපටි..."

ටේහ්‍යුන්ග් , හිනාවෙලා ජන්කුක්ව එයාගෙ මූනට හරව ගත්තා.

Jk-" හැමදාම මාව රවට්ට ගන්න දන්නවා "

ජන්කුක් , ආයෙත් වෙනදා වගේම ටේහ්‍යුන්ග්ගේ වචන වලට උණු වෙලා ගියා.ජන්කුක් කියන්නේ සම්පුර්ණයෙන් ඉරිසියාකාර කෙනෙක්.අවුරුද්ද අවුරුද්ද ගෙවෙද්දී ජන්කුක්ගේ ඉරිසියාව එන්න එන්න වැඩි වෙලා .

ජන්කුක් ටේහ්‍යුන්ග්ට ඒ ගෙන නොකිව්වත් ජන්කුක්ට දැනෙනවා එයා අවුරුද්දෙන් අවුරුද්ද වයසට යනවා.ඒත් ටේහ්‍යුන්ග් ? ටේහ්‍යුන්ග් හැමදාම එකම පෙනුම.එයාගෙ අවුරුදු වයසට ගියත් පෙනුම වයසට යන්නේ නෑ.ජන්කුක් ටේහ්‍යුන්ග් එක්ක මේ ගෙන කවදාවත් කතා නොකරත් එයාට ටේහ්‍යුන්ග් අතීතේ ගෙන කතා වෙද්දි ඒක මතක් වෙනවා.

එයා පොඩි කාලේ දගයි හුරතල්, ඊටපස්සේ පරිණත සරාගී තව ටික කාලෙකින් එයා වයස දුර්වල වෙයි.ජන්කුක්ට ඒක දැනෙනවා.තවම ජන්කුක්ගේ තරුණ කාලේ.තවම අවුරුදු විසි ගනන්.එයා ටේහ්‍යුන්ග්ට සෑහෙන්න පෙනුම, sex වගේම හැමදේම එක්ක සම්පූර්ණ වෙලා.

ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ කම්මුල අතගෑවා.ඒ කම්මුලේ අවුරුදු ගානක් ගියත් නැවුම් ගතිය පිරිලා .

Jk-" ටේහ්‍යුන්ග් uncle "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා බැලුවා.

TH-" කියන්න princess "

Jk-" මං වයසට ගියාමත්, ඔයාට මාව මේ වගේම පෙනෙයිද ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නලලට කිස් එකක් දුන්නා.

TH-" මං පෙනුමෙන් තරුණ උනත් මං ඇත්තටම ගොඩක් වයස කෙනෙක් princess . මගෙ වයසේ හැටියට ඔයා ඕනවටත් වඩා තරුණයි.
ඔයාගෙ පෙනුම වෙනස් උනත් අපි දෙන්නා එකටම වයසට යන්නේ.මං ආදරේ ඔයාට, නැතුව වෙනස් වෙන රූපෙට නෙමේ "

ජන්කුක්ගේ ඇස් අගින් කදුලු බින්දු එක දෙක වැටෙන්න ගත්තා.ජන්කුක් අහලා තියන තරමින් වැම්පර්ලා සෙල්ලක්කාරයෝ.ඒත් ටේහ්‍යුන්ග් කියන්නේ කිසිම කෙනෙක්ට සමාන කරන්න බැරි ආදරණීය මනුස්සයෙක්.

Jk-" ම-මං ගොඩක් ආදරෙයි මගෙ හබී "

ජන්කුක් ටේහ්‍යුන්ග්ව බදා ගත්තා.

TH-" Gosh princess .. ඔයාගේ makeup ටිකත් යයි..කෝ බලන්න "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ මූන අල්ලලා ටිශූ එකකින් ඇස් යට කදුලු තෙත මාත්තු කරේ ජන්කුක්ගේ තොල් වලට හිනාවක් එද්දී.

ජන්කුක්ගේ හිනාව ගොඩක් ලස්සනයි, ජන්කුක්ගේ තොල යට ලපේ, ඉස්සරහා bunny teeth, ජන්කුක් කොච්චර සරාගි උනත් ආයෙත් හුරතල් මූනක් එනවා.

TH-" ඒත් මට හිතෙන් නෑ lipstick මැකුනට ප්‍රශ්නයක් වෙයි කියලා "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් එයාගේ තොල් අතරට ගත්තා.එකිනෙකාගෙ තොල් උඩ යට මාරු වෙන ගමන් එහෙ මෙහෙ ගියේ එන්න එන්නම වටපිටාවේ වාතය පවා උණුසුම් වෙද්දී.

