ROUGH BOY AND TROUBLER || TK

Por Angel_Yamasakura

104K 15.8K 3.8K

නපුරු කුමාරයෙක්ට ආදරේ කරන අහිංසක දගකාරයෙක්..... 💥පොත් දෙකක්..!!! ♡පලවෙනි ආත්මය..University ආදර කතාවක්.. පොහො... Más

INTRODUCTION - 1
INTRODUCTION - 2
|| Chapter 1 ||
|| Chapter 2 ||
|| Chapter 3 ||
|| Chapter 4 ||
|| Chapter 5 ||
|| Chapter 6 ||
|| Chapter 7 ||
|| Chapter 8 ||
|| Chapter 9 ||
|| Chapter 10 ||
|| Chapter 11 ||
|| Chapter 12 ||
|| Chapter 13 ||
|| Chapter 14 ||
|| Chapter 15 ||
|| Chapter 16 ||
|| Chapter 17 ||
|| Chapter 18 ||
|| Chapter 19 ||
|| Chapter 20 ||
|| Chapter 21 ||
|| Chapter 22 ||
|| Chapter 23 ||
|| Chapter 24 ||
|| Chapter 25 ||
|| Chapter 26 ||
💚💜
💚💜
|| Chapter 27 ||
|| Chapter 28 ||
|| Chapter 29 ||
|| Chapter 30 ||
|| Chapter 31 ||
|| Chapter 32 ||
|| Chapter 33 ||
|| Chapter 34 ||
|| Chapter 35 ||
|| Chapter 36 ||
|| Chapter 37 ||
|| Chapter 38 ||
Happy jimin day 🍰💛🎉
|| Chapter 39 ||
|| Chapter 40 ||
|| Chapter 41 ||
|| Chapter 42 ||
|| Chapter 43 ||
|| Chapter 44 ||
|| Chapter 45 ||
|| Chapter 46 ||
|| Chapter 47 ||
💚💜 New story
|| Chapter 48 ||
|| Chapter 49 ||
|| Chapter 50 ||
Happy jin day 💖🎂
|| Chapter 51 ||
|| Chapter 52 ||
|| Chapter 53 ||
|| Chapter 54 ||
|| Chapter 55 ||
|| Chapter 56 ||
|| Chapter 57 ||
|| Chapter 58 ||
|| Chapter 59 ||
|| Chapter 60 ||
|| Chapter 61 ||
|| Chapter 62 ||
|| Chapter 63 ||
|| Chapter 65 || The last chapter
𝗛𝗮𝗽𝗽𝘆 𝘁𝗮𝗲 𝘁𝗮𝗲 𝗱𝗮𝘆 🐯💚
• නැවත ඇරබුමක් •
• Troubler Introduction •
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 01 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 02 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 03 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 04 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 05 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 06 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 07 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 08 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 09 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 10 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 11 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 12 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 13 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 14 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 15 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 16 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 17 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 18 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 19 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 20 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐜𝐡𝐚𝐩𝐭𝐞𝐫 21 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 22 >
< 𝐓𝐫𝐨𝐮𝐛𝐥𝐞𝐫 𝐩𝐚𝐫𝐭 23 >

|| Chapter 64 ||

1.1K 156 41
Por Angel_Yamasakura

After 5 years

අවුරුදු 5ක්...ගොඩක් දේවල් සිද්ද උනත් අපේ කොල්ලො ටිකගෙ ආදරේ අඩු නොවුන අවුරුදු 5ක්....

එදා ටේහියුන් ප්‍රෙග්නට් උනාට පස්සෙ ජන්කුක් ගොඩක් සතුටු උනා වගේම බබා ලැබෙනකල් ජන්කුක් ඇස් දෙක වගේ ටේහියුන්ව පරිස්සම් කලා.. ටේහියුන් කොච්චර එපා කිවුවත් විශ්වාසවන්තම කට්ටියක් ගෙදර වැඩට ගත්ත ජන්කුක් පුලුවන් හැම වෙලේම එයාගෙ බේබි ලගට වෙලා හිටියා...

ප්‍රෙග්නට් උනාට පස්සෙ ටේහියුන් කැමති උනේ ජන්කුක්ගෙ දේවල් වලට..ජන්කුක්ටත් බනාන මිල්ල් බොන එක තර්ජනයක් උනා.. මොකද ටේහියුන් ජන්කුක්ටත් වඩා ඒවට ඇබ්බැහි උන... හැම්දාම උදේට නැගිට්ටම ටේහියුන්ගෙ කටේ තිබ්බෙ ,

" කූ...නාන මිල්කු..."

