MONSTER KING

By Kahi_m

19.1K 3.5K 738

දැන් ලැබුන වීශේෂ පුවතක්....... නගරයේ අදත් පුද්ගලයෙක් අතුරුදහන් වි ඇත. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි අයුරින් ආරක... More

01 🩸 🔪 ❤️
02 🩸🔪❤️
03🩸🔪❤️
04 🩸🔪♥️
05 🩸❤️🔪
06 🩸 ❤️ 🔪
07♥️ 🔪🩸
08🩸♥️🔪
09🩸♥️🔪
10🩸❤️🔪
11🩸♥️🔪
12🩸♥️🔪
13🩸♥️🔪
14🩸♥️🔪
15 🩸♥️🔪
16🩸♥️🔪
17🩸♥️🔪
18🩸♥️🔪
19🩸♥️🔪
20🩸♥️🔪
21🩸♥️ 🔪
22🩸♥️🔪
23🩸 ♥️ 🔪
24 🩸 ♥️ 🔪
25🩸 ♥️ 🔪
26🩸 ♥️ 🔪
27 🩸 ♥️ 🔪
28 🩸♥️🔪
29🩸♥️🔪
30🩸♥️🔪
31🩸♥️🔪
32 🩸♥️🔪
33🩸♥️🔪
34 🩸♥️🔪
35🩸♥️🔪
37🩸♥️🔪
New story
38 🩸♥️🔪
39🩸♥️🔪
40 🩸♥️🔪
41 🩸♥️🔪
43🩸♥️🔪
44🩸♥️🔪
THANK YOU
END🩸♥️🔪
Next Story
Special chapter

42🩸♥️🔪

290 57 10
By Kahi_m

ටේ ඇස් දෙක අරින්නත් කලින් police team එක ටේව හිරේ දැම්මේ ටේට සිහිය ආවම එතන handle කරන්න බය වුන නිසා. නොකිව්වට police team එකත් monsterට බයයි. මුළු දකුණු කොරියාවම බයෙන් හිටිය ඒ monsterව කවුරුත් කෙලින් බලන්නත්බය වුනා.

ජංකුක් බුසාන් ඇවිත් ජිමින්ගේ ගෙදරට ආවා. වට පිට බැලුව ජංකුක් එයාගේ බඩ අතගගා ගිහින් ඇදෙන් හාන්සි වුනා. එයාට මොකද්දෝ අමුත්තක් දැනුනා. හරිය ඇගෙන් බාගයක් සෝල් වල තියලාඇවිත් වගේ . ඔව් ඒක එහෙම වෙන්න එපෙයි එයාගේ බබාගේ ඩැඩ් නැ එයාගේ monster නෑ.





ඩෝලී කෝ?.............
දකුණු කොරියාවේ අදි ආරාක්ෂිත හිර ගෙදරක දම්වැල් වලින් කෙනෙක්ගේ අත ගැට ගහලා ඊට වඩා අදිආරක්ෂිත හිර කුඩුවක කෙනෙක්ව තියලා තිබ්බා. එයා වටේ තුවක්කු සමග පොලස් නිලදාරින් 15කටත් වඩා වටේ හිටියා.

මෙච්චර කට්ටියක් එක්කෙනෙන් නිසා?.කව්ද ඒ පුද්ගලයා.ඒ monster . ඔව් ටේ වටෙයි මෙච්චර කට්ටිය. මහ ලොකුවට media වලට අපි කෙනාව අල්ල ගත්තා කිව්වට ඒ කව්රුත් ටේට බයයි.

ඩෝලී කෝ?...........
නැවත වරක් කුටියම බය වෙන්න වගේ ගැඹුරු හඩින් ටේ ඇහුවා. සිහිය ආවේ වේලේ ඉදන් ටේ ඇහුවේ ඒක. ඒත් එතන වෙනසක් තිබ්බා. ටේ නැගිට්ටම කොහොමද ටේව handle කරන්නේ කියලා හිතුව අයත් පුදුම වෙන විදිහට ටේ කරේ ගැඹුරු හඩින් කතා කරපු එක විතරයි.

