DADDY'S LOVE || JIKOOK

Por min_yizhuo

657 131 62

මගේ ලෙයින් මං වදාපු දරුවා නොවුනට හදාවඩා ගත්තා කියන හේතුව නිසා හරි ටේහ්‍යුන්ග් කියන්නෙ මගේ දරුවා!කිසිම කෙනෙකුට... Mais

CHAPTER ONE
CHAPTER TWO
CHAPTER THREE
CHAPTER FIVE
CHAPTER SIX
CHAPTER SEVEN
CHAPTER EIGHT

CHAPTER FOUR

59 17 7
Por min_yizhuo

ටේහ්‍යුන්ග් දොර වහලා එතනින් යන්න ගියෙ නෑ...එයා එලියට වෙලා තමන් වහලා දාපු දොර ඉස්සරහට වෙලා සිගරට් එකක් මුවේ රඳවාගෙන මහ මූසල බවක් හගවගෙන හිටගෙන ඔහේ බලාගෙන හිටියෙ තමන් තාමත් ඉන්නෙ නිරුවතින් කියන එකත් අමතක කරලා දාලා...

“ජිමින් ඇයි උඹ මං ඉස්සරහට ආවෙ?ඇයි ඇයි ඇයි යකෝ!මං උඹට නෙවෙයි ආදරේ ඒක හරි,ඒත් මං ඔය ඇගට කෑදරයිනෙ බල්ලො...”

ටේහ්‍යුන්ග් සැර වැඩිම ජාතියෙ වයින් වලින් බෝතලයක් පිටින්ම කෙමෙන් හිස් කරන ගමන් අනික් අතින් තමන්ගෙම කෙස් හරි වේගෙන් පිටුපසට ඇදගන්න ගමන් කෑ ගහන ගමන් එහෙට මෙහට ඇවිදින්න ගත්තෙ හදිසියෙන් වගේම ආවේගයෙන්...

නින්ද එක්ක තමන් වෛර බැන්දෙ කොයි කාලෙද එයාට මතක නැති ජියොනුත් මේ දිහා අප්ස්ටෙයා එකේ තමන්ගෙ රූම් එක ඉස්සරහට වෙලා බලාගෙන හිටියා.කොච්චර වෙලා එයා එතන හිටියත් මිස්ටර් ජියොන්ව ටේහ්‍යුන්ග්ගෙ ඇහැට අහුවුනේ නැති එක පුදුමයක් නොවෙන්න ඇත්තෙ ටේ හිටියෙ හොද සිහියෙන් නොවුණු නිසා වෙන්න ඇති...

ටේහ්‍යුන්ග් මීට කලිනුත් කෙල්ලො කොල්ලො වෙනසක් නැතුව මේ ගෙදරට ගෙනල්ල මේ රූම් එකේදිම එයාල එක්ක සෙක්ස් කරලා තියෙන බව මිස්ටර් ජියොන් හොදටම දන්නවා වුනත් ටේහ්‍යුන්ග් සෙක්ස් එකකට පස්සෙ මේ විදියට රූම් එකෙන් එළියට ඇවිත් කෑ ගහල දගලලා කලබල කරන විදියෙ හැසිරීමක් එයා දැක්ක පළවෙනි වතාව මේක වුණා...

කිසි දෙයක් නොකර රූම් එක ඉස්සරහට වෙලා පැය දෙකකට ආසන්න වෙලාවක් ටේහ්‍යුන්ග් දිහා බලාගෙන හිටපු ජියොන් එතනට ආවෙ ටේහියුංග් එහෙම්මම රූම් එක ඉස්සරහ බිම නින්ද ගිහිං ඉන්න බව දැකලා...

ටේහ්‍යුන්ග් පරිස්සමෙන් අත් අතරට ගත්ත ජියොන් ටේව එයාගෙ රූම් එකට අරගෙන ගිහින් ඇදේ හාන්සි කරවලා නිරුවත් ඒ ඇගට ඇදුමක් දාන්නවත් උත්සහ නොකර ඇග වැහෙන්න ඩුවට් එකක් විතරක් පොරවලා ටේහ්‍යුන්ග්ගෙ නළලෙන් කිස් එකක් අතුරලා එතනින් ආවෙ මොකක් නමුත් ප්‍රචණ්ඩ හැසිරීමක ප්‍රතිඵලයක් බලාපොරොත්තුවෙන්...

