ටේහ්‍යුන්ග් වේගෙන් තමන්ගෙ කාර් එක අපාට්මන්ට් එකට ඩ්‍රයිව් කරගෙන ආවෙ හදිස්සියෙන්...ඒ ඇයි කියන එකට උත්තර ටේහ්‍යුන්ග්ටත් නැති වුනා...හිතන්නත් කලින් අද ටේහ්‍යුන්ග් එයාලගෙ ගෙදර...
ඔව් ඊලගට ටේහ්‍යුන්ග් කලේ එයා අරගෙන ආව මේ කොල්ලව අමාරුවෙන් හරි උස්සගෙන ගෙදර ඇතුලටම ආව එක...කොහොම හරි ටේ ගෙට ගොඩ වුනේ කිසිම සද්දයක් නෑහෙන්න වගේම එයාගෙ අත් අතරට මේ පුංචි ස්ලට්වත් අරගෙන.එයා ගෙදරට හොරෙන් ගොඩ වුන පළවෙනි වතාව මේක නොවෙන්න ඇති.ඒත් අද එයා අරන් ආව කෙනත් එක්ක එයාගෙ ඩඩා මේ ගැන දැනගන්නවට එයා අදිමදි කලා..
මොකද එයාගෙ ඩඩා දන්නවා ටේහියුංග් ප්ලේ බෝයි කෙනෙක් වගේම එයා ගොඩක් දුරට සෙක්ස් එක්ක ජීවත් වුන සෙල්ලක්කාර කොල්ලෙක් වුනත් මොන හේතුවක් නිසාවත් කාටවත් ඔළුව නමන ජාතියෙ කෙනෙක් නෙවෙයි කියලා නිසා...
ඒ වගේම එයා දන්නවා මේ ෆක් බෝයි එක්ක ටේහ්‍යුන්ග්ට තිබ්බෙ සුළුපටු තරහකුත් නෙවෙයි කියලා...යුනි එකේදි මේ දෙන්නා මූණට මුණ ගැහුනත් මග ඇරලා දෙන්න දෙපැත්තට යද්දි අද මේ ෆක් බෝයිව තමන්ගෙ ගෙදරටම අරන් එන්න එයාගෙ හිත බලකලේ ඇයි කියන්න ටේ හිතන්න ගියෙ නෑ...
කොහොම නමුත් මොන කතන්දර කීවත් දවල් මැච් එකෙන් පස්සෙ බලාපොරොත්තු නොවුන විදියට වුන වැඩෙත් එක්ක ටේහ්‍යුන්ග් හිටියෙත් අමාරුවෙන්...ඉතින් මෙයත් කොච්චර ශක්තිමත් වුනත් මේ කොල්ල පුංචියට හිටියට එයා හිතුවට වඩා බරින් වැඩි වෙද්දි ටේට ටිකක් රුස්සන්නෙත් නැති වුනා...
එයා ඉක්මන් කරලා අප්ස්ටෙයා එකට යන්න ගියත් පඩිපෙළ අතරමැද කකුල පැටලිලා අර කොල්ලත් එක්කම වැටෙන්න ගිහින් අමාරුවෙන් වත්තම් කරගෙන බේරුන විදිය ගැන නම් දන්නෙ ටේහ්‍යුන්ග්ම විතරයි...කොහොම හරි අඩි ඉක්මන් කරපු ටේහ්‍යුන්ග් රූම් එක ඉස්සරහ හිටගත්තෙ ටිකක් අපහසුවෙන්...
“ආහ් ෆක්!!”
ටේහ්‍යුන්ග්ගෙ කටින් ශාපයක් පැන්නෙ ඉබේටමයි.මේ ගැස්සිල්ල එක්කම ටේහ්‍යුන්ග් අතේ හොදට ගුලි වෙලා හිටිය පුංචි කොල්ලාගෙ නින්ද එකපාරටම කැඩිලා ගියා...
