නසරාණියා

De HinchiPinchi20

159K 18.5K 16.3K

"කේතු දන්නවද මම කේතුට කොච්චරක් ආදරෙයි කියල ?" "හැමතිස්සෙම වචනෙන් නොකිව්වත් සර්ගෙ ඇස් මගේ ඇස් එක්ක පැටලෙනකොට... Mais

01
02
03
04
05
06
A/N
07
08
09
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
32
33
34
35
36
37
38
39
40
41
42
43
44
45
46
47
48
49
50
51
52

පෙරවදන

10.1K 427 35
De HinchiPinchi20

ආදරය හරි අමුතුම දෙයක්.එක එක පාටින්,එක එක කාලවලදි,එක එක් විදිහට ආදරේ අපේ ජිවිතේට එන්න පුලුවන්.ඒත් තමන්ට කියල මැවුණු කෙනා ජීවිතේටම ඉන්නෙ එක්කෙනයි.

මෙලෝ එකෙක් කියන මගුලක් අහන්නෙනැති,ඇහුන වගේ ඉදලා එක කනකින් අහල අනිත් කනෙන් පිටකරන නසරානියෙක්,පිනාටවත් බයනැති වලියටම බර නහරකාරයෙක්,ජීවිතේ දේවල් සීරියස් ගන්නෙ නැති සැහැල්ලුකාරයෙක්,කෙල්ලොත් එක්ක ආතල් ගන්න රස්තියාදුකාරයෙක්.

හේශ් කේතුර්ව බෝයිස් එකේ විතරක් නෙමෙයි මුලු ටවුන් එකේම ඉස්කෝලවල ප්‍රසිද්ධ වෙලා තිබ්බෙ එහෙමයි.

චිරායු,නෙලීෂ,වර්ෂ,කවිත්ම කියන තමගේ ගැන්සියත් එක්ක මුලු ඉස්කෝලෙම හොල්ලන් හිටපු හේශ්ගෙ මුලු ජීවිතේම වෙනස් වෙන්නෙ එයාගෙ පන්තියට අලුතින් ආපු ඉකෝන් සර්,අකේන් යුගාන් වික්‍රමසිංහ නිසා.

අලුතින් ආපු සර්කාරයා පන්නන්න දහන් ගැට දාපු කේතුර් ට අන්තිමට වෙන්නෙ මොකද?සර්කාරයා ඒවට බයේ යයිද නැත්තම්.....

ඇයි හේෂ් මේ තරම් මුරණ්ඩු?

අලුත් සර් මොන වාගේ කෙනෙක්ද?

It's not a typical love story between two school boys.It's just some fire rise between a teacher and fucking sturrborn student.

Strict top x powerbottom

Coming soon.

Continue lendo

Você também vai gostar

542 96 9
පොකුරු වැස්සකට වඩා හාස්කම් මම දැක්කා.. ඒ අස්රත්ගෙ අළුපාට හීන අස්සෙ !!! මටම මෙල්ල වුනු හදවත ඇතුළෙ !!! ඉඳලා ඉඳලා මාත් නතර උනේ මාරම තැනක. මම සකුන්තලාවත...
6.2K 105 9
>[GOOD WORK PRESEDENT!] tokyo revengers headcannons manga and anime spoilers
2.5K 365 8
A/L කරන නන්ගිල මල්ලිලට physics ගොඩදාගන්න මන් ඉගන ගත්තු tricks ටිකක් .....
20.9K 2.7K 40
සඳක් 𖥔 ࣪ ᥫ᭡ꗃ⋆࣪. බෝ පතක පිනි කඳුලු.. ❦ පොත් දෙකක් තියෙනවා මේකෙ.. තව ඒව පටන් ගන්නවනම් මේකෙ තමා දාන්නෙ..