The Choice

By Marivok

109K 24.4K 10K

"මට බයයි..Z-zimbi හරි.. එයා.. එයා~~" "ශ්... ජන්කුක් බයවෙන්න එපා" " ම-මට බයයි. Minje ..එයා මාව මරයි..මගෙ papa... More

Notice
Prologue
Chapter 01
Chapter 02
Chapter 03
Chapter 04
Chapter 05
Chapter 06
Chapter 07
Chapter 08
Chapter 09
Chapter 10
Chapter 11
Chapter 12
Note
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
Chapter 19
Chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
Chapter 29
Note
Note 2
Chapter 30
Chapter 31
Chapter 32
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 45 (Prologue)
Chapter 46
Chapter 47
Chapter 48
Chapter 49
Chapter 50
Chapter 51
Chapter 52
Chapter 53
Chapter 54
Chapter 54
Chapter 55
Chapter 56
Chapter 58
Chapter 59
Chapter 60

Chapter 57

1.8K 350 86
By Marivok

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~
•••••••••••••••••••••••••••••••••••••••••••••••••

කලින් දැම්ම චැප්ටර් එකේ notification කාටවත් ගිහින් තිබ්බෙ නෑ.මේකෙත් එහෙම වේවිද දන් නෑ 🥺
ඒත් මං announcement දානවානෙ

______________________________________

ටේහ්‍යුන්ග් ඉක්මනින් බෑග් එකක් අරන් පොඩි බබාලගෙ බඩු ඒකට ලෑස්ති කරා. මොකද මේ රෑ එයාට කීයටවත් දරුවෝ තනියෙන් මේ ගෙදර දාලා යන්න බෑ.

TH-" මින්හන් , baby ..."

ටේහ්‍යුන්ග් මින්හන්ට කතා කරා.මින්හන් තවමත් නින්දේ.

TH-" Baby නැගිටින්න.."

ටේහ්‍යුන්ග් , මින්හන්ගේ නලලට හාදුවක් දීලා ආයේ ඇග හෙමින් හෙලෙව්වා.

M-" ම්ම්ම්හ්...."

මින්හන් අමාරුවෙන් ඇස් හෙමින් ඇරියා.

TH-" Mamaa හදිස්සියෙම dadaaගේ ගෙදර ගියා. අපිත් යන්න ඕනේ දැං එහෙ."

මින්හන් ඇදෙන් වාඩි උනා.

TH-" ගිහින් Dadaaගේ වාහනේට නැගලා නිදා ගන්න ම්ම්ම්.. dada නංගිවත් අරන් බඩු ටිකත් අරන් එන්නම්කෝ "

ටේහ්‍යුන්ග් ,මින්හන්ගේ නලලට හාදුවක් දීලා වාහනේ යතුර අතට දුන්නා.

M-" හරි "

මින්හන් ඇදෙන් බැහැලා වාහනේට යන්න ගියා .ඒ අතර ටේහ්‍යුන්ග් බබාලගෙ රෙදි බෑග් එක එක අතකට අරන් අනිත් අතින් මින්ගිව වඩාගත්තා. ගෙදර ඔක්කොම ලයිට් නිවලා වාහනේ ගෙදර දොරත් වහලා, වාහනේට ගියා. ඒ යනකොටත් ආයෙත් මින්හන් වාහනේ නැගලා නිදි.

TH-" කම්මැලි වැම්පයර් පැටියෙක් "

ටේහ්‍යුන්ග් වාහනේට නැගලා, මින්ගි ඔඩොක්කුවෙම නිදාගෙන ඉද්දීම වාහනේ ඩ්‍රයිව් කරන් අරන් ගියේ, මේ ගමේ එහා පැත්තේ තියන ටේහ්‍යුන්ග්ගේ අලුත් ගෙදරට යන්න.

ඩේවිඩ් කෝල් එක අරන් , ජන්කුක්ගේ තත්වේ කිව්වට පස්සේ ටේහ්‍යුන්ග්ට නොයා බැරි උනා.

ටේහ්‍යුන්ග් අවසානේ එයාගේ ගෙදරට ආවා.ඩේවිඩ් දුවලා ඇවිත් ටේහ්‍යුන්ග්ට ඇතුල් වෙන ගේට්ටුව ඇරියා.

TH-" ඩේවිඩ් බබාලා දෙන්නව එයාලගෙ කාමරෙන් දාන්න. "

ටේහ්‍යුන්ග් මින්ගිව , ඩේවිඩ් අතට දෙන් ගමන් වාහනෙන් බැස්සා.

TH-" පිටපස්සේ ඇති බබාලගෙ ඇදුම් බෑග් එක.ඒවත් කාමරෙන් දාන්න. බබාලව ඇහැරවන්න එපා "

D-" හරි මාස්ටර් .."

TH-" මින්හන් ටිකක් බලාගන්න , මින්ගි ඇහැරුනොත් මට කෝල් එකක් ගන්න . "

ටේහ්‍යුන්ග් අවසානෙට වාහනේ යතුරත් ඩේවිඩ් අතට දීලා ඉක්මනින් ගේ ඇතුලට ඇතුල් උනා. මුලු ගෙදරම ඉවසන්න බැරි සුවදකින් පිරිලා.ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ සුවද ඉහලට අදින ගමන් උඩ තට්ටුවට ගියේ ජන්කුක් ඉන්නේ එයාගේ කාමරෙ කියලා දන්න හින්දා.

ටේහ්‍යුන්ග්ට එන්න එන්නම එයාගෙ කාමරේ ලගට යන්න යන්න සුවද තදින් දැනෙන්න ගත්තා.ටේහ්‍යුන්ග් දැනටමත් ඒ සුවදට මත් වෙලා.ටේහ්‍යුන්ග් වෙලාව බැලුවා දැං පාන්දර 3ත් පහු වෙලා.