කොටියෙක් සද්ද නැතුව ඉන්නවා කියන්නට් උෟ දඩයමට කුරුමානම් අල්ලනවා කියලා. කවුරුත් ඒ බව දැන දැනයි බයෙනි හිටියේ. උදේ ආව සුගා ටේව පුටුවකින් ඉන්දවලා මැද මේසයක් දාලා ටේට ඉස්සරහින් මේසේ එහා පැත්තේ එයත් වාඩි වුනා. මොන දේ ඇහුවත් ටේගේ කටින් පිට වුනේ ඩෝලී කෝ? කියන එක විතරයි.

එතන ජංකුක් හිටියේ නෑ....එතන වුන accident එකෙන් කවුරුත් ඉතුරු නෑ.....අඩුම එයා ජීවත් වෙනවද කියලවත් දන් නෑ....
සුගා ටේ එක්ක කතා කරන්න ඕන නිසා එහෙම කිව්වා.ඒකට ටේ කරේ කට කොනෙන් හිනා වෙන්න . Monster ව රවට්ටන්න ඒකත් මේ වගේ අය. උඩ ඉන්න දෙවියන් ඇවිත් මේ දේ කිව්වත් ටේ විශ්වාස කරන් නෑ .

මම ජීවතුන් අතර ඉන්නවා කියන්නේ....තාමත් මම හුස්ම ගන්නවා කියන්නේ......තාමත් මගේ පණ ගැහෙනවා කියන්නේ මගේ ඩෝලිත් ජිවත් වෙනවා.....මගේ ඩෝලීත් හුස්ම ගන්නවා කියන එක ඩෝලී කෝ?......
කට කොනෙන් හිනාවුන ටේ කියද්දි සුගා ටේ දිහා බැලුවා.මොනවා වුනත් ඒ මුනෙන් අයදින බවක් පෙනුනේ නෑ. නිකම්ද monster කියන්නේ. Monster කියන්නේ එහෙම අයදින කෙනෙක්ද නැ කොහොමත් නැ . ඒක ඇත්තද ?

ඩෝලී ඔයා කොහෙද මැනික?...ඇයි මෙහෙම කරේ ඔක්කොම ඔයා නිසා...අපේ බේබී එයා-එයා හොදින්ද?....කෑම කාලද ඉන්නේ මගේ ඩෝලී.....මට ඔයාව බලන්න ඕන......
නොකිවුවට ඒ හිත කෑගැහුවා. සිහිය ආවේ වෙලේ කෑගැහුවේ නැතත් ඒ හිතයි දන්නේ ඇගේ ගහලා තිබ්බ සේලයින් බට ඔක්කොම ගලවලා දාලා මේ ලෝකේ කෙලවරටම ඩෝලීව හොයන් දුවන්න හිතුව එක.

කතා කාරාට කිසිදෙයක් ටේගෙන් අහන්න බැරි නිසා සුගා එතනින් එලියට ආවා. එලියට ආව සුගා ටේගේ හිර කුටිය ලගින් හිට ගෙන කල්පනා කරේ. හැම කෙල්ලෙක්වම මැරලා ඇයි ජංකුක්ව විතරක් තියන් හිටියේඔයා කව්ද?. ආයේ හැරිලා ටේ දිහා බැලුව සුගා එතනින් ගියා.

File ටික හදාගත්ත සුගා ටේගේ කුටියට ආවේ අද ටේව උසාවියට බැරදෙන්න ඕන නිසා. දැඩි ආරක්ෂාව මැද ටේව උසාවියට ගෙනියන කටයුත් කරා.












ලැබුණු සාක්ෂි සමග Kim taehyng මෙම අපරාද සිදු කර ඇති බවට තහවුරු වේ. ජීවිතාන්තය දක්වා සිර දඩුවම නියම කරන බව සදහන් කරමු.

