That makes you Handsome

By Bin_Kundi

4.2K 703 44

නිකන් ඉන්න බැරුවට werewolf boys ලා විතරක් ඉන්න ස්කූල් එක්කට කොල්ලෙක් වගේ වෙස්වලාගෙන රින්ගපු මින්ජිගේ කතාව බලන... More

Introduction
first step
second step
third step
fourth step
fifth step
sixth step
seventh step
eighth step
tenth step
eleventh step
twelfth step
thirteenth step
last step to his heart

ninth step

241 45 0
By Bin_Kundi

ලමයි . ඔයලගේ පොත් සම්බන්දව ඉගෙන ගන්න ට්ක ඉවරයි . ඒ නිසා හෙට ඉදන් දවස් පහක් නිවාඩු . කැමති අයට යන්න පුලුවන් කැමති අයට ඉන්න පුලුවන් " ටීචර් එහෙම කියලා යනවා එක්කම කොල්ලො ටික කෑ ගැහුවා .

මේ කොල්ලො නම් අමුතු ජාතියක් . උන් කරන ඒවා බලන් ඉදලා පිස්සන් කොටුවකට තමයි යන්න වෙන්නේ . අඇයි එකෙක් කොල්ලා වගේ රගපාද්දි අනිත් එකා කෙල්ල වගේ නලව නලව එනවා . අමුතූඌඌඋයි . ඔය ඔක්කොම අවුලක් නෑ කියමු . මේ ටිකේම මට ටෲ බ්ලඩ් scent  එකක් දැනෙනවා . ඒක නිසාම මන් තීරනය  කරා ගෙදර යන්න
.
.
.
.
" ඉතින්  මින්ජිීඊඊ මන් කිව්වේ මින්ජේ සුබ ගමන් " ජන්කූක් මන් ගාකට අඇවිත් කිව්වා . අයිශ් මට එයාගෙ කම්මුලට කිස් එකක් දෙන්න ඕනේ ඒත් අනිත් ලමයි දැක්කොත් වෙන එකක් හිතාවි නේ .

" අහ්... ඔව් . පරිස්සමින් ඉන්න " මන් එහෙම කියලා එයාව හග් කරලා යන්න ගියා . හැබැයි හග් කරන අතරතුරේදි එයාගෙ උරහිසකට චූටි කිස් එකක් දෙන්න අමතක කරෙත් නෑ . අනේ වුල්ෆිත් පිස්සු නටනවා . ඉහිම් ඉහිම්

හහ් . මින්ජි කූක්ගේ මේට් කියන එක කොල්ලා දන්න නිසා හොදයි. නැත්තම් jk මේ කරපු වැඩේට මින්ජිව කෑලි කෑලි කරාවි.

jungkook pov

මින්ජිත් ගිය නිසා මන් නිදහස් . අහ් වැරදියට ගන්න එපා මගේ රට් එක හෙට . ඉති  එයා එන්න කලින් ඒක ඉවර වෙන එක හොදයි නේ . 

කොහොමින් කොහොම හරි මන් රූම් එකට ගියා . අද හරි පාලුයි . වෙනදා රූම්මේට් කෙනෙක් හිටියෙ නැති උනාට පාලු නෑ . ඒත් අද .

jk පවා උඩුබුරනවා . අනෙ  මන්දා . ඒත් එක්කම ක්වුරු හරි මගේ දොරට ගහුවා . පොඩ්ඩක් ඉන්න ඒ  scent එක . ???

තව දුරටත් ඕන් නති ඒවා හිතන් නැතුව මන් දොර අඇරියා . ඔහ් මන් හිතපු ගුනපාලයම තමා .