ඊළගට මිස්ටර් ජියොන් කෙලින්ම ගියේ ටේ අද ගෙනාපු ළමයා ගැන බලන්න.මොකද එයා දැනගෙන හිටියා අද ඒ ගෙනාපු කෙනාගෙ මොකක් නමුත් සම්බන්ධයක් ටේටේගෙ හැසිරීමට බලපෑව කියලා...

කිසිම අදහසක් නැතිව රූම් එකට ගියත් මොකද ඇඳේ හිටපු කෙනාව දකිද්දි ඇත්තටම ජියොන්ව එකතැන නතර වුනා.ටේටේ කවදාවත් මේ කොල්ලට කැමැත්තක් දැක්වුවෙ නෑ කියලා ජියොන් හොදටම දන්නවා.ටේහ්‍යුන්ග්ට එයාව පෙන්නන්න බෑ කියලා ජියොන් දන්නෙ අදක ඊයෙක ඉඳලා නෙවෙයි.

ඒ එක්කම ජියොන්ගෙ මතකෙ විසිරිලා ගියේ මීට අවුරුදු කීපෙකට කලින් මිස්ටර් පාක් එහෙමත් නැත්නම් තමන්ගෙ පලවෙනි බිස්නස් පාට්නර් ළගට.දෙන්නම ඉස්කෝලෙ යන කාලෙ ඉදන් හොද යාලුවො.පස්සෙ කාලෙ දෙන්න පාට්නර්ස්ලා වෙනවත් එක්කම දෙන්නම බිස්නස් වැඩවලින් ගොඩක් කිට්ටු වෙන්න වුනා.දෙන්නම හොද පාට්නස්ල විතරක් නෙවෙයි,ඒ සම්බන්ධයට යටින් ගලාගෙන ගිය සයිඩ් ස්ටෝරි එකකුත් තිබ්බා.

ඇත්තටම මේ දෙන්නා ෆෙන්ඩ්ස් විත් බෙනිෆිට් ආශ්‍රය කරපු දෙන්නෙක්.ඒක සිද්ධ වුනේ මේ දෙන්නම Gay කියලා දෙන්නට දෙන්න අදුන ගත්ත දවසෙ ඉදන්.ඇත්තටම පිරිමි හොද නැද්ද ගෑනියෙක්ටම නැතුව පිරිමියෙක්ටම ආදරේ කරන්න? මේ දෙන්න තීරණය කලා බෙඩ්ෆ්‍රෙන්ඩ්ස්ලා වෙන්න. එයාලට එයාලව තේරුම් අරං එයාලගෙම ජීවිතයක් පටන් ගන්න කියලා හිතං දෙන්න නිල නොවන විදියට සම්බන්ධයක පැටලුනා.

ඉතින් එෆෙයා එකකට නොයා කාලයක් ආශ්‍රය කරපු දෙන්නගෙ ඒ සම්බන්ධය ලව් එෆෙයා එකකට පෙරලෙන්න කලින්ම මිස්ටර් පාක් අතින් ජියොන්ගෙ විශ්වාසය පලුදු වුනා.ජියොන්ට හිටිය ලොකුම බිස්නස් එනිමි වුන මිස්ටර් මින් එක්ක ඒ වෙනකොටත් පාර්ක් සම්බන්ධයක් පටන් අරං විතරක් නෙවෙයි,ජියොන්ගෙ බිස්නස් සම්බන්ධ ගොඩක් බංකොලොත් වෙන ජාතියෙ වැඩවලට පාර්ක් මිස්ටර් මින් එක්ක සම්බන්ධ වෙලා කියලා ජියොන් දැනගත්තා.එයාට ලෝකයම එපා වුනා.තමන් Gay වුන එකට වගේම පාර්ක් වගේ කෙනෙක් එක්ක තමන්ගෙ ජීවිතේ බෙදා ගන්න හීන දැක්ක එකට එයා එයාටම වෛර කරන්න ගත්තා.