Jk-" ම්ම්ම්හ්..."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කරවටේ අත් තදින් පටලගත්තේ, ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ ඉනේ තිබ්බ අත් හෙමින් පහලට අරන් යද්දි .ටේහ්‍යුන්ග්ගේ අත් ජන්කුක්ගේ තට්ටම් තදින් ස්පර්ශ වෙද්දිම.

" oh my god "

දෙන්නම ගැස්සිලා එයාලගෙ ලෝකෙන් මිදිලා ගියෙ කවුරු හරි Toilet එකට ආව හින්දා.

" අහ්ම් ... S-sorry "

දෙන්නම එකිනෙකාගේ තොල් වලින් ඈත් උනත් තවමත් එකිනෙකා අත් වලින් අල්ලගෙන.
ජන්කුක් කට කොනින් හිනාවෙලා washroom එක ඉස්සරහා ඉන්න ගෑනු කෙනා දිහා බැලුවේ ඒ වෙන කවුරුත් නෙමේ මින්හන්ගේ ටීච හින්දා.

Jk-" අහ් ටීච.. "

" ම-මං මං මේ "

ටීච ටේහ්‍යුන්ග් දිහා බලන් මුමුණන්න ගත්තා.

Jk-" මං හිතුවේ ටීච කොන්සර්ට් එකේ වැඩ එක්ක ගොඩක් බිසී කියලා "

" මං මිස්ටර් කිම් හොයාගෙන ආවේ.. මින්හන්.. මින්හන් "

ජන්කුක් දැක්කා ටීචගේ ඇස් වල තිබ්බ ආසාව.ඒ ඇස් ටේහ්‍යුන්ග් දිහා බලන් ඉන්න විදිය.අනිවාරෙන්ම ඒ දෙන්නා සිපගන්න විදිය දැක්කාම ටීචට උනත් නොඉවසිල්ලක් ඇතිවෙන්න ඇති.

Jk-" මං මින්හන්ගේ mamaa.ඉතින් මට උනත් කියන්න පුලුවන් "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අත තදින් මිරිකගෙන කතා කරේ.

Jk-" හබී.. ඔයා බබාලා ලගට යන්න.මින්ගි වැඩි වෙලාවක් ඩේවිඩ් එක්ක ඉන් නැති වෙයි.
මං ඉක්මනට එන්නම් "

ටේහ්‍යුන්ග් හිනාවෙලා, ජන්කුක්ගේ නලල පෙක් කරලා එතනින් යන්න ගියේ මින්හන්ගේ ටීචගෙර් ඇස් වල බලාපොරොත්තු බිදෙද්දී.

Jk-" Lipstick එකක් තියනවද ? "

ජන්කුක් , කණ්නාඩියෙන් බලාගෙන එයාගෙ තොල අතගාන ගමන් ඇහුවා.

" මං.. මං යන්නම් "

Jk-" මින්හන් ගෙන කියන්න තියන දේ කියන්න "

ජන්කුක් , ටිශූ එකක් අරන් මූන ටච් කරා.ජන්කුක්ගේ lipstick ටිකක් අවුල් වෙලා.ඒත් ජන්කුක් තදට මේකප් කරන් නැති හින්දා වැඩි ගානක් නෑ.

ජන්කුක් , ටීචගේ අතේ තිබ්බ බෑග් එක කිසිම අවසරයක් නැතුව එයාගෙ අතට ගත්තා.ජන්කුක් කියන්නේ පැක් එකක luna කෙනෙක් ඉතින් කොහොමත් ජන්කුක්ට පාලනය කරන්න පුලුවන් ගතිය තියනවා.

ජන්කුක් , එයාගෙ බෑග් එක වගේ ටීචගෙ බෑග් එක ඇදලා lipstick එක අතට ගත්තා.

Jk-" මගෙ ඇල්පා.. එයාගෙ දරුවා ගෙන ඕනවටත් වඩා දන්නවා."

ජන්කුක් , ලිප්ස්ටික් එක දිග ඇරියා.

Jk-" ඉතින් ආයෙ අමුතුවෙන් එයාට දරුවා ගෙන කියලා දෙන්න හදන්න එපා .මොකද මං ඒකට කැමති නෑ.."