උසාවි තින්දුවත් සමග සුගා ටේ දිහා බැලුවා. ඒ මුනේ කිසිම බයක් ගැවිලාවත් නෑ. ඒක සුගා විතරක් නෙමෙයි හැමෝම දැක්කා.

ඩෝලී කෝ?......
හැමෝම බලන් ඉද්දි මෙච්චර වෙලා තමන් වෙනුවෙන් එක වචනයක් කිව්වේ නැති මිනිහා කතා කරද්දි උසාවියම බැලුවා. ඔළුව උස්සලා විනිසුරුව බැලුව ටේ.

දැන් තමුන් මගේ judgment එක කිව්වනේ....දැන් මගේ ඩෝලීව එක්කන් එනවා.....මට ඩෝලීව බලන්න ඕන ඩෝලීව මෙහෙට ගෙනාවට පස්සේ තමුන්ගේ ඔය judgment ගැන බලමු.....මගේ ඩෝලී එන් නැත්නම් මෙතන තවත් නඩුවක් දාන්න වෙයි....මෙතන ඉන්න හැමෝවම මම මරණවා so I need my doll right now..........

ටේ තියුණු ඇස් වලින් බලලා කියද්දි එතන ඉන්න හැමෝම බය වුන් නෑ කිව්වොත් බොරු. ඇයි ඉතින් උසාවියේ ඉදලා මෙහෙම මනුස්සයෙක් කරයිද.සුගාත් දන්නවා ජංකුක් නැතුව ටේව පාලනය කරන්න අමාරු බව.

කටේ සද්දේ නම් තියනවා....මෙයා සයිකෝ කෙනෙක්නේ නිසා මෙයාට treatment කරා නම් හරි....මොකද මේයා තාමත් ඇත්තේ    mentality එකෙන් ඒක නිසා treatment කරන එක හැමෝටම හොදයි.........
එහෙම කිව්ව ලෝයර් ඇවිත් ටේ දිහා බලන් හිටියා. ටේගේ නපුරු මූන බැලුවම ලෝයර්ට බය හිතුනා.

හහ් lawyer දන්නවද? මේ world top best doctor list එකේ මම ඉන්නේ NO 5 position එකේ වගේම best Korean doctor ත් මං....මටම තමුන් treatment කරන්න කියනවද?...දැන් මගේ ඩෝලී මෙතනට එන් නැත්තන් මගේ පලවෙනි ඉතත්ා තමුන්.........
ටේ කිව්වම lawyer ටේගෙන් ටිකක් ඈතට ගියා. මොනවා නැතත් එයා බයයි .

ඒ එක්කම සුගා එයාගේ team එකට ටේව එක්කන් යන්න කිව්වා. පොලිස් නිලදාරින් දෙන්නෙක් ඇවිත් ටේව අල්ලන්න යද්දි.

I said I need my dolly .....stay away from me.....
ටේ කෑගැහුවත් සුගාත් ඇවිත් ටේව බොහොම අමාරුවෙන් උසාවියෙන් ඇදගෙන ගියා. ටේව තල්ලුකරන් යද්දියි සුගා හරියටහ ටේගේ ශක්තිය තේරුනේ. තුන්දෙනෙක්ටත් අමාරු වුනා ටේව එක්කන් යන්න.

කෙනෙක්ට මෙහෙම ශක්තිමත් වෙන්න පුළුවන්ද? ඇයි බැරි කෙනෙක් ශක්තිමත් වෙන්න තමන් ආදරේ කරන කෙනා නැති වෙන එකත් හේතුවක් වෙන්න පුළුවන්. අනිත් අයට ඒක දුර්වල වුනාට ටේට එහෙම දුර්වල වෙනන් බෑ. එයාගේ ඩෝලී ජිවත් වෙනවා ඒකත් තමන්ගේ බේබී එක්ක. එයාට ශක්තිමත් වෙන්න ඕන.