තමුසෙ මහ ජරාවක් මිනිහෝ...අපි ආදරේ කලේ නෑ ඒක හරි...බට් උඹට තිබ්බ මාව මෙහෙම රවට්ටලා මට මෙහෙම නොකර ඉන්න...මේ තමයි උඹ මගෙ වහලෙ යට හුස්ම ගන්න අවසාන දවස...පලයං ගිහිං අර පාහර මින් කාරයට විකුණනපං උඹෙ ඇග...ඒකටනෙ උඹ හැමදේම කලේ..මාව කේන්ති ගස්සන්න තවත් මං ඉස්සරහ හිටගෙන හිටියොත් උඹෙ වටිනම කියන කෑලි ටික කපලා මරලා හංගනවා දැනගනිං...උඹ ගෑනියෙක්ටත් නැති පිරිමියෙක්ටත් නැති අවජාතක කරුමක්කාරයෙක්...

නවත්තන්න ජියොන් ජන්කුක්...ප්ලීස්,කවුරු මොනවා කලත් ඒකට හේතු තියෙනවා...මොනවා කලත් මං තමුසෙට ආදරේ කලා...ඒක තමුසෙට වචනයක් විතරයි...මං තමුසෙට ගොඩක් ආදරෙයි ජන්කුකී...පරිස්සමෙන්!!!

ඒ වචන අදටත් ජියොන්ගෙ හදවත හූරගෙන ගිහින් වේදනා ගෙනාවා.මිස්ටර් පාක් ජියොන්ගෙ ගෙදරින් එලියට බහිද්දි ඒ මූණ සුදුමැලි වෙලා ගිහින් තිබුණු හැටි ජියොන්ව අතීතයේ එක මොහොතකට අතරමං කලේ තමන්ව දාලා ගිය තමන් ආදරේ නොකලට තමන්ට මහා ගොඩක් ආදරේ කරපු එයා, ආයෙම මේ විදියට එයාලගෙ ගෙදරට ඇවිත් ටේටේ අතින් මේ විදියට අමානුෂික වේදනා විඳලා මූණ පුරාවට වේලිලා ගිය කදුලු පාරවල් එක්ක සුදුමැලි වෙලා තියෙන හැටි දැක්කම...

එයා දැක්කෙ අමානුෂික විදියට සතෙක්ට අහුවෙලා වගේ ඇග පුරාම සැපුම් පාරවල් සීරුම් සහ තුවාල එක්ක ජිමින්ගෙ අත් ඉහලට ඔසවලා ඇදේ හෙඩ් බෝඩ් එකට තියලා කෆ් කරලා තිබ්බ විදිය වගේම කොක් රින්ග් එක නිසා කම් කරන්න බැරිව රතුවෙලා පිපිරිලා යන්න ඔන්න මෙන්න තිබ්බ ඒ චූටි ඩික් එක වගේම ඒ වින්දනේ දරාගන්න බැරිව සිහිසුන් වෙලා හිටපු ජිමින්ව...

එයා ඉක්මනින් ගිහින් ජිමින්ගෙ අත් දෙක රිලීස් කරලා ඇදේ පහසු විදියට හාන්සි කරවලා තමන්ගෙ අත අරගෙන ගියේ ජිමින්ගෙ තාමත් වෙට් හෝල් එකට.ඒක ඇතුලෙ තාමත් වයිබ්‍රේටර් එක ඔන් එකේ තියෙද්දි ජියොන් දෙපාරක් නොහිතා ඒක එලියට ඇදලා ගද්දිම ජිමින් අසිහියෙන් වුනත් ලාවට කෙදිරිල්ලක් පිටකලේ සමහර විට එයාට ඒක අයින් වුනාම දැනෙන සැහැල්ලුව නිසාම වෙන්න ඇති...

