ඒක දිග කතාවක්

Osi_Yr_

95.9K 15K 2.2K

පොතක පිටු අතර හමු උන ඒක දිග කතාවක් Еще

01
02
03
04
05
06
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44(බෝනස්)
45
46
47
48
49
50
51
53
54
55
56
57
58
59
60
61
62
63
64
65
66
67
68
69 B
70
71
72
73
74
75
76/2
77/
78
79
80
81
82
83
84/ 2
85 last chapter 1
a/n

52

923 160 35
Osi_Yr_

නේවි බ්ලූ ට්‍රවුසර් එකට බැලැක් ශර්ට් එකක් ඇදලා කොන්ඩෙ උඩට හදලා ලාවට වැවුන උඩු රැවුලත් එක්ක  , කෙට්ටු උනත් පට්ටම හැන්ඩ්සම් කොල්ලෙක් මගෙ ඉස්සරහා හිටගෙන හිටියා .

මේක හීනයක් ද . මෙච්චර දවස් මම දැකපු හීන වගේම මේකත් හීනයක් ද .

" ඉතිං කොහොමද මිස්ටර් අබේගුණවර්ධන " කොල්ලගෙ කටහඩත් එක්කලා මම ගැස්සිලා අතට අත දුන්නා .

"යශෝදර විතානාරච්චි මිස්ටර් සේනානායකගෙ මුණුබුරා "

මන් බයන් බූත වෙලා වගේ අතත් අල්ලගෙන යශෝදර දිහා බලන් ඉන්න නිසාමද කොහෙද දිසානායක යශෝදරව අදුන්නලා දුන්නා .

"එහෙනම් අපි ප්‍රොජෙක්ට් එක ගැන කතා කරමුද මිස්ටර් අබේගුණවර්ධන " යශෝදර ඇහුවා   .

කාගෙ කව්ද කියලා මෙච්චර හරියක් නොදන්නවා උනත් යශෝදරව නම් මන් හොදට දන්නවා කියන එක මට කියන්න ඕනෙ උනත් මන් මගෙ අත ඇදලා අරගෙන සීට් එකෙන් වාඩි උනේ වේගෙන් ඇස් පිල්ලම් දෙක තුනක් ගහලා ඇස් වලට උනපු කදුලු වේලා ගන්න ගමන් . කදුලු නොආවා නම් තමයි ප්‍රශ්නේ . අවුරුද්දක් තිස්සෙ මැරෙන්න පණ අදින මිනිහෙක් වතුර ඉල්ලනවා වගේ මගේ හිත මගේ ඇස් යශෝදරව ඉල්ලුවෙ එහෙම එකේ එයා ඇත්තටම මන් ඉස්සරහා හිටගෙන ඉන්නකොට මොන වගේ හැගීමක් දැනෙයිද . මට ඕනේ උනේ කිටි කිටියේ බදා ගන්න උනත් . මට උබ නැතුව පාලු දැනුනා කියන්න උනත් මට සිද්ද උනේ මගේ සීට් එකෙන් වාඩි වෙන්න . මොකද එයාගෙ " මිස්ටර් අබේගුණවර්ධන " කියන වචනත් එක්ක මට තේරුනා එයාට මෙතන පෞද්ගලික දැන හැදුනුම් කමට වඩා ප්‍රොපෙශනල් වෙන්න ඕනා උනා කියලා .

" මේ අපේ සර් ගේ පලවෙනි ප්‍රොජෙක්ට් එක මිස්ටර් අබේගුණවර්ධන  jk ලත් එක්ක කරලා තිබ්බ ප්‍රොජෙක්ට් එක නිසා තමයි අපේ සර් ඒකට අබේගුණවර්ධන ගෙ කම්පැනි එක තෝර ගත්තෙ "

යශෝදර කරේ කට වහගෙන අහගෙන ඉන්න එක වෙනකොට මිස්ටර් දිසානායක මුලු මීටින් එක පුරාම කතා කරා . කොච්චර යශෝදර එතන නෑ කියලා හිතාගෙන වැඩේට අවදානය දෙන්න ඕනේ උනත් මගේ ඇස් දුවන්නෙම ඒ රූපේ ගාවට .

එයාට නම් ගානක් නැතුව පෝන් එක ඔබනවා . මන් මෙත්න ගිනි ගන්නවා ඒඅස්සෙඅර මනුස්සයා අතොරක් නැතුව කියවනවා .

කොහොම හරි අන්තිමට කන්ට්‍රැක් සයින් කරන්න දවසකුත් දාගෙන ඒ දෙන්නම යන්න නැගිට්ටා .

