That makes you Handsome

By Bin_Kundi

3.6K 590 44

නිකන් ඉන්න බැරුවට werewolf boys ලා විතරක් ඉන්න ස්කූල් එක්කට කොල්ලෙක් වගේ වෙස්වලාගෙන රින්ගපු මින්ජිගේ කතාව බලන... More

Introduction
first step
second step
third step
fourth step
fifth step
sixth step
seventh step
eighth step
ninth step
tenth step
eleventh step
twelfth step
thirteenth step

last step to his heart

344 42 24
By Bin_Kundi

ආයමත්.....

ආයෙමත් අර ජරා තුවාල ජන්කූක්ව රිද්දනවා . එයාගෙ හම විනාස කරනවා.කොල්ලා ආයෙමත් වේදනාවෙන් මිරිකෙනවා....

ඒත් අද දෙයක් වෙනස් . මින්ජිගෙ අඇස් රතු පාටින් දිලිසුනා . එයාගේ ඔලුවේ වැඩ කරේ එක වචනයයි . ඒ මූන්ගේ වචන













" මේට් "  මූන්ගේ ඒ වචන අඇති උනා කෙල්ලව සතුටු කරන්න . ජන්කූක් එයාගේ මේට් .. අහ් කෙල්ල කොයි තරම් ප්‍රාර්තනා කරන්න අඇද්ද මේක . කෙල්ල කොයි තරම් කූක්ගේ වෙන්න මේට් ට ඉරිසියා කරන්න අඇත්ද . බැලුවම එයා එයාටමයි ඉරිසියා කරන් තියෙන්නේ

" කූක් කෝ නැගිටින්න . " මින්ජි හරි අමාරුවෙන් ජන්කූක්ව බෙන්ච් එකේ කෙලින් ඉන්දවෙව්වා . කොල්ලගේ අඇස් වේදනාව නිසාම වැහිලා ගිහින් .ඒත් ඒ අඇස් වල වේදනාව නැති වෙලා දිලිසෙන්නත් වැඩි වෙලාවක් ගියේ නෑ .

"I , kim Minji from lotus pack , accept jeon jungkook from silver blood pack as my mate "  මින්ජිගෙ වචන සද එලිය යට දෝන්කාර දෙනවා එක්කම කොල්ලගෙ තුවාල නැති වෙලා ගියේ එක ක්ශනයකින් . ඒත් එක්කම් කොල්ලගෙ අඇස් වල කදුලු පිරුනා . එයා වට පිට බැලුවේ ලොකු උනන්දුවකින්
.

" මාව බේරගන්න මේක කරන්න එපා මින්ජි . ඔයාට ජේවෝන් ඕඑ නම් තවම වෙලාව තියෙනව මාව රිජෙක්ට් කරන්න " කොල්ලා කෙල්ලගෙ අඇස් දිහා බලාගෙන කිව්වා

" අනිහ්. ඔයාව මන් අඇසෙප්ට් කරේ හදවතින්මයි කූක්  " කෙල්ල කියනවා එක්කම කොල්ලා ඔලුව වැනුවේ හරියට තේරුම් ගත්තා වගෙ

" I , jeon jungkook from silver blood pack accept Kim minji from lotus pack as my mate "  කියපු ජන්කූක් කෙල්ලගෙ මූන තමන්ගේ අත් අතරට ගත්තා . ටික්කට කලින් සීරියස් හිටපු කෙනා නේද මේ

" ඔහ් මින්ජිජීඊඊඊ . ඔයා මන් හිතුවට වඩා ලස්සනයි . ඔයාගේ මූන! ඒක ඒක...., ලස්සන පාට වලින් පිරිල නේ . එක කලුයි සුදුයි නෙවෙයි " කොල්ලා කදුලු පුරවගෙන කිව්වේ කෙල්ලගේ මූනෙ  හැම අගලකටම අඇස් ගෙනියන ගමන්

එව්ත් ඉතින් කොල්ලගෙ විතරක් නෙවෙ  කෙල්ලගේ අඇස් වලත් කදුලු පිරිලා . ජන්කූක් පාටවල් දිහා බලන හැටි එයා උනන්දුවෙන් බලාගෙන හ්ටියේ . සතුට.....

