That makes you Handsome

Door Bin_Kundi

3.6K 590 44

නිකන් ඉන්න බැරුවට werewolf boys ලා විතරක් ඉන්න ස්කූල් එක්කට කොල්ලෙක් වගේ වෙස්වලාගෙන රින්ගපු මින්ජිගේ කතාව බලන... Meer

Introduction
first step
third step
fourth step
fifth step
sixth step
seventh step
eighth step
ninth step
tenth step
eleventh step
twelfth step
thirteenth step
last step to his heart

second step

248 42 0
Door Bin_Kundi

ඔයාලා බලන්නේ මගේ රූම්මේට් ගැන නම් ඒ මනුස්සයා ජන් ජන්කූක් . එහෙම තමා මට කිව්වෙ ඉතින් . ඒක කියලා නිකන් හිටියේ නෑ . මගේ මුලු අඇගම ස්කෑන් කරා . හපොයි මට සූ බරයිත් එක්ක . එයා වුල්ෆ් කෙනෙක් නෙවෙයිදත් මන්දා . මට scent  එකක් දැනෙන්නේ නෑ නේ . ඒත් ඒම වෙන්න බෑ නේ . ඒක බල්ලට දාමුකො.

රූම් මේට් කාරයා ඩෝන්ට් ගිව් අ ශිට් මූඩ් එක්කින් මට කලින් ක්ලාස් එකටගිය එක ගැන තමයි අපි කතා කරන්න ඕනේ  .ඒකට පින් සිද්ද වෙන්න මන් ශෝක් එකට වොශ් දාගත්තා. ඔක්කොම ඉවර කරලා  මාත් මගේ පලවෙනි ක්ලාස් එකට යන්න ගියේ මන් කරන වැඩේ මොන තරම් ගොබ්බද කියලා දාසය වෙනි වතාවටත් හිතන ගමන් .

එක්කො කමක් නෑ . මාත් අඇල්ෆා කෙනෙක් නිසා අනිත් අයගෙ අඇල්ෆා කමාන්ඩ් මට වැඩ කරන්නේ නෑ . එතකොට මගේ හීට් එක එද්දි මන් ලෙෆ්ට් වෙනව අ. අඇල්ෆ කෙනෙක්ට රට් හැදුනත් මට අවුලක් නෑ මොකද එයාලාව හිර කරනවා . ම්.. තව මොනාද අවුල් යන්න පුලාන් . ඒවා වැඩක් නෑ .මන්ම අවුලක් නේ

මන් පන්තියට ගියා . ක්ලාස් එක බාර මිස් මගේ දිහා බැලුවෙ නිකන් මන් මේ දැන් පැස්බරෙක්ව නැට්ට පිටින් ගිල්ලලා දැම්මා වගේ . ඒත් මගේ අඇල්ෆා අඇස් දැකලා පොඩ්ඩක් බය උනාදත් කොහෙද

" ඔය ලමය තමන්ව අදුන්වලා දුන්නොත් හොදයි " මිස් කිව්වා . හරි මෙයා මන් අකමැතිම ටීචර් වෙනවා කියන එක මට ශුවර්

" හෙලෝ . මන් මින්ජේ . same age as u all " පුලුවන් තරම් ගැබුරු හඩකින් කියන්න ගියාට මොකෝ පොඩ්ඩක් කෙල උනාද මන්දා . ඒට් අවුලක් නෑ . එක කොල්ලෙක්වත් අවදානේ දුන්නෙ  නෑ .

" හරි ඔය ලමයා ජන්කූක් ගාව ඉදගන්න " මිස් මට එහෙම කිව්වා . අඇත්තටම ජන්කූක් ගාව විතරයි ඉඩ තිබ්බේ . මන් ගිහින් ඉදගත්තත් එයා එහා පැත්තේ කොල්ලට ගනන් කියලා දෙදී හිටියා . ඒක කමක් නෑ කියමු . ඉන්ටර්වල් එක වෙනකන් ගනන් කියල දිදී ඉන්න ඕනෙද

පොඩ්ඩක් මේ පැත්තත් බලපන් හිපාටුවෝ !