දැන් ලැබුන විශේෂ පුවතක්. ..........
මීට මාස කිහිපයකට කලින් මුළු රටම කැලඹු මිනිමැරුම් වල ප්‍රධාන ඝාතකයාව හොයා ගන්නා ලදි. seoul national hospital එකේ සේවය කල Kim taehyng බව සාක්ෂි සමග කොරියාවේ දක්ෂ පොලිස් නිළදාරියෙක් වන min suga තහවුරු කර තිබෙනවා.

වගේම Kim taehyng කොරියාවේ ප්‍රධාන පේලේ වෛද්‍යයවරෙයෙක් බවත් ඔබ අප සියළු දෙනා දන්නවා. අද දින ඔහුව උසාවියට රැගෙන ආවේ නඩු විභාග කිරීමටයි. ලැබුනු තොරතුරු 100% තහවුරු වුන බැවින් ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කල නඩු විභාගය අවසන් කර ඇති බව සදහන් කරන ලදි. දැන් Kim taehyng කොරියාවේ අති විශේෂ සිර කුටියක දැඩි ආරක්ෂාව මත ඉන්නා බවත් මහජනතාව අනවශ්‍යය බිය ඇති කර නොගන්නා බව දකුණු කොරියානු පොලිස් පති Lee min hoo පවසන ලදි.

හ්ම්ම්..........
දිග හුස්මක් අරන් tv එක off කරපු ජංකුක් අතේ තිබ්බ වතුර වීදුරුව බිව්වා. ආපු වේලේ ඉදන් ජංකුක් ටේ ගැන කල්පනා කරා. එයාට හැරෙන්න බෑ. ටේ එහෙම ඉන්න එකයි හැමෝටම හොද ආයේ කවුරුත් මැරෙනවා බලන්න ජංකුක්ට බෑ. මොනවා වුනත් තමන්ගේ දරුවව හොදට හදා ගන්න ඕන ජංකුක්ට දැන් ඉන්නේ එයාගේ දරුවා විතරයි.








දැඩි ආරක්ෂාව මත ටේව සිර කුටියට ගෙනල්ලා දැම්ම ටේ ගිහින් ඒ කුටුයේ මුල්ලේ ඉද ගත්තේ මෙච්චර වෙලා හංගං හිටිය කදුළු පිට කරන්නයි. මොකක්ද? මම හරිද monster ගේ කදුළු? එයාට අඩන්න පුළුවන්ද? ඔව් එයාට පුළුවන් ඒ කදුළුත් අයිති එයාගේ ඩෝලීටයි.

කදුළු ගලන් යද්දි ටේ කල්පනා කරා. එයාගේ ඩෝලී ගැන. කිසි දෙයකට බය නැති monster බය වුනා.ඒ එයාගේ ඩෝලීව අයේ කවදාවත් බලන්න බැරිවෙයිද කියලා.








ටේ කල්පනා කර කර ඉද්දි ටේ ගේ room එක ලගට කෙනෙක් ආවා. Full black ඇදන් හිටිය ඒ කෙනා face cover එකකුත් දාගෙනයි හිටියේ.

ඉක්මනින් කතා කරලා යන්න.........
එයත් එක්ක ආව police officer කියලා එතනින් ගියේ ටේවයි ඒ ආව කෙනාවයි තනියෙන් එතන දාලා. එ කෙනා දිහා බලන් හිටිය ටේ .

Who are you ?....සුගාද? ඇයි මොකටද ආවේ?......
සුගා ඇවිත් කියලා හිතුව ටේ කියද්දි ඒ ආව කෙනා ටේගේ room එකේ තියෙන කම්බි දොරෙන් කම්බි දෙකක් අත් දෙකෙන් අල්ලන් .

හොදට බලන්න ටේ ඔයාට මාව අදුරගන්න පුළුවන්.......
ඒ කටහඩ ඇහෙනවත් එක්කම ටේ ඉක්මනින් නැගිටිලා ඒ කෙනා ලගට දිව්වා.