ජියොන් වෙලාවෙ හැටියට කරන්න ඕන දේ දන්න කෙනෙක්.ඉතින් තවත් පරක්කු නොකර ඉක්මනින් ජිමින්ගෙ පුංචි රහස් ප්‍රදේශය තමන්ගෙ අත්වලට අරගෙන පර්ෆෙක්ට් හෑන්ඩ් ජොබ් එකක් දුන්නෙ මෙච්චර වෙලා ඇතුලෙ හිරවෙලා තිබ්බ ජිමින්ගෙ කම් එක එලියට ගන්න...

වෝම් හෑන්ඩ් ජොබ් එකට ඉක්මනට ‍රියැක්ට් කරපු ජිමින් ජියොන්ගෙ අත් පුරාම වගේම ඇග පුරාම තමන්ගෙ කම් එක රිලීස් කරද්දි ඒ එක්කම එයාව බ්ලීඩ් වෙද්දි ජියොන්ට හිතාගන්න බැරිව ගියා...

ජිමින් ගොඩක් සෙන්සිටිව් කෙනෙක්.ඉතින් ටේ කරපු මේ වැඩේ නිසා ජිමින් නම් එක වගේම ලේත් පිටකලේ ඒක ඔප්පු කරන්න වගේ.ටික වෙලාවක් ජිමින්ව තමන් ළග තියාගෙන ඉදලා අවධානයෙන් ජිමින්ගෙ රහසග දිහා බලාගෙන හිටපු ජියොන් අදුරගත්තා ජිමින් බ්ලීඩ් වෙන එක ටිකෙන් ටික නතර වුනා කියලා...

එයා ජිමින්ව හරි පරිස්සමෙන් වොශ් කරවලා ඇදේ හාන්සි කරවද්දි දැක්කා ජිමින්ගෙ ලේ පැල්ලමකින් ඒ සුදු රෙද්ද මත රටාවක් ඇදිලා තිබුන විදිය...එයාට මතක් වුනේ දවසක් නෑර තමන්ව සතුටු කරවපු ඒ හිතුවක්කාර පාක්ව...

”උබත් ඒ හිතුවක්කාරයා විදියටම හැදිලා පුංචි පාක්...”

ජියොන්,ජිමින්ව තෙත මාත්තු කරලා එහෙම්මම ඇදුමක්වත් නොදා නිදි කෙරෙව්වෙ මේ වෙලාවෙ ඇදුමක් වුනත් ජිමින්ට ගෙන එන්නෙ අපහසුවක් කියලා දන්න නිසා...

ටේහියුංග් දන්නෙ නෑ ජිමින් වගේම එයාගෙ ඩඩා ජන්කුක් එක්ක තිබ්බ සම්බන්ධය...කොහොම නමුත් ජන්කුක්,ජිමින්ගෙ අප්ප පාක් ජියොන්ට ආදරේ කල තරමටම ජියොන්, පාක්ට කරපු වෛරය ටේහියුංග් නොදන්නවා වුනත් එයාව සතුටු කරන්න තරම් ජිමින් ෆ්ලෙක්සිබල් නොවුන එකටත් ටේහියුංග් ජිමින්ටත් ඒ තරම්ම වෛර කරා.ජියොන්ට මේ වුන දේ හීනයක් වගේ.මීට අවුරුදු විසි ගාණකට උඩදි එයාව දාලා මින් ළගට ගිය පාක් එයා අතිනුත් නොසෑහෙන වද වේදනා විදලා හොදටම රැවටිලා අවසානෙදි පවුලෙන් ගෙනාව ප්‍රොපෝසල් එකකට අනුව ගෑනු කෙනෙක් මැරිකලා කියලා ආරන්චි වුන විදිය වගේම පාක්ගෙ ලේ වලින් මේ ලෝකෙට දරුවෙක් ඇවිත් කියන එකත් ජියොන්ව අදටත් ඇතුලාන්තයෙනම පුච්චලා දැම්මා...