*thud*

ටේහ්‍යුන්ග්ට ඇහුනා මොනවා හරි පොලේ ගහනවා.

Jk-" FUCKING OPEN THE DOOR "

ටේහ්‍යුන්ග්ගේ ඇස් ලොකු උනේ එයා කීයටවත් බලාපොරොත්තු උනේ නෑ ජන්කුක් මෙහෙම කේන්ති ගනී කියලා.ඒ එක්කම ටේහ්‍යුන්ග්ගේ කාමරේ ඇතුලෙන් බඩු පොලේ ගහන සද්ද ඇහුනා. ජන්කුක් කෑ ගහනවා.වේදනාවෙන් කෑ ගහනවා.

Jk-" මගෙ ඇල්පා ගෙනත් දෙන්න. මාව පිච්චෙනවා, FUCKING ඩේවිඩ්, මාව මේකෙන් එලියට ගන්නවා...මගෙ ඇල්පා .... "

ජන්කුක් වේදනාවෙන් විලාප තියනවා.ටේහ්‍යුන්ග්ගේ වොල්ෆ් ඇග ඇතුලෙන් ගොරවන්න ගත්තේ එයාගෙ ඔමේගා මෙච්චර පීඩාවෙන් ඉන්නවා බලන් ඉන්න බැරි හින්දා.

ජන්කුක් ටේහ්‍යුන්ග් අතින් මාර්ක් උන කෙනෙක්.එයා ඉන්නේ ටේහ්‍යුන්ග්ගේ කාමරේ, ටේහ්‍යුන්ග්ගේ සුවද දැනෙනවා.කොහොමද එයා මේක ඉවසන් ඉන්නේ.ජන්කුක් දැනටමත් කාමරේ බඩු ගොඩක් බිදලා. ජනෙල් බිදින්න උත්සහ කරලා, කෑ ගහනවා අඩනවා. මේක ඩේවිඩ්ට තනියෙන් පාලනේ කරන්න බෑ. අනික ඩේවිඩ් ඔමේගා කෙනෙක් heat එකක ඉන්නවා දැක්ක පලවෙනි අවස්තාව. ඒකයි ඩේවිඩ් කලබල වෙලා ටේහ්‍යුන්ග්ට කෝල් කරේ.

ඒත් ටේහ්‍යුන්ග් බලාපොරොත්තු උනාටත් වඩා අමාරුවෙන් ජන්කුක් ඉන්නේ.

Jk-" මගෙ ඇල්පා...."

ජන්කුක් කාමරේ ඇතුලේ ඉදන් කෑ ගැහුවේ සමහරවිට  ටේහ්‍යුන්ග්ගේ සුවද එයාට දැනෙන්න ඇති.ජන්කුක්ගේ විලාප ඇහෙද්දි ටේහ්‍යුන්ග්ට තවත් ඉවසන්න බෑ.

ටේහ්‍යුන්ග් එලියෙන් අගුලුදාලා තියන දොර හෙමින් ඇරියා.

' දෙවියනේ '

කාමරේ ජන්කුක්ගේ  මත් සුවදින් පිරිලා.මුලු කාමරේම අවුල් ජාලයක්.බඩු ඔක්කොම බිදිලා.ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ කාමරේ ජනේලේ කඩන්නත් උත්සහ කරලා.ටේහ්‍යුන්ග් ඉක්මනින් කාමරේ ඇතුලට වෙලා දොර වැහුවා.

Jk-" ම-මගෙ ඇල්පා "

ජන්කුක් බිම වැටිලා.ජන්කුක්ගේ අතපය වෙව්ලනවා.ජන්කුක් එයාවම ගොඩක් තුවාල කරන්.ජන්කුක්ගේ ඇදුම් බාගෙට ඉරාගෙන.ජන්කුක්ගේ ඇස් ඉදිමිලා, අඩලාම.තවමත් මූනෙ කදුලු වැක්කෙරෙනවා.

ජන්කුක් ටේහ්‍යුන්ග් දැක්ක ගමන්ම ඉක්මනින් නැගිටලා ඇවිත් ටේහ්‍යුන්ග් බදා ගත්තා.ටේහ්‍යුන්ග්ගේ ස්පර්ශෙ දැනෙනකොටම ජන්කුක්ගේ ඇග ටිකක් නිමෙනවා වගේ දැනුනා.

Jk-" ඇ-ඇයි .. ඇයි මාව තනි කරේ "

ජන්කුක් ටේහ්‍යුන්ග් බදාගෙන අඩන්න ගත්තා.ජන්කුක්ට පිස්සු වගේ.එයාව තවමත් ගැහෙනවා.එයා හොදටම අඩනවා.

TH-" P-princess . මට සමාවෙන්න "

Jk-" ම-ගෙ..මගෙ ඇල්පා.. මාව පිච්චෙනවා.. මාව..මාව බේරගන්න ඇල්පා... "

ජන්කුක්ගේ කඩහඩ වෙව්ලනවා. ජන්කුක් මූන උස්සලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.ජන්කුක්ගේ ඇස් වලින් තවමත් කදුලු වැක්කෙරෙනවා.කාමරේ කහ ලයිට් එලියට ජන්කුක්ගේ ඇස් වල වේදනාව හොදින් පේනවා.

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ නිකටින් අත තිබ්බා.

TH-" ඇයි ඔයාවම තුවාල කර ගත්තේ "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ මූනට ලං උනේ එක අතකින් හෙමින් ජන්කුක්ගේ ඉන අතගාන ගමන්.ජන්කුක්ට ටේහ්‍යුන්ග්ගේ ස්පර්ශය පවා ලොකු සැනසීමක්.