"සී යු සූන් මිස්ටර් අබේගුණවර්ධන " ආයෙත් වතාවක් අතට අත දීලා යන්න ගියපු යශෝදර දොරෙන් නොපෙනී යනවත් එක්කම මන් මගේ සීට් එකට කඩන් වැටුනා .

වතුර වීදුරුව එක හුස්මට ඉවර කරපු මම විනාඩි ගානක් මේසෙට ඔලුව ගහන් ඉදලා වාහනෙත් අරගෙන එන්න ආවේ යන්නෙ කොහෙද කියලා හරි හමන් අරමුනක් නැතුව    .  මගේ පපුව තාම එකසිය ගානට ගැහෙනවා.

"කොහෙද යකෝ පෝන් එකත් ඕෆ් කරගෙන මක බෑවුනේ "
ගෙට ගොඩ උන ගමන් ශේනු මගේ ඇගට ගොඩ උනා . රෑ දොලහත් පහුවෙලා මන් ගෙදර එනකොට . ඇත්තටම මන් ගියපු දිහාවක් නෑ වාහනේ අරන් පාරේ ඔහේ ගියා ඇති කියලා හිතෙනකන් ඊට පස්ස්සෙ ආයෙ හරවගෙන ගෙදර ආවා .

චේතනත් බය වෙලා වගේ අපේ එකාගෙ සද්දෙට .

"කෝ සුද්දා " මන් ඇහුවා .

"ඌ නිදි "

"හ්ම්ම් "

"අද clouds  එකෙන් ආවා "

"ම්ම් ඉතින් " ශේනු කෑම මේසෙ ඉදගෙන හූ මිටි තියන කොට චේතන කෑම බෙදනවා . උන් දෙන්නා කාලත් නෑ මන් එනකන්ම .

"යශෝදර " clouds  ගැන කියව කියව ඉදලා එකපාර මන් යශෝදර ගෑවේ මොකද කියලා බලන්න වගේ ශේනු නළල රැලි කරගෙන මගෙ දිහා බැලුවා වගෙම චේතනත් බත් බෙදිල්ල නවත්තලා මා දිහා බැලුවා   .

"ආවේ තාව කාලික Ceo යි වෙන්න ඉන්න ceo  යි "

"ඉතින් "

"ඒ යශෝදර වෙන්න ඉන්න ceo යශෝදර " චේතනගෙ අතේ තිබුන හැන්ද මහා සද්දෙන් ආයෙමත් බෝල් එකටම වැටුනා ..

"අ..අයියේ.."

"අද එයා ආවා .  අපෙ කොල්ලා ආවා බන්" මගෙ කටහඩ බිදිලා යනකොට මන් තද කරලා තොල් හපා ගත්තා .

"ඌ හොදින්ද . කොහෙලුද ඉන්නෙ . ගෙදර එනවා කිව්වද . උබ නම්බරේ වත් ඉල්ල ගත්තද " ශේනු වැලටම ප්‍රශ්න අහගෙන අහගෙන යනකොට මන් ආයෙම ඔලුව ඉස්සුවා .

" ඌකතාකරේ නෑ බන් අනිත් මනුස්සයාවිතරයි කතා කරේ . "

"ඉතින් උබ කතා කරෙත් නැද්ද . "

"නෑ බන් ඉතින් මීටින් එකක් මැද්දෙ පෞද්ගලික දේවලඇදලා ගන්න බෑ නේ "

ඊට පස්සෙ අපි මොකුත් නොකරම කෑම කෑවා . කාලා ඉවර වෙලා සුද්දගෙ කාමරේට ගිහින් පොඩි එකාවත් බලලාම මම රූම් එකට ඇවිත් බැල්කනි එකට ගියෙ සිගරට් පෙට්ටියකුත් අරගෙනම . 

රැහැයියොන් ගෙ න් ඇරුනම් නිශ්ශබ්ද තාවයෙ ගිලිලා තිබුන පරිසරය දැන් පැය කාලක විතර ඉදන් එහෙ මෙහෙ යන හොනට් එකක සද්දෙන් බිදිලා යනකොට මන් කිවෙනි ද මන්දා සිගරට් එකත් පත්තු කර ගත්තා .

ශුවර් එකටම දෙදහෙන් පස්සෙ සුනාමි ඩයල් එකක් වෙන්න ඇති කියලා දුම් වලාවක් පිට කරලා ඒ දිහා බලාගෙන හිටියේ නිදිමත පෑල දොරින් නෙවෙයි ඉස්සරහා දොරිම්ම පැනලා ගිහින් තියෙද්දි .