තමුසේ?........

ආහ් ඉතින් කොහොමද මගේ සහෝදරයා.....තමුන් හිතුවේ මම මැරුනා කියලද?....අහ් ඒකට තව කල් තියෙනවා මමයි තීරණය කරන්නේ මම මැරෙන දවස.........

තමුසෙව මම මරනවා ජින්...........
ජින් දිහා කෙන්ති උතුරන ඇස් වලින් බැලුව ටේ කියද්දි ජින් හිනාවුනා.

මාව මරන්න?...හහ් ටේ.......ටේ.......බලන්න ඔයා දිහා මෙතනින් තමුසෙට කවදාවත් එලියට එන්න බෑ.....බලන්නකෝ මුනත් මැලවිලා.....I know ඔයා කල්පනා කරන්නේ කවුරු ගැනද කියලා......මම කියන්නද ජ ං කු ක් ......මම හරිනේ......

ජින්ගේ කටින් එයාගේ ඩෝලීගේ නම කියවෙද්දි ටේගේ අත් තද වුනා. ඇස් රතු වුනා. ඒක දැක්ක ජින් කට කොනෙන් හිනා වුනේ එයාගේ face cover එකත් පහතට අදින ගමන්මයි.

මොකද මේ....ඕඕ do you miss him......දුක් වෙන්න එපා my brother මම ඔයාගේ ඩෝලීව එක්කන් ආවා.....wait a sec......

ජින් එහෙම කියලා සාක්කුවෙන් පොඩි Barbie dall කෙනෙක්ව ටේට කම්බි අතරින් දෙද්දි ටේ ඒ අරන් ඒ Barbie dallගේ බෙල්ල කඩලා මුල්ලට විසික් කරේ අනිත් අතින් ඉතුරු Barbie dall ව විසික් කරද්දි.

එහෙමම කම්බි අතරින් අත ගෙනාව ටේ එහෙමම ජින්ගේ බෙල්ල අලල් ගත්තේ ජින්ගේ ඇස් රතු රතු වුනා. ටේගේ නියපොතු ජින්ගේ බෙල්ලට ගිලා බහිද්දි ලාවට ලේත් ආවා.

හාහ්-ට්-බෙ-බෙල්-බෙල්ල-

කියනවා ජින් කෝ එයා!....අද තමුසේ හැමදේම කියන්න නැත්නම් මම මෙහෙමම තමුසෙව මරනවා!..........
ටේ කිව්වොත් කරනවා ජින් ඒ ගැන හොදටම දන්නවා. ටේව තරහා ගස්සලා ලොකු වැරද්දක් තරේ කියලා ජින්ට හිතුනා.

-හරි මම කිය-කියන්-කියන්නම්ම්........
ජින් වචන ගැටගහලා කියද්දි ටේ අත් ටිකක් බුරුල් කරත් ඒත් ජින්ගේ බෙල්ල රිදුනා.

මම කියන්නම්-කියන්නම් ටේ.......

තමුසේ කියනකම් මම අත අරින් නැ.......කියනවා ජින්.....!....
ටේ කෑගැහුව ගමන් ජින් අමාරුවෙන්ම එයාගේ සාක්කුවට අත දාලා දෙයක් එලියට ගත්තා. ඒක දැක්ක ගමන් ටේගේ ඇස් වල කදුළු වැටුනේ ඉබේමයි .

මේ-මේක...මේ--ඔම්මා.......
ටේගේ වචන පලවෙනි වතාවට කැඩුනා. එයාට හරියට කතා කරන්න බැරි වුනා. කදුළු අතරින් ටේ බැලුවේ ජින්ගේ අතේ තියෙන මාලේ.