Jk-" ම-ගෙ ඇල්පාට මාව එපාද ? "

ජන්කුක්ගේ ඇස් වලින් ආයෙත් වේගෙන් කදුලු ගලන්න ගත්තා.

Jk-" මගෙ ඇග ලස්සන නැද්ද ? "

ජන්කුක් තොල් උල් කරලා කතා කරේ හරියට අවුරුදු හතකට කලින් හිටපු බොලද ජන්කුක් වගේ.ටේහ්‍යුන්ග්ගේ පපුව සීතල වෙලා ගියා හුරතල් මූන දැක්කාම.
ටේහ්‍යුන්ග් හිනාවෙලා ජන්කුක්ගේ උල් උන තොල් මත එයාගෙ තොල් තියලා ගත්තා.

TH-" මගෙ ඔමේගා තමා මේ ලෝකේ ලස්සනම "

Jk-" එහෙනම් ඇයි තවත් බලන් ඉන්නේ "

ජන්කුක් ටේහ්‍යුන්ග් ඇදන් ඇද ලගට ගිහින් එයාගෙ ඉරුණු කමිසෙ තවත් දෙපැත්තට ඉරලා දැම්මා.

Jk-" මට උදව් කරන්න හබී "

ටේහ්‍යුන්ග්ගේ පපුව වේගෙන් ගැහෙන්න ගත්තේ අවුරුදු හතකට පස්සේ ජන්කුක්ගේ කටින් ආයෙත් එහෙම දෙයක් ඇහෙන්න ලැබුනාම.විස්වාස කරන්න ටේහ්‍යුන්ග්ට පවා දැං ඇඩෙන්න තරම්. මේ ඉන්නේ එයාගෙ හුරතල් princess . මේ එයාගෙ ඇත්ත ස්වරූපය.එයා ඒක අවුරුදු හතක් තිස්සේ වෛරය වගේම නරක අත්දැකීම් එක්ක වහගෙන හිටියේ.

Jk-" මාව පිච්චෙනවා.."

ජන්කුක් ඇදේ වාඩි වෙලා අත් දෙක දික් කරා.ජන්කුක්ගේ ඇගේ තුවාල.ඒවාගෙන් ලේ තවමත් ගලනවා.

TH-" Princess ඔයා තුවාල වෙලා "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කමිසේ කෙලවරින් ඇදලා ඇල්ලුවේ, ටේහ්‍යුන්ග්ගේ කමිසෙ අවසන් බොත්තම ගැලවිලා විසික් වෙද්දී .

Jk-" ඔයා ලේ වලට ආස නැද්ද හබී "

ජන්කුක්ගේ කටහඩ පවා මත් වෙලා වගේ. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ කමිසෙන් අදින ගමන්ම ඇද මත දිගා උනා.ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ කමිසෙන් ඇද්ද පාර ටේහ්‍යුන්ග් ඇදිලා ඇවිත් ජන්කුක්ගේ ඇග මතට උනා.

Jk-" මාව හොද කරන්න "

ටේහ්‍යුන්ග් වැලමිටෙන් නැගිටලා ජන්කුක්ගේ මූන දිහා බලාගෙන ජන්කුක්ගේ අතින් ඇල්ලුවා.

Jk-" මාව ඔයා නැතුව මැරෙයි හබී.මගෙ ඇග තුවාල වෙලා, මග ඇග ඇතුලෙන් පිච්චෙනවා .
මට ඕනෙ මේ හැමදේම අමතක කරලා මගෙ හබී එක්ක සතුටු වෙන්න.ප්ලීස්... මාව සනීප කරන්න "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඇස් දිහා බලාගෙනම ජන්කුක්ගේ අත එයාගෙ තොල් ලගට ගත්තා.ජන්කුක්ගේ අතේ knuckles තුවාල වෙලා. ටේහ්‍යුන්ග් , ජන්කුක් දිහා බලාගෙනම ජන්කුක්ගේ අතේ තුවාලේ ලෙවකෑවා (lick) .

Jk-" ම්ම්ම්ම්ම්හ්...."

ටේහ්‍යුන්ග්ගේ උණුසුම් දිව එයාගේ තුවාලේ ගෑවෙද්දී ජන්කුක්ට දැනුනේ වචනෙන් කියාගන්න බැරි තරම් සහනයක්.ජන්කුක් ඇස් පියාගෙන කෙදිරි ගෑවා. ටේහ්‍යුන්ග්ගේ කෙල වලට අනිවාරෙන්ම ජන්කුක්ගේ තුවාල හොද කරන්න පුලුවන් .ඒත් ටේහ්‍යුන්ග් මෙහෙම කරද්දි ජන්කුක්ට දැනෙන්නේ එයාගේ තුවාලෙ විතරක් නෙමේ ආත්මෙම සුව වෙනවා වගේ.

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ කමිසේ සම්බන්ද වෙලා තිබ්බ ඉතුරු කෑල්ලත් ඉරුවා.කමිස කෑල්ල ඇද එහාපැත්තේ විසික් කරා.දැං ජන්කුක්ගේ උඩුකය සම්පුර්ණයෙන් නිරුවත්.

Jk-" මගෙ ඇල්පා , මගෙ මේ අතත් තුවාල වෙලා "

ජන්කුක් එයාගෙ අනිත් අතත් පෙන්නුවා.ඒ අතෙත් තුවාල ටේහ්‍යුන්ග් දිවෙන් තෙත් කරා.

Jk-" මගෙ ලේ රසයිද හබී.."

ජන්කුක් , හිනාවෙලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" ගොඩක්. "

ටේහ්‍යුන්ග් , කකුල් දෙක දැපැත්තෙන් දාලා ජන්කුක්ගේ බඩ උඩ වාඩි උනා.