ජන්කුක් ලිප්ස්ටික් එක එයාගෙ තොල් වල හෙමින් අතුල්ලන ගමන් කතාකරේ කේන්තියෙන් උනත් ගොඩක් සංසුන් විදියට.
ජන්කුක් , ටීච දිහා හැරිලා බැලුවා.

Jk-" ඊට වඩා ප්‍රශ්නයක් තිබ්බොත් ඔයා මට කියන්න මං..මගෙ mate එක්ක ඒක කතා කර ගන්නම් "

ජන්කුක් , ටීචගෙ අතට lipstick එක දුන්නා.

Jk-" මේ ලිප්ස්ටික් එක waterproofද ? "

ජන්කුක් , ඇහිබැමක් උස්සලා ප්‍රශ්න කරා.

Jk-" මොකද මට ආයෙත් lipstick හොයාගෙන ඔයා ගාවට එන්න වෙයි. මොකද මගෙ mate ගොඩක් ආදරණීය කෙනෙක් "

ජන්කුක් කට කොනින් හිනා උනා.නොකියා කිව්වේ ටේහ්‍යුන්ග් එයාව නිතරම කිස් කරනවා කියලා.

ජන්කුක් , ලිප්ස්ටික් එක දීලා එතනින් යන්න හැදුවත් මින්හන්ගේ ටීච කතා කරා.

" කොච්චර කල් ඔය දෙන්නා එකට හිටියද ? "

ජන්කුක් නැවතිලා ටික වෙලාවක් ඉදලා අනිත් පැත්ත හැරිලා ටීච දිහා බැලුවා.

Jk-" අපෙ දරුවන්ට වයස අවුරුදු 10යි. ඔයා එතනින් එහාට ඕන ගානක් හිතා ගන්න. "

" ඔයාලා ගොඩක් පොඩි කාලෙ එකතු වෙලා තියෙන්නේ ? "

Jk-" අපි නෙමේ.. මං. මං ගොඩක් පොඩි කාලෙ ඉදන් එයා මාව හොයන් ආවේ "

" ඒ කියන්නේ එයා ඔයාට වඩා ගොඩක් වයසින් වැඩී ? "

ජන්කුක් හිනා උනා.

Jk-" විස්වාස කරන්න එයා මගෙ papaaටත් වඩා වැඩිමල්.ඔයා හිතනවටත් වඩා එයා වයසයි.."

ටීච ඇස් ලොකු කරලා ජන්කුක් දිහා බැලුවා.ඇත්තටම ටේහ්‍යුන්ග්ට එච්චර වයසක් පේන් නෑ.

" මිස්ටර් කිම් එක්ක එකට ඉන්න ඕන කෙනෙක් කැමති වෙයි.එයා කොච්චර වයසයි කියලා දැනගත්තත් ඕන කෙනෙක් ඒ අවස්තාව ගන්න අකමැති වෙන එකක් නෑ "

ජන්කුක් හිනා උනා .ඒත් එයාගෙ අත මිටමෙලවිලා තිබ්බේ.

Jk-" ඒත් එයා අවුරුදු ගානක් තිස්සේ මං එක්ක විතරයි නිදා ගන්නේ.ඒ වගේම එයාට ආදරේ ඇරුනම sex ගෙන interest එකක් නෑ "

ඒක නම් සම්පුර්ණයෙන් ඇත්ත නෙමේ.මොකද ටේහ්‍යුන්ග්ට sex ගෙන interest එකක් තියනවා, හැබැයි ඒ ජන්කුක් එක්ක විතරයි.මොකද මේ අවුරුදු 3ට එයා birthcontrol උන විදිය දන්නේ එයා විතරයි.ටේහ්‍යුන්ග්ට කොන්ඩම් පාවිච්චි කරන්න උවමනා උනා birthcontrol බොන එක ජන්කුක්ට හොද නැති හින්දා.

ඒත් සමහර දවස් වලට කොන්ඩම් ඉරිලා ගිහින් ආයෙත් birthcontrol පාවිච්චි කරන්න උනා. ජන්කුක් කිව්වා ඔපරේශන් එකක් කරලා දරුවෝ හම්බෙන්න තියන අවදානම සදහටම නැති කරමු කියලා.ඒත් ටේහ්‍යුන්ග් ඒකට කැමති උනෙත් නෑ.