අනේ මට ඕක කියලා කෑ ගහන්න තිබ්බ උවමනාව මන් විතරයි දන්නේ .

ඉන්ටර්වල් එක නිසා කැන්ටීන් එකට මන්හිමින් රින්ගුවා . දෙයියෝ මට කලන්තේ වගේ . එක එක scent පිරිලා . ඊහ් වමනේ...

" මින්ජීජීජී .. ඔයාගේ ඊලග බර්ත්ඩේ එකට මුන් ටිකට deodorant එක්කුයි perfume  එක්කුයි ගානේ දුන්නොත් නරකද " මගේ වුල්ෆිත් මේ වෙලේම ආතල් දෙන්න ගත්තනේ

" අනේ වහප් කට . උබර්ට තියනවනේ මහ ලොකුවට සල්ලි " මන් කිව්වා

" තියනවා තමයි යකූ " අයිශ් මගේ වුල්ෆි නම් මට වඩා මැන්ටලයක් . ඉතින් උන්දව පොඩ්ඩක් බ්ලොක් කරලා මන් ගියා මොනා හරි කන්න . 

ටේබල් ඉතුරු නෑ . කොල්ලො දෙන්නෙක් ඉන්න ටේබල් එක්කට ගිහින් පාඩුවේ කන්න ගත්තත් හරි එතනට අඇල්ෆලා තුන් දෙනෙක් ආවා ..

" මොකක්ද ඔයාගේ නම කිව්වේ " එක්කිනෙක් අඇහි බැමත් උස්සලා අඇහුවා

" මින්ජිජේඒයි!! . මින්ජේ  මන් කිව්වේ මින්ජේ "  ශිට් තව පොඩ්ඩෙන් අනාගෙන ගාගන්නවා . ඒ වෙලේ තමයි අහල ගිය ෆුඩ් ෆයිට් එකක් නිසා ස්මූති එකක්ම මගේ ඔලුවෙයි එතන හිටපු දෙන්නගෙයි අඇගට වැටුනෙ

" ඔය - "

එච්චරයි ඒ අඇල්ෆට කියන්න හම්බෞනේ . කවුරු හරි එතනට ආවා . ඔහ්...

ඒ ජන්කූක් . ඒත් අඇයි??

" මින්ජේ එන්න  හැල්මොනි අඇවිත් අපිව බලන්න " එහෙම කියපු ජන්කූක් මගේ අතින් අඇදගෙන ගියා . කරටත් අත දාගෙනම  . මොකක්දෝ හේතුවකට මට මගේ කට හොල්ලන්නවත් බැරි උනා . අඇයි මන් අඇදිලා යන්නේ . මටම තේරෙන්නේ නෑ . මන් හිතන්නේ මේ වෙන දේවල් මගේ වුල්ෆිටවත් තේරෙන්නේ නැතුව අඇති

එයා මාව අඇදගෙන ගිහින් අපේ රූම් එකට තල්ලු කරා . ඒ මදිවට දොරත් වැහුවා . ඒත් ඊලගට මන් දැක්ක දේන් නම් මට කෑ ගැහුනා

Ga verder met lezen

Dit interesseert je vast

912K 31K 110
When Grace returns home from college, it doesn't go like she thought it would. With her past still haunting her everyday choices, she discovers a sid...
265K 10.3K 32
""SIT THERE AND TAKE IT LIKE A GOOD GIRL"" YOU,DIRTY,DIRTY GIRL ,I WAS TALKING ABOUT THE BOOK🌝🌚
283K 13.7K 61
My name is Alex Cruz, I'm a omega, so I'm just a punching bag to my pack. But Emma, Queen of werewolves Sam, queen of dragons Winter, queen of vampi...
161K 411 101
Erotic shots