TH-" අවුරුදු සිය ගානකටම හම්බුන රසම, සුවදම ලේ තිබ්බේ ඔයාට princess "

ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ උරහිස් වලට නැමිලා, උරහිස් ලග තිබුනු තුවාලයත් දිවෙන් තෙත් කරේ ජන්කුක්ගේ තොල් වලින් සිහින් කෙදිරුම් පිටවෙද්දී.

TH-" මගෙ princess දැං ඉක්මනින් හොද වෙයි .. ම්ම්ම්ම්... අද රෑම මං princess ලග ඉන්නම් "

ජන්කුක් ඇද අයිනේ නිදද්ගෙන ඉද්දිම අත විතරක් ඇදෙන් පහලට දාලා කැඩිලා ගිය පෝසිලෝන් කෑල්ලක් අතට ගත්තා.

Jk-" මගෙ තුවාල තව තියනවා "

ඒත් ඇත්තටම ජන්කුක්ගේ ඇගේ වෙන තුවාල උන තැනක් තිබ්බේ නෑ.ටේහ්‍යුන්ග් ඇහිබැම අකුලලා ජන්කුක් දිහා බැලුවා.

Jk-" ඒවත් හොද කරන්න ඇල්පා.."

ජන්කුක් එයාගෙ අතේ මිටමොලවන් ඉන්න පෝසිලෝන් කෑල්ල අරන් එයාගෙ පපුවේ තදින් ඇන්දේ සීරිලා ලේ එන විදියට.

TH-" God stop "

ටේහ්‍යුන්ග් , ඉක්මනින් ජන්කුක්ගේ අතේ තිබ්බ පෝසිලෝන් කෑල්ල උදුරලා ගත්තා.

Jk-" Lick me alpa "

ජන්කුක් එයාගේ පපුව පෙන්නුවා.සීරීම ජන්කුක්ගේ තද රෝස නිපල් එක ලගට එනකන්ම තියනවා .

TH-" noughty princess "

ටේහ්‍යුන්ග් , හිනාවෙලා ජන්කුක්ගේ පපුවට ලං උනා.ටේහ්‍යුන්ග්ගේ උණුසුම් හුස්ම පවා ජන්කුක්ට දැනෙනවා.ජන්කුක්ගේ සුවද තව තවත් sweet වෙලා.මුලු කාමරේම හුලග පවා රාගෙන් පිරිලා වගේ.

ටේහ්‍යුන්ග්ට ඇත්තටම ඕනේ නෑ අවස්තාවෙන් ප්‍රයෝජන ගන්න.ටේහ්‍යුන්ග්ට ඕනේ එයාගෙ හෝමෝන පාලනේ කර ගන්න.ඒත්, ටේහ්‍යුන්ග්ට ඒක කරන්න අමාරු වෙයි.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ පපුවේ තුවාලේ දිවෙන් තෙත් කරන්න ගත්තා.

Jk-" ම්ම්හ්..."

ජන්කුක්ගේ ඇස් දැනටමත් පියවිලා.ටේහ්‍යුන්ග්ගේ දිව ජන්කුක්ගේ නිපල් එක ලගටම ඇවිත් නතර උනා.

Jk-" p-please ඒක ක-රන්න "

ජන්කුක්ගේ කටහඩ වෙව්ලනවා.ඇග දැනටමත් හිරිවැටිලා .ටේහ්‍යුන්ග් කට කොනින් හිනාවෙලා එයාගේ දිව ජන්කුක්ගේ නිපල් එක වටේ පැටලුවා.

Jk-" ම්ම්ම්ම්හ්හ්හ්..."

ටේහ්‍යුන්ග් , සම්පුර්ණයෙන් ජන්කුක්ගේ නිපල් එක එයාගෙ තොල් අතරට අරන් suck කරන්න ගත්තා.ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ කොන්ඩේ මිරිකගෙන කෙදිරි ගාන්න ගත්තේ නොදැනුවත්වමයි . ජන්කුක්ට තදින්ම මේ දේවල් ඕන වෙලා තිබ්බේ.

Jk-" ම්ම්ම්ම්හ්...."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ නිපල් තද රත්පැහැ වෙනකන්ම suck කරේ ජන්කුක්ට ඇදන් හිටපු ඇදුමෙම cum වෙලා කියලා දැන දැනමයි.ඒත් ජන්කුක්ගේ heat එක , එයා ආයෙත් යතා තත්වෙට ඉක්මනින් පත් වෙලා ආයෙ ආයෙත් ටේහ්‍යුන්ග්ගේ ස්පර්ශේ හොයනවා.

ටේහ්‍යුන්ග් ඔලුව උස්සලා ජන්කුක් දිහා බැලුවා.

TH-" ඔයා අද ගොඩක් සුවදයි princess "

ජන්කුක් , හිනාවෙලා ටේහ්‍යුන්ග්ගේ ඔලුව හෙමින් අතගෑවේ තවමත් ඇස් බාගෙට පියාගෙන.හරියට මත් වෙලා වගේ.

Jk-" ඔයාගෙ ඔමේගා රතුපාට underware එකට කොහොමද කියලා බලන්න ඕන නැද්ද ? "

ජන්කුක් කතා කරේ ගොඩක් seductive විදියටයි.

Jk-" අද මං ඇදලා ඉන්නේ, එදා ඔයා දුන්න gift එක. "

ටේහ්‍යුන්ග්  , හිනාවෙලා ජන්කුක්ගේ තොල් ලගට ආවා.ජන්කුක් එයාගේ අත් දෙක ටේහ්‍යුන්ග්ගේ බෙල්ල වටේ පැටලුවා.