" ඔයාලා ගොඩක් ආදරෙන් ඉන්නවා වගේ "

*Ring*

එතකොටම ජන්කුක්ගේ පෝන් එක ring උනා.ඒ වෙන කවුරුත් නෙමේ ටේහ්‍යුන්ග් කෝල් එක ගත්තේ .

Jk-" අනිවාරෙන්ම අපි ආදරෙන් ඉන්නවා.පේනවානේ , එයා පොඩ්ඩ ඇත්නම් කලබල වෙනවා "

ජන්කුක් එයාගේ පෝන් එක screen එක පෙන්නුවා.

Jk-" මං එහෙනම් යන්නම්, මගෙ mateට මාව ඕනේ "

ජන්කුක් , හිනාවෙලා අවසන් ටික රහසින් වගේ කියලා පෝන් එක answer කරා .

" කියන්න හබී "

" අහ් බයවෙන්න එපා. මං washroom එකේ තව.මං එනවා "

ජන්කුක් කෝල් එකේ ඉන්න ගමන්ම එතනින් යන්න ගියේ මින්හන්ගේ ටීච තවමත් washroom එකේ ඉද්දී.

ටේහ්‍යුන්ග් ජන්කුක්ට ආදරේ කරේ ගොඩක් අයට ඉරිසියා හිතෙන විදියට. ජන්කුක් හැමදාම හදවතින් හිතනවා එයා ජීවිතේ ගත්ත හොදම තේරීම ටේහ්‍යුන්ග් .

ජන්කුක් , ටේහ්‍යුන්ග් ඉන්න පැත්තට ගියේ අතේ තිබ්බ ටිශූ එකෙන් එයාගෙ තොල් වල ගාපු lipstick මක මක.

Jk-" හිතන් ඇති ටේහ්‍යුන්ග් uncleට ලං වෙන්න "

ජන්කුක් , තොල් වල ගාලා තිබ්බ lipstick ටිශූ එකෙන් පිහදාලා ටිශූ එක මග තිබ්බ bin එකකට දැම්මා.

ඊටපස්සේ , එයාගෙ අතේ තිබ්බ පොඩි බෑග් එකේ තිබ්බ එයාගෙ ලා පාට ලිප්ස්ටික් එකක් අතට අරන් ඒවා තොල් වල ගාගෙන ටේහ්‍යුන්ග් , ලමයි එක්ක ඉන්න පැත්තට ගියා .

යනකොට ටේහ්‍යුන්ග් , මින්ගිව ඔඩොක්කුවේ තියාගෙන, මින්හන්ව ලගින් වාඩි කරවන්, ලමයින්ට කන්න දීලා.ඔඩිටෝරියම් එක ලග බංකුවේ වාඩි වෙලා .

TH-" Mamaa කොහෙද මෙච්චර වෙලා හිටියේ "

ටේහ්‍යුන්ග් , ජන්කුක් දැක්ක ගමන් හිනාවෙලා ඇහුවා.ජන්කුක් එතකොටත් අලුතෙන් lipstick ගානෙන මූන ෆ්‍රෙශ් වෙලා.

TH-" mamaa එනකන් අපි කෑම කෑවා "

ටේහ්‍යුන්ග් බබාලා දිහා බලාගෙන කිව්වා.ජන්කුක් හිනාවෙලා මින්හන්ගේ උසට නැමුනා.

Jk-" ඒ කියන්නේ කාලා ඉවරනේ.. එහෙනම් දැං යාලුවෝ ලගට යන්න පුලුවන්නේ "

ජන්කුක්, මින්හන්ගේ ඔලුව අතගෑවා. දැං නම් මින්හන්ට සම්පුර්ණයෙන් වගේ ටේහ්‍යුන්ග්ගේ පෙනුම ලැබිලා තිබ්බේ. මිනි ටේහ්‍යුන්ග් කෙනෙක් වගේ.

M-" හරි mamaa "

Jk-" හබී... මං බබාව ස්ටේජ් එක පිටපස්සේ ඉන්න යාලුවෝ ගාවට දාලා එන්නම්. ඔයා මින්ගි එක්ක අපේ සීට් එකට යන්න "

TH-" හරි princess "

ටේහ්‍යුන්ග් මින්ගි වඩාගෙන එතනින් නැගිට්ටා.තවමත් මින්ගී බීම එකක් බටෙන් බොන ගමන් හිටියේ.මින්ගිට අසනීප හින්දා එයා ඉස්කෝලේ ගියෙර් නෑ.ඒත් ජන්කුක් ගෙදර අකුරු හැමදේම ඉගැන්නුවා.ඒ මොනා උනත් එයා සෙනග ගොඩක් ඉන්න තැන් වලට බයයි.