සතුට පිරිලා හදවත් දෙකකම....

ඒත් ඒ ජන්කූක් පොකුනේ ප්‍රතිබිම්බයෙන් තමන්වම දකිනකන් විතරයි..

" මින්ජී මගේ කැත අඇස් , ලැජ්ජා හිතෙන පර්සනැලිටි එක , අමුතු හැසිරීම මාව අසාමාන්‍ය කරලා . ඉතින් හැමදේම අවසානයේ මන් රාක්ශයෙක් විතරයි. නේද? "  කොල්ලා බිම බලාගෙන කිව්වා . ඔව් එයා හිතන්නේ එයා රාක්ශයෙක් කියලයි . අනිත් අයට වඩා වෙනස් නිසා එයා හිතන්නේ එයා රාක්ශයෙක් කියලයි....

ඒත් කෙල්ලට කවදාවත්ම එයාව රාක්ශයෙක් උනේ නෑනේ

" නෑ love  . රාක්ශයෙක්ට ඔයාට වගේ ලොකු හදවතක් තියෙන්න විදිහක් නෑ . ඉතින් ඔයා ඔයාට රාක්ශයෙක් කියාගන්න එපා . කොහොමත් අපි හැමෝම කාගේ හරි ජීවිතේක  ඒන්ජල් කෙනෙක් .ඒ වගේම තවත් කාගෙ හරි ජීවිතේක රාක්ශයෙක් . එහෙම තමයි දවසක් කෙනෙජ් මට කිව්වේ .ඒක නිසා ඒක සාමාන්‍යයි

ඉතින් ලව් කලබල වෙන්න එපා ... ඔයාගේ  මන්දාකිනිය වගේ අඇස් , අත්බූත පර්සනැලිටි එක , ඔයාගේ සිල්වර් කොන්ඩේ.....







THAT. makes you Handsome ....

මින්ජි කිව්වගෙන් පස්සේ හැගීම් වල මුදුනටම ගිය කොල්ලා කෙල්ලගෙ තොල් අල්ලගන්න යද්දිම

" යේයේ!!! " කියලා ලොකු සද්දයක් ආවා . බැලින් නම් මුලු bangtan acadamy එකම එතන . ප්‍රින්සිපල් පවා එතන ඉදන් බොරු කදුලු පිහිදන එකනේ ප්‍රශ්නේ .

මින්ජිගෙන් ඉක්මනට අඈත් උන ජන්කූක්ගේ ලැජ්ජාව පිරුන අඇස් දිහා බලාගෙන කෙල්ල හිතුවේ එක දෙයයි . ඒ

In a world that fears shadows, I'd rather dance with the darkness beside you ,my love, than walk alone in the light.


මගේ අප්කමින් කතාවක මෙන්න මේක book cover එක වෙලා තිබ්බොත් පුදුම වෙන්න එපා 🤧 ඒන්ජල් කෙනෙක් වගේ නේ

හමෝ මේ කතාව නම් අඇත්තටම වැඩක් නෑ ඒයි . ඊලග එක නම් එහෙම වෙන්නේ නෑ කියලා පොරොන්දු වෙනවා වකුගඩුවෙන්ම . සත්තයි

කියෝපු හැමෝටම ස්පූතිය පුදකරමි  ❤️💖

මීට ,
Bin_Kundi

Continue Reading

You'll Also Like

397 80 15
"Whatever you do, don't fall asleep." . . . . Short stories to read at night or to tell at sleepovers and create an amazing and spooky atmosphere aro...
145K 4.1K 27
Warning: 18+ ABO worldကို အခြေခံရေးသားထားပါသည်။ စိတ်ကူးယဉ် ficလေးမို့ အပြင်လောကနှင့် များစွာ ကွာခြားနိုင်ပါသည်။
7.3K 1.2K 39
ජීවිතයට ආදරයේ බලාපොරොත්තුව රැගෙන ආ සිත් දෙකක නොමැකෙන ආදර අන්දරය.....❤️
304K 40.7K 20
လက်တွေ့ဘဝနှင့် နီးစပ်ချင်ယောင်ဆောင်ခြင်း