වස්තුවේ(18+)

By kekeperera

28.1K 1.9K 2K

ජීවත් වෙලා ඉන්න හිතෙන තරමටම ආදරේයී~🤍 More

00
Introduction
Chapter 1
chapter 2
Chapter 3
spoiler
Chapter 4
Chapter 5
Chapter 6
Chapter 7
chapter 8
Chapter 9
Chapter 10
chapter 11
Chapter 12
Chapter 13
Chapter 14
Chapter 15
Chapter 16
Chapter 17
Chapter 18
chapter 19
chapter 20
Chapter 21
Chapter 22
Chapter 23
Chapter 24
Chapter 25
Chapter 26
Chapter 27
Chapter 28
spoiler 2
Chapter 29
Chapter 30
Chapter 31
Chapter 32
අවුරැදූ ස්පෙශල්
Chapter 33
Chapter 34
Chapter 35
Chapter 36
Chapter 37
Chapter 38
Chapter 39
Chapter 40
Chapter 41
Chapter 42
Chapter 43
Chapter 44
Chapter 44
Chapter 45
Chapter 46

00

2.3K 114 19
By kekeperera




රවනාශ්ත්‍ර පොව්-











බාහුං සහස්ස මභිනිම් මිත සා යුධං තං

ගිරි මේඛලං උදිත ඝෝර සසේන මාරං

දානාදි ධම්ම විධිනා ජිත වා මුනින්දෝ

තං තේජසා භවතු මේ/තේ ජය මංගලානී

















ජයමංගල ගාථා......


අව්රැදු 10කට පස්සෙ

අපේ විවාහයේ



































නැ

එයාගේ....

එයාගේ වෙඩින් එකේ ජයමන්ගල ගාතා යනවා...

.

එයා එක්කලා පොරැවට නගින්න ඔනා වුනේ මට... මමයි හින මැව්වේ... එත්...එයා එක්ක පෝරැවට නැග්ගේ වෙන කෙනෙක්...

අඩල හෙම්බත් වෙලා හිටියත්...මගේ ඇස් වලින් තවමත් කදුලු ගලනවා... සෑහෙන මහන්සි මගේ වස්තු-























අමතක වුනා... උබ මගේ නෙමි නෙ දැන්... මන් මගේ හිතින්ම මටම බැනගත්තා... මම දැනන් උන්නෙ නෑ.... එදා උබව මට අයිති වෙච්ක අන්තිම වතාව කියලා... දන්නවනම් උබට එක අඩියක් හෙලවෙන්න දෙන්නෙ නැ.... එහෙනම් මන් උබට යන්න කියන්නේ නෑ....

එයා බදින්න යන්නෙ... වෙන සම්බන්දයක නම් කමක් නෑ..එත් එයා දැන් යන්නම යන්න හදනව... එයා යයි.. හැමදාටම

අව්රැදු 7කට පස්සෙ මන්  ආවා උබව බලන්න....

උබේ වෙඩින් එකට...

මාව පිස්සෙක් වෙයි වස්තුවේ..... උබේ ... ඉන්ද්‍ර ව ....පි...ස්සෙක් වෙයි....

එයායි...මායි.... එකට...දැකපු...හීනයක්... එයා විතරක්...හැබෑ කරගෙන... මම තනි වෙලා...

එයා හුගක් දුර යන්න හදානව... මාව තනි..කරලා...දුරට වෙලා බලාගෙන ලස්සන විදින්නෙ නැතුව... උබව ලන් කරගත්ත මමයි වැරදි වස්තුවේ.....!

ඇත්තටම උබ මට ආදරේ කලාද බන්?... එහෙමනම් ඇයි අපි මෙච්චර දුරින්...

පෙනුනේ උබේ ඇස් දෙක වැදුනේ මුලූ බොක්කටමයි...ආදරය ගැන තිබ්බ විශ්වාසය මගෙන් සදටම හොරැ අරගෙන යන්නයි යන්නෙ......








මගේ අත්  පපුවවට  තද වූනා.....මගේ අත් වලින් පපුව අත ගැවුනා... හුස්ම ගන්න මන් කරපු නැති ටික විතරයි...

