That makes you Handsome

By Bin_Kundi

3.6K 590 44

නිකන් ඉන්න බැරුවට werewolf boys ලා විතරක් ඉන්න ස්කූල් එක්කට කොල්ලෙක් වගේ වෙස්වලාගෙන රින්ගපු මින්ජිගේ කතාව බලන... More

Introduction
first step
second step
third step
fourth step
sixth step
seventh step
eighth step
ninth step
tenth step
eleventh step
twelfth step
thirteenth step
last step to his heart

fifth step

206 40 0
By Bin_Kundi

ජන්කූක් හිටියා . අඇදෙත් නෙවේ බිම වැටිලා එයාගේ බෙඩ් ශීට් එක්කම . සම්පූර්න ශර්ට් එක පිරෙන්න ලේ

මට කෑත් ගැහුනා . එයාව අමාරුවෙන් උස්සලා අඇදෙන් තිබ්බට එයා අඇස් වත් අඇරලා නෑ .

ඒ අඇගේ වෙන දේ හරි අමුතුයි . සම්පූර්න අඇගේම තව වුල්ෆ් කෙනෙක්ගේ නියපොතු පාරවල් වගේ තුවාල හැදෙනවා . ශර්ට් එක පිරෙන්න ලේ එනවා . ආයේ අතුරුදහන් වෙනවා . ඊට පස්සේ ආයෙත් ඒකම වෙනවා .

මුලු රැයක් පුරාවට මන් කරේ ජන්කූක්ගේ නලල තෙත් කරපු එක . එයා පුදුම විදිහට කෙදිරි ගෑවා . ඒක .. ඒක බලන් ඉන්න බැරි තරම් රිදෙනවා

දෙතුන් පාරක්ම එයාගේ හුස්ම හිර උනා . මන් දන්නේ නෑ අර තරම් තුවාල එක්ක කොහොම මේවා දරාගන්නවද කියලා .

ඒ හුස්ම හිර වෙද්දි බෝල වෙන බැම්බි අඇස් . හුස්ම ඉල්ලලා කදුලෙන් පිරෙන ඒ මූන මාව ගොඩක් රිද්දුවා . ඒත් මට කරන්න පුලුවන් උනේ එයාගේ ඔලුව අත ගගා හුස්ම ගන්න කියලා දෙන එක විතරයි . අඇයි මෙහෙම වෙන්නේ . අඇයි !! . ඇයි එයාව මෙහෙම රිද්දන්නේ .

මුලු රෑම මට නින්දක් නෑ . උදේ අඇහැරෙද්දි ජන්කූක්ගේ කිසිම තුවාලයක් නෑ . හැබැයි ශර්ට් එක නම් ලේ වලින් පිරිලා .

" ඔහ් මින්ජි ඔයා ... ඔයා නිදියව්වේ නැද්ද ? " එයා ඒ විදිහට අඇහුවා . ඒත් මට දැනගන්න ඕනේ ඒක නෙවේ ජන්කූක් !!

"ඒක වැඩක් නෑ . දැන් මට කියන්න මොකක්ද ඔයාට ඒ උනේ . අඇයි ඔයාව ඒ විදිහට රිද්දන්නේ " මන් අඇහුවේ කදුලු පුරවගෙන . මන් හිතන්නේ එයාට ඒක දැනුනා

" අහ් එන්නකෝ " එහෙම කියලා එයා මාව අඇදේ ඉන්දව්වව්වා

" මේකයි . මට මගේ මේට් ව හම්බ උනා 18 දී . එයා නූනා කෙනෙක් . ඒත් මාව දැන්ක්ක මොහොතෙම රිජෙක්ට් කරා. ඔයා දන්නවනේ මේට් බොන්ඩ් එක හොයාගත්ත මොහොතෙම රිජෙක්ට් උනාම වෙන දේ . ඉතින් ඒකයි හේතුව " එයා එහෙම කියලා බිම බලාගත්තා

" ඒත් . ඒත් කවුද ඒ කෙනා . " මන් අඇහුවා . අනෙ අම්මපා දන්න එකියෙක් නම් නූඩ්ල්ස් කූරු ගහනවා ඒකිගෙ නහයේ

" කිම් ජෙනී , එයා අවුරුදු තුනකින් වැඩිමල් . " එයා එහෙම කිව්වට්ග් හරි මගේ පපුවම රත් උනා . කිම් ජෙනී ?? ඒ කියන්නේ මගේ ඔන්නිද

මන් ඉක්මන් කරලා ෆෝන් එක ගත්තේ ඔන්නිගෙ ෆොටෝ එකක් හොයන්න . මේක කරේ එයා නම් සත්තයි ඔන්නි කියලා බලන් න්නා කබල්ලෑවා පොලොවෙ ගැහුවා වගේ පොලොවෙ ගහන්නේ

" මෙයාද බලන්න " මන් ඔන්නිගෙ ෆොටෝ එකක් ජන්කූක්ගේ අඇස් ඉස්සරහට අඇල්ලුවා . ඒත් එයා...

" එයාගේ scent එක මොන වගේද් " කියලා අඇහුවා ...

ආයෙමත් ඒ ප්‍රශ්නේ .. මොකක්ද ඒ ප්‍රශ්නේ .

අඇයි හැමතිස්සෙම scent එක අහන්නේ . මෙයා මිනිස්සු මතක තියා ගන්නේ scent එකෙන්ද . හරි විකාරයි . ඒත් මන් උත්තර දුන්නා ...

" එයාගේ scent එක honey එක්ක blueberry සුවදක් " මන් කිව්වා එක්කම ජන්කූක් ඔලුව ඉස්සුවා .

" සමහර විට එයා වෙන්න පුලුවන් " එයා කිව්වට මට ලොකු විශ්වාසයක් තිබුනේ නෑ . පහුගිය සති කීපය අඇතුල මන් එක දෙයක් තේරුම් ගත්තා . ජන්කූක් අමුතුයි . ඕනවටත් වඩා....

Continue Reading

You'll Also Like

23.3K 6.4K 47
මේක ආත්ම දෙකක කථාවක්.. පෙර ආත්මේ මතක සිහින වල අතරමං වුන අහිංසක හැඩකාරියක්.... පෙර ආත්මේ ගැන අල්පමාත්‍ර මතකයක් නැති කඩවසම් කිරුල හිමි කුමාරයෙක්.... ආත...
6.5K 260 6
short & shitty and that's about it *this is two years old, and i had no idea what i was doing lmao
3.2K 60 5
Just a thing I've been writing in quarantine 🥴😭 Positions, the album, but if it was this cute blond and this cute brunette that we love. Damien is...
THE TRIAM By ~Yoonmin Girl~

Mystery / Thriller

515 69 22
මම Choi Mae-Ha...සියුස්ගේ එකම උපදෙවි දුව... කවදාවත් මං හිතුවේ නෑ...ඔලිම්පස්වලට සම්බන්ධයක් තිබ්බට මං උපදෙවියෙක් කියලා...ඒකත් සියුස්ගේ...හැමෝම මං දිහා...