ඒත් එයාට ටේහ්‍යුන්ග් ඉද්දි ගානක් නෑ එයාට.ටේහ්‍යුන්ග් නැති උනාමයි ප්‍රශ්නේ . ටේහ්‍යුන්ග් එක්ක ඕන තැනක යනවා එනවා.

ටේහ්‍යුන්ග් මින්ගිව අරන් ගිහින් සීට් එකෙන් වාඩි උනා. ජන්කුක්ට අනිත් සීට් එක වෙන් කරලා තිබ්බේ.ජන්කුක් මින්හන්ව ස්ටේජ් එක පිටපස්සේ ටීචට භාර දීලා, ටේහ්‍යුන්ග් ලගින් ඇවිත් වාඩි උනා.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ අත උඩින් එයාගෙ අතක් තියන්, ඔඩොක්කුවේ මින්ගි තියාගෙන ස්ටේජ් එක දිහා බලන් හිටියේ.

ජන්කුක් ටේහ්‍යුන්ග් දිහා බැලුවා . ඔඩිටෝරියම් එකම අදුරුයි.අදුරේ උනත් ටේහ්‍යුන්ග්ගේ සුදු හම දිලිසෙනවා.ටේහ්‍යුන්ග්ට තිබ්බේ දිග නහයක්.ඇස් ගොඩක් තියුණුයි. ජන්කුක් හැමදාම බැලුවත් එපා වෙන් නැති රූපයක් ටේහ්‍යුන්ග්ට තිබ්බේ.

' මගෙ ජීවිතේ ලැබුනු හොදම දේ ඔයා ටේහ්‍යුන්ග් uncle '

ජන්කුක් ලොකු හුස්මක් අරගෙන ටේහ්‍යුන්ග්ගේ උරහිසට ඔලුව තියාගෙන ස්ටේජ් එක දිහා බැලුවා.

ටේහ්‍යුන්ග් හැම අතින්ම එයාට අංග සම්පූර්ණයි . එයාලා ගොඩක් ආදරෙන් ජීවත් වෙනවා. එයාලා මේ අවුරුදු 3 ගොඩක් සතුටින් ජීවත් වෙනවා . මින්ගිගේ සර්ජරි එකට දුන්න කාලෙ හරි. මේ අවුරුද්දේ මින්ගිගෙ සර්ජරි එක කරනවා.

ඩොක්ටර්ස්ලා එයාගේ චෙකප් කරනවා.ඒත් ඇත්තටම මින්ගිගේ හාට් එක ගොඩක් දුර්වලයි. ඩොක්ටර්ස්ලා කියන්නේ මින්ගිට සිහි නැති කරවලා කරන්න බෑ කියලා.ඒත් මින්ගි පොඩි දේටත් ගොඩක් බය හින්දා සිහිය තියෙද්දි හිරිවට්ටලා කරත් එයා පැනික් වෙයි කියලා.

ඒත් ටේහ්‍යුන්ග් මින්ගිගෙ ජීවිතේට ආවට පස්සේ මින්ගි අසනීප උනේ නෑ ලේසියෙන්.මින්ගි සතුටින් හොදින් ඉන්නවා.ඒත් ඇග ඇතුලෙ ලෙඩ ගෙන දන්නේ ඩොක්ටර්ස්ලා විතරයි හරියටම.
ඩොක්ටර්ස්ලා කියන්නේ තවමත් ඔපරේශන් එක කරන්න බෑ, අවදානම් කියලා.
එයාලා චෙකප් කරන් යනවා.

ඒත් හැමදේම හොදින්.මින්ගි ටේහ්‍යුන්ග් එක්ක සතුටින්.මින්ගිට හැමදේටම dadaa ඕනේ.එයා ගොඩක් දුරට ටේහ්‍යුන්ගෙන් යැපෙනවා .

ජන්කුක් හැමදාම දෙවියන්ට ස්තූති කරනවා එයාගෙ දරුවන්ට මෙච්චර ආදරණීය dadaa කෙනෙක් ලැබුන එකට.