බෙහෙත් තුන්ඩුවක් ලියාගන්න වෙනතරමටම ආදරේ කලා.... උඩ සිවිලිම දිහා බලාගෙන වරැ ගනන් කන්නේ නැතුව කල්පනා කලා... පපුව හත් කඩකට පැලිලා ගිහින් ඇස් කඩාගෙන කදුලු  බේරැනා... මෙච්චරයි කියලා ඒ වේදනාව කියන්න බැහැ...මගේ කුකුල් පැටියෝ... මන් විතරක් නෙමි මගේ මුලු ආත්මෙම අඩනවා... මන් හිටියා.... මන් ඔහේ හිටියා.. මගෙ පපුව...හිර කරනවා... වේදනාවක්...පට්ටම වේදනාවක්... පපුව  ඇදුම් කනවා.... හිත රිදිලා ඉවරයි...උබත් හිනයක් වෙන්නදෝ මේ යන්නේ...??

වෛර කරන්න දන්නේ නෑ බන් මන්. පුලුවන් වුණානම් මෙහෙම දුකකුත් නෑ. ආදරය හින්දා ජීවත් වෙන හැටි කියලා දුන්නා  උබ.... එත් ඇයි උබට බැරි උනේ.. උබ නැතුව ජීවත් වෙන හැටි මට උගන්නන්න ??...

පුලුවන්නම් උබ යන්න කලින් ... මතකේ මකන්න බෙහෙතක් දිලා පලයන් නදිශ්.... ස්ලීපින් ටැබ්ලට්ස් වලින් වත් මට හරියට නිදා ගන්න බැරි වුනා වස්තුව..ඒ තරම් උබ එක තත්පරයකින් කියපු වචන මන් කල්පනා කලා.. පපුව දැවිල්ල ගන්නවා මට දැනෙනවා..නෑ ගැස්ට්‍රයිටිස් නෙමි..පපුව ගින්දර.. මගේ අත අපහු පපුව ලගට ගි‍යා.. පපුව හිර කරනවා.. හැම අතටම හිර වෙනවා..හුස්ම ගන්න පවා බැරිවෙන තරමට පපුව හිර වෙන්න ගත්තා..ඇස් වලින් අපහු කදුලු බේරෙන්න ගත්තා..ඇගපුරා ඇල්පෙනෙති තුඩු ඇනෙනවා දැනෙන්න ගත්තා... පුලුවන්නම් මගේ මතකේ සදහටම මකලා දාපන් ෆෙලෙස්තේ.. පුලුවන් නම් මට බෙහෙතක් වත් දීලා පලයන්...උබට ගොඩක් පින් වස්තුවේ..

ගත්ත බත් පිගාන කා ගන්න බැරැව මන් මග බලන් ඉදාලා තියෙන්නෙ..වෙන කෙනෙක්ගේ ආදරයක් වෙනුවෙන්..

කොච්චර අසරන වුනාද කියනවනම් අනේ මන් පව් දෙයියනේ කියන තැනටම අසරන වුනා..

එක්කො අපි මීට කලින් හමුවෙන්න තිබුනා...නැත්නම් අපි හමු නොවී ඉන්න තිබුනා...

උබත් හරියට ඩ්‍රග් එකක් වගේ බන් මන් අදිමාත්‍රාවෙන්ම ඇබ්බැහී වෙච්ච!🤍

අන්සතු කෙනෙක් ගැන බැදෙන එකට වඩා ගොඩක් වේදනයි තමන් සතු වෙලා හිටපු කෙනෙක් අන්සතු වෙද්දි...ඒ වේදනාව දරන් ඉන්න හයිය තියෙන හිත් අඩුයි... ඉතින් මටත් ඒ හයිය නෑ....


මන් නවතින්නම් මෙතනින්...