එච්චරයි...එච්චරම තමා...එයාගෙ නාන මිල්කු එක දුන්නෙ නැත්නම් ජන්කුක්ට වෙන්නෙ හො ගාල අඩන බබෙක්ව නලවන්න...

ජින් නම්ජුන් එක්ක ජන්කුක්ලගෙ ගෙදර අන්තිම කාලෙ ඇවිත් නතර උනා... ඒ ටේහියුන්ව බලාගන්න ලේසි වෙන්න..

ඔහොම මාස ගාන ගෙවිල යද්දි ජන්කුක්ගෙ හිතේ බය වැඩි උනා... එයාට බේබිව නැති වෙයිද කියලත් බය හිතුන..
ටේහියුන්ට අමාරු උනේ කට්ටියම එකට පාටියක් දාපු වෙලාවක... එදා පැය ගානක් කෑගහල කෑගහල ටේහියුන් එයාලගෙ ආදරේ සංකේතෙ මේ ලෝකෙට ගේනකොට මහලොකු නපුරු කුමාරය ඒ පැය ගානෙම කලේ බයට එන කදුලු හංගන් හිටපු එක..ඒත් අන්තිමට ලස්සනම ලස්සන පුලුන් බෝලයක් ටේහියුන්ව බලපු ඩොක්ටර් වෙච්ච ජින් එයාගෙ අතින් තියනකොට එච්චර වෙලා තද කරන් හිටපු කදුලු පල්ලම් බැස්ස..


එතන ඉදන් ඒ දෙන්නගෙ කතාවෙ අලුත් පිරුවක් පෙරලෙනකොට එයාල සතුටෙන් ජීවත් උනා...



" ටේගුක්....කොහෙද ඔය දුවන්නෙ..ඔහොම ඉන්න..!"

" අනේ මමා...මම ඒ හාවව අල්ලන් එන්නම්..."

නිවාඩු දවසෙ ටේහියුන් ජන්කුක් එයාලගෙ බබා ටේගුක් එක්ක ශොපින් කරන්න ආව... ඒත් ශොපින් කරන එක පැත්තක දාල දැකපු හා පැටියෙක් පස්සෙ ටේගුක් පන්නන්න ගත්තම ටේහියුන්ට යකා වැහුන...ජන්කුක්නම් කිසිම ගානක් නැතුව එයාට හා සමාන විදියට මරවෙසෙනයක් තියෙන එයාගෙ කොල්ල දිහා බලන් හිටිය..

" කූ..! මොකක්ද අනේ ඔතනට වෙලා කරන්නෙ..ගුක්ට එන්න කියන්නකො..."

පුරුදු විදියටම අත් සාක්කුවෙ ගහන් මේදිහා බලන් ඉන්න ජන්කුක්ට රව රව ටේහියුන් කියනකොට ජන්කුක් හිනා උනා...

" බය වෙන්න එපා බේබි...ගුක් අද ඔය හාවව අල්ලගෙනම තමා එන්නෙ..ඔයා දන්නවනෙ එයාගෙ හැටි..."

" අප්පොයි ඔව්..අප්ප වගේම නැතෑ පුතණ්ඩියත්...!"

ජන්කුක්ට හොදම එකෙන් රවන ගමන් එහෙම කියල ටේහියුන් ගස්සල අහක බලාගත්ත...

" මමා..."

Jeon taeguk
Age 5

Age 27

age 27

"ආවද....කෝ දැන් හාව..."

" මමා එයා මගෙ බෑක් එකේ.."

ටේගුක් එහෙම කියල එයාගෙ පිටේ එල්ලන් හිටිය බෑග් එක ඇරල පෙන්නුවම ටේහියුන්ගෙ ඇස් උඩ ගියේ ඒක ඇතුලෙ ඉන්න හා පැටියව දැකල.... ගුක් ඌව අල්ලගෙන..ජන්කුක් කිවුව වගේම..ජන්කුක්ගෙ පුතාම තමා....

ගුක් ආවම කට්ටිය ආයෙ ඇදුම් තෝරන්න ගත්තා....ඒත් ටික වෙලාවක ඉදන් ටේගුක් බලන් හිටියෙ ජන්කුක් ලගට වෙලා ඇදුම් තෝරන එයාගෙ මමා ටේහියුන් දිහා බලන් ඉන්න මිනිහෙක් දිහා...

ඒ මිනිහ ටේහියුන් දිහා මහ සෙවල බැල්මකින් බලන් හිටියෙ... ටේගුක් ඒක දැක්කම ඒ චූටි හිතටත් ලොකු කේන්තියක් ආව...