Jk-" රතු පාට underware එක. ඒක ඔයාගෙ ඔමේගට ගැලපෙනවද බලන්න "

ටේහ්‍යුන්ග් ඒ එක්කම ජන්කුක්ගේ දිලිසෙන හීනි තොල් පෙති එයාගෙ තොල් අතරට ගත්තා.ජන්කුක්ගේ තොල් සිනිදු , සංවේදී ඒවා උනත් ටේහ්‍යුන්ග් ඒවා පාලනේ කරේ ගොඩක් රලු විදියට.

ටේහ්‍යුන්ග්ගේ තොල් එයාගෙ තොල් පාලනේ කරන විදියට ජන්කුක්ගේ ඔමේගා විතරක් නෙමේ ජන්කුක් පවා කැමතී.අවුරුදු හතකට පස්සේ ජන්කුක් පලවෙනි වතාවට ටේහ්‍යුන්ග්ගේ තොල් වලට ප්‍රතිචාර දැක්කුවා.

ජන්කුක් , එයාගේ තොල් වලට ප්‍රතිචාර දක්වනවත් එක්කම ටේහ්‍යුන්ග්ට එයාව තවත් පාලනේ කර ගන්න අමාරු උනා.ටේහ්‍යුන්ග් ජන්කුක්ගේ කෙස් තදින් මිරිකගෙන , ජන්කුක්ගේ තොල් තව තවත් තදින් සිපගත්තා.

ජන්කුක්ගේ හුස්ම ගන්න වේගේ එන්න එන්නම වැඩි වෙනවත් එක්කම ටේහ්‍යුන්ග් එයාගේ තොල් ටිකක් ඈත් කරලා ජන්කුක්ට හුස්ම ගන්න අවස්තාවක් දුන්නා.

TH-" P-princess .."

ජන්කුක් හතිදාන ගමන් ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

TH-" මට අද අමුතු සතුටක් දැනෙනවා "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ අතින් අල්ලලා අරගෙන ජන්කුක්ගේ වම් පපුව මතින් තිබ්බා.

Jk-" ඒත්.. මට තවම සතුටු මදි ඇල්පා "

ටේහ්‍යුන්ග් නොහිතපු විදියට ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ පපුව දිගේ අත පහලට අරන් ගිහින් ටේහ්‍යුන්ග්ගේ රහස් සාමාජිකයා මතින් එයාගෙ අත තිබ්බා.

Jk-" මාව සතුටු කරන්න මගෙඇල්පා "

ජන්කුක් , හෙමින්ම කලිසම මතින්ම ටේහ්‍යුන්ග්ගේ සාමාජිකයා අත ගාන්න ගත්තේ ටේහ්‍යුන්ග් තව තවත් දැඩි කරමින්.

Jk-" මගෙ ඇග ඇතුලෙන් පිච්චෙනවා . මට ඔයා ඕනේ.ගොඩක් ඕනේ..ඔයාට විතරයි මේක කරන්න පුලුවන් මගෙ හබී "

ජන්කුක් එයාගේ කකුල් දෙපැත්තට කරලා ටේහ්‍යුන්ග්ට එයාගේ කකුල් අතරට එන්න ඉඩ දුන්නා.

Jk-" Please ... Fuck me "

TH-" princess .."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඇස් දිහා බලාගෙන මිමිණුවා .

Jk-" Fuck me alpa.."

ටේහ්‍යුන්ග් ඇස් පියාගෙන ලොකු හුස්මක් ගත්තා.එයාට දැනෙනවා ජන්කුක් එයාගේ සාමාජිකයා තදින් මිරිකනවා වගේ.ටේහ්‍යුන්ග් තවත් ඉවසන්න ඕනෙද ? ඇත්තටම එයාට ඉවසන්න ඕන කමක් තිබ්බෙත් නෑ.මොකද මේ ඉන්නේ එයා මාර්ක් කරපු මේට්.එයාගෙ මේට් එක්ක සෙක්ස් කරාට වරදක් නෑ කීයටවත්.

ටේහ්‍යුන්ග් ඇදෙන් නැගිට්ටා.නැගිටලා එයාගෙ කමිසෙ , කලිසම ගලවලා boxer එක පිටින් ඇදට නැග්ගා.
ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ ඇග දිහා බලාගෙන මත් වෙලා වගේ.ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කලිසම පහලට ඇදලා ගැලෙව්වා.

TH-" GOD "

ටේහ්‍යුන්ග්ගේ ඇස් ලොකු උනා.ජන්කුක්ගේ ඇග ටේහ්‍යුන්ග් බලාපොරොත්තු උනාටත් වඩා ලස්සනයි.හිතන්න බෑ ලමයි දෙන්නෙක් ඉන්නවද කියලා .

(සමහර හේතූන් මත images blur කරන්න වෙලා තියෙනවා )

TH-" Fucking hot "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කකුල් අතරට ආවා. ජන්කුක්ගේ ඇදන් ඉදලා තිබ්බේ ටේහ්‍යුන්ග් එදා අරන් දුන්න රතු underware එක.ඒක ජන්කුක්ගේ කිරිසුදු හමට හොදින් ගැලපෙනවා.ටේහ්‍යුන්ග් පිස්සුවෙන් වගේ ජන්කුක්ගේ ඇග උඩ ඉදලා පහලටම බැලුවා.

TH-" කොහොමද මේ වගේ දෙයක් ඉවසන්නේ princess "

Jk-" එහෙනම් ඉවසන්න එපා හබී "

ජන්කුක් සරාගී විදියට එක කකුලක් උස්සලා අරන් ටේහ්‍යුන්ග්ගේ boxer එකෙන් ඉහලට ඉලිප්පිලා පේන dick එක මතින් තිබ්බා.