ඔව් ටේ මේ ඒක තමයි....ඔයා හිතනවා වගේ ජංකුක් අපේ නැන්දගේ පුතා නෙමෙයි...........
ජින් කියද්දි ටේ ප්‍රශ්නාර්ත බැල්මකින් ජින් දිහා බැලුවා.ඒ එක්කම ටේගේ අත බුරුල් වුන නිසා ජින් ටේගේ ගස්සලා දැම්මා. ටේට ඒකටවත් සිහිය නැ.

ජංකුක් කවුද දන්නවද?.....තමුන්ගේ ඔම්මා.....මතකද ? ඔම්මා ඔම්මා පස්සෙන් ගියේ අන්න ඔම්මගේ නැතිවුන පුතා තමයි ජංකුක්............
ජින්ගේ වචන එක්ක ටේ එතනම ගල් වුනා.

කියනවා ජින් ඇත්තද තමුසේ කියන්නේ!.....
ටේ කෑගැහුවා . ඔව් ටේගේ ඇස් වලින් කදුළු ගලන් යනවා. ඇස් රතු වෙලා. ටේ දිහා බලන් හිටිය ජින් ලේන්සුවක් අරගෙන එයාගේ බෙල්ල පිහිදලා කතා කරන්න ගත්තා.

අද නැන්දා ආවා....
ජින් කියද්දි ටේ ජින් දිහා බැලුවා.










Flashback

ජින්............
පුටුවේ ඉදගෙන හිටිය ජින් දැක්කේ එයාගේ නැන්දවයි. ජින් ලගට ආව මීරා. ජින්ගේ අතට file එකක් දුන්නා. ඒක බලද්දි දැක්කේ දේපල ඔක්කොම ජින්ගේ නමට වෙනස් කරලා තියෙනවා.

නැ-නැන්දා මේක.......

අහන්න ජින් මේකටනේ ඔයයි ටේයි රණුඩු වෙන්නේ මෙන්න....මට ජංකුක්ව ගෙනත් දෙන්න ජින්.............මේකට මම අත්සන් කරා දේපල ඔයාගේ නමට ලිව්වා හරිනේ මේක ඔයයි ටේයි බලා ගන්න මට ජංකුක් ඕන එයාට කරදර කරන්න එපා............

ඒත් මේකට ජංකුක්ගේ sing එක ඕන............

නැ ....ඕන නෑ ජින් එයාට තවත් වද දෙන්න එපා ජංකුක් ඕන මට .........එයා-එයා මගේ ලමයෙක් නෙමෙයි ජින් ඒක නිසා එයාගේ sing එක මේකට ඕන වෙන් නෑ.......plz මට ජංකුක්ව ගෙනත් දෙන්න..........
මීරා කිව්ව දේ එක්ක ජින් ඇස් දෙක ලොකු කර ගත්තා. එයාලා හිතුවේ ජංකුක් ට මේ දේපල අයිති කියලා.

ජංකුක් ඔයාගේ නෙමෙයිද?........

නැ ජින්.....එයා මගේ දරුවා ඒත් මගේ බඩින් එයා ආවේ නෑ....එයාව....එයාව මම හොයා ගත්තේ කොච්චයෙන්....මමයි සමොච්චනුයි කොච්චියේ එද්දි අපිට ජංකුක් හම්බුනේ එයා කවුරුත් නැතුව තනියම හිටියා....එයාගේ බෙල්ලේ තිබ්බේ එක මාලයක් විතරයි......දරුවෙක් නැති මට ජංකුක් දරුවෙක් වුනා....අම්මෙක් නැති ජුංචි ජංකුක්ට මම අම්මා වුනා....ඊට පස්සෙයි අපි සෝල් ආවේ..............
Flashback end




ජින් කිව්ව හැමදේම ටේ අහන් හිටියා.ටේගේ ඇස් වලින් කදුළු ආවා. ජින් ටේ පොඩි කාලේ තමයි මීරා සෝල් ආවේ එතකොට ජංකුක් පොඩියි ටේ ජින් දෙන්නත් පොඩියි  එයාලා හිතුවේ ජංකුක් මීරාගේ පුතා කියලා.