" ගුක් ඔය කොහෙද යන්නෙ..?"

ටේහියුන් ඇහුවෙ එයාල හිටපු තැනින් ටිකක් එහාට යන ටේගුක්ගෙන්.. ජන්කුකුත් රෙදි තෝරන එක පැත්තක දාල බලන් හිටියා..

" ගෝඩ්..ගුකී...!!"

ටේහියුන්ට නිකම්ම කෑගැහුනෙ එයාල හිටපු තැනට ටිකක් එහාට වෙලා හිටපු මිනිහෙක්ගෙ කකුල් දෙක අස්සට ටේගුක් ගිහින් පයින් ගැහුවම....

" ආශ්...මේ පොඩි එකානම්...!!"

ඒ මිනිහ කෑගහගෙන බිමට පාත් වෙද්දි, ටේගුක් එයාගෙ පුංචි අත් වලින් අර මිනිහගෙ ශර්ට් එකේ කොලර් එක අල්ලගත්ත...

"මේ අන්කල්.... ඔයාගෙ ඇස් මට කියල උගුල්ලව ගන්නෙ නැතුව මගෙ මමා දිහා බලන එක නවත්තන්න...!"

ටේගුක් හයියෙන් කිවුවම එතන මේදිහා බලන් හිටපු අනිත් මිනිස්සුත් පුදුම උනා...පොඩි කොල්ලෙක්ට මෙච්චර හයියක්..? ඔය කවුරුත් දන්නෙ නෑනෙ..ඒ නපුරු කුමාරයගෙ ලේ කියල...ටේහියුන්ට හිනත් ගියා... මොකද ජන්කුක් වගේම තමා එයාගෙ බබත්...

" That's my boy.."

ජන්කුක් කිවුවෙ කටකොනෙන් හිනා වෙලා ලොකු ආඩම්බරයකින්...එයාගෙ පුතා එයා වගේම තමා...















කට්ටිය ශොපින් කරල මැන්ශන් එකට එනකොට රෑ වෙලා තිබ්බ...ශොපින් කරල ඉවර වෙලා කාර් එකට නැග්ග ගමන් මහන්සියට ටේහියුන්ට නින්ද ගියා...

" බේබි..~ "

මැන්ශන් එකට ඇවිත් කාර් එක නවත්තල ජන්කුක් ටේහියුන්ගෙ පැත්තෙන් ඇවිත් කතා කලා...

" ම්ම්හ්...කූ.."

" බහින්න බේබි..."

ජන්කුක් කිවුවම ටේහියුන් වටපිට බලල කාර් එකෙන් බැස්ස....

" කෝ කූ ටේගුක්..."

කොල්ල පේන්න නැති නිසා ටේහියුන් වට පිට බැලුව.... ඒත් ගුක් පේන්න නෑ..

" අහ්..ටේගුක් ජින් හියුන්ලගෙ ගෙදරින් බැස්ස බේබි..එයාට ජින් හියුන් එක්ක සෙල්ලම් කරන්න ඕනි කිවුව..."

"මොකක්..!? දෙවියනේ මට කිවුවෙ වත් නැනෙ..!"

" කොහේ කියන්නද බේබි ඔයා නිදිනෙ.."

ටේහියුන් රවාගෙන එතනින් ගියා.... ඒත් ආයෙ ටේහියුන් ජන්කුක් දිහාවට හැරුන...ජන්කුක් ඒ වෙනකොටත් කටකොනෙන් හිනා වෙලා..

" ජිඔන් ජන්කුක් ..!!! තමුසෙ අද එලියෙ ඉන්නව..!!"

" අනේ බේබි..!"

" අනේ නෙවෙයි..මම දන්නෙ නැද්ද ඔහේගෙ කපටි කම්...ඇත්ත කියන්න කූ...ඔයා නේව ටේගුක්ව ජින් හියුන්ලගෙ ගෙදරින් දාල ආවෙ.."

ටේහියුන් ඔරෝගෙන ඇහුවම ජන්කුක් ඔලුව වනුව...

" හහ්...මට හිතුන...වල් හාව..."

"අනේ බේබි....හා නේ...?"

" මට බෑ..!!!"

ටේහියුන් ජන්කුක්ට රවල ආයෙ ගස්සගෙන මැන්ශන් එක ඇතුලට යනකොට ජන්කුක් බලන් හිටියෙ ටේහියුන්ගෙ පැද්දෙන පස්ස දිහා...අද හොදට කයි වගේ...