සදහටම

මන් නවත්තන්නම්.....



































to be continued

🕯️💌🕊️☕

It's going to happy ending ❤️‍🩹





දැනුනු තැනයි නැවතුනේ.. එකත් සම්මතෙන් පිට.. අසම්මතය ගැන කවි ගී ලියවුනාට එක ලස්සන සාහිත්‍යයේදී විතරමයි.. යථාර්ථය තුළ අසම්මතය කියන්නෙම වේදනාවක්.. විශේශෙන්ම හරි පටු මනසකින් හිතන මිනිස්සූ ආශ්‍රය කරනකොට.. එතකොට උන්ට ගොඩ නැගෙන ලොකුම ප්‍රශ්නේ තමා කකුල් දෙක මැද්දේ තියන එක.. මොල් ගස් මොල් ගස් එකට එකතු වෙන්න පුලුවන්ද ?? මේවගේ පටු ආකල්ප තියෙන මිනිස්සූ එක්ක සමලින්ගිකත්වයට ඉඩ තියේවිද? සංසාර  පිනකට උන් උන් එකතු වෙවී.. එත් සංසාර කරපු පවකට  උන් වෙන්වෙන්නත්  ඉඩ තියෙනවා.... මොනා උනත් දෙන්නට දෙන්නා ඉවසලා ශක්තිමත් වෙච්ච තැන තමා හැමදාම ස්තිර වුනේ....  සම්මතේ වැඩක් නෑ හදවතට දැනුනු තැන...අන්න එහෙම දැනුනු තැන කොච්චර ඈතින් දෙන්නට දෙන්නා හිටියත් හදවත කෑ ගහන්නේ ආදරේ ඉල්ලා විතරයි..








ඔබ සැමට සාමය, සතුට සහ ආදරණීයයන්ගේ උණුසුම පිරුණු ප්‍රීතිමත් නත්තලක් වේවා. නත්තල  සමරනේ ඇයි කියලා එහෙම නැත්තන් මේ නත්තල කියන්නේ ජෙසූ තුමා එහෙම නැත්තන් සාමයේ කුමාරයාගේ උපත කියලා අමතක නොකර සමරමු.. ඔබ හා ඔබගේ ආදරනීයන් හැමෝටම මම ප්‍රීතිමත් නත්තලක් සහ ආදරනීයම අලුත් අවුරැද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා..

Warm regards

බොරැ කියන්න ඔනේ නෑ 2023 කියන්නෙම අම්මටහුකන අව්රැද්දක්.. had a  බුදුඅම්බෝ life with some අම්මටහුඩු වෙන  experience and it was filled with අම්මටහුකන people .... සොක් අව්රැද්ද මොනා වුනත්... හෙන ගහපු නැති ටික විතරයි..හෙනත් ගැහුවද මන්දා.. ඒ තරම් එල කිරි අව්රැද්දක්... ඉට වඩා සෝක් 2022 අන්තිම සතියේ 2023 කරන්න ඔනා වැඩ ටික ලියලා තිබ්බ ඩයරිය හම්බුනාම.. එලම තමා ඉතින්.. 2024 දී වත් පොඩ්ඩක් මනුස්ස ගතියට ඉන්න පුලුවන් වේවා කියලා ප්‍රාර්තනා කරගෙන යන්න ලමයි..!🥹🤌

ඉතින් අලුත් කතාවක්....කතාව ගැන අදහස් පොඩ්ඩක් කියාගෙන යමු... එතකොට තියෙන අඩුපාඩු මොනාද කියලා මට අදුර ගන්න ලෙසී...දිගටම කතාව දාන්නද?

Continue Reading

You'll Also Like

16K 402 12
" 𝔦𝔱𝔰 𝔫𝔢𝔳𝔢𝔯 𝔱𝔬𝔬 𝔩𝔞𝔱𝔢 𝔱𝔬 𝔟𝔢 𝔴𝔥𝔬 𝔶𝔬𝔲 𝔪𝔦𝔤𝔥𝔱 𝔥𝔞𝔳𝔢 𝔟𝔢𝔢𝔫 " You were just like the other kids. You were never forced t...
29.5K 2.7K 31
මතක කදුලු අතරින් නැවත ආදරෙ සෝයා........... 🌻
18.6K 442 8
Kaiba and Yami duel. The outcome? It leads to something far more intimate.
37.6K 828 5
Hiroki has recently discovered that the four women he once knew and loved, his girlfriend (Nao), sister (Kanoko), best friend (Ayumu), and mom (Kaede...