" ඔහ් ජන් . ජන්.කූක් . කොහොමද බ්‍රෝ . ලොකු කාලෙකින් නේද " ඔය ආවේ . කැන්ග් ඩැනියල් . අපේ ස්කූල් එකටම ඉන්න එකම ටෲ බ්ලඩ් අඇල්ෆා මෙයා තමයි . ඒක නිසාම ඉන්නෙ හෙන ඔලුවෙන්

" මන්හොදින් කියලා පේනවනේ ඩැනියල් " මන් එයාට කියලා ටිකක් ඉස්සරහට ආවා

" මෙහෙමයි ඉතින් . බෙටා කෙනෙක්ට බෑ නේ ටෲ බල්ඩ් කෙනෙක් එක්ක හැප්පෙන්න . ඉතින් ජන්කූක් අර කෙල්ලගෙන් අඈත් වෙලා හිටියොත් හොදයි "  එයා එහෙම කියනවා එක්කම කූක්ගේ අඇසුත් ලොකු උනා

" මොකක් " ජන්කූක් අඇහුවා. මෙහෙමනේ . ජන්කූක්ට දෙන්න රෑන්ක් එකක් නෑ . ඒත් එයා බෙටා කෙනෙක් නෙවේ .  ඒක කමක් නෑ කියමු . ඒත් මින්ජි ගැන ද්න්නෙ කොහොමද ???

" දෙන්නා වැස්සේ තෙමි තෙමී යන්නකලින් හිතන්න තිබ්බේ scent blockers ගැන . she is so perfect 


















To be my Luna " එහම කිව්ව ඩැනියල් ජන්කූක්ගෙන් උත්තරයක්  බලාපොරොත්තු උනා .

" මොකද කරන්නේ මන් එයාව ඔයාට දුන්නේ නැත්තම් ඩැනියල් " එක අඇහි බැමක් උස්සලා ජන්කූක් අඇහුවා   . කවුරුත් නොදන්නවා උනාට ජන්කූක් කියන්නෙත් වෙලාවකට නොසන්ඩාලයෙක්

" ම්.. ඒ කියන්නේ දෙන්නේ නැද්ද "

" නෑ "

" එහෙනම් බ්‍රෝ ලබන මාසේ බ්ලඩ් ලස්ට් පැක් එකේදී අපි සටන් කරමු . මගේ සම්පූර්න  පැක් එක ඉස්සරහ. ඔහ් මන් ස්කූල් එකටම ඒක බලන්න එන්න කියනවා . තමුන් පුන්චි බෙටා කෙනෙක් නිසා මන් සොෆ්ට් ව පහර දෙන්නම්කෝ " ඩැනියක් එහෙම කියලා යන්න ගියා .

ඒත් ජන්කූක් නම් කට කොනින් හිනා උනා . එයාගේ ඔලුවෙ වැඩ කරේ එක දෙයයි . ඒ jk ge වචන

" ඔහ් pup . Prepare to see a beast !" 

.
.
.

ජන්කූක් ඒ දවදෙ රෑ එලිවෙනකන් කල්පනා කරා . එයා මේ කරන වැඩෙව් හරිද . මින්ජි වෙනුවෙන් සටන් කරන එක . මින්ජි ඒකට කැමති වෙයිද . ලබන මාසේ එන්න තව සතියයි . ඉතින් ලෑස්ති වෙන්නත් ඕනේ .

එහෙම හිතාගෙන කොල්ලා එලියට යන්න අඩියක් තිබ්බත් හරි පොඩ්ඩ පොඩ්ඩ අඇගේ රස්නේ වැඩි වෙනවා එයාට දැනුනා .

ශිට් රට් එක !!

.........

සාමාන්‍යෙන් "pup "  කියන වචනය ආදරයෙන් කතා කරන්න යොදාගන්න එකක් උනාට ඔතනදි අගවුරව කරන වචනය්ක් විදිහට තියෙන්නේ . ...

Continue Reading

You'll Also Like

798K 22.7K 59
Warning: 18+ ABO worldကို အခြေခံရေးသားထားပါသည်။ စိတ်ကူးယဉ် ficလေးမို့ အပြင်လောကနှင့် များစွာ ကွာခြားနိုင်ပါသည်။
166K 6.3K 22
Oc female Jackson x Hermes x Apollo x Ares
63.2K 548 19
( Editing right now) Synopsis When Malenia, a betrayed middle-aged woman, is transported to a magical world, she becomes the Dungeon Mistress of a pe...
94.3K 9.2K 53
Nandini Verma was 18 when she penned her first story, a tale of passion, betrayal, and revenge. It was a masterpiece, poised for publication. But on...