රෑ වෙලා කාල බීල අයිට් සේරම ඕෆ් කරල ටේහියුන් එයාලගෙ කාමරේට ගියේ නිදාගන්නව කියල...ජන්කුක් හිටියෙ එයාගෙ ඔෆිස් රූම් එකේ...

ටිකකින් ජන්කුක් ඔෆිස් වැඩ ටික ඉවර කරල කාමරේට ආව...

ජන්කුක් රූම් එකඇතුලට යනකොට දැක්කෙ සෝෆ එකට වෙලා වාඩි වෙලා බලන් ඉන්න ටේහියුන්ව..

" නිදා ගත්තෙ නැද්ද බේබි...?"

ජන්කුක් අහුවම ටේහියුන් නෑ කියන්න ඔලුව වනුව...ටේහියුන්ගෙ යටි තොල මේ වෙනකොටත් දත් අතරට ගිහින් තිබ්බ...
ජන්කුක් මේ මොකුත් නොදැක්ක ගානට ගිහින් ඇදෙන් ඉද ගත්ත...

" කුකී...."

ටේහියුන් කතා කලාම ජන්කුක් ටේහියුන්ට කෙටි බැල්මක් දීල ආයෙ අහක බලාගත්ත..

" ම්ම්හ්...කුකී..."

ටේහියුන් ආයෙ කෙදිරිල්ලක් එක්ක කත කරනකොට ආයෙ ටේහියුන් දිහා බැලුව ජන්කුක්ගෙ ටේහියුන් කෙදිරි ගාන හේතුව දැකල ඇස් උඩ ගියා....ටේහියුන් හිටියෙ එයාගෙම ඇගිලි වලින් ෆින්ගරින් කරගන්න ගමන්.....

" කුකී එන්නකෝ...."

ටේහියුන් ජන්කුක්ට කතා කලාට ජන්කුක් ආවෙ නෑ...ඉතින් මෙච්චර වෙලා කලිසම ඇතුලෙ තිබ්බ අත එලියට ගත්ත ටේහියුන් උස්සන් හිටිය කකුලත් බිමින් තියල නැගිට්ට...

තාමත් අහක බලන් ඉන්න ජන්කුක් ගාවට ගිය ටේහියුන් එයාගෙ කලිසම ගලෝල ටී එකයි , බොක්සර් ශෝට් එකයි පිටින් ජන්කුක්ගෙ උකුලෙන් කකුල් දෙපැත්තට දාල ජන්කුක්ගෙ පැත්ත හැරිල ඉදගත්ත...

ඒත් ජන්කුක් කිසිම දෙයක් නොකිය අහක බලන් හිටිය...ජන්කුක්ට ඕනි ටේහියුන්ව අවුස්සල ගන්න...

" කුකී....මොකද අනේ..!"

" ඇයි ඉතින්...?"

" ඇයි ඉතින් ගාන්නෙ...ගල් ගිලල වගේ ඉන්නෙ..."

" නිකම් ඉතින්...මට නිදි මතයි...කෝ අයින් වෙන්න...!"

කිසිම ගානක් නැතුව කිවුව ජන්කුක් ආයෙත් අහක බලාගත්තා.

" එතකොට දැන් බෑ...!?"

" මොකක්ද බේබි බැරි..?"

" පට පක් කරන්න බැරිද දැන්...? "

ලැජ්ජාව බල්ලට දාල ටේහියුන් අහද්දි ජන්කුක්ට හිනා යන්න ආවත් එයා ඒක අමාරුවෙන් නවත්තගත්ත..

" මට බෑ..!"

ජන්කුක් අහක බලාගෙනම ආයෙ එහෙම කිවුවම ටේහියුන්ගෙ ඇස් ලොකු උනත් ආයෙ කපටි හිනාවක් මූනෙ ඇදුන...

" ආහ්..."

ජන්කුක්ට එකපාරටම කෙදිරි ගෑවුනා....මොකද ජන්කුක්ගෙ බෙල්ල වටේ අත් පටලව ගත්ත ටේහියුන් ජන්කුක්ගෙ උකුලෙ පැද්දෙන්න ගත්ත...

ටේහියුන් දන්නව...ජන්කුක්ව අවුස්සල ගන්න විදිය.. ඉතින් තොලත් හපාගෙන එක අතක් ජන්කුක්ගෙ බෙල්ලව වටෙයි, අනිත් අතින් ජන්කුක්ගෙ කොන්ඩෙනුයි අල්ලගෙන ටේහියුන් ජන්කුක්ගෙයි එයාගෙයි ඩි* දෙක එකට තියල ආතුල්ලන ගමන් පැද්දෙන්න ගත්ත...