රස්නෙට දැනෙන තැනක තමන් ආරක්ෂිතව ඉදලා තියෙන බව දැනුන කොල්ලා හෙමීට තමන්ගෙ ඇසුත් පොඩි කර කර ලොකු ඈනුමක් යැව්වෙ මේ දිහා ටේහ්‍යුන්ග් වට් ද ෆක් ලුක් එකෙන් බලාගෙන ඉද්දි...ඒ කොල්ලට ගාණක් නෑ එයා ඉන්නෙ මේ කා එක්කද ?කොහෙද? කියලවත්...
“ඔයාට අමාරු නෑනෙ?”
“හ්ම්ම්ම්...නෑහ්...”
ඕනෑවට එපාවට කියපු කොල්ල අහංකාර විදියට කියද්දි ටේට ටිකක් යකා නැග්ගෙ නෑ කිව්වොත් ඒක බොරුවක්...
‘දිස් ස්ලට්!!’
කොහොමත් කුකුල් කේන්තිකාරයෙක් වුන ටේ කොල්ලව බිමින් තිබ්බෙ පුදුම තරම් වේගෙන් කොල්ල ගිහිං බිමට වැටෙද්දි...ඇත්තටම කීවොත් ටේ එයාව බිමින් තිබ්බට වඩා කලේ බිමට අතෑරපු එක...කොල්ලගෙ පස්ස පැත්ත නිකං හිරි වැටිලා ගියා වගේ වුනා...
වේදනාවෙන්ම නැගිට්ට කොල්ල තමන්ගෙ බෝල පස්සත් අත් දෙකෙන්ම මිරික මිරික තමන්ගෙ බූටියෙ වේදනාව තුනී කරගන්න ඔට්ටු වෙද්දි ටේ මේ දිහා බැලුවෙ දවා අළු කරන බැල්මකින්...
එකපාරටම මූණ දෙක වුන කොල්ලා ගැස්සිලා ගියෙ ඒ කේන්තියෙන් පිරුන මූණට වගේම රතු වුන ඇස් දෙක තමන්ට යොමු වෙලා තියෙන හැටි දැක්කම...
“ටේහ්‍යුන්ග් ඔයා?”
කොල්ලා ඇස් දෙකත් ලොකු කරන් නළලෙ ගහගත්තෙ හැගීම් ගොන්නක් හිත අස්සෙ පෙරළි කරද්දි...
“යාහ්...ඇයි මොකක්ද අවුල?”
ටේහ්‍යුන්ග් හිටිය කේන්තිය ටිකක් යටපත් කරං උපරිම සංසුන්ව කතා කරන්න පටන් ගත්තත් ඒ සුපුරුදු අහංකාරකම ඒ ඇස්වල එහෙම්මම රැදිලා තිබුනා.
“ඒත් ඇයි මං මෙහෙ?”
කොල්ලට දැන් තමා මීටර් වුණේ එයා ඉන්නෙ එයාව දැක්කත් යක්සයා ආවේස වෙන යුනි එකේ හැන්ඩ්සම් ටේහ්‍යුන්ග් එක්ක කියලා...ඒත් එයා මේ තැන දන්නෙ නෑ...
ෆුල් බ්ලැක් තීම් එකට ඩෙකරේට් කරපු ගෙදර හැමතැනම තමන්ගෙ ඇස් කැරකුව බෝල කොල්ලා ටිකක් ගැස්සුනා...ඉතින් කවදාවත් තමන් එක්ක කතා කරන්නවත් කැමති නැති වුන ටේහියුංග් අද ඇයි එයාව අරං මේ වගේ තැනකට ඇවිත් තියෙන්නෙ කියලා දැනගන්න එයා හදිස්සි වුනා...
ඇත්තටම කොච්චර මග ඇරියත් මේ කොල්ල ආස කලා මහ ගොඩක්, දවසක් හරි ටේහියුංග්ට යට වෙලා ෆන් එකක් ගන්න...ඒත් එයාට අවස්ථාවක් දෙන්න ටේහියුංග් කැමති වුනේ නෑ...