කදුළු අතරින් ටේ බැලුවේ ජින්ගේ අතේ තියෙන මාලේ දිහා බැලුව ටේ ජින් දිහා බලන් හිටියා. ටේ දිහා බැලුව ජින්

ටේ ජංකුක් අපි හිතුව කෙනා නෙමෙයි...මතකද ඔයාගේ ඔම්මා කිව්වා ඔයාට එයාගෙ පුතාව කොච්චියේ නැති කර ගත්තා කියලා...එයා ලගත් මේ මාලේ තිබ්බනේ මේක මීරා නැන්දගෙන් ඉල්ල ගත්තේ මං.....ජංකුක් කියන්නේ මීරා නැන්දගේ පුතා නෙමෙයි ඔයාගේ ඔම්මාගේ පුතා..........

ජින් කියද්දි ටේ කල්පනා කරා. ටේට ටික ටික ජින් කිව්ව දේවල් කල්පනා කරා. එයාගේ ඇස් වල කදුළු තවත් ගලන් යනවා. කවදාවත් හිතුවේ නැති දෙයක් මේක.

ජංකුක් පව් ටේ....මීරා නැන්දා මගෙන් එයා ඉන්න තැන ඇහුවා  ඒත් මම දන් නෑ ජංකුක් ඉන්නේ කොහෙද කියලා.........

තමුසේ මොකටද දැන් හොද එකා වගේ කියවන්නේ ජින් ........
ජින් මෙහෙම හොදින් කතා කරද්දි ටේ ඇහුවේ තරහින්.

ආහ් .....මට ඕන දේ ලැබුනා....දැන් දේපල මගේ නමින් ඔයත් හිරේ එතකොට ජංකුක් මීරා නැන්දගේ ලමයෙක් නෙමෙයි.....ඉතින් මට ආයේ මොනවද ඕන.......මොනවා නැතත් මාත් ජංකුක්ට කැමත්තෙන් හිටියේ ටේ...........ok එහෙනම් මම යනවා enjoy your jail life ..........
ටේට කිව්ව ජින් එතනින් ගියේ ටේ කම්බි දෙක තද කරලා අල්ල ගනිද්දියි.













——————————-
හ්ම්....කතාවේ තව twist එකක් දුන්නා හොදේ...කල්පනා කර කර ඉන්න readers .....අනිත් එකෙන් හම්බෙන්නම්.

Continue Reading

You'll Also Like

97.4K 13.9K 51
Tae=හබී නපුලා ,වයිෆි තලහයි හබී එක්ක ඉහි ඉහි Jk=අයියෝ මැණික ,හබී විහිළුවක් නෙ ඉතින් කරෙ Tae=ඒ උනාට වයිෆි ට දුක හිතුනනෙ Jk=දැන් සමාව ගන්න හබී මොකක්ද ක...
27.7K 4.9K 38
"ඉතින් ටේ මට කියන්න ඔයාගෙ ආදරේ මට විතරක් දෙන්න, ඔයාගෙ හුරතල්කමෙන් මාව පිස්සු වට්ටන්න, ඔයාගෙ පොසෙසිව් වුල්ෆිවත් හුරතල් කරන්න, ඔයා වගේ කියුට් බාබාලා ගො...
74K 9.8K 31
Top - Jungkook Bottom - Taehyung Boy Love Male pregnancy 𝚃𝙰𝙴𝙺𝙾𝙾𝙺 ♡ Start - 2022.06.18 End -2022.08.28
18.6K 1.6K 30
ဇာတ်လမ်း အကျဥ်းကတော့ ဝတ္ထုခေါင်းစဥ်အတိုင်းပါပဲ... လင်းမာန်ခက wormhole ကို ဖြတ်လာပြီး လွန်ခဲ့တဲ့ အနှစ် ၂၀ ကို ရောက်လာတယ် ။ သူ့အဖေက သူ ၂နှစ်သားထဲက ဆုံး...