ඒ කාලෙ පාක් තමන්ගෙ අතින් නිතරම රේප් වුන විදියටම එයාගෙ දරුවා අද මේ විදියට ඒ ගේ ඇතුලෙදිම තමන්ගෙ ඇඩොප්ට්ඩ් දරුවා අතින් රේප් වෙලා ඉන්න හැටි,පාක්ගෙ දරුවගෙ මූණ මතක් වෙන වාරයක් ගානෙ පාක්ව මතක් වෙන වේදනාව ජියොන්ව ආයෙ ආයෙ පුච්චලා දැම්මා...

පාක් ඒ ගෙදරින් ගියායින් පස්සෙ කවදාවත් තමන් ඒ ගේ ඇතුලට පිට කෙනෙක් ගෙනාවෙ නෑ වගේම ටේහියුංග් පොඩි කාලෙ ඉදන් දැන් වැඩිහිටියෙක් වෙනකල්ම ජියොන් කිසිම කෙනෙක් එක්ක රිලේශන්ෂිප් වලට  ගිහිං තිබ්බෙ නැතිකම නිසාම ජියොන් වයසටත් කලින් තමන්ගෙ ජීවිතේ සමහර තැන් අමතක කරලා දාලා තිබ්බා...

එලිවෙන්න තිබ්බෙත් තවත් පැයක් නැත්නම් දෙකක වගේ කාලයක් වෙද්දි මේ වෙලාවෙ තමන්ගෙ හිසේ බර ගතිය එක්ක නින්ද කියන්නෙ මායාවක් කියලා එයා හොදටම දැනං හිටියා.වේගයෙන් අතෑරපු බර හුස්ම වාතලයට එහෙම්ම එකතු වෙද්දි ජන්කුක් ඉදගෙන හිටපු සෝෆාවෙ ඇන්දට තමන්ගෙ ඔලුව බර කලේ අත් දෙකත් ඒ එක්කම දෙපැත්තට විහිදලා හිටවන ගමන්.

හැමදාම වගේ එයා කලේ හිත රිදෙන ගොඩක් වෙලාවට කලා වගේම එයාගෙත් පාක්ගෙත් ගෙවුනු අතීතයට අයිති ලස්සන මතක පිරි කාටත් හොරෙන් පරිස්සම් කරගත්ත වීඩියෝ පට ගණනාවක හිත එක්තැන් කරපු එක.ඉතින් ඒ දෙන්නා ආදරේ කලේ නෑ වෙන්න පුලුවන් ඒත් මොකක්ද ඒ බොන්ඩ් එකේ නම?ඒක අදටත් ජන්කුක් කල්පනා කරනවා!!!

උදේ හය විතර වෙනකොට හැමදාම වගේ ජියොන් මැන්ශන් එකේ මේඩ් ඇවිත් එයාගෙ වැඩකටයුතු පටන් ගත්තෙ උදේ කෑම හදලමයි...

“අජුම්මා...අද තව කෙනෙක්ටත් එක්ක කෑම ලෑස්ති කරන්න...”

“හොදයි මාස්ටර්”

මේඩ් එනවත් එක්කම ඇස් පිරෙන්න උනලා තිබ්බ උණු කදුලු බිම නොහෙලා හොරෙන්ම පිහගත්ත ජියොන් ආයෙමත් තමන් වලදාපු අතීතය සීරුවට සිහිකලේ කාටත් හොරෙන්...
අද වෙච්ච සිද්ධිය එයාව ඇත්තටම කම්පනයට පත්කලා.කවදාවත් එයා හිතුවෙ නෑ ජිමින්ව ටේහියුංග් එයාලගෙ ගෙදරට අරං එයි කියලා.

උදේ අටට විතර වෙනකොට උදේ කෑම වේල අජුම්මා මේසෙට අස් කරලා තිබ්බා...ඉතින් ජියොන් හිටියෙත් ටිකක් බඩගින්නෙ නිසා එයා ගියා ටේහියුංග්ව අවදි කරවන්න.

“ටේටේ...ආදල් නැගිටින්න.ඇවිත් බ්‍රෙක්ෆස්ට් එක ගන්න.”

“ඩැඩා ෆයිව් මිනිට්ස් මෝ...”