මින්හන්ගේ පර්ෆෝමන්ස් එක ඉවර උනා.මින්හන් දැක්කා එයාගෙ mamaa, dadaa ඕඩියන්ස් එකේ ඉදලා එයාට සතුටින් අත්පුඩි ගහනවා.

මින්හන්ගේ කොන්සර්ට් එක ඉවර වෙලා ටේහ්‍යුන්ග් , ජන්කුක් බබාලා දෙන්නා එක්ක කෑමකට එලියට යන්න ප්ලෑන් කරලා තිබ්බේ.

Jk-" ගොඩක් ලස්සනයි .. you are so talented "

ජන්කුක් , මින්හන්ගේ අතින් අල්ලන් හිනාවෙලා කිව්වේ කට්ටියම එලියට යන ගමන්.ටේහ්‍යුන්ග් හිටියේ මින්ගිව වඩාගෙන.

TH-" Dadaaට ගොඩක් ආඩම්බරයි "

ටේහ්‍යුන්ග් , මින්හන් දිහා බලාගෙන කිව්වේ මින්ගී ටේහ්‍යුන්ග්ගේ බෙල්ලෙන් වටේ අත් පටලන් උරහිසින් ඔලුව හේත්තු කරන් නිදාගෙන ඉද්දී.

M-" Thank you mamaa, dadaa "

TH-" එහෙනම් අද අපි දවස celebrate කරන්න එලියට යමු. "

Jk-" ටේහ්‍යුන්ග් Uncle ? "

TH-" Of course princess , ඒක තමා මං ඔයාට කිව්වේ අද අපි ගෙදර යද්දී රෑ වෙයි කියලා "

Jk-" God .. ඒකද මට කලුපාට ඇදුමක් අදින්න කිව්වේ "

TH-" නෑ... "

Jk-" එහෙනම් ? "

එයාලා ඉස්කෝලේ ගේට් එක පැත්තට ඇවිදන් යන ගමන් හිටියේ.මොකද වාහනේ තියෙන්නේ පාර්ක් එකේ.ඩේවිඩ් ඉන්නේ වාහනේ . මෙයාලා දැන් වාහනේට යන ගමන් හිටියේ.

TH-" අපි තව දෙයක් celebrate කරනවා "

Jk-" ඒ මොකද්ද ? "

මින්ගිට තවමත් ටේහ්‍යුන්ග් අතේ නින්ද ගිහින්.නින්දෙන්ම ටේහ්‍යුන්ග්ගේ බෙල්ල suck කරනවා. අනිවාරෙන්ම ඔව් එයත් වැම්පයර් බාගෙ පැටියෙක්.ඒත් එයා මේ ටේහ්‍යුන්ග්ගේ බෙල්ල suck කරන්නේ ඒක නෙමේ. ටේහ්‍යුන්ග්ගේ බෙල්ලේ ලුණු රසට බබා කැමතී. මෙයා අවුරුදු 3ක් තිස්සේ ටේහ්‍යුන්ග් අතේ නිදා ගන්න පුරුදු වෙලා. නින්දෙන් dadaaගෙ දාඩිය බොනවා .

මින්හන් , ජන්කුක්ගේ අතින් අල්ලන්.ජන්කුක් ටේහ්‍යුන්ග් ඇවිදින වේගෙන්ම ඇවිදන් යනවා.

TH-" අපි තව දෙයක් අද celebrate කරනවා.. අර්හ් ඒත් බබා අතේ නිදි හින්දා මට ඒක එලියට ගන්න බෑ "

Jk-" මොකද්ද ? "

TH-" ම්ම්ම්.. මගෙ සාක්කුවෙ තියෙන්නේ princess ඔයාට ඒක ගන්න පුලුවන්ද ? "

ජන්කුක් ඔලුව වනලා, ටේහ්‍යුන්ග්ගේ සාක්කුවට අත දැම්මා.ඒකේ පොඩි පෙට්ටියක් වගේ එකක් තිබ්බා .

Jk-" මේ මොකද්ද ? "

TH-" ඕක ඇතුලේ තියෙන්නේ "

Jk-" මොකද්ද ඔයා හැ~~~අහ් ? "

ජන්කුක් , පෙට්ටිය අරිනවත් එක්කම ජන්කුක්ගේ කකුල් ලොක් උනා. ජන්කුක් නතර වෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" ටේ-ටේහ්‍යුන්ග් U-ncle .."