වලහා සහ රෑ කොවුලා කියන නමින් සිංහලට පරිවර්තනය උන the bear and the nightingale කියන රුසියන් adult historical fantasy  යේ තව එක පිටුවක් කියවන්න මම ලෑස්ති උනා . ඒ පොතේ තදනිල්  පාට කවරේ තරු පිරිලා තිබුන කවරේ නිසා මට දැනුනේ ඒක හරියට රෑ නිදියන්න කලින් පොඩි ලමයින්ට කියලා දෙන සුරංගනා කතා පොතක් වගේ .

පොතේ කවරේ බල බල හිටපු මට ඇහුන පොඩි සද්දයක් නිසා මන් පොත පැත්තකට දාලා  තාප්පෙ පැත්ත බැලුවා .

මට නිකන් තාප්පෙන් මොකෙක් හරි පැන්නා වගේ සද්දයක් අහුනා . දකුනු පැත්තෙ තප්පෙ දිගේ අන්දකාරෙම ඇස් අරන් ගිය මම බැල්කනියේ වම් පැත්තට බර වෙලා ඒ පැත්තත් බැලුවත් මොකුත් නැති තැන ආයෙම අනිත් පැත්ත හැරුනත් මගෙ බැල්කනි එකට පැන්න කලු ගුලිය නිසා මගේ හුස්ම නතර වෙලා ඇස් දෙක එලියට පනින්න තරම් විසාල උන බව මට දැනුනා .

මූ ඇහැරලා ඉන්න මිනිස්සුන්ගේ ගෙවල් වලට පනින්නෙ මාන්දමද යකෝ අච්චර ගෙවල් ලයිට් නිවාගෙන කලුවරේ හොදට නිදි මෙතන ලයිට් දාගෙන ඇහැරගෙන ඉන්න මගෙ ගෙදරටම පැන්නෙ .පිස්සෙක් නේ

මුලින් හොරෙක් කියලා හිතුවත්  දාගෙන හිටපු කැප් එක ගැලෙව්වම නම් ඇස් මදිවට කටත් ඇරුනා වගේම මන් කලබල උනා .

කලබලෙන්ම කලු පාට ජැකට් එකක් ඇදලා තනිකර කලු ඇදුමෙන් වැහිලා හිටපු කොල්ලව මන් කොලර් එකෙන් අල්ලලා ලගට ඇදලා ගත්තා ..
.
.

"හ්ම්ම් හුම්ම් !! හ්ම්ම් හූම්ම්!! "මේ අනපේක්ශිත ආගන්තුකයාගෙ පැමිණීමත් එක්ක කලබල වෙලා උන්න මගේ හුස්ම වල සද්දෙ මටත් ඇහෙනවා ..එකෙනෙකට ගෑවිලා නැතත් අපේ තොල් තිබ්බේ එකම ලග මගෙ නහය උගෙ උඩු තොල උඩ ලාවට වදිනවා..සුවදයි ..උගෙ තොල් දොඩම් සුවදයි ...

මට ගොඩක් දේවල්  ඌට කියන්න තියෙනවා  ..ඒ වගේම මට දැන් මහා නරක විදියට ඒ තොල් සිප ගන්න ඕනේ..ඒත් මන් හිටියේ ලොකු පීඩනේක ..හිර කර ගත්තු හැගිම් ගොඩක් එක පාර පිටට එන්න පොරකනවා කියන එක ලේසි නෑ .පෝන් එකක  උනත් පැය ගානක් තිස්සෙ ඩේට ඕෆ් කරලා තිබිලා එකපාර ඔන් කරාම පෝන් එක ස්ටක් වෙනවා නේද මේ අවස්තාවත් අන්න ඒ වගේ .

මට උබව මගේ ලගින් තියා ගන්න ඕනේ යශෝදර ..

ඌ හිටියේ මගේ ඇස් දිහා බලාගෙන ඒ කොලර් එක කිටි කිටියෙ මගෙ අත් වලට හිර වෙලා තිබ්බ නිසාම   නිරායාසයෙන් ම මගෙ ඇගට තෙරපිලා වගේම මගෙ ගානටම වගේ චුට්ටක් ඉස්සිලා .

ඒ ඇස් මගෙ ඇස් වලින් මිදිලා එක පාරක් මගෙ තොල් දිහා බැලුවා ..ආයෙමත්  මගෙ ඇස් දිහා බැලුවේ කටකොනක හරි නක්කල් හිනාවක් තියාගෙන ..

ඉතින් තවත් අවසර මොකටද මට ..ඒ හිනාව මට කියන්න ඕනෙ දේවල් කරන්න ඕනේ දේවල් වචන වලටත් වඩා හොදට කියනකොට ..

මන් තවත් වෙලාව නාස්ති නොකරම ඒ තොල්වලට බර උනා .