ඉතින් ටේහ්‍යුන්ග් එයත් එක්ක කේන්තියෙන් හිටියෙ ඇයි කියන එක දන්නෙ ටේහ්‍යුන්ග් විතරක්ම වුනත් මෙයා නම් ටේහ්‍යුන්ග් එක්ක තරහින් කේන්තියෙන් ඉන්න හේතුව නම් ටේහ්‍යුන්ග් එයාව මග ඇරපු එකම තමයි...
කලබලෙන් වුනත් ඒ බව පිටට නොපෙන්නා ඉන්න තරම් මෙයා දක්ෂයෙක් නිසාමද කොහෙද දෙන්න අතර තිබ්බ නිහඩ බව බිදින්න කතා කරන්න වුනේ ටේහ්‍යුන්ග්ටමයි...
“තමුසෙ අද ඇයි සික් රූම් එකේ හිටියෙ?”
‘වෝහ්...ඒ හස්කි වොයිස් එකහ්’
ජිමින්ට ඒ එක මිනිත්තුවකට හිතුණා...ඒත් එයා ඇස් දෙක ලොකු කරගෙන ටේහ්‍යුන්ග් දිහා බැලුවෙ ටේ කිව්ව දේ හරියටම ඔළුවට යද්දි....
“සික් රූම් එකේ...වට් ද ෆක්!මං හිටියෙ ස්ටෝරෲම් එකේ..?”
එයා ප්‍රශ්නාර්ථයක් ටේහ්‍යුන්ග්ට යොමු කරද්දි ටේහ්‍යුන්ග් කලේ උරහිස් අකුලපු එක...
“මං-මං...හිටියෙ ජියා එක්ක...එත-කොට...එතකොට කොහොමද මං සික් රූම් එකට ආවෙ??”
කොල්ල කලබලෙන් කියව ගෙන කියව ගෙන යද්දි ටේහ්‍යුන්ග් එයාව නැවැත්තුවෙ මේ මොන කරච්චලයක්ද දෙවියනේ වගේ සෝ ඩන් ලුක් එකක් මූණෙ තියාගෙන...
“ඒක කොහොමද මං දන්නෙ? තමුසෙ කොහොමත් එක එකා එක්ක බුදියන්න ගිහාම ඔක්කොම අමතකයිනෙ?නේද?”
ඉතින් ඒකට වගේම මෙච්චර කාලයක් තමන්ව මග ඇර ඇර ඉදලා එයාට ඕන වුන වෙලාවට විතරක් තමන්ව බලෙන් සිහි නැති වුන වෙලාවෙ අරං ආව එක ගැන හිටපු කේන්තියටත් එක්කම ජිමින් කලෙත් ආ පිට තදින් කෑ ගහල ටේහ්‍යුන්ග් එක්ක රණ්ඩු වෙන්න ගත්ත එක...
“යාහ්...ඔය වක්කඩේ වහගන්නවා ටේහ්‍යුන්ග්...මං කොහොමත් මට ඕන එකා එක්ක නිදාගන්නවා තමයි...ඇයි උඹ කියලත් හොද මිනිහෙක් කියලද හිතන් ඉන්නෙ?”
කට කොනට තොල් අගින් ඇදුන හිනාව අහංකාර විදියට රදවගෙන නෝන්ඩියටත් එක්ක ටේහ්‍යුන්ග් ආයෙම කතා කළා....
“වෙයිට් ලිට්ල් ස්ලට්...ජියා වෙනස් කෙනෙක්...මමත් ඒකි එක්ක ඉදලා තියෙනවා...අනිවාර්යයෙන් උඹෙන් ඕන දේ ගත්ත ගමන් ඒකි මාරු වෙන්න ඇති උඹව හීන් සීරුවෙ සික් රූම් එකට දාලා...”
“වෙන්න ඇති...බට් ඇයි මාව මෙහෙ අරන් ආවෙ?අපි කොහෙද මේ ඉන්නෙ?”