Jk-" එයාට ඕන තැනට යන්න දෙන්න හබී "

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ dick එක පිරිමදින ගමන් මිමිණුවා .

TH-" ඕන තැන නෙමේ princess "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ කකුල අයින් කරලා ජන්කුක්ගේ අවසන් ඇදුමත් ඇගෙන් ඉවත් කරා

TH-" එයාට අයිති තැනට යන්නයි යන්නේ "

ටේහ්‍යුන්ග් එයාගෙ boxer එක ගලවලා ජන්කුක්ගේ කකුල් අතරට උනා.

මේ වෙනකොටත් ජන්කුක්ගේ ඇගෙන් ඕනවටත් වඩා එයාට අවශ්‍ය ලිහිසිකාරක පිටවෙලා තිබ්බේ.ජන්කුක් ඉවසීමෙන් කතා කරාට ජන්කුක්ගේ ඇග ඇතුලේ වොල්ෆ් තවමත් වේදනාවෙ.

ටේහ්‍යුන්ග්ගේ ස්පර්ශයට, ටේහ්‍යුන්ග්ගේ සිපගැනීමට ජන්කුක්ගේ ඇගේ වේදනාව අඩු උනත්, එයාගෙ උණුසුම අඩු උනත් තවමත් ඇග ඇතුලේ ඉන්න වොල්ෆ් ගොඩක් පිපාසෙන් ඉන්නේ.එයා තවමත් සැටිස්ෆයි නෑ. ටේහ්‍යුන්ග්ගේ ඇග එයාට තව තවත් ඕනේ.
ටේහ්‍යුන්ග්ගේ dick එක එයා තුල එයාට ඕනෙ.එයාගේ වොල්ෆ්ට සැනසීමක් ඕනේ.

මේ සැනසීම ලැබෙන්නේ මේ එකතුවීමෙන් විතරයි.මේ වෙලාවේ ටේහ්‍යුන්ග් මේ දේ නොකරොත් ඒක ජන්කුක්ට දරාගන්න අමාරු වෙයි.

ටේහ්‍යුන්ග් නිරුවත්ව ජන්කුක්ගේ කකුල් අතර දණගහගෙන.ජන්කුක්ගේ වොල්ෆ් නෙමේ මේ ඇත්තම ජන්කුක් පවා මේ ටේහ්‍යුන්ග් දිහා මෙච්චර ආසාවෙන් බලනවා, මොකද ටේහ්‍යුන්ග්ගේ ඇග අංගසම්පූර්ණයි.

ටේහ්‍යුන්ග්ගේ , බඩ පපුව සහ සාමාජිකයා. පිරිමියෙක් පෙනුමෙන් සර්ව සම්පූර්ණ වෙන්න ඕන හැමදේම එයාට තිබ්බා.ජන්කුක්ගේ ඇස් ටේහ්‍යුන්ග්ගේ නහර පිරුණු විශාල සාමාජිකයාගෙන් ඉවතට ගියෙම නෑ .

Jk-" හ-හබී..."

ජන්කුක් වේගෙන් හුස්මගන්න ගමන් කතා කරන්න උත්සහ කරා .

Jk-" ම-මට..මට දැම්ම ඕනේ. හබී..මට ඉවසන්න බෑ.ඔයාගෙ ඔමේගා අඩනවා.එයාට තවත් ඉවසන්න බෑ "

ටේහ්‍යුන්ග් කට කොනින් හිනාවෙලා ජන්කුක්ගේ කකුල් කර උඩින් තියා ගත්තා.

TH-" im not going to prepare you "

ටේහ්‍යුන්ග් එයාගේ සාමාජිකයා අතින් අල්ලන්, ජන්කුක්ගේ ඇතුල්වීම ලග පොඩ්ඩක් rub කරා.

TH-" මගෙ ඇල්පාටත් තව ඉවසන්න බෑ princess ..im ......"

ටේහ්‍යුන්ග් , එයාගේ සාමාජිකයා ජන්කුක්ගේ ඇතුල්වීමෙන් තියලා තද කරා.

Jk-" ආර්හ්....හ-බ් ආහ් "

TH-" Sorry "

ටේහ්‍යුන්ග් , ගොඩක් තදින් උත්සහ කරා ජන්කුක්ට ඇතුල් වෙන්න.දෙවියනේ ඒක ගොඩක් තදයි.

TH-" ඒ-ත් මං නතර කරන් නෑ "

ටේහ්‍යුන්ග් දත්මිටිකාගෙන , තවත් ජන්කුක්ගේ ඇතුලටම ගියේ ජන්කුක් කෑ ගහද්දී.

Jk-" ආඅර්හ්......"

TH-" Im fucking to my heaven "

ටේහ්‍යුන්ග් , දත්මිටිකාගෙන ජන්කුක් තුල එයාගෙ සාමාජිකයා ස්තාවර කරා.සාමාන්‍යයෙන් ඔමේගා කෙනෙක්ගේ heat එකේදි ඇතුල් වෙන එක මෙච්චර අමාරු නෑ, මොකද ස්භාවිකවම ඔමේගා ලිහිසිකාරක එදාට ගොඩක් නිපදවනවා.

ඒත් ටේහ්‍යුන්ග්ට ජන්කුක් තුලට ඇතුල් වෙන එක ගොඩක් අමාරු උනේ ටේහ්‍යුන්ග්ගේ dick එක ගොඩක් ලොකු හින්දාමත් නෙමේ.