ජන්කුක්ගේ ඇස් වල කදුලු පිරුණා.

TH-" Will you marry me princess "

මේ මින්හන්ගේ ගේට්ටුව ඉස්සරහා. ජන්කුක්ගේ ඇස් දිගේ කදුලු බින්දු ගලන් ගියා. ඒ පෙට්ටියේ තිබ්බේ ලස්සන දියමන්ති මුද්දක්.ජන්කුක්ගේ තොල්පොටවල් වෙව්ලන්න ගත්තා.

TH-" Princess ? "

ජන්කුක් එකපාරම අඩන්න ගත්තා.

TH-" God ඇයි අඩන්නේ .."

Jk-" ටේ-ටේහ්‍යුන්ග් uncle ..මං...මං.."

ජන්කුක් අඩන ගමන් හිනා උනේ කදුලු පිහදගෙන .

TH-" මාව marry කරනවද ? "

M-" Oh God .. Dadaa ඒ mamaaට propose කරනවද ? ඔයාලා marry කරලා නෙමේද හිටියේ.. "

ජන්කුක් , කදුලු පිහදාන ගමන් හිනාවෙලා ඔලුව වැනුවා.

TH-" ඉතින් princess .. officially මගෙ queen වෙනවද ? "

Jk-" මගෙ king. මං of~~~"

" ජන්කුක් Baby ? "

ඒ දෙන්නගෙ සුන්දර මොහොත විනාස වෙලා යන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.ජන්කුක්ට හොදට හුරුපුරුදු කටහඩක් .ජන්කුක් හැරිලා බැලුවා.

Jk-" P-Papa ..."

ජන්කුක්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තා.ඒ වෙන කවුරුත් නෙමේ යුන්ගී.එතන ජිමිනුත් හිටියා.

ජන්කුක්ගේ පපුව ගැහෙන්න එකම හේතුව යුන්ගිගෙන් අවුරුදු 3ක් තිස්සේ හංගපු රහස අද එලි උනා . ඒ ටේහ්‍යුන්ග් . ජන්කුක් යුන්ගිට ටේහ්‍යුන්ග් ගෙන කිසි දෙයක් කියලා තිබ්බේ නෑ. මොකද යුන්ගිට මේ කිසි දෙයක් තේරුම් කරන්න බෑ.ජන්කුක් තීරණේ කරා ටේහ්‍යුන්ග් රහසක් විදියට එයාගෙ ජීවිතේ තියා ගන්න.

ටේහ්‍යුන්ග් ගෙන කිසි දෙයක් යුන්ගී දන් නෑ.යුන්ගි දන්න එකම දේ අවුරුදු දහයකට කලින් මිනීමරු ටේහ්‍යුන්ග් අද එයාගෙ ජන්කුක් ඉස්සරහා ඉන්නවා.

යුන්ගී එතනට එන්න හේතුවක් වත් ජන්කුක් දන් නෑ.ඒත් යුන්ගි කේන්තියෙන් එයා ඉස්සරහා හිටගෙන ඉන්නවා.

Yg-" B-baby .. එන්න.. එන්න papaa ලගට "

Yg-" අයින් වෙනවා මිනීමරු වැම්පයර් , මගෙ දරුවා ලගින් "
















# To be continue #

______________________________________


Sun & Moon 😌💔 Sunset theory 🤣💔

______________________________________

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

672K 26.2K 17
Story Name - Signs Of The Fate (ကံၾကမၼာခ်ည္တဲ့ျကိုး) Own Creation Written by choyee6 Fic cover by - Wang Qiu I own the photo , please do not use Sta...
162K 27.4K 84
❝ ﹏ මට මේක කියන්නකෝ අග්‍ර..බියුටි ඇන්ඩ් ද බීස්ට් එකේ කුමාරයා ශාපයක් නිසා එච්චර කැත රාක්‍ෂයෙක් වුනේ නැත්තම් බෙල් වගේ දුප්පත් කෙල්ලෙක් දිහා අඩුම තරමෙ බ...
192K 26.6K 63
දුප්පත් අහිංසක කොල්ලෙක් ආවොත් ඔයාගේ ඔෆිස් එකට... ඔයාව දැක්කත් එයා බයේ වෙව්ලනවනම්.. ඔයා මොකද කරන්නේ... 💚 හඃ හඃ තව තවත් බය කරනවා... හැබැයි ඉතින් ආදරේට...