" ආහ්...කූ..අහ්ම්...ම්ම්.."

" ආහ්..ෆක් බේබි.."

ජන්කුක්ගෙ ඇස් පිය උනා... ඩි* දෙක එකට ඇතිල්ලෙනකොට එන ප්ලෙශර් එකට දෙන්නම කෙදිරි ගෑව...

" ම්ම්හ්..කූ...යෙස් ආහ්..."

ටේහියුන් ජන්කුක්ගෙ තොල් කිස් කරන්න ගත්ත.. මෙ වෙනකොටත් ජන්කුක්ගෙ ඩි* එක නැගිටල කියල ටේහියුන්ට තේරෙද්දි එයා කිස් එක අතරෙම කටකොනෙන් හිනා උනා...

" ආහ්..."

ටේහියුන් එක පාරටම නැගිටල ජන්කුක්වත් ඇදල ගත්ත.... ඒ පාරට නිකන්ම ජන්කුක්ව ඇදෙන් නැගිට්ටුනා...

ජන්කුක් නැගිට්ටම ටේහියුන් ජන්කුක්ව කිස් කරන ගමන්ම ඇදෙන් ටිකක් ඈතට එක්කන් ගියා...
ටිකක් වෙලා කිස් කරල ජන්කුක්ව ඈත් කරපු ටේහියුන් ජන්කුක් බලන් ඉන්නකොටම එයා ඇදගෙන හිටිය ඇදුම් ටික ගලෝල දැම්මා...

නිරුවත් උනාට පස්සෙ ටේහියුන් ජන්කුක් බලන් ඉන්නකොටම තාලෙට ඇද ගාවට ගිහින් ඇදට නැග්ගා.. ඇදට නැගල ජන්කුක්ගෙ පැත්ත හැරිල ඇදේ ඇලවුන ටේහියුන් ජන්කුක්ට එයාගෙ පින්කි හෝල් එක පේන විදියට කකුල් දෙක පලල් කරල කොට්ටෙ උඩින් ඔලුව තියාගත්තා...

" ෆක්..."

ජන්කුක්ට නිකන්ම කිය උනා... ටේහියුන්ගෙ පින්කි හෝල් එක දකිනකොට ජන්කුක්ට තේරුනා එයාගෙ සීමාව පැන්නයි කියල...ඇස් දෙකට පේන දර්ශනේට ජන්කුක්ගෙ දිව තොල් උඩ යද්දි එයාට තේරුනා ඉනෙන් පහළින් දනෙන වේදනාව...

" ඔයාට දැනුත් බෑද කුකී....?"

සිවිලිම දිහා බලාගෙන ටේහියුන් අහුවෙ කටකොනෙන් හිනා වෙලා... දැන් ඉතින් ජන්කුක් ඉවසීම බල්ලට දානවයි කියල ටේහියුන් අත්දැකීමෙන් දන්නව...

ජන්කුක් තවත් තප්පරයක්වත් පරක්කු නොකර එයාගෙ ශර්ට් එක ගලෝල විසික් කරල ඇද උඩට නැග්ගා....
තාමත් කකුල් පලල් කරන් ඉන්න ටේහියුන්ගෙ තට්ටමට හයියෙන් පාරක් ගහපු ජන්කුක් ඒත් එක්කම වගේ නැමිල ටේහියුන්ගෙ හෝල් එකට දිව තිබ්බා...

" ආහ්...ම්ම්..."

















Hiiii gays 👭💚💜️

හම්මෝ...කොහොමද අපේ ගුක් කොලුව 😌✌️ ගැම්මක් නේ...? 😌🤜🤛

කට්ටිය කතාවෙ තව කොටස් 10ක් තියේ..🥰🥰
හොදද...?

හෙට එන්නම්.. surprise එකකුත් අරගෙනම..🥂

එහෙනම් ගියා....මාව follow කරන්ඩෝ...♥️ දැන් 338යි...

Seguir leyendo

También te gustarán

612K 9.5K 88
A text story set place in the golden trio era! You are the it girl of Slytherin, the glue holding your deranged friend group together, the girl no...
963K 22K 49
In wich a one night stand turns out to be a lot more than that.
1.7K 53 6
"Used to drive 'round in your wrangler, in our deadbeat town In the parking lot, we would talk about all the drama Had nothing better to do Now I go...
22.8K 1.8K 79
Sequel to Broken. Fractured~ split or broken and unable to function or exist. Some of us think we can fix another person that has been broken before...