“නෝ බේබි එන්න...”

“ම්ම්ම්ම්...”

ඇස් දෙකත් පොඩි කර කර තාමත් හිදිල නැති වෙරිමතට පිං සිද්ධ වෙන්න ටේහ්‍යුන්ග්ට තමන්ගෙ ඩැඩාව පෙනුනෙත් දෙක වෙලා...

“නැගිටලා වොශ් කරලා එන්න ඉක්මණට.අයිම් වෙයිටින් ෆෝ යු...”

“ඕකෙ ඩැඩා...”

ඇදෙන් බැහැලා ඇස් දෙකම තාමත් පොඩි කර කර කකුල් දෙකත් ඇද ඇදම බාතෲම් එකට ගිය ටේ නින්දෙන්ම දත් ටිකත් මදින්න ගත්තෙ එතන තිබ්බ මිරර් එක ඉස්සරහට වෙලා...

“යාහ්...කවුද තමුන්?මොකද තමුන් ඇදුමක්වත් නැතුව මගෙ ඉස්සරහට වෙලා ගල් ගිල්ලා වගේ බලං ඉන්නෙ හෝතබුවා?මං දන්නවා මං හැන්ඩ්සම් කියලා.බට් ඔහොම බලන්න එපා යකෝ...පලයං ගිහිං ඇදුමක් දාන් වරෙන්.ඔය එහා පැත්තෙ ඉන්න එකා,උබ මුගෙ ටුවින්ද යකෝ...”

ටේටේ මේ කියවන්නෙ එයාගෙම රූපෙට!! එයාගෙ ඔලුවට තාම ප්‍රොසෙස් වෙලා නෑ එයා තමා මේ මිරර් එකෙන් පේන්නෙ කියලා වගේම තාමත් එයාට හැමදේම පේන්නෙ දෙක වෙලා කියලා...

ඉතින් එයා හිතුවෙ ඒ වෙන කෙනෙක් කියල.දත් ටිකත් එහෙන් මෙහෙන් බුරුසුව කරකවලා මැදගත්ත ටේ ටික වෙලාවක ඉදන් තිබ්බ තමන්ගෙ අවශ්‍යතාව ඉටු කරගන්න කියල හිතාගෙන හිටගත්තට මොකද මිනිහට තමන්ගෙ ඒක පේන්නෙත් දෙක වෙලා.

“වට් ද හෙල්?මට කවුද යකෝ මේව දෙකක් සෙට් කරපු එකා?යාආආආආහ්....”

බාතෲම් එක ඇතුලට වෙලා ටේ බෙරිහන් දෙන එක ටේටේ එනකල් එයාගෙ රූම් එකට වෙලා ඇදේ ඉදගෙන හිටපු ජියොන්ටත් ඇහුනා...

“මේ කොල්ල නම් ඇත්තමයීඊඊ...”

ජියෝන් තමන්ටම මුමුණ ගත්තා...

“මොකද ටේ? ඇයි කෑ ගහන්නෙ?”

“ඩැඩා මේහ්?”

ටේටේ කිසිම ලැජ්ජාවක් නැතුව පොඩි එකෙක් වගේ ජියොන් දිහා බලාගෙන හිටියෙ ජියොන් කන්ෆියුස්ඩ් වෙලා බලාගෙන ඉද්දි...

“ටේටේ ඇයි මේ? මොකද වුනේ?ඇයි මේ පොඩි එකෙක් වගේ?”

“ඩැඩා මට මේව දෙකක් තියේනේ??කොහොමද එහෙම වුනේ?ඈහ්හ් ඈහ්හ්හ්..?”

“ආෂ්ෂ්...මේ ළමය නම්!....”

“ටේටේ,මේ බලන්න ඔයාට එහෙම අවුලක් නෑ. ඉක්මනින් වොශ් කරලා එන්න කන්න.ඔයාට තාමත් වෙරිනෙ දරුවො...මං කියන දෙයක් අහන්නත් බෑ.බොන එක න....”