TH-" අ-අවුරුදු හතකින් fingeringවත් කරලා නැද්ද princess "

ජන්කුක්ගේ , යටිතොල හපාගෙන එයාගේ කදුලු පිරුණු ඇස් ඇරලා ටේහ්‍යුන්ග් දිහා බලාගෙන ඔලුව දෙපැත්තට වැනුවේ 'නෑ ' කියන්නයි.

ටේහ්‍යුන්ග් හිනාවෙලා ජන්කුක්ගේ ඇස් අගින් පෙරෙන කදුලු පිහදැම්මා .

TH-" ඔයා හොදින් නේද ? "

ජන්කුක් , තවමත් යටිතොල හපන්. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ ඇස් දිහා බලාගෙන ඔලුව වැනුවේ ඔව් කියන්නයි.

TH-" Lets build new memories princes "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඉනෙන් අල්ලන් thrust කරන්න ගත්තේ ජන්කුක්ගේ කෙදිරුම් කාමරෙන් පිටතටත් ඇහෙද්දී . දරුවෝ දෙන්නා මේ වෙලාවෙ නිදි ඇති.ඒත් ඩේවිඩ්.. ටේහ්‍යුන්ග් ඒ කිසිම දෙයක් ගෙන නොහිතා, ජන්කුක්ට තදින් ඇතුල් උනේ ජන්කුක්ගේ කෙදිරුම් තව තවත් වැඩි වෙද්දී.

මේ ටේහ්‍යුන්ග්ගේ වෙලාව, රෑ ටේහ්‍යුන්ග්ගේ ශක්තියෙන් උපරිම ප්‍රයෝජන එයා ගත්තත් ජන්කුක්ට හෙට අනිවාරෙන්ම බෙහෙත් දාන්න වේවි .

ඒ මොනා නැතත් දෙන්නාම මේ වෙලාවේ මේ අවස්තාව විදිනවා. ජන්කුක්ගේ පිච්චෙන ආත්මෙට දැනෙන සැනසීම, මේ එකතුවීමෙන් වොල්ෆ්ලා සතුටුවෙන විදිය විස්තර කරන්නත් බෑ.ඒතරම් මේ මොහොත දෙන්නටම උවමනයි.

ටේහ්‍යුන්ග්ගේ thrust වල වේගය වැඩි වෙන්න වෙන්න ජන්කුක්ගේ පිච් එක තව තවත් වැඩි උනා. ජන්කුක් දන් නෑ එයාට cum වෙනවාවත්.
එයාට තේරෙන් නෑ.මොකද ටේහ්‍යුන්ග් එයා තුල ඉද්දී එයාට හැගීම් වල ඉවරයක් දැනෙන් නෑ .

Jk-" අහ් ....ම්ම්ම්හ්... හබී "

TH-" you  are so good my sweety "

ජන්කුක් , එවලෙම ටේහ්‍යුන්ග්ගේ කට දෙපැත්තෙන් මිරිකලා ටේහ්‍යුන්ග්ගේ මූන එයාගේ තොල් ලගට ගත්තා. ජන්කුක්ගේ හදිසි හැසිරීම හින්දා ටේහ්‍යුන්ග්ගේ thrust එකේ වේගෙ අඩු උනා .

Jk-" Sweety ? "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ට සාමාන්‍යයෙන් sweety කියන වචනෙ පාවිච්චි කරන් නෑ. ඒ හින්දා ජන්කුක්ට මේ වගේ වෙලාවක ඒ වචනේ නුහුරුයි වගේ .

Jk-" වෙන ඔමේගාලාට කියන ඒවා මට කියන්න එපා "

ටේහ්‍යුන්ග් හිනාවෙලා , ජන්කුක්ගේ තොල් පෙක් කරා .

TH-" මං අනිත් ඔමේගාලාට nicknames කියන් නෑ.."

Jk-" මං ඔයාගෙ princess .."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ තොල් මත මිමිණුවා .

Jk-" මට princess කියන්න හබී "

ජන්කුක්ට අනිවාරෙන්ම ටේහ්‍යුන්ග් එදා නිදාගන්න ගෙනාපු ඔමේගා ගෙන මතක් වෙන්න ඇති.ජන්කුක්ට ටේහ්‍යුන්ග් ගෙන ඉරිසියා ඇති වෙන එක සාමාන්‍ය දෙයක්.මොකද ටේහ්‍යුන්ග් ඉරිසියා හිතෙන්න පුලුවන් කඩවසම් කෙනෙක්.

TH-" I love you princess "

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ තොල් වලට එකතු වෙන ගමන් ආයෙත් thrust කරන්න ගත්තා. ටේහ්‍යුන්ග්ගේ වේගවත් පහරවල් හින්දා කාමරේ පුරාම skin slapping , moans සද්ද වලින් දෝංකාර දුන්නා.

පැයක පමණ එකතුවීමක් අවසානේ ටේහ්‍යුන්ග්ට cum උනත් ටේහ්‍යුන්ග් ආයෙත් කලින් තත්වෙට පත්වෙන්න වැඩි වෙලාවක් ගියෙ නෑ.හේතුව ජන්කුක්ගේ ඔමේගා ගොඩක් sex වලට බර කෙනෙක්.ඉතින් එයාට ටේහ්‍යුන්ග්ව ආයෙත් hard කරන එක එච්චර අමාරු උන් නෑ .

පලවෙනි අවස්තාවට වඩා වෙනස් පොසිශන් එකක් දෙවෙනි අවස්තාවේ ටේහ්‍යුන්ග් පාවිච්චි කරේ.ඒ වෙලාවේ එක එක ක්‍රමයට, ජන්කුක්ගේ පොසිශන් වෙනස් කරලා එකතු උනා.