පලවෙනි හාදුව උනත් ඒ හාදුවේ සාමකාමී බවක් නම් ගෑවිලාවත් තිබුනේ නෑ ..මුලු හාදුව පුරාම තිබ්බෙ ආවේගය අපි එකිඑකාගේ තොල් මත්තේ තමන්ගෙ ආදීපත්‍ය පතුරන්න දරපු උත්සහයයි..මූ මගේ කියලා ලෝකෙටම කියන්න තිබුන උවමනාවයි ..

උඩු තොලත් යටි තොලත් මාරුවෙන් මාරුවට හුස්ම ගන්න අපහසු වෙනකන්ම ඒ තොල් රස විදපු මම ඈත් උනා . ඒ ඇස් අඩ වන් වෙලා. ලේ පිරිලා රතුපාට උන තොල් කෙල නිසා දිලිසෙනවා . මන් එයාගෙ කොලර් එක අතැරලා හුස්ම අල්ල අල්ල   මූණ මගෙ අත්වලට අරගෙන ඒ තොල් වලට ආයෙමත් පෙක් එකක් තියන කොට එයාගෙ අත් නම් තාමත් මගෙ ශර්ට් එක ගුලි කරගෙන . අඩවන් වුණ ඇස් වලින් මන් දිහා බලන් ඉන්නෙ ජයග්‍රාහී හිනාවකුත් එක්ක .

එතකොට මූද මෙච්චර වෙලා පාර දිගේ කරක් ගැහුව දෙදාහෙන් පස්සෙ සුනාමි ඩයල් එක .

දවල් සි යූ සූන් කිව්වට මෙච්චර ඉක්මනට එහෙම කියලා නම් හිතුවේ නෑ හැබැයි   .

මුලු හිතම සතුටින් පිරිලා යනකොට කට කනට යන හිනාවක් එක්ක මන් කොල්ලාව කිටි කිටියේ අත් දෙකෙන්ම මගේ පපුවට තුරුල් කරගත්තේ ඌත් ලෝභ නැතුව මගේ ඉණ වටේන් දාලා මට තුරුල් වෙනකොට .

මන් බොරුද කියන්නෙ මූ නම් වවුල් පැටියෙක්ම තමයි .






මිහිරාව ආ...වා....   ලමයිනේ 😜

ඉතිම් ඉතිම් ජයග්‍රාහි පළමු හාදුව ගැන මොකත හිතෙන්නෙ .👉👈 52 ක් හාදුවක් ගන්න ආපූ දුරක් නේත

යශෝදරාගමනය ගැන මොකත හිතෙන්නෙ 🤓

මේ කතාව නිකන් හෙන සාමකාමී වැඩී වගේ නැද්ද මට ඒම හිතෙනව අනේ .

උදේම දෙන්නම් කිව්වට පොඩ්ඩක් දවල් උනා නේත . දවලුත් නෙවේ හවසනෙ . වට්ටියේ නොටිපිය ඇපේට තියලා දිවුරලා දැම් ආයේ නොටිපි එන්නෙ නෑ කියහම් කෝ ..

කමක් නෑ ..

ඔයාලා කමෙන්ට් කරලා තිබ්බා ඒයී ..විස්කෝතුයි ආතරෙයි 🖤😌  එයාලට

එහෙනම් අදත් කමෙන්ටුවක් ඕනේ හරිතේ ..

ඊලග චැපියෙන් ආයෙත් සෙට් වෙමූ ...ආතරෙයි හැමෝටම 🖤






Продолжить чтение

Вам также понравится

මාංචු shanR90

Документальная проза

2.7K 475 14
උඹේ ඇස් අපිව මුණගැස්සුව...!! ඇස් හින්ද උඹ අහු උනේ ගිනිකන්දකට කියල උඹ හිතන්න නැතුව ඇති.....!!! දැන් බලාගනිං උඹට වෙනදේ...!!!!
5.4K 1.3K 20
I'm missing you Waiting for you My heart is headed toward you I'm missing you Waiting for you Again today, I'm waiting for you Start- 29/06/2022 End...
සමයං U NI

Документальная проза

21.9K 3.1K 36
ජීවිතේ සතුට හොයන රෑනේ පියාඹන කුරුල්ලෝ
CAROL 🌼 Hashi Hiruni

Документальная проза

47.9K 7.6K 17
සද නොදනින නමුදු සදට එලිය හිරු ගෙනේ...... නුඹ නොදනින නමුදු නුඹට සෙවණ මම වෙමි...... සෙනෙහස හද තුල උතුරා ගලනු දැනි දැනි.... තව විමසන සිරිතට නිහඩවම හිනැහ...