ටේහ්‍යුන්ග් ආව බව එයාගෙ රූම් එක ඇතුලෙන් ඇහුන පුංචි පුංචි සද්ද බද්ද නිසා දැනගත්ත ටේහ්‍යුන්ග්ගෙ ඩඩා රූම් එකේ ඉදන්ම ටේහ්‍යුන්ග්ට කතාකලා...
“අදල්...ඔයා ආවද???”
ටේහියුංග් මොන හයිකාරයා වුනත් ඇත්තටම එයාගෙ ඩඩාට එයා බයයි වගේම ගොඩක් ගෞරව කරනවා...ඉතින් ඒ තේජස් පිරුනු පිරිමි කටහඩටත් ටේහ්‍යුන්ග් බයයි වගේම ලෝයල්...
“ආහ්..අහ්..ඕ.. ඕ.. ඔව් ඩැඩා...මම ආවා...”
“හ්ම්ම් හොදයි...තවත් පරක්කු නොවී නිදාගන්න...”
“හරි ඩැඩා...ගුඩ් නයිට්”
“ගුඩ් නයිට්...”
ඩඩාගෙ සද්දෙ නැතිව යද්දි පපුවට අත තියාගත්ත ටේහ්‍යුන්ග් ලොකු හුස්මක් පිටකලේ ලෝකයක බර සැහැල්ලු කරන නියාවෙන්...
“පූෆ්...ඇති යන්තම්.එයා බලං ඉදලා නෑ...”
ඔව්...ටේහියුංග් හිතුවා එයාගෙ ඩැඩා ඒක දැක්කෙ නෑ කියලා.ඒත් එයා වැරදි...
මිස්ටර් ජියොන් අප්ස්ටෙයා එකට වෙලා මේ දිහා බලාගෙනයි කතාකලේ කියන්න ටේහියුංග්ට ගාණක් වුනේ නෑ.හැබැයි මිස්ටර් ජියොන්ට ඒ ඇවිත් ඉන්න ආගන්තුක පිරිමි ළමය ගාණක් නොවුනෙ එයා ඒ බෝයිව හරියට නොදැක්ක නිසා.
කොහොම හරි ඒ අතරෙ මේ දිහා සද්ද නැතුව බලං හිටපු මෙතන හිටපු තුන් වැන්නට නම් මේකට හොදටම හිනා.කට නිකං හම්බුන එකෙන් හොදටම වැඩ ගත්ත කෙනෙක් විදියට එයා මේ වෙලාවෙත් එයාගෙ චූටි කටින් හොද ගොං පහේ කතාවක් කීවෙ ටේහියුංග්ගෙ යකාව හොදටම කේන්ති ගස්සලා...
“පුහ්!!!මහ ලොකු ජියොන් ටේහ්‍යුන්ග් කිම්.තමුන් කොච්චර මිනිහෙක් වුනත් ඩැඩාට බයයිනෙහ්?”
චටාස්...
“වහපං ඔය කට...තමුන් දැන් ඉන්නෙ මගෙ තැන.සෝ උඹ ඉන්න ඕන මට ඕන විදියට.හැම එකාම සතුටු කරනවනෙ.හ්ම්,අද මාව සතුටු කරපං...”
බලාපොරොත්තු විරහිත විදියට ලැබුනු කනේ පාරත් එක්ක ජිමින්ට යකා ආවේශ වෙන්න ගියේ තත්පර ගානයි...
“කිම් ෆකින් ටේහියුංග්...මං තමුසෙ වුනා නම් මේ දේ කොහොමත් කරන්න හිතන්නෙවත් නෑ...”
“ඒ උඹ මං වුනානම්නෙ...මං නෙවෙයිනෙ..”
“ටේහියුංග්...මං දන්නෙ නම් නෑ ඇයි අපි දෙන්නා තරහ කියලා...ඒත් කොහොම හරි උඹට බෑ මගෙන් බලෙන් උඹව සතුටු කරවගන්න.මොකද මං නිදියන්නෙ මට ඕන එවුන් එක්ක විතරයි...”