“ඩැහ් ඩැඩ් ඩැඩැඩාහ්...බ්වෑක්ක්...”

රෑ බීපු ජරාව ඔක්කොම ටේටේ වමනෙ කලේ ජියොන් වෙලාවට එතනින් පැත්තකට වෙද්දි.එහෙම බිම ඉදගෙන බාතෲම් එකේ ෆ්ලෝ එකට වමනෙ කරපු ටේ අමාරුවෙන් නැගිටින්න ගත්තෙ ඔලුවෙ කැරකිල්ල ගතිය පහවෙලා යද්දි.

ටේටේව සුද්ධ කරලා වොශ් කරවලා අරං ගිය ජියොන් ටේව ලෑස්ති කරගෙන ගියේ බ්‍රෙක්ෆස්ට් එක ගන්න.ජියොන්ට මේ දේවල් අලුත් දේවල් නෙවෙයි වගේම පොඩි කාලෙ ඉදන් කලා වගේම තාමත් ටේටේගෙ ගොඩක් වැඩ කලේ ජියොන් විසින්මයි.මොකද කොච්චර සීතල චරිතයක් වුනත් ටේහියුංග් කරන සමහර වැඩ තාමත් පොඩි ළමයෙක්ගෙ වගේ...

ටේට කන්න කියලා ජියොන් ගියෙ ජිමින් ඉන්න රූම් එකට.ජිමින් මෝචියක් වගේ ගුලිවෙලා සනීපෙට නිදාගෙන ඉද්දි ජියොන්ට තමන් ගැනම ඇති වුනේ දරාගන්න බැරි වේදනාවක්...

පාක් වගේම වුන එයාගෙ දරුවා එයාට පාක් එක්ක ඉදලත් හිත් පුරා විදගන්න බැරි වුන,මග ඇරුන වගේම එයාට අමතක වුන ඒ දේවල් එයාට එකින් එක මතක් කරන්නට වුනා.මේ වෙද්දි පාක් ජීවතුන් අතර නෑ කියලා ජියොන් දැනං හිටියා.ඉතින් ජියොන් පරක්කු වැඩියි...

“ආදල්...නැගිටින්න...”

“මමා...අයි කාන්ට් ඊවන් ස්ටෑන්ඩ් බයි මයි ඕව්න්.ප්ලීස්...”

“බේබි...මං ඔයාගෙ මමා නෙවෙයි.එන්න බ්‍රෙක්ෆස්ට් අරං ලෑස්ති වෙන්න ගෙදර යන්න...”

ජිමින්ට ඒ වචන ඇහෙද්දි නම් තමන්ව කරවෙනවා වගේ ෆීලින්ග් එකක් ආවා.මොකද එයාට දැනුයි මතක් වුනේ එයා ඉන්නෙ ටේහ්‍යුන්ග්ගෙ ගෙදර කියලා...

“අ..අ..අන්කල් සො සොරි මං මොනවත් කලේ නෑ අනේ අන්කල් ප්ලීස් ...”

ජිමින් ඇදේ ඉද්ද ගැහුවා කෙලින් වෙලා ඉදගත්ත ගමන් පිස්සුවෙන් වගේ කියවගෙන ගියේ ඇගට දැනුන අමාරුවත් අමතකම වෙලා යද්දි...






@park_sheanuu
@vindy_jade

Continuar a ler

Também vai Gostar

330K 11.6K 52
𝐈𝐍 𝐖𝐇𝐈𝐂𝐇 Ellie Sloan reunites with her older brother when her hospital merges with his jackson avery x ellie sloan (oc) season six ━ season se...
1.2M 52.1K 98
Maddison Sloan starts her residency at Seattle Grace Hospital and runs into old faces and new friends. "Ugh, men are idiots." OC x OC
870K 53.4K 117
Kira Kokoa was a completely normal girl... At least that's what she wants you to believe. A brilliant mind-reader that's been masquerading as quirkle...
366K 21.9K 78
Y/N L/N is an enigma. Winner of the Ascension Project, a secret project designed by the JFU to forge the best forwards in the world. Someone who is...