ටේහ්‍යුන්ග්ට කිහිපවතාවක් cum උනත් මහන්සියක් නොදැනුනේ තවමත් ටේහ්‍යුන්ග්ගේ ඇගේ ශක්තිය තිබ්බ හින්දා.දැං උදේ 6යි වෙලාව තවමත් ටේහ්‍යුන්ග්ගේ සාමාජිකයා ජන්කුක් තුල. ජන්කුක් ටේහ්‍යුන්ග්ගේ dick එක මත වාඩි වෙලා එයා ඇතුල් කර ගන්නේ ටේහ්‍යුන්ග්ට ටිකක් rest කරන්න ඉඩ දීලා වගෙ.ඒත් ඇත්තටම දැං ජන්කුක්ට පවා මහන්සී.

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ dick එක ඉස්සෙමින් සහ පාත් වෙමින් එයාගෙ තුලටම තව තවත් ගැඹුරින් හිමින් ගත්තා.ඒත් ඇත්තටම ටේහ්‍යුන්ග් කියන්නෙ එච්චර ඉවසීමක් තියන කෙනෙක් නෙමේ.

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඉනෙන් අල්ලන් ජන්කුක් එයාගේ බඩ මත වාඩි වෙලා ඉද්දිම thrust කරන්න ගත්තා.

Jk-" ආහ්...ආහ්...ම්ම්ම්හ් "

ජන්කුක්ගේ උගුරත් රිදෙනවා.කටහඩ පවා දැං වෙනස් වෙලා කෑ ගහලම.ජන්කුක්ගේ ඇග පුරාම hickeys . ටේහ්‍යුන්ග්ට මීටත් වඩා හොද දවසක් තියනවද.ටේහ්‍යුන්ග් අද ඉන්නේ හදේ ජීවත් වෙනවා වගේ.ඒ තරම් සතුටින් සහ මේ මොහොත උප්රිමෙන් විදිමින්.

වේගවත් thrust කීපෙකට පස්සේ ටේහ්‍යුන්ග්ට ආයෙත් cum උනේ, ජන්කුක් හොදටම මහන්සියෙන් ටේහ්‍යුන්ග්ගේ පපුව මතට වැටෙද්දී .දෙන්නම දාඩියෙන් නෑවිලා.ජන්කුක්ගේ හුස්ම ගොඩක් වේගවත්.ටේහ්‍යුන්ග්ගේ පවා එහෙමයි .

TH-" P-princess ..."

Jk-" ම්ම්ම්හ්..."

ජන්කුක් , ටේහ්‍යුන්ග්ගේ දාඩියට තෙත් වෙලා තියන කොන්ඩේ අත ගෑවා.

TH-" ඇල්පා ගොඩක් සතුටු උනා "

Jk-" හ-හබී මට තව ඕනේ "

ජන්කුක්ට , ඔලුවවත් උස්සන් නැතුව මිමිණුවේ තවමත් ජන්කුක්ට හරියට නැගිටින්නවත් පණ නැතුව . ටේහ්‍යුන්ග් හිනා උනා. දැනටමත් ජන්කුක්ට ඇවිදින්නවත් බැරුව ඇති, ඒත් තවත් sex ඕනෙ ? ටේහ්‍යුන්ග් හිනා උනා.

Jk-" ඇයි ?"

ජන්කුක් ඇහිබැම අකුලලා රවලා ටේහ්‍යුන්ග් දිහා බැලුවා.

Jk-" හිතන්නේ මට තවත් බෑ කියලද ? "

ටේහ්‍යුන්ග් හිනා උනා.ඇත්තටම තවදුරටත් ජන්කුක්ට බෑ තමා.

TH-" ඔයාට පුලුවන් .."

ටේහ්‍යුන්ග් , ජන්කුක්ගේ ඉනෙන් අල්ලලා තවත් ජන්කුක්ව උඩට ගත්තේ, ජන්කුක්ගේ මූන එයාගෙ මූනට ලං වෙන්නයි.

TH-" ඒත් අපි break එකක් ගමු "

ටේහ්‍යුන්ග් එහෙම කියලා, ජන්කුක්ගේ තොල් පෙක් කරලා ජන්කුක්ගේ මූන එයාගෙ උරහිස් මතින් තිබ්බා.ජන්කුක්ට ටේහ්‍යුන්ග්ගේ උරහින් මතම නින්ද ගියේ, ටේහ්‍යුන්ග්ගේ පවා ඇස් හිමින් පියවෙද්දී.

දෙන්නගෙම වොල්ෆ්ලා ගොඩක් සතුටින් නින්දට යද්දී , ඉර අද කලින්ම ඇවිත්. දැං උදේ වෙලා.....
















# To be continue #

______________________________________

ජන්කුක් ඔයා නිදාගෙනම ඉන්න 😌💔

______________________________________

🍁Marivok🍁

Continue Reading

You'll Also Like

17.2K 3.6K 52
විනාශ කරදැමූ කිරි සිහිනයක් වෙනුවෙන් බැදි වෛරයක් නිසා පරම්පරාවක්ම නසන්නට ශපථ කළ නේත්‍රාවකගේ පළිගැනීමට මැදිවූ සෙනෙහසක අන්දරය....... රුහිරු බැදි බැමි~
236K 23.1K 70
ដោយសារតែគុំនំបានធ្វើអោយក្មេងប្រុសដែលមានបេះដូងបរិសុទ្ធស្រស់ស្អាតប្រែក្លាយជាក្មេងពឹសពុលពោពេញដោយល្បិចកល់ គេហ៊ានធ្វើគ្រប់យ៉ាងសូម្បីតែនាមជាប្រពន្ធចុងបុរសច...
13.7K 1.6K 67
ဖတ်ကြည့်နော်🥰🥰
572K 75K 80
Ya Amar = My Moon or My most beautiful (Alpha & Omega)