“ඇත්තටම මට උඹව පේන්න බෑහ්.මොකද ඔය ඇග මාව පිස්සෙක් කරනවා.ඔය ඇස්,ලොකු ලිප්ස්,පිම්බෙච්ච පපුව,කෙල්ලෙක්ටවත් නැති තරම් හීනි ඉණ...
ඔක්කොටමත් වඩා බෝල පස්ස,මං දන්නවා උඹෙ ලූස් නැති ඈස් හෝල් එකහ්....
වොආහ්...
උඹ ගිහිං හැමදාම එක එකාව සතුටු කරලා එනවා..මට?? මට...කෝ???...
ඇරත් මට ඕන නම් කොහොමත් උඹට කැමැත්තෙන් හරි අකමැත්තෙන් හරි මගෙ ඇදට ගොඩවෙන්නම වෙනවා.අද මාත් එක්ක නිදාගන්නම වෙනවා.මාව සතුටු කරන්නම වෙනවා.ගොට් ඉට්? ”
“ටේහියු-”
කතා කරනවා තියා එයාට ආයෙම ලැබුනෙ හොද කනේ පාරක් වෙද්දි කොල්ලගෙ ඇසුත් රතුවෙලා ගියේ ඒ වේදනාවට...
චටාස්...
“මොනවත් කියන්න එපා.අප්ස්ටෙයා එකේ සෙකන්ඩ් රූම් එකට යනවා.ගිහිං වොශ් දාලා ඇදුම් අයින් කරලා ඉන්නවා.ඉක්මනින් මං වොශ් දාලා එනවා...”
“ටේහියුංග් තමුසෙට බෑ මෙහෙම කරන්න...”
“මට හිතුනොත් ඕනම දෙයක් කරන්න පුලුවන්.දැන් යනවා..”
“මට බෑ තමුන් වගේ එකෙක් එක්ක නිදාගන්න...බෑ බෑ බෑහ්”
“හහ්...මං හිතලා ඉවරයි ලිට්ල් ස්ලට්...දැන් උඹට ඒක කරන්නම වෙනවා...ගිහිං වොශ් දාලා ඇදුම් අයින් කරලා ඕන න...”
“ටේහ්‍යුන්ග්!! තමුන් කොහොමද මට ඇදුම් ගලවන්න කියන්නෙ??”
“ශ්ශ්ශ්..මං කියන්න ගියෙ ඔයාට අන්කොම්ෆොටබල් නම් රොබ් එකවත් ඇදගන්න කියලා...”
“හහ්...එහෙමද?”
“කටවහපං බල්ලෙක් නොවී පාක් ජිමින්න්න්...
තමුසෙව අද මට ඕන...
දැට්ස් ඉටි!!ඇත්තටමත් මං හිතං හිටියෙ උඹට රොබ් එකක්වත් ඇදගෙන ඉදපං කියන්න.උඹ ඒක කා ගත්තා.මගෙන් මැරුම් නොකා මං එනකොට උඹෙ ඇගේ එක නූලක් නෑර අයින් වෙලා තියෙන්න ඕන...”
“තමුසෙට මම-”
“යාහ්...රෙඩි ෆො ද පනිශ්මන්ට්ස්...නව් ගෝ...”
ජිමින්ට හිතාගන්නවත් ඉඩක් නොතියා ජිමින්ගෙ ප්ලම්ප් ලිප්ස් උඩින් තොල් තද කරලා පුංචි පෙක් එකක් තියපු ටේ ආසාවෙන් මත් වෙච්ච ඇස් ජිමින්ගෙ ඇග දිගේ ඇදගෙනම තමන්ගෙ රූම් එකට ගියෙ අනුරාගී රැයක් ගතකරන්න කලබලෙන්.මීට ටික වෙලාවකට කලින් සිද්ධ වුන දේ ගැන කිසිම අදහසක් තමන්ට නැති වෙද්දි ජිමින් කලේ තමන්ගෙ පිම්බුන කම්මුලක හිටලා තිබ්බ ටේහියුංග්ගෙ අත් පාර දිග තමන්ගෙ අත අරං ගිය එක...
@